උතුම් දළදාමාලිගාවට ඉහඳ තබන ඊනියා දම්මදීප සභාව ලක් සසුන වනසා සහතික පවා ගත් වගයි!
Posted දෙසැම්බර් 15, 2013
on:- In: අමරපුර මහ නාහිමි පූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥාණිස්සර | අස්ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ත | අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් | කාලීන ලිපි | දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා | මල්වතු මහ නාහිමි පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල | රාමඤ්ඤ මහ නාහිමි පූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
ත්‍රෛ නායක මහනාහිමිවරු වන්දනාවට නුසුදුසු පිරිස් දූෂකයන් වී සිටින අයුරු අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු. ඉස්ලාමිකයන් ලෝක බෞද්ධයන්ට මෙරට බෞද්ධයන්ට කරන කෙණෙහිලිකම් කිසිදා නිම නොවේ. එය කුරාණයේම කොටසකි. ද්‍රවිඩයන් ගේ සාසන/ජාතික විරෝධය සෑම විටම පල්ලියට මුවා වෙමින් සිදුවේ. දහම් දැනුම අබ ඇටයක් හෝ නොමැතිව ඇබිත්ත කමින්ම සිය තනතුරට පත් මේ පිරිස් දූෂක නාහිමිවරුට රත්නත්‍රය ගැන අබමල් රේණුවක කැක්කුමක් නැති බවට හොඳම ඔප්පුව බෞද්ධයාගේ නිවට මාරයන් වන අන්තවාදී ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය එම දූෂකයන් වහන්සේලාගේ ද්‍රෝහීකම් අගයා යවා ඇති ලිපියයි. බෞද්ධයිනී අපට අපගේ උතුම් රත්නත්‍රයට දැන් කාගේ නම් පිහිටක්ද?
ඔබත් රටට රත්නත්‍රයට හෙණ ගැසුවත් මගේ නිවන සුරක්ෂිතයිනේ කියා සිතන අයෙක් නම්, කිසිදා නිවන් හිමි නැති අවාසනාවන්ත අකෘතඥ ඔබත් කියවන්න, අපගේම ඉස්ලාමීය, කතෝලික අනාගත දූ දරු පරපුර වෙනුවෙන් පහන් සංවේගය ඇති කර ගන්න.
මට පෙර රත්නත්‍රය සේ අදහන දුටු ගැමුණු පරපුරේ වීර හෙළ බෞද්ධයෙක්නම් මේ සම්බන්ධව ඔබට හැකි සෑම ආකාරයෙන්ම අන් අය දැනුවත් කරන්න. රත්නත්‍රය උදෙසා දිවි හිමියෙන් සටන් වදින්න. අට තිසක් මංගල කරුණු අදහන කළගුණදත් උතුමෙක් සේ නිවන් මගේ නොබියව ඉදිරියට යන්න.
ප්‍රතිචාරයක් ලබාදෙන්න