Posts Tagged ‘සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000’
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
පූජනීය හෑගොඩ විපස්සී හිමිපාණන්, ධර්ම සංවේගයෙන් යුතුව කරන මේ පැහැදිළි කිරීම වඩා හොඳින් තේරුම් ගැනීමට නම්, පළමුව සපයා ඇති ධර්ම පත්‍රිකාව බාගත කර ගන්න. එහි සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000 සාරාංශ ලෙස ඇත. මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව නම් බියකරු ග්‍රන්ථය තුලින් අනුකම්පා විරහිතව අපවත් කර දමන බුදු වරුන් ගණන ගැන දළ අදහසක් ධර්ම පත්‍රිකාව බලමින් පූජනීය ස්වාමීන් වහන්සේට සවන් දීමෙන් පහසුවෙන් ඔබට ලබා ගැනීමට හැකි වේවි. පත්‍රිකාවේ අඩංඟු ධර්ම කොටස් වලට අමතරව ඇති අටුවා, ටීකා ආදී වටිනා ග්‍රන්ථ ගැනද පූජනීය හෑගොඩ විපස්සී හිමි අපට කරුණු හෙළි කරයි.
කමෙන්ට් ඔස්සේ විවිධ ආකාර වලින්, පූජ්‍ය කිරිබත්ගොඩ හිමි විසින් අභිධර්මය ප්‍රතික්ෂේප කිරීමට සාධක මොනවාදැයි අසන්නන්ට මීටත් වඩා සාධක අවැසි නම් ඔවුන් මොළ සෝදනයට සම්පූර්ණයෙන් ලක් වී අවසන් වූවන් බව පමණක් සිතා ගත යුතුය. අපි කවුරුත් අසරණ ඔවුනට කරුණා විහරණයෙන් සැලකිය යුතු බවද දත යුතුය.
නවතම ප්‍රතිචාර