Archive for the ‘ඒකක නිපාතය’ Category
ගැලපෙන නොගැලපෙන සෑම නිෂ්පාදනයකම, සේවාවකම වෙළඳ ප්රචාරයට ස්ත්‍රී රූපම යොදා ගැනීමේ හේතුව දැන සිටියාද?
Posted ඔක්තෝබර් 19, 2013
on:ප්‍රකාශණ ක්ෂේත්‍රය පමණක් සැලකූ කල, අධර්මය පතුරන ලෞකික සැප සඳහා ඇති ප්‍රකාශන මෙසේ යොදා ගැනීම කෙසේ වෙතත්, පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමිගේ “දහම්” සංහාර ප්‍රකාශන වල මනෝහර ස්ත්‍රී රූප යොදා ගැනීම නොඅඩුව දැකිය හැක. ස්ත්‍රීන්ට අකැප සේ බුදු පියාණන් විසින් දේශිත භාවනා ඉරියව් මුල් කවරයේ දැකිය හැක. උන් වහන්සේ ගේ විපත්තිකර “මහා මේඝය” දහමට කරන හානිය අන්ධ භක්තියන් මේ තුලින්වත් අවබෝධ කර ගනී යැයි අපි නොසිතමු. මේ සටහන එම රැල්ලට හසු වීමට තරම් තවමත් අවාසනාවන්ත නොවූ බුද්ධ ශ්‍රාවකයන්ගේ බුද්ධියේ විමසුම සඳහා පමණි.
නවතම ප්‍රතිචාර