ධර්ම නිධාන

Archive for පෙබරවාරි 2014


“පස්‌දරු සිංහල පවුලක්‌ සොයා ගැනීම කලුනික සොයනවාටත් වඩා අපහසුයි”
– පස්‌දරු සිංහල පවුලක්‌

එල්. පී. ඩී. බන්දුරත්න


පස්‌දරු සිංහල පවුලක්‌

සිංහල ජාතියේ අනාගතය සුරැකීමට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි පසවි දිරිදරු අරමුදලක්‌ ආරම්භ කර ඇත.

එම අරමුදල මගින් දරුවන් 5 ට වැඩි පවුල් සඳහා දිරි දීමනාවන් ලබාදේ. 2013 වසරේ හෝ ඊට පසු පස්‌වන දරුවකු ලක්‌මවට දායාද කරන පවුල් සඳහා මාසිකව රුපියල් පන්දහසක මුදලක්‌ වසර 17 ක්‌ පුරාවට ලබාදේ.

දිනෙන් දින පරිහානියට පත්වන සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම්වූ අරමුණ පෙරදැරි කරගෙන 2013 ජුනි මාසයේ ආරම්භ කළ මෙම අරමුදල මගින් පවුල් 14 කට දායකත්වය ලබාදේ.

පසුගියදා මීටියාගොඩ නවගම දක්‍ෂිණාරාම විහාරයේදී වතුරවිල පදිංචි එස්‌. එම්. ශ්‍රියානි යන අයට බැංකු පොත ලබාදීම විහාරාධිපති නාකුළුගමුවේ ඥනවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඇල්පිටිය හිපන්කන්ද විෙද්‍යාaදය පිරිවනේ ඇඹිලිපිටියේ රාහුල හිමිගේ ශිෂ්‍ය හිමි නමක්‌ අදහස්‌ දක්‌වමින්.

රටේ දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ සිංහල මිනිසුන් පුංචි පවුල රත්තරං කියමින් දරුවන් 1-2 සීමාකර තිබීම ජාතියේ අවාසනාවක්‌ වන අතර රට ජාතිය ගොඩ ගැනීමට දැන්වත් දායක වන ලෙසත් මුස්‌ලිම්, දමිල ජනයා ඉදිරියේදී මහ ජාතිය බවට පත්වන ලකුණු පහළවී ඇති බැවින් අපේ මිනිසුන් අනුකරණවලට රැවටෙමින් වඳ සැත්කම සිදුකරන බැවින් ඉතාම කල්පනාවෙන් තීරණ ගන්නා ලෙසත් ඉදිරියේදී සිංහල ජාතිය ගොඩගැනීමට දායක වන ලෙස පැවැසීය.

ඇල්පිටිය හිපන්කන්ද පරිවේනාධිපති ඇඹිලිපිටියේ රාහුල හිමි, බානගල පොල්හුන්නාවේ ජගත්, අනුර මහතුන්ගේ මග පෙන්වීමෙන් මෙම පසවි දරුවන්ට ආලෝකයක්‌ ලබාදුනි.

සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම් මෙහෙවරට පසවි දිරිදරු අරමුදල ශක්‌තිමත් කිරීමට දායක වන ලෙසත් කොළඹ 7 ග්‍රෙගරි පාරේ සම්පත් බැංකුවේ ගිණුම් අංක 007006000144 පසවි දරු දිරි අරමුදලට දායක වීමට කැමති පින්වතුන් 0712224450 විමසන ලෙසත් සංවිධායකවරුන් පැවසීය.

http://www.divaina.com/2014/02/26/provin04.html

ඔබත් මෙළොව පරලොව සියළු සම්පත් ලබා දෙන බුදු දහමේ වටිනාකම තේරුම් ගත් හෙළ බොදුනුවෙක් නම් මසකට රුපියල් 5කින් හෝ මේ අරමුදලට දායක වී හෙළ බොදු සමාජය ගොඩ ගැනීමේ කුසලට දායක වන්න. බුදු පියාණන්ගේ දහම රැකීමට උන්වහන්සේගේම තෝරා ගැනීම වූ හෙළ බොදු ජනතාව වර්ධනයට මෙම අරමුදලෙන් පමණක් නොනැවතී දැයට තව තවත් බොදු දරුවන් දායාද කිරීමෙනුත් උපරිමව ඔබේ දායකත්වය සපයන්න.

මෙම සූත්‍රය භය තැති ගැනීම් හා ලොමු දැහැ ගැන්වීම් ද හදිසි අනතුරුද වලක්වා දීමට තරම් බලසම්පන්න පිරිතකි. සූත්‍ර පිටකයේ, පිරුවානා පොත් වහන්සේ හෙවත් චතු බණවරය තුල පළමු බණවරයේ 11 වන සූත්‍ර දේශනාවයි. මෙම දේශනාව සංයුක්ත නිකායට ඇතුලත් වේ. පිරිත් අතුරින් බුද්ධ භාෂිත පිරිත් උතුම්ම ඒවා වන අතර උසස් ප්‍රතිඵල සඳහා බුද්ධ භාෂාව වූ පාලි බසින්ම සජ්ඣායනා කිරීම කල යුතුය. පිරිතේ අරුත දැන ගැනීමට පමණක් හෙළ බසේ උපකාරය ගත යුතුය. ඥාන සම්ප්‍රයුක්තව පිරිත් සජ්ඣායනා කිරීමට එය ඉවහල් වන බවට සැකයක් නැත.

අසම සම අනුහස් ඇති ධජග්ග සූත්‍රය බුදු පියාණන් විසින් දේශනා කිරීමට හේතු වූ කාරණාවද එහි වත්මන් අනුහස්ද හෙළි කරන ගාම්භීර දහම් දෙසුම ශ්‍රවණය කරන්න,

බාගත යොමුව

ධජග්ග පිරිත ශ්‍රවණය කරන්න,

බාගත යොමුව

අසන විට කියවීමට ධජග්ග සූත්‍රය ධර්ම පත්‍රිකාව.

බුද්ධ භාෂිත ධජග්ග සූත්‍රය


වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ