Archive for the ‘රිෂාඩ් බදියුදීන්’ Category
රිෂාඩ් බදියුදීන් කෙතරම් නිවට කපටියෙක්ද යන්න මුසල්මානුවා අඩවිය රළු බසින් හෝ ඉතා හොඳින් පැහැදිලි කර දී වැඩි කලක් නොමැත. විනිසුරු වරයෙක්ට තර්ජන කර ගලේ පහරා එයින් ගැලවීමට නීතිය මෝඩයා කර සමාව ගෙන පසුව තම ජංගම දුරකථනයෙන් කල දෙයට තමා සම්බන්ධ නැති බව කීමට තරම් නිර්ලජ්ජී බොරු කාරයෙක් වීමට නම් ඉස්ලාම් ලබ්ධිය අනුගමනය කරන්නෙක්ම විය යුතුය. ලෝකයේ ඉස්ලාමිකන් සම්බන්ධ කිසිම ආරවුලක් ලෙහෙසියෙන් නොවිසදෙන්නේ ම්ලේච්ඡ නබි නායක විසින් තම ආගමික යුද්ධය හෙවත් ජිහාඩය වෙනුවෙන් බොරු කීම දේවකාරියක් සේ ඉස්ලාමය හරහා උගන්වා අති නිසාය.
එය සෝම හිමි සමඟ අෂ් රොෆ් විවාදයේදී එම ජිහාඩිකයා විසින් මැනවින් ඉටු කලේය. සත්‍ය මතම පිහිටා කථා කල සෝම හිමි අපහසුතාවයට පත් කලේය. අතීත අනාගත වර්ථමාන සියළු ඉස්ලාම් ප්‍රකාශකයින් මාධ්‍ය හරහා කරන්නේ තමා සැබවින් කරන ජිහාඩ් යුද්ධය ඊට හාත්පසින් විරුද්ධ දේ කියමින් වසමින් මහ ජාතිය නිද්‍රාවේම තැබීමයි.
රට දැය සමය වෙනුවෙන් අවදියෙන් සිටින බොදුබලසේනා මහ සඟ රුවන හෙළ බොදු අපට ඇති උතුම්ම සම්පතකි. එතුමන්ට තර්ජනය කිරීම හෙළ ජාතියට දුන් දරුණු අතුල් පහරකි. මදක් සිතා බලන්න ෂාරියා ම්ලේච්ඡත්වයෙන් රට පාලනය වෙන ඕනම ඉස්ලාම් රටක බෞද්ධයෙක් ඉස්ලාම් පූජකයෙක් ලෙස රවා බැලීම පවා තම හිස අහිමි කර ගැනීමට, උල මත හිඳ ගැනීමට තරම් දරුණු වරදකි.
එහෙත් මේ කල්ලතෝනි ජිහාඩ් නිවටයාට, අපගේ මුදුන් මල්කඩ වන් මහ සඟ රුවනින් මිලියන 500 ක් ඉල්ලමින් එරෙහි වීමට තරම් වල් බූරු නිදහසක් “දහම්” දිවයින් තුල සපයා ඇත. 1948 දී රටේ දේශපාලකයෙක් වූ “ලංකා බින් ලාඩන්” අල් හාජ් – ටී. බී. ජයා උපදෙස් දුන් ලෙසම අද මුසල්මානුවාත් තම දේවකාරිය වූ හෙළයට එරෙහි ජිහාඩ් සටන මහා පරිමානයෙන් කරගෙන යයි. අරාබි මුදල් වලින් මෙරට අරාබි කොළනි සෑදීම නොපිළිගැනීම තම ජංගම දුරකතනයෙන් තමා කල පාපතර වැඩය නොපිළිගැනීම මෙන්ම ජාතිය නිද්‍රා කිරීමේ ජිහාඩ් වැඩ පිලිවෙල මිස අන් කිසිවක් නොවේ. අද අපගේ නාසයට යටින් හෙළ බොදුනුවන් පෝරකයට ඇදගෙන යාම ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි.
බොදුබල සේනා මහලේකම් හිමි සමාව
නොගතහොත් මිලියන 500 ක් ඉල්ලා නඩු දමනවා
– රිෂාඩ් බදියුදීන්
චමින්ද සිල්වා
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් තමන්ට එරෙහිව නගා ඇති චෝදනාවලට දින 14 ක් ඇතුළත සමාව නොගතහොත් මිලියන 500 ක් ඉල්ලා අධිකරණයේ නඩු පවරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (25 වැනිදා) පැවැසීය.
සමාව ගනු නොලැබුවහොත් අධිකරණය හමුවේ වන්දි ඉල්ලා නඩුවක් ගොනුකරන බවට සඳහන් එන්තරාවාසිය මෙම මස 20 වැනිදා සිට දින 14 කට බලපැවැත්වෙන පරිදි උන්වහන්සේ වෙත යවා ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඇමැතිවරයාගේ නිල නිවෙසේ පැවැති මාධ්‍ය හමුවේදීය.
ඥනසාර හිමියන් විසින් තමා විල්පත්තුව ජාතික වන උදානය විනාශ කර අරාබි කොලනියක් බිහිකිරීමට කටයුතු කරමින් සිටින බව සහ උතුර නැගෙනහිර පළාත්වලින් පිට ජනතාව උතුර නැගෙනහිර පදිංචි කිරීමට කටයුතු කර තමා ජාති බේදයකින් තොරව ජනතාව පදිංචි කිරීම නීතිමය රාමුව තුළ සිට සිදුකර ඇති බවත් කී හෙතෙම උතුර නැගෙනහිර පළාතට වෙනත් ප්‍රදේශයක සිට (අවතැන් නොවූ) එක් පවුලක් හෝ පදිංචි කර ඇති බවට පෙන්වා දුනහොත් තමා ඇමැතිධුරය අත්හරින බවද කීය.
තමාගේ අමාත්‍යාංශයේ උපදේශකවරුන් ලෙස ස්වාමීන් වහන්සේලා දෙනමක් සමග මුස්ලිම්. ද්‍රවිඩ උපදේශකවරුන් සිටින බවත් වවුනියාව දිස්ත්‍රික්කයෙන් තම පක්ෂය යටතේ තරග කර සිංහල මන්ත්‍රීවරයකු පත්තර ගත්තේ තමා ජාතිවාදියකු නොවන නිසා බවද ඇමැතිවරයා පැවැසීය.
1990 වසරේ එල්ටීටීඊ සංවිධානය යාපනයෙන් පැය දෙකකින් පිටවන ලෙස සහ මුලතිව්, මන්නාරම, කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් පැය හතළිස් අටක් ඇතුළත ජනතාව පළවා හැරීමට කටයුතු කළ ආකාරය සිහිපත්වන බවද කියා සිටි ඇමැතිවරයා නැවත එවැනි තත්ත්වයක් උතුර නැගෙනහිර ඇති නොවනු ඇතැයිද කීය. නගා ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඇමැතිවරයා කීය.
කොටි ත්රස්තවාදීන්ට රට දෙකඩ කිරීමට සහය නොදීම නිසා මුස්ලිම් වැසියන් ලක්ෂයක පමණ පිරිසක් උතුර නැගෙනහිරින් පළවා හැර දිවයිනේ විවිධ ප්‍රදේශවල සහ කඳවුරුවල සිටි බවද කී ඇමැතිවරයා එම පිරිස මුල් ගම්වල පදිංචි කිරීම පමණක් සිදුවන බව කීය. මෙහිදී මුස්ලිම් වැසියන් පමණක් නොව සිංහල, දෙමළ උතුර නැගෙනහිර අතහැර ගිය වැසියන් නැවත පදිංචි කිරීම සිදුකරන බවද කීය.
මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු ඇමැති අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී මුනේෂ් µdරුක්, උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් කිහිපදෙනකුද සහභාගි වූහ.
http://www.divaina.com/2014/03/26/news27.html
නවතම ප්‍රතිචාර