ධර්ම නිධාන

Archive for the ‘අර්ජුන රණතුංග’ Category

ත්‍රිවිධ රත්නයේ ලොව සාර්ථකම ආරක්ෂකයා සිංහල බෞද්ධයායි. වසර 2500ක් පුරා අප හෙළ ජාතිය ඔප්පුකල යථාර්ථය එයයි. කෙසේ නමුත් ආර්‍ය සිංහලයාගේ මේ උවමනාව කලවම් කල්ලතෝනී සිංහලයාට නැත. එවන් සිංහලයන් බිහි වීමට පටන්ගත්තේ මේ රට දීර්ඝකාලීන විදේශ යටත්වීම් වලට ලක් වීමට පටන්ගත් දිනවල සිටයි. විජාතික බලපෑමට පෙර අප රට ධන ධාන්‍යයෙන් පමණක් නොව කාක්ෂණයෙන්ද අදටත් ලොව මවිත කරන තරමට අප දියුණු වූවා පමණක් නොව. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව තෙක් සුරූපී කතකට සකලාභරණයෙන් සැරසී පාගමනින් නිරුපද්‍රිතව ගමන් කිරීමට හැකි තරම් සුන්දර බෞද්ධ සමාජයක් සහිත විය. තාක්ෂණය හෙළයා එකල දියුණු කලේ අද බටහිර මෙන් සෑම රාත්‍රියකටම නගර වීදීයක කීප දෙනා ඝාතනය කර දමන ආකාරයට නොවේ. මානසිකවද ශීලාචාර ලෙස ඉතාම දියුණු වෙමිනි. ලෝකෙන් උතුම් රට ලංකාව බව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයෝ ඔප්පු කලේ එලෙසිනි. හෙළ බෞද්ධ ක්‍රමයට රට එක්සේසත්ව රාජාණ්ඩු ක්‍රමයට, සුන්දර පාලනයක් සහිතව පැවති රට විජාතික පවිටු පක්ෂ දේශපාලනය නම් රකුසාගේ ගොදුරක් බවට පත්කොට විදේශිකයන් මේ රට අත් හැරියේ තම ලේ උරුමය ඇති නින්දිත කලවම් කල්ලතෝනි දේශ භක්ෂක උරුමකරුවන් පිරිසක් අත කෙවිට තබාය. උන්ව පුහුණු කිරීමට කතෝලික පල්ලියත්, බලය වැඩි නොවන සේ බෙදා තැබීමට ආනයනික සුළු ජාතිකයනුත් වශයෙන් තබා යෑමට තරම් විදේශ හිවල්ලු සටකපට විය.

අනගාරික ධර්මපාල තුමා ආදී හෙළ විරුවන් සිය දිවි හිමියෙන් සටන් කලේ මෙන්න මේ කලවම් කල්ලතෝනී නින්දිත සිංහල බලවේග සමඟයි. මේ අනුව ත්‍රිවිධ රත්න සංහාරයේ සිංහල උවමනාව කිසිවෙකුත් පුදුමවිය යුතු කාරණයක් නොවන බව පළමුව තේරුම් ගත යුතුව ඇත. එම උවමනාව ඇත්තවුන්ගේ පසුබිම සෑම විටිම ඉහත ආකාරයම වීම ඊට හේතුවයි. පක්ෂ සියල්ල අඩු වැඩි වශයෙන් ලක් මවට හානි කිරීම කර ඇති අතර නිදහසින් පසු, ලක්බිම තුල පහල වූ නායකයන් අතරින් හෙළ බෞද්ධයාට, එම ක්‍රමයට ඉතාම කිට්ටු නායකයා වත්මන් ජනපති බව රහසක් නොවේ.

එක්සත් ජාතික පක්ෂය කිසි දිනක ආර්‍ය සිංහලයා සිය පක්ෂය තුලට වැද්ද ගත්තේ නැත. සර්ව ජාතික, සර්ව ආගමික මානසිකත්වයක් තුල සිටිමින්, බුදු සමය අතකොළු කරගත් නිවට නායකයන්ම එතුලින් මතුවූයේත් දැන් මතුවන්නේත්, ඉදිරියට මතුවීමට සිටින්නේත් මේ නිසාය. මෑත අතීතයෙන් පටන් ගෙන පක්ෂ විපක්ෂ සියළු නායකයන් සැලකූ කල කල සිරිමා මැතිණිය 71 කැරැල්ල කාලය තුල හෙළ තරුණ ජීවිත හිට්ලර් මෙන් බිලිගත් පවිටු කාන්තා නායිකාවක් විය. කාන්තාවකට නායකත්වය කිසිසේත් නොහොඹිනා බව ඇයගේ පාපතර දියණියද මෑතක මොනවට පැහැදිළි කලාය, අදද පැහැදිලි කරමින් සිටින්නීය. J.R.ජයවර්ධන බෞද්ධයාගේ පරම හතුරෙක් ව සිටිමින් ලොව පතල වීමට බෞද්ධ ඉගැන්වීම් භාවිත කල ඉස්ලාම් ලේ උරුමයක් පවා සහිතව සිටි ලක්බිමේ මහා ශාපයක් විය. ආර් ප්‍රේමදාස කිසිදු පින් බලයකින් තොරව මෙරට බලය උපක්‍රමයෙන් ලබා ගත් නායකයෙක් විය. ඔහුගේම පුතා අද කියා සිටින්නේ රටේ සිංහල බෞද්ධ ව්‍යවස්ථාවේ විශාලම හිසරදය වන සර්වාගම් සංකල්පය ඔහුගේ පියාගේ එකක් බවයි. කර්ම බලය නොමැතිව ලබාගත් නායකත්වය කර්ම නියාමයට අනුව පවතින දෙයක් නොවන බැවින් එම පවිටු නායකයා අළු දූවිලි බවට පත්වූයේ ශාක්ෂි පවා ඉතිරි නොකරමිනි. ඉස්ලාම් ලේ උරුමය සහිත J.R. සිය මාමා වූද, හෙළ බොදු වචන ඇංග්ලිකන් පල්ලියේ සිට මංකොල්ල කෑමේ පුරෝගාමියෙක් වූ රදගුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ සිය බාප්පා වූද නොයෙක් අහේතුක උප්පත්ති ලක්ෂණ පාන විකෘති ලිංගික යොමුවීම් සහිත සැබැවින් කතෝලික, මවා පෑමට පමණක් බෞද්ධ රනිල් වික්‍රමසිංහ නම් දේශපාලකයා හා ඔහු විසින් ලංකරගත් සහෘද, විරුද්ධ සියළු කණ්ඩායම් තරම් ලක් මවගේ හා ත්‍රිවිධ රත්නයේ දූෂකයෝ තවත් නොමැති බව විචාර බුද්ධිය ඇති ඕනෑම අයෙක්ට පහසුවෙන් තේරුම්ගත හැක.

සසුනේ අවාසනාවකට ඉහත සියළු කුමණ්ත්‍රණ සඳහා චීවරයට මුවාවෙමින් තිරය පිටුපසට වී අනුබල සපයන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නම් පිරිස් දූෂකයන් වහන්සේ , පූජ්‍ය බෙල්ලන්විල විමලරතන පිරිස් දූෂකයන් වහන්සේ ට දැන් දැන් තවත් නම් එක් වෙමින් තිබේ. පූජ්‍ය ගිරාඹේ ආනන්ද පිරිස් දූෂකයන් වහන්සේ, පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලී පිරිස් දූෂකයන් වහන්සේ හා උතුම් මහා සංඝරත්නයට අපහාස කරමින් එසේ පෙනී සිටින පිරිස් දූෂක චීවරදාරීන් මේ අතර වේ.

බෞද්ධයන් වශයෙන් කැසිනෝ විරෝධය අපි නියම ජාතික, සාසන හිතකාමින් වූ හෙළ උරුමය උතුමන්, බොදු බල සේනා උතුමන් ආදී නිර්ව්‍යාජ බලවේග සමඟ පමණක් කල යුතුය. අපේම සතුරන්ගේ රවටන ලද ඉත්තන් නොවීමට අප වග බලා ගත යුතුයි.

කුමණ්ත්‍රණයේ බරපතල කම මේ දිවයින පුවතින් අපි සැම නොපමාව තේරුම් ගත යුතුයි. සියළු පවිටන්ගේ නම් හොඳින් මතකයේ තබා ගනිමින් බුදු සසුන වෙනුවෙන් මේ පිළිකා සියල්ලට විරෝධය පෑම සාසන මාමක අප සැමගේ වගකීමයි.


කැසිනෝ චක්‍රය පරදවා ධර්ම චක්‍රය දිනවනවා
– විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

අකිත පෙරේරා

කැසිනෝ චක්‍රය පරදා ධර්මචක්‍රය දිනවීමේ අභියෝගය ජයග්‍රහණය කරවීමට එක්‌සත් ජාතික පක්‍ෂය පාරට බැසීමට පොරොන්දු වෙන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ කැසිනෝ විරෝධී එAකාබද්ධ සංවිධානය විසින් කොළඹ මහජන පුස්‌තකාලයේදී ඊයේ (05 දා) සංවිධානය කර තිබූ

රැලියේදී අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව කීවේය.

වත්මන් රජයේ අරමුණු වනුයේ ධර්ම චක්‍රය වෙනුවට කැසිනෝ චක්‍රය දිනවීම බවත් එහෙත් තමන් ඇතුළු බහුතර පිරිසකට අවශ්‍ය වී ඇත්තේ ධර්ම චක්‍රය දිනවීම බවත් කී විපක්‍ෂ නායකවරයා එA අනුව රටේ සියලු දෙනා ඊට එක්‌විය යුතු බවද කීය.

කැසිනෝ විරෝධය ගමට ගෙන ගොස්‌ ජනතාව එAකරාශී කර ගනිමින් කැසිනෝවට එරෙහිව වීථි සටන් ආරම්භ කිරීමට එ.ජා.ප. ය සූදානම් බවත් එA මහතා මෙහිදී කීය.

මාදුළුවාවේ සෝභිත, ගිරාඹේ ආනන්ද, බ්‍රාහ්මණවත්තේ සීවලී යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද අන්‍යාගමික නායකයන් ද මුලසුන දැරූ මෙම රැලියේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, මව්බිම ජනතා පෙරමුණේ නායක හේමකුමාර නානායක්‌කාර යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, තිස්‌ස අත්තනායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරල, රංජිත් මද්දුමබණ්‌ඩාර සහ හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීහු ද තවත් පිරිසක්‌ ද මේ අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

http://www.divaina.com/2013/12/06/news30.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ