ධර්ම නිධාන

මෙම අඩවිය ගැන |

ගෞතම බුදු පියාණන් විසින් දේශිත සුවාසූදහසක් ධර්ම ස්කන්ධය නිධන් බවට පත් වෙමින් යයි. නැතිනම් බාහිර / අභ්‍යන්තර බලපෑම් මගින් සුපිරිසිඳු බව, පරම ඝාම්භීරත්වය අඩු වෙමින් යයි.

මෙම ධර්ම ස්කන්ධයේ අන්තර්ධානය පිණිස, බුද්ධ ශ්‍රාවකයාගේ ප්‍රමාදය (ධර්මය පිළි නොපැදීම ) තරම් අන් ධර්මයක් නොමැති බව, සම්බුද්ධ දේශනයයි (අංගුත්තර නිකාය, ඒකක නිපාතය ).

අපගේ මේ උත්සාහය එම නිධන් නැවත ගොඩ ගෙන සිංහල බෞද්ධ හැමගේ මෙලොව පරලොව ජය ගැන්ම පිණිසත්, අන්තිම ආත්ම භාවයේදී ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ නිවන් දැකීම පිණිසත් යෙදවීමටයි.

සිංහල දේශයේ මතු පරපුරේත් අහිමි නොකලයුතු දායාදයක් වන සුපිරිසිඳු සද්ධර්මය අපට ඉතිරි කර ගත හැක්කේ, එහි සුරක්ෂිතභාවය සලසාදීමෙනි. මෙම ධර්ම බලය ගොඩ නැංවීම පිණිස අප සැම එක් රැස් කරමින්, ධර්ම කරුණු ගොනු කර දෙමින් සංවිධායක දායකත්වය සැපයූ http://dharmadveepayeiranama.blogspot.com හා ඊට ඒකාබද්ධ නැවුම් අඩවිය වන  http://dyingnation.wordpress.com/ හි මුරගල කණ්ඩායමටත් මෙම ධර්ම දානමය කුසලයෙන් ජනිත වන පින් අනුමෝදන් වෙත්වා!.  ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිසිඳු සම්බුද්ධ ශාසනය ඉර හඳ ඇති තෙක් හෙළයේ බැබලේවා!

ඔබ සැමට රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා!

24 Responses to "මෙම අඩවිය ගැන |"

my congratulations, go ahead!, we need more web sites of pure buddhism.

mewan kalayaka…meweni wo pin katayuththakata athagasema wenuwen pin…

This is the thing we need to follow … Please accept my congratulations.. Keep it up.

This dharma deshena is very good for every body should follow congratulation keep the good work

බොහෝම උසස් වැඩක් පැසසීමට වචන නෑ……….

සමහර නිරූපණ සටහන් භාගත කිරීමේදී අපැහැදිලි බවත් තියෙනවා ඒවා නියම පැහැදිලි තත්වයෙන් ගන්න පුලුවන් නම් අගෙයි (දහම් පාසල් ලමයින්ට පිටපත් දෙන්න පුලුවන් ඒ අයට ගොඩක් ප්රයෝජනවත් වේවි.)

මේය තවත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට වාසනාට උදාවේවා……….

අති සාර්ථකයි … දිගින් දිගටම මෙසේ ලිපි සපයන්න ලැ‍බේවා..

තීර්යක්.
රට,ජාතිය,සසුන රකින්න ට අපි පුඵවන් උත්සාහයක් ගනිමු.
තෙරුවන් සරණ යි!

me genath article ekak liyanna… meyath buddagama kanawa..den sakrudagami welaalu,,,

Lankawen 5000 warshayakata pasu ho muslim balapaama matha thawath aurudu 500 kin ho winasauwath internet eken iwathkireemata kisiwekuta nohakiya…… oba sama sreshtai………

budu dahama dinewa sama niwan dakeewa….!!!!

harima satutui…api apé raten eth vi sitiyath…me lipi kiyawala ewa apé giwitha vala sartakathwayata yoda gannawa….godak godak pin siyalu denatama…

ithamath wadagath wadak, mata obata katha karanna awashyai…..

බුදුදහමේ නිවැරදි මාර්ගය සොයමින් සිටි මාහට යම් තරමකහෝ පිළිතුරක් මෙම වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

theruwan saranai..bohoma pin..
බහුතරයක් බෞද්ධයෝ නොදන්න බුද්ධ චරිතයේ අසිරිමත් දේ) kiyana lipi malawa word files widiyata download karaganna awasththwak laba denna puluwanda?

ඔබට එම ආකාරයට ලිපි උවමනා වීමේ අවශ්‍යතාවය දන්වන්නේ නම් මැනවි. කෙසේ නමුත් බුදු සමයට එරෙහි අභ්‍යන්තර කුමණ්ත්‍රන පවා ඇති මේ සමයේ, ලබා ගන්නා අය විසින් අන්තර්ගත කරුණු විකෘති කිරීමේ අවදානම ඇති බැවින් එම ඉල්ලිම ඉටුකල නොහැක.

තෙරුවන් සරණයි!

Theruwan saranai waradiyata wataha n0ganna, his minusun bihi we me sasanaya amu amuwe wikurthi karana awadiyaka ewani sakayak mathu weema ithamath sadaranaya. Namudu mama ewani thirascheena papa kiriya walata dayaka nowemi, ma ese word file eken illuwe print out ganna wita wayawana piri waya saha,eya dharma danayak se an ayatada beda demata pahasu bawini, mamada aurudu 27 ka wayasathi tharunayekmi, obata mage illema itu kala hakkenam eya kuda poth pinchak se poya dinaka dharma danayak se beda diya hakiya, mage illeema gana nawatha warak sitha balana men oben illa sitimi, theruwan saranai ,

ඔබගේ කුසල් චේතනාව ඉතා අගය කරමු. සපයා ඇති PDF ලිපි ඒ අයුරින්ම බාගත කර ගැනීමට ඔබට හැකියාව ඇත. ඒවා ඔබට කියවිය නොහැකි නම් ඔබ මුද්‍රණය ට බාරදෙන තැන අනිවාර්යයෙන් එම පහසුකම් ඇත. ඔවුන්ට ඒවා ලබා දී ඔබගේ පින් අරමුණ සපුරාගත හැක.

ඔබට තෙරුවන් සරණයි!

You are very gratful…………. I would like to send you my articles which i’ve written so far…. i have emphasized this is a great website, which fulfil the realizam…. THERUWAN SARANAI !

This is a very useful blog. It helped me a lot for many of my Buddhism questions. And also you stand bravely to protect Buddhism.
Congratulations!
Keep up the good work!
May you obtain lots of Meritorious deeds!

තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වත/පින්වතුනි !
ඔබගේ උත්සාහය ඉතා අගනේය. ඉතා වටිනා ධර්ම කරුණු රාශියක් මෙන්ම වටිනා ලිපි රාශියක් ඇති බව දැක මහත් සතුටක් ඇති වූ හෙයින් මෙම සටහන තබමි.
ඔබගේ කර්තව්‍යය කාලීන අවශ්‍යතාවක් මෙන්ම අඩංගු දහම් කරුණු ඉගෙන ගන්නා සිසු සිසුවියන් ට මහත් රුකුලකි.
එමෙන්ම කිවයුතු කරුණු නොවලහා කීමට/පල කිරීමට ඔබගේ ශක්තිය අගය කරමි.
තව තවත් ඉදිරියට මේ කර්තව්‍යය කරගෙන යෑමට ධර්යය ලැබේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ