Archive for සැප්තැම්බර් 2012
- In: 10. විනය පිටකයේ පරිදි දාන වස්තු මොනවාද? | 11. අභිධර්ම පිටකයේ පරිදි දාන වස්තු මොනවාද? | 12. සංඝ පරිභෝජනයට ආහාර කැප අකැප කාල මොනවාද? | 13. අෂ්ඨපාන පිළියෙල කරන්නේ කෙසේද? | 14. දන් දීමේදී සුදුසුම ප්‍රාර්ථනාව කුමක්ද? | 15. මල්- පහන්- සුවඳ දුම් බුදු පියාණන්ට පූජා කරන්නෙ ඇයි? | 9. දශ දාන වස්තු මොනවාද? | දශ දාන වස්තු | ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) | ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
මෙම ධර්ම පත්‍රිකාව ඔබට පහත සියළු පැණයන්ට පිළිතුරු සපයයි.
9. දශ දාන වස්තු මොනවාද?
10. විනය පිටකයේ පරිදි දාන වස්තු මොනවාද?
11. අභිධර්ම පිටකයේ පරිදි දාන වස්තු මොනවාද?
12. සංඝ පරිභෝජනයට ආහාර කැප අකැප කාල මොනවාද?
13. අෂ්ඨපාන පිළියෙල කරන්නේ කෙසේද?
14. දන් දීමේදී සුදුසුම ප්‍රාර්ථනාව කුමක්ද?
15. මල්- පහන්- සුවඳ දුම් බුදු පියාණන්ට පූජා කරන්නෙ ඇයි?
15 ප්‍රශ්ණයට පිළිතුර තවත් සවිස්තර ලෙස පහත දක්වා ඇති ආකාරයට තේරුම් කල හැක
සුවඳ දුම් – බුදු පියාණන්ගේ සිල් සුවඳට උපහාර ලෙස
පහන් – බුදු පියාණන්ගේ ප්‍රඥාවට උපහාර පිණිස
මල්වල – සුවඳ(බුදු පියාණන්ගේ ශීල සුවඳට උපහාර ලෙස ) වර්ණය (බුදු පියාණන්ගේ සමාධියට උපහාර ලෙස) සුපිපුන ප්රබෝධය (බුදු පියාණන්ගේ ප්‍රඥාවට උපහාර ලෙස)
බෝධි පූජා හා සම්බන්ධ ආශ්චර්යන් හා දරු ඵල ඇතුළු සිතූ පැතූ යහපත් සියල්ල පූජා කරන්නන් හට ලබා දීමේ හැකියාව පිටුපස ඇති යථාර්ථය කුමක්දැයි ඔබ සිතා බැලුවාද? බුදුන්වහන්සේගෙන් එය ලත් නේත්‍ර පූජාවේ බල මහිමයයි.
පරම පූජණීය රේරුකානේ චන්දවිමල මාහිමි සම්පාදිත “බෝධි පූජාව” පොත් වහන්සේ පරිපූර්ණ බෝධි පූජාවක් කරන්නන් හට ඇති හොඳම අත්පොතයි. ගාථා වල සිංහල තේරුම් සමඟ විචිත්‍ර කරුණු වලින් ගහන එම පොත් වහන්සේ බෞද්ධ කවුරු කවුරුත් අත්පොතක් සේ භාවිත කර ඵල ලබත්වා! තමා දියුණුව කැමති යම් තාක් අයට ධර්ම දානයක් සේ එම පොත් වහන්සේ දීමට සිතට ගනිත්වා!
සර්වඥ ධාතූන් වහන්සේලා ගැනයි
Posted සැප්තැම්බර් 24, 2012
on:
වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත් පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!
අපගේ අභිධර්ම වර්ණ නිරූපණ යටතේ පහත කාරණා මතකයේ රැඳෙන ආකාරවලින් බලාගත හැක. මේ යොමුවෙන් නිරූපන බාගත කරගත හැක.
ඉහත කාමාවචර කුසල් සිත් වල චෛතසික සම්ප්‍රයෝග හා එම සිත් උපදවා දෙන දස පුණ්‍ය ක්‍රියාවල නිරූපන සඳහා 12 පිටුව බලන්න.
අකුසල සිත් 12 (අපිට වැඩිපුරම පහල වන සිත් ) හා ඒවායේ චෛතසික සම්ප්‍රයෝග
Posted සැප්තැම්බර් 21, 2012
on:අපගේ අභිධර්ම වර්ණ නිරූපණ යටතේ පහත කාරණා සියල්ල මතකයේ රැඳෙන ආකාරවලින් බලාගත හැක. මේ යොමුවෙන් නිරූපන බාගත කරගත හැක.
මෙම සිත් 12 ඇතුළුව සියලු සිත් වල වර්ණ නිරූපන විඥාන ස්කන්ධය (5 පිටුව ) යටතේ බලන්න.
දෙපනස් චෛතසික වර්ණ නිරූපන (6 පිටුව ) යටතේ බලන්න.
ලෝභ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග හා අකුසල කර්ම පථ වර්ණ නිරූපන (8 පිටුව ) යටතේ බලන්න.
ද්වේෂ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග හා අකුසල කර්ම පථ වර්ණ නිරූපන (9 පිටුව ) යටතේ බලන්න.
මෝහ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග නිරූපන (10 පිටුව ) යටතේ බලන්න.
දෙපනස් චෛතසික ගැන සරල හැඳින්වීමක් සමඟ ද්වේෂ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග පිළිබඳ එදිනෙදා ජීවිතය සම්බන්ධ ලිපියක් මෙතන
මෝහ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග පිළිබඳ එදිනෙදා ජීවිතය සම්බන්ධ ලිපියක් මෙතන
අනන්ත වූ බුද්ධ ඥානයෝ
Posted සැප්තැම්බර් 20, 2012
on:කර්මය ගැන කෙටි සටහන්
Posted සැප්තැම්බර් 19, 2012
on:
නවතම ප්‍රතිචාර