ධර්ම නිධාන

Archive for සැප්තැම්බර් 2012

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

මෙම ධර්ම පත්‍රිකාව ඔබට පහත සියළු පැණයන්ට පිළිතුරු සපයයි.

9. දශ දාන වස්තු මොනවාද?
10. විනය පිටකයේ පරිදි දාන වස්තු මොනවාද?
11. අභිධර්ම පිටකයේ පරිදි දාන වස්තු මොනවාද?
12. සංඝ පරිභෝජනයට ආහාර කැප අකැප කාල මොනවාද?
13. අෂ්ඨපාන පිළියෙල කරන්නේ කෙසේද?
14. දන් දීමේදී සුදුසුම ප්‍රාර්ථනාව කුමක්ද?
15. මල්- පහන්- සුවඳ දුම් බුදු පියාණන්ට පූජා කරන්නෙ ඇයි?
15 ප්‍රශ්ණයට පිළිතුර තවත් සවිස්තර ලෙස පහත දක්වා ඇති ආකාරයට තේරුම් කල හැක
සුවඳ දුම් – බුදු පියාණන්ගේ සිල් සුවඳට උපහාර ලෙස
පහන් – බුදු පියාණන්ගේ ප්‍රඥාවට උපහාර පිණිස
මල්වල – සුවඳ(බුදු පියාණන්ගේ ශීල සුවඳට උපහාර ලෙස ) වර්ණය (බුදු පියාණන්ගේ සමාධියට උපහාර ලෙස) සුපිපුන ප්‍රබෝධය (බුදු පියාණන්ගේ ප්‍රඥාවට උපහාර ලෙස)

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

 

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

බෝධි පූජා හා සම්බන්ධ ආශ්චර්‍යන් හා දරු ඵල ඇතුළු සිතූ පැතූ යහපත් සියල්ල පූජා කරන්නන් හට ලබා දීමේ හැකියාව පිටුපස ඇති යථාර්ථය කුමක්දැයි ඔබ සිතා බැලුවාද? බුදුන්වහන්සේගෙන් එය ලත් නේත්‍ර පූජාවේ බල මහිමයයි.

පරම පූජණීය රේරුකානේ චන්දවිමල මාහිමි සම්පාදිත “බෝධි පූජාව” පොත් වහන්සේ පරිපූර්ණ බෝධි පූජාවක් කරන්නන් හට ඇති හොඳම අත්පොතයි. ගාථා වල සිංහල තේරුම් සමඟ විචිත්‍ර කරුණු වලින් ගහන එම පොත් වහන්සේ බෞද්ධ කවුරු කවුරුත් අත්පොතක් සේ භාවිත කර ඵල ලබත්වා! තමා දියුණුව කැමති යම් තාක් අයට ධර්ම දානයක් සේ එම පොත් වහන්සේ දීමට සිතට ගනිත්වා!

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත්  පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

 

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

අපගේ අභිධර්ම වර්ණ නිරූපණ යටතේ පහත කාරණා මතකයේ රැඳෙන ආකාරවලින් බලාගත හැක. මේ යොමුවෙන් නිරූපන බාගත කරගත හැක.

ඉහත කාමාවචර කුසල් සිත් වල චෛතසික සම්ප්‍රයෝග හා එම සිත් උපදවා දෙන දස පුණ්‍ය ක්‍රියාවල නිරූපන සඳහා 12 පිටුව බලන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

අපගේ අභිධර්ම වර්ණ නිරූපණ යටතේ පහත කාරණා සියල්ල මතකයේ රැඳෙන ආකාරවලින් බලාගත හැක. මේ යොමුවෙන් නිරූපන බාගත කරගත හැක.

මෙම සිත් 12 ඇතුළුව සියලු සිත් වල වර්ණ නිරූපන විඥාන ස්කන්ධය (5 පිටුව ) යටතේ බලන්න.
දෙපනස් චෛතසික වර්ණ නිරූපන (6 පිටුව ) යටතේ බලන්න.
ලෝභ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග හා අකුසල කර්ම පථ වර්ණ නිරූපන (8 පිටුව ) යටතේ බලන්න.
ද්වේෂ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග හා අකුසල කර්ම පථ වර්ණ නිරූපන (9 පිටුව ) යටතේ බලන්න.
මෝහ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග  නිරූපන (10 පිටුව ) යටතේ බලන්න.

දෙපනස් චෛතසික ගැන සරල හැඳින්වීමක් සමඟ ද්වේෂ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග පිළිබඳ එදිනෙදා ජීවිතය සම්බන්ධ ලිපියක් මෙතන

මෝහ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග පිළිබඳ එදිනෙදා ජීවිතය සම්බන්ධ ලිපියක් මෙතන

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 686 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
Shripal N. Fernando අපායත් දෙව්ලොවත් ඇත්තේ මේ… පිළිබඳ
චන්ද්‍රානි රුබේරු රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
Chandananda නවාකාර මහා සඟ ගුණ –… පිළිබඳ
P.Ekanayake වසර වලින් කිව නොහැකි තරම් දිග… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 500,523 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: