ධර්ම නිධාන

සසුනේ පැවැත්ම උදෙසා ඉතා වැදගත් නිවේදනයයි

Posted on: මාර්තු 22, 2021

අප අඩවියේ සියළු Followers වෙතයි,

කාරුණික පින්වත, අප ගෞතම බුඩු හිමි දෙසූ ලෙසම සාසන අන්තර්ධානය සිදුවීමට පටන්ගෙන තිබේ. ගුරු ස්වාමීන්වහන්සේ නමක් රහිතව මීවපලානේ චීවරධාරියකු බිහිව සිටින්නේ තමාම හිතුමතයට පොරවාගත් සිවුරකින් බව ඔබ දන්නේද?

ශීලයෙන් පටන් ගෙන ප්‍රඥා දක්වා බුදු හිමි පෙන්වූ මගට විරුද්ධ දිශාවට ප්‍රඥා වෙන් පටන් ගෙන් ගොස් මේ ගිහියා දැන් රහත් වී අවසන් බව ඔබ දන්නවාද? රස බලන සියල්ල රහත් බවත් රස නොබලන ඔහු අරහත් බවත්, මාගධී භාෂාව පාලි නොව වෙන භාෂාවක් බවත්, ධර්ම නියාමය බොරු කිරීමට තැත් කරමින් බුදුන් උපන්නේ ලංකාවේ බවත් විකල් වූ මනසින් බණ දෙසන මේ පුද්ගලයා කරන ශාසන විනාශයට උදව් ගැනීමට විශාල පිරිසක් තනමින් සිටී.

මෙවන් විකාර පුද්ගලයින් ට හිස එසවීමට ලැබී ඇත්තේ බහුතර ජනතාවක් පිරිසිඳු දහම නොදැකීමයි. පාසැල් විෂය නිර්දේශයේ සිටම එය බෞද්ධ අපෙන් වසන් කිරීමට මෙතෙක් වගකිව යුත්තන් අතින් සියල්ල සිදුවීම නිසයි. දැන් එහි නීරස ඵල රටම භුක්ති විඳිමින් වංචනිකයන් ගේ පහසු ගොදුරු බවට බෞද්ධයන් පත්වෙමින් සිටී.

ඔබට ශාසනය ගැන අබමල් රේණුවක කැක්කුමක් ඇතිනම් , එහි අන්තර්ධානය ඉක්මන් වීමට ඉඩ හරිනවාද? නැහැ නේද? මෙයට පිරිසිඳු දහම ප්‍රචලිත කිරීම හැර අන් පිළියමක් දැනට නැත.මතු බුදු බව පතමින් සිරිලක් සසුන රැක ගැනීමට අප අතර පහල වූ අති පූජණීය නාඋයනේ අරියධම්ම නාහිමි ගේ දේශණා පමණක් බෞද්ධයාගේ පිරිසිඳු සදහම් දැනුම වඩා සාසන අන්තර්ධානය පමා කිරීමේ බලය සහිත බව අප තරයේ විශ්වාස කරන්නෙමු.

එය සාර්ථක වීමට නම් දැනට ජනප්‍රිය මාධ්‍යයක් වන යූ ටියුබ් හී කෙටි වීඩියෝ වශයෙන් එම දේශනා සුලබ කල යුතුව ඇත. අප අඩවිය අනුමත කරන නව YouTube නාලිකාවක් මෙය අරඹා ඇත. අප අඩවිය follow කරන ඔබ සියල්ල එම YouTube නාලිකාවද SUBSCRIBE කරන්නේ නම් අපට යම් තරමකින් හෝ දහම් ප්‍රචාරණය ගැන සැනසිය හැකිය. ඉන් නොනැවතී ඔබ දන්නා සියල්ල අතරටද මෙය බෙදා හැරීමෙන් සාසන විනාසයට එරෙහි ඔබ හා අපගේ වැඩ පිළිවෙල පියවරෙන් පියවර දියුණු කර ගත හැක.

ඔබට ගෞතම බුදු සසුන වෙනුවෙන් එය ඒකාන්තයෙන්ම කල හැකියි. නොපමාව සහයෝගය ලබා දෙන්න. නොතේරේ නම් දන්නා අයගෙන් අසා හෝ එම නාලිකාවට එක් වන්න. මේ සම්බන්ධව අපගේ පිටුව බලන්න

ඔබට තෙරුවන් සරණයි!
-ධර්මචාරී පිරිස

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,893 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ