ධර්ම නිධාන

Archive for ජූලි 2012

ලොව ක්‍රියාත්මක වන නියාම ධර්ම පහට පංච නියාම ධර්ම යැයි කියනු ලැබේ. මෙයින් ධර්ම නියාම යන්නෙහි තේරුම නම් බුදු වරුන් සම්බන්ධ ආශ්චර්යමත් සිදුවීම් ලෙස සරලව තේරුම් ගත හැක. බුද්ධ චරිතයේ උපතේ සිට පිරිනිවීම දක්වා ඉබේ සිදු වූ ආශ්චර්‍යයන් බොහෝමයක් මේ නියාම ධර්මය නිසාම සිදුවූ ඒවායි. ඊට අමතරව අදටත් පරිත්‍රාන ධර්මය හෙවත් පිරිත් වලින් එය භාවිත කරන්නාට හාත්පස ආරක්ෂාව සැලැසෙන්නේද ධර්ම නියාමයට අනුවමය. පිරිත් යනු ඒකාන්තයෙන්ම කැමති අයෙකුට අත් දැකිය හැකි ධර්ම නියාමයේ ප්‍රායෝගික එක් අවස්ථාවකි. අනේකවර අත්දුටුව සත්‍යයකි.

අතීත බුදු වරුන් ගේ අධිෂ්ඨාන බලයෙන් පසු කාලීනව සිදුවන ප්‍රාතිහාර්ය පවා සිදු වන්නේ ධර්ම නියාමයෙන් බව දත යුතුය. ජය ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීම ආශ්‍රිත සියළු අශ්චර්‍යයන් මේ ආකාරයෙන් සිදු වූ අතර, අනාගත යම් දිනෙක ධාතු පරිනිර්වාණයෙන් ජීවමාන බුද්ධ රත්නය ලොවට අහිමි වන දා සිදු වීමට නියමිත නිර්මිත බුදුරුවේ පෙළහර සියල්ල ධර්ම නියාමයෙන්ම සිදුවේ.

විටින් විට ධර්ම නියාමය සැදැහැවත් බෞද්ධයාට සිය අත්දැකීමෙන් විඳ ගැනීමට අවස්ථා පවා සැලසේ. රේල් පීලි අඹරමින් දුම් රිය සුණු විසිනු කල සුනාමි රළ පහර තනි කණුව මත පිහිටවූ බුදු පිළිම වලට හෝ කිසි උපද්‍රවයක් කිරීමට නොසමත් වූයේ කෙසේද? ධර්ම නියාමය නිසයි. මෙය ලක් පොළොවේ පමණක් නොව ජපානයේ බිහිසුණු සුනාමියේදී පවා ඔප්පු වූ සත්‍යයි. බලන්න ජපානයේ එම පින්තූර

නටෝරි නගරයේ බුදු පිළිමය සුනාමියෙන් පසු

ජපානයේ තවත් පිළිමයක්

ඊට අමතරව ලක් පොළොව පුරා පිහිටවූ බුදු පිළිම මාවිල් ආරු සටනට ඔන්න මෙන්න කියා රැස් විහිදෙව්වේ බලා සිටිය බෞද්ධ අබෞද්ධ සියල්ලෝම විශ්මයෙන් විශ්මයට පත් කරමිනි. සුදු බුදු පිළිම පවා මේ රැස් විහිදවීම සිදු කලේ වර්ණ සංයෝජන මගින් එය තේරුම් කිරීමට ගිය භෞතිකවාදී අඳ බාලයන් නිරුත්තර කරමිනි.

නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයෙන් වසර 33 කට පසු රැස් විහිදවන පිළිම වහන්සේ කෙනෙක් ගැන දිවයින පුවත් පත වාර්ථා කරයි. ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්‌ථානයේ බුදු පිළිම වහන්සේ ශ්‍රද්ධාව වඩා ගැනීමට කැමති බෞද්ධයෝ නොපමාව වන්දනා, පුද පූජා කරගත යුතු පිළිම වහන්සේ නමක් බව අපගේ හැඟීමයි.


දෙහිගස්‌තැන්නේ බුදු පිළිමයෙන් රැස්‌ විහිදෙයි

ෂේන් වීරසිංහ – ගිනිගත්හේන

අඹගමුව කෝරළයේ ගිනිගත්හේන – දෙහිගස්‌තැන්නේ ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්‌ථානයේ බුදු පිළිම වහන්සේගෙන් රැස්‌ විහිදෙන්නට පටන්ගෙන ඇතැයි විහාරාධිපති පූජ්‍ය ඩී. සද්ධානන්ද හිමියෝ “දිවයින”ට පැවැසූහ.

එහි ගිය අපට දකින්නට ලැබුණේ පහළොස්‌ රියන් උස ඇති බුදු පිළිම වහන්සේගේ දකුණු උරහිසට ආසන්නව සිවුර අතරින් දේදුනු පැහැයෙන් ආලෝක කිරණ නිකුත්වන ආකාරයයි.

1980 ජනවාරි මාසයේ 03 වැනි දින නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කරන ලද මෙම බුදුපිළිම වහන්සේගෙන් වසර 33 කට පමණ පසුව ජූලි මස 21 වැනි දින උදේ 07 ට පමණ මුලින්ම මෙම රැස්‌ විහිදීම විහාරාධිපති හිමියෝ දැක ඇත.

එතැන් සිට මේ දක්‌වාම දිනපතා විශාල පිරිස්‌ මෙය දැක බලා ගැනීමට පැමිණෙති.

http://www.divaina.com/2012/07/28/provin01.html

මහා කල්ප උපමාව,අසංඛ්‍ය, සැතපුම්->යොදුන්,අන්තඃ කල්ප-> මහා කල්ප,උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම,ශුන්‍ය කල්පය සිට භද්‍ර කල්පය තෙක්

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

කරුණාකර View this document on Scribd යොමුවෙන් බාගත කර පහසුවෙන්, වඩා විශාලව කියවන්න. සියළු දෙනාට බෙදා හරින්න


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,901 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: