ධර්ම නිධාන

Archive for මැයි 2011

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අද ලෝකයේ බොහෝ දෙනෙක්ට ඇති විශාල උවමනාවක් නම් සිය පෞර්ෂය වර්ධනය කර ගැනීම (Personality Building) බව අපට පෙනෙන පැහැදිළි කරුණකි. මේ සඳහා උවමනාව ඇත්තවුන් නොකරන වියදමක් නැත. සම්මන්ත්‍රණ, වැඩමුළු, පාඨමාලා, සහතික ආදී, එකී, මෙකී, නොකී දහසකුත් එකක් දේ මේ වෙනුවෙන්ම නිර්මාණය වී ඇත්තේ එහි ඇති වෙළඳ වටිනාකම දකින්නෝද දිනෙන් දිනම වැඩි වන බැවිනි. අවාසනාවක මහත, මෙසේ වෙළඳපොළක් උපදවන, ඉගැන්වීම් කරන, සහතික ප්‍රධානය කරන කිසිවෙකුත්, එය තවෙකෙකුගේ ගොඩ නැගීමට පෙර, වෙනකක් තබා, 100% නිවැරදිව, කිසිවෙකුටත් අභියෝග කල නොහැකි ලෙස, පෞර්ෂත්වය යන්න අර්ථ නිරූපනයක් ඉදිරිපත් කිරීමටවත් සමත් වෙතැයි අපි නම් නොසිතමු. මන්ද?..එම ඉගැන්වීම් සියල්ල,..පැහැදිලිවම අඳුරේ අත පත ගෑම් විනා කිසිදු ගැඹුරක් නොමැති, බටහිරයන් විසින් හරි යයි සිතා ගත්, ගෙඩි පිටින් ආනයනය කර මෙරට වෙළඳ පොළට අත හරින අරුත් සුන්, ප්‍රථිඵල කිසිවක් නොලැබෙන ක්‍රමයන් පමණක් බැවිණි. පෞර්ෂ වර්ධනය යනු, ඒකාන්තයෙන්ම සෑම අයෙක්ම නොවැරදීම ලබා ගත යුතුම අතිශය වටිනා දෙයකි. පෞර්ෂත්වය යනු කුමක්දැයි, අපි අපගේ අර්ථ කථනය මෙසේ ඉදිරිපත් කරමු. මෙහි සියුම් හෝ දොසක් ඇතොත් එය පෙන්වා දෙන ලෙසද ඕනෑම අයෙක්ට අපි ආරාධනා කරමු. ඕනෑම පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය තුන් ආකාර වේ. එනම් එම පුද්ගලයාගේ මානසික පෞර්ෂත්වය, කායික පෞර්ෂත්වය හා වාචසික පෞර්ෂත්වයයි. පුද්ගලයෙක් එම තුන් ආකාරයෙන්ම ඉහලට යන්නේ නම් පමණක් පෞර්ෂ වර්ධනයක් වන බව මේ අනුව තේරුම් ගත යුතු වේ. මෙවායින් , කායික හා වාචසික යන පෞර්ෂත්ව කොටස් බාහිර ලෝකයාටද පෙනෙන දැනෙන දේවල් වන අතර, මානසික පෞර්ෂත්ව මුළින්ම දැනෙන්නේ තමාටම පමණි. ක්‍රමයෙන් එය තමාගේ සමීපතමයන්ටද, අනතුරුව ලෝකයාටද දැනෙන විට තමා ඉතා සතුටු දායක පෞර්ෂත්වයක හිමි කරුවෙක් බව තමාටම සතුටු විය හැකි තත්වයට පැමිණේ. මෙම තුන් ආකාරයේ පෞර්ෂත්ව වර්ධනය කර ගැනීම පිණිස කල යුත්ත ඉතාම පැහැදිළිය. එනම් එම තුන් ආකාරයෙන් එක එකක් හරහා සිදුවිය හැකි භයානක වැරදි වළකා ගැනීමයි. වළකා ගැනීමට නම් ඒවා මොනවාදැයි  මුළින්ම හඳුනාගත යුතුය. මුලින්ම අපි වචනයෙන් යමෙක් අතින් සිදු විය හැකි භයානක වැරදි මොනවාදැයි බලමු. වාසනාවකට ඒවා ඇත්තේ 4 ක් පමණි. 1. බොරු කියන්නෝ මෙලොවම නින්දාවට භාජනය වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. එබැවින් උසස් පෞර්ෂත්වයක් උවමනා කවරෙක් වුවද, බොරු කීමෙන් උපරිම වැර යොදා වැළකිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් බොරු කීමෙන් වලකින්න. 2. කේළාම් කීම යමෙක්ගේ වාචසික පෞර්ෂත්වයට දෙවනුව හානිදායකම වැරැද්දයි. සත්‍යයක් හෝ අසත්‍යයක්, හුදෙක් අනුන් බිඳවීමේ චේතනාවෙන්ම කීම වාචසික පෞර්ෂත්වය වනසා ගැනීමට හේතු වේ. මෙහිදී ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්ත නම්, යමෙකුට විය හැකි අන්තරාවකින් මුදවාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යමෙක් සත්‍යක් ප්‍රකාශ කල විට, එයින් පුද්ගලයන් අතර බිඳීමක් ඇති වුවද, එයින් වාචසික පෞර්ෂයට හානියක් නොවන බවයි. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, අනුන් බිඳවීමේ චේතනාවෙන් කේළාම් නොකියන්න. 3. නපුරුවචන කීමෙන් අනුන්ගේ සිත් රිදවීමට ලක්වේ. කියන්නා කෙරේ අප්‍රසාදයක් මතු වීම වැලකිය නොහැක. එවිට එය කියූ තැනැත්තාගේ පෞර්ෂත්වයට කරන හානිය ද නොවැලැක්විය හැකිය. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන නීතිය, හැකි උපරිමයෙන් නපුරු වචනයෙන් වලකින්න. 4. හිස් වචන හෙවත් සම්ඵප්‍රලාප යනු කියන්නාට හෝ අසන්නාට යන දෙදෙනාටම ප්‍රයෝජනයක් නොමැති කතා බැවින්, එයින් දෙදෙනාගේම වටිනා කාලය විනාශ කර දැමේ. මේ හේතුවෙන් වැදගත් වැඩ අතපසු වූ විට, හිස් වචන කියූ අය පිළිබඳ යහපත් ආකල්ප ගොඩ නොනැගේ. එය එම පුද්ගලයාගේ  පෞර්ෂත්වයට විශාල හානියකි. එබැවින් ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු හතරවන හා අවසාන නීතිය, හැකි උපරිමයෙන් හිස් වචනයෙන් වලකින්න. දෙවනුව අපි කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීම කෙසේ කල හැකි දැයි බලමු. මෙහිදී ඔබ ප්‍රවේශම් විය යුතු කයින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් අඩුම තරමින් වැලකීම ප්‍රමාණවත් වේ. 1. සතුන් මැරීම, අද ලෝකයේ ඉතා සාමාන්‍ය දෙයක් වන තරමටම සුලභ වී තිබේ. මෙයට හේතු වී ඇත්තෙ, එහි විපාක එම මොහොතේම නොලැබීමයි. ආත්මාර්ථය හා මිත්‍යාදෘෂ්ඨිය උදෙසා මිනිසුන් මරා දමන්නවුන් ලෝකයා විසින් ඉතාම පිළිකුල් කරනු ලබයි. සැ:යු:  දිවි අපෙ දෙවෙනි! රත්නත්‍රය පළමුවෙනි!!සැදැහැවත් බෞද්ධයන් වශයෙන් අපි රත්නත්‍රය දිවි හිමියෙන් සරණගොස් ඇත්තෙමු. රත්නත්‍රයට මනුසතුන්ගෙන් මිස අන් කිසිම සතෙකුගෙන් හානි නොපැමිනේ. බුද්ධ, ධම්ම, සංඝ රත්නයෝ පිහිට විය යුත්තේ අද ජීවත් වන අපට පමණක් නොවේ. පන්දහසට දස දහසක් කල් මේ ලක් පොළොවේ උපදින ආර්ය සිංහල බෞද්ධ දරුවන් එහි පිහිට ලැබිය යුතු උරුම කරුවන්ය. ප්‍රමාණවත් ලෙස කුසල් කර ඇත්නම් එම දරුවන් අතර අපගේම ඉදිරි භවයන් පැවතීමටද ඉඩකඩ ඇත. දුටු ගැමුණු වීර නරපතියාගේ පටන් අප හෙළ රජ දරුවන් මනු සතුන්ගෙන් සසුනට හානි වන විට සිය නිවන පසෙක නොතැබුවේ නම් අද මේ පොළොවේ සසුනක් නැත. අද දවසේ වුව මනු සතුන්ගෙන් සසුනට හානි සිදුවන විට අපි ආත්මාර්ථයෙන් මත්වී අපගේ නිවන පමණක් නොසිතිය යුතුය. මතු පරපුරේ නිවනත් අපි රැක දුන් විට පමණක් අපගේ යුතුකම් සම්පූර්ණ කලා වේ. එයින් පසු නැවත නිවන් මගේ යාමේ කිසිදු බාධාවක් නැත. අතට පත් සිය නිවන මතු පරපුර වෙනුවෙන් පසෙක තබා, රත්නත්‍රය ම්ලේච්ච මිනිසුන්ගෙන් රැක ගැන්මට උන් වැනසූ දුටු ගැමුණු වීර නරපතියා ප්‍රමුඛ සියළු හෙළ රජවරුන් අපි දෙ අත් නලලේ තබා සිහි කරමින් වන්දනා කලයුතු තරම් ශ්‍රේෂ්ඨ වීරයෝ වෙති. අනුගමනය කල යුතු ඉහලම පෞර්ෂය හිමි උතුමෝ වෙති. මෙකල කොටි ත්‍රස්තයන්ගෙන් ලක්බිම මුදාගත් රණ විරුවන්ද මේ ඝනයේම උතුමෝ වෙති. නූතන දේශපාලන කුමණ්ත්‍රණ මගින් වැනසෙන බුදු දහම ශක්ති පමණින් රැක ගැන්මට, චීවරය සහිතවම දේශපාලන ගොහොරුවේ බැසීමට ඉදිරිපත් වූබොදු බල සේනා / සිංහල රාවය මහා සංග රත්නය හා සම්බන්ධිත ගිහි හෙළ විරුවන් හැර ආර්ය සිංහල බෞද්ධ අපිට අන් කිසි පිහිටක් නැත. අපිට වෙන අවිහිංසාවාදී තෝරා ගැනීමකට ඉඩක් කිසිවෙකුත් නොතබයි නම්, අපි නොපැකිලවම දුටු ගැමුණු වීර නරෝත්තමයා ගත් මග තාවකාලිකව හෝ ගත යුතුය. චේතනාව සසුන රැක ගැනීම විය යුතුයි. අංගුලි මාල මිනිසුන් 999ක් මරා රහත් වීමට තරම් වාසනාවන්ත වූයේ නම්, රත්නත්‍රයට හානි කරන මනුෂ්‍ය වෙසින් සිටින තිරස්චීනයන් (මුස්ලිම් වේවා, දෙමළ වේවා, ද්‍රෝහී සිංහල වේවා)  ඝාතනය කලද එය අපේ නිවන වළකා නොදමයි. එයින් අපගේ පෞර්ෂය තවත් වර්ධනය කරනවා මිස එයට හානි නොකරයි. රට රැක ගත් විශ්‍රාමික රණ විරුවන්ටද මෙය වටිනා පණිවිඩයකි. වෙනත් සතුන් මරන්නෙක් වුවද සමාජය විසින් කිසි විටකත් උසස් ලෙස පිළි නොගනී. මස් කඩ කාරයා, මස් මරන්නා, බිළී වැද්දා යනාදී වශයෙන් රැකියා නම පවා සමච්චල් ආකාරයටම ඔවුන්ට යෙදීම ස්වභාවිකවම සිදුවේ. එය කිසිසේත්, උසස් පෞර්ෂයක් අවැසි පුද්ගලයෙක් බාර ගැනීමට කැමති වන තත්වයක් නොවේ. ඔබට  කායිකපෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් සතුන් මැරීමෙන් වලකින්න. 2. සොරකම් කරන්නා බොහෝ නින්දා ලබන්නෙක් වේ. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබයි. සමහර විට අනුන්ගේන් පහර කා තිරිසනුන් සේ තැන් තැන් වල මැරෙති. උසස් රැකියාවක් කරන්නෙක් වුවද, සිය බලතල භාවිත කරමින් සොරකම් කල විට එම පුද්ගලයා සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙය පෞර්ෂය ගැන සැලකිලිමත් කිසිවෙකුත් විසින් මුහුණ දීමට කැමති දෙයක් නොවේ.  ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, කිසිවිට සොරකම් නොකරන්න. 3. අයථා ලිංගික සබඳතා පුද්ගලයන්ට කරන හානිය සුලු පටු නොවේ. මොවුන් නින්දාවට භාජනය වේ. ඉතා දරුණු ලෙස පහර කයි. මරණයට පවා පත් වෙයි. නීතියෙන් පවා දඬුවම් ලබයි. එවන් අයෙක් කිසිසේත් උසස් පෞර්ෂයකට හිමි කම් කියන්නෙක් නොවේ.  එබැවින් ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, අයථා ලිංගික සබඳතා වලින් වලකින්න. තෙවනුව කිසිවෙකුටත් නොපෙනෙන, ඔබ විසින් ගොඩ නගා ගත යුතු මානසික පෞර්ෂත්වය කුමක්දැයි බලමු. මෙහිදී ද ඔබ ප්‍රවේශම් විය යුතු මනසින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් වැලකීම කල යුතුය 1. දැඩි සේ කෝප වීම, අනුන් නැසේවා යැයි සිතීම කරන්නා කිසිවිට ප්‍රසන්න මානසිකත්වයක් හෝ පෙනුමකට හිමිකම් කියන්නෙක් නොවේ. මුහුණ හදවතේ කැඩපත ලෙසද හැඳින්වෙන බැවින් එවන් පුද්ගලයන්ට හොඳ පෞර්ෂයක් යනු සිහිනයක් පමණි. ඔබට  මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් කෝප ගැනීමෙන් වලකින්න. 2. අන් සතු වස්තුවට දැඩි සේ ඇලුම් කරන්නා අතින් නිවැරදි කල නොහැකි සේ දරුණු වැරදි සිදුවේ. වාචසික, කායික පෞර්ෂත්වයන් වනසන ක්‍රියාවලට අඩිතාලම මෙයින් යෙදෙන බැවින්, ගොදුරු වන්නා ගේ පෞර්ෂ වර්ධනයට එය දැඩි බාදාවකි. ඔබට  මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, හැකි උපරිමයෙන් අන් සතු වස්තුවට ඇලුම් කිරීමෙන් වලකින්න. 3. මිථ්‍යාදෘෂ්ටිය හෙවත් බුදු දහමේ පරම සත්‍ය පිළි නොගැනීම යම් පුද්ගලයෙකුගේ මානසික පෞර්ෂත්වය වනසා දමන තුන්වන කාරණයයි. මෙය ලබා ගැනීම නම් ඉතාම දුෂ්කර වූවකි. බෞද්ධයන් පවා විවිධ මිථ්‍යාදෘෂ්ටීන්ගේ ගොදුරු බවට පත් වීමේදී අනෙකුත් කලින් කාරණාද සමඟ මෙයින් ජය ගන්නා උත්තම පුද්ගල තත්වයටම පත් වන්නෙක් වේ. පෞර්ෂත්වය කෙතරම් බලගතු දැයි කීවොත්, කොටින්ම ලෝක පූජිත වේ. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මුළු ලෝකයේම පූජාවන්ට පාත්‍ර වන්නේ මෙම අසම සම පෞර්ෂත්වය නිසාම බව ඔබ තේරුම් ගත්තාද? ඔබට මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දෙසූ ලෙස මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ යෙදෙන්න. ඉහත පෞර්ෂ වර්ධනය, අපගේ සොයා ගැනීමක් නොව, අමා මෑණී, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශිත බුදු දහමේ මූලික හරයයි. පහත ධර්ම පතිකාවද හොඳින් විමසා බලන්න. ඔබ දස අකුසල් කර්ම පථ වලින් වැලකීමට උත්සාහ කරන්නෙක් නම් ඔබ දැනටමත් එම උතුම් පෞර්ෂත්වය දිනා ගැනීම පිණිස උත්සාහ කරන්නෙකි.

දස අකුසල් කර්ම පථ, සතර පොහොය, ජවන් සිත් 7 හි විපාක බලය

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

දින පතා ඔබ, තිසරණය යාමෙන් පසු, මෙම කාරණා සියල්ල ඇතුලත් වනසේ ඔබ ගේ ශීල සමාදානය ලෙස තමාටම පහත කාරණා සපථ කර ගන්න. ඔබගේ පෞර්ෂ වර්ධනය කිසිවෙකුටත් වැළකිය නොහැකි ලෙස නොමිළේම සිදු වේවි. පෘතග්ජන අපගෙන් කළින් ඕනෑ තරම් වැරදි සිදු වී තිබිය හැක. ඒවාට කණගාටු වීමද කෙළෙස්ම පමණක් බැවින් (කුක්කුච්ඡ ) අපගේ ශීල සමාදානය පහත පරිදි ඉතා පිරිසිඳුව, ඒ නික්ලේශී රහතන් වහන්සේලාවද ආදර්ශයට ගනිමින් සිතේ සතුටෙන් කළ හැක. 1. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, ව්‍යාපාදයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 2. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, අභිධ්‍යාවෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 3. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ  යෙදෙන්නෙමි. රහතන් වහන්සේලා විසින් ඉතිරි නැතිවම ප්‍රහාණය කරන ලද්දක් සඳහා උත්සාහ කරමි. 4. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, ප්‍රාණඝාතයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 5. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, සොරකම් කිරීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 6. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, කාමමිථ්‍යාචාරයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 7. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, බොරු කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 8. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, කේළාම් කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 9. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, නපුරුවචන කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 10. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, හිස් වචන කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි මීට අමතරව, ඔබ වඩාත් පුරුදු කරන ලද ඕනෑම ශීලයක් සමාදන් වීම තව තවත් ඔබගේ වටිනාකම/පෞර්ෂත්වය ඉහල දැමීමට ඒකාන්තයෙන් සමර්ථ වේ. එනම් පන්සිල්, අජීව අෂ්ඨමක ශීලය. නවාංග උපෝසථ ශීලය, හැකි නම් දස ශීලය යන ඕනෑම එකක් භාවිත කිරීම ඔබට මෙලොව පරලොව සියළු සම්පත් ගෙන දීමට සමර්ථ වන්නේ එම බලගතු ශීල සමාදාන කුසළයන්ගේ සුඛ විපාක වශයෙනි. බෞද්ධයෙක් විසින් දවස පටන් ගත යුතු ආකාරය දැක්වූ අපගේ ලිපි මාලාවේ 5 වන පියවර මෙය ලෙස අපි හඳුන්වා දෙන්නෙමු.මෙම ලිපිය බෙදා හැරීමෙන් ඔබ හඳුනන සියළු බෞද්ධයෝ උපාසක, උපාසිකා රත්නයන් බවට පත් කිරීමට සහය වන්න.

<< 4 පියවර

 6 පියවර >>

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

ඔබට අවැසි පිරිසිඳු දහමේ ඇති නියම නිවන් රසය නම්, බුදු සසුන,  ධර්මය තුල වැඩ සිටිනා බුදු වරුන් වැනසීමට ඔබ අනුබල නොදෙනවානම්, අපි ඔබෙන් පැහැදිලිවම ධර්ම සංවේගයෙන් යුතුව ඉල්ලීමක් කලෙමු. එනම් බුදුන් දෙසූ ලෙස කරුණා විහරණයෙන් ද යුතුව මහමෙව්නාව ප්‍රතික්ෂෙප කරන්න,  එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න යන්නයි . මතුපිටින් පිරිසිඳු නමුත් කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත.

එසේ නම් ඔබට පිරිසිඳු දහම ලබා ගත හැකි විකල්පයක්ද අප විසින් සැපයිය යුතුව ඇත. අප විසින් මෙම අඩවියට මුල පිරීමට අවැසි දැනුම සරල සිංහලෙන් ලබා ගත්තේ පහත සපයා ඇති ලැයිස්තුවේ පොත් වහන්සේලා පරිශීලණය කිරීමෙනි. එය ඔබට අපගේ ලිපි වල නොයෙක් තැන සඳහන් පොත් වහන්සේලාගේ නම් හා පිටු අංක වලින් මොනවට පැහැදිළි වන්නට ඇත. එම පොත් සම්බන්ධ විමසීම් සඳහා දුරකථන අංක 3 වන පිටුවේ අග සඳහන් වේ.

පොත් අංක 1 සිට 12

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

පොත් අංක 13 සිට 26

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

අගය කිරීම්

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

දිනෙන් දින බල සම්පන්න වන මහමෙව්නා සුනාමිය හමුවේ, නොසෙල්වෙන පොල් ගසක් සේ එයට මුහුණ දෙමින් සසුනත් බේරා ගනිමින්, සුපිරිසිඳු නිවන් මගෙත් පියමන් කිරීමට ඔබට මෙම පොත් වහන්සේලා ගුරු දේවයන් වහන්සේලා සේ උපකාරී වනු ඇත. හුදෙක් මවා පෑම් හා රඟ පෑම් තුලින් ආර්ය භාවය ඉඟි කරන පංච විධ අන්තරාවෙන් බහුතරයකටම අවාසනාවන්ත ලෙස හසු වී කිසිම මාර්ග ඵලයකට සුදුසුකම් නොලබා සිටින අසරණ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේත්, උන් වහන්සේගෙ අමුතුම සංස්කෘතියේත් ගොදුරු නොවීමට ඔබගේ ආරක්ෂාව ධර්ම දැනුම තුලින් මහ පවුරක් සේ ගොඩ නගන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ හිමි, මාර්ග අධිගමයට අන්තරායකර පහත කාරණා සියල්ලට හසු වී ඇති බව කිසිදු සැකයකින් තොරව ඕනෑම අයෙකුට තේරුම් ගත හැක.
2. ක්ලේශාන්තරාය – “අභිධර්මය අබුද්ධ දේශිතයකැ”යි යන මිථ්‍යාදෘෂ්ටිය
4. උපවාද අන්තරාය – අංගුත්තර නිකායේ දුක නිපාතයහි ශ්‍රී සම්බුද්ධ වචනයට අනුව, ඉහත මතය දරන්නා බුදුන්ට දෝෂාරෝපනය කරන්නෙකි.
5. ආඥාව්‍යාතික්‍රමණාන්තරාය – විනය නීති කැඩීම තුළින් ශ්‍රී සම්බුද්ධ ආඥාවට විරුද්ධ වීම. මහමෙව්නාවේ අදායම් ගැන පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේම වචන අපි කලින් ලිපියක පෙන්වා දුන්නෙමු.

එතුමා යටතේ මාර්ග ඵල ලැබීම හා සුගති ගාමී වීම ගැන කවර නම් කථාද? 2600 සම්බුද්ධත්ව ජයන්තිය ලඟ ලඟ එන මේ දිනවල අපි නියම විචාර බුද්ධියෙන් යුතුව, ශ්‍රී සම්බුදු පියාණන්ට කල හැකි උසස්ම පූජාව, එනම් ධර්මයේ හැසිරීම සඳහා, හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ, සුපිරිඳු ධර්මය පමණක් පිළිගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

ඔබට ධර්ම දේශනා ඇසීමේ පහසුකම් ඇතිනම්, අප අඩවිය තුල සපයන අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් ගේ සුමධුර ගාම්භීර ධර්ම දේශනා එකක් වත් අත් නොහැර සවන් දෙන්න. ගීත ශ්‍රවණය තුලින් අපා මාර්ගය විවර කර ගන්නවා වෙනුවට, ධර්ම ශ්‍රවණයෙන් සුගති හෝ පරම ශාන්ත නිවන විවර කර ගන්න. ඔබ වාහන පදවන වා නම් එම සියළු වේලාව ඔබට මේ සඳහා යොදා ගත හැක. නැති නම්, ජංගම දුරකථනය, iPod හෝ මෙම ධර්ම දේශනා ශ්‍රවණය පිණිස යොදා ගත හැක. මෙය ඔබගේ අවසාන සුගති භවයද, නැතිනම් ආරම්භක සුගති භවයද යන්න තීරණය කරන්නේ අන් කවරෙක්වත් නොව ඔබමයි.

නොයෙක් විට අපි ඔය තරම් ධර්මය දන්නේ නැතැයි යනුවෙන් කිසිවිට කීමට සිදු නොවනු ඇත. අභිධර්මයත් ඉගෙනිය හැකි නම්, ගුවන් යානා ඉංජිනේරුවා ගුවන් යානය ගැන දන්නෙ යම් සේද ඒ තරමට ඔබට ඔනෑම ධර්ම ගැටළුවක් තනිව විසඳා ගැනීම දක්වා පවා ගමන් කල හැක. මහාචාර්ය පරම පූජනීය රේරුකානේ චන්දවිමල හිමි ගේ උපමාවකට අනුව, අභිධර්මය නොදැන ධර්මය පිළිබඳ ලබන දැනුම සමාන වන්නේ, ගුවන් යානයක් ඈත අහසේ යනවා දකින ගැමියෙක් ඒ පිළිබඳ ලබා ගන්නා අවබෝධයට සමාන අවබෝධයක් පමණි. ඔබ කැමති ගැමියා වීමටද? නැතිනම් ගුවන් යානා ඉංජිනේරුවා වීමටද? තීරණය ඔබ අතෙයි.

ඔබ මතක තබා ගත යුතු වන්නේ, ඉහත 12, 13 පොත් වලට අමතරව අපගේ රූපමය නිරූපන උපකාරයත් ගන්නේ නම්, එම ඉංජිනේරු උපාධිය ඔබ සිතනා තරම් ලැබීමට අපහසු එකක් නොවන බවයි. එය අපි අත් දැකීමෙන් දනිමු. ඒ නිසා ඔබට විශ්වාසයෙන් කියමු.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

පූජනීය හෑගොඩ විපස්සී හිමිපාණන්, ධර්ම සංවේගයෙන් යුතුව කරන මේ පැහැදිළි කිරීම  වඩා හොඳින් තේරුම් ගැනීමට නම්, පළමුව සපයා ඇති ධර්ම පත්‍රිකාව බාගත කර ගන්න. එහි  සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000 සාරාංශ ලෙස ඇත. මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව නම් බියකරු ග්‍රන්ථය තුලින් අනුකම්පා විරහිතව අපවත් කර දමන බුදු වරුන් ගණන ගැන දළ අදහසක්  ධර්ම පත්‍රිකාව බලමින් පූජනීය ස්වාමීන් වහන්සේට සවන් දීමෙන් පහසුවෙන් ඔබට ලබා ගැනීමට හැකි වේවි. පත්‍රිකාවේ අඩංඟු ධර්ම කොටස් වලට අමතරව ඇති අටුවා, ටීකා ආදී වටිනා ග්‍රන්ථ ගැනද පූජනීය හෑගොඩ විපස්සී හිමි අපට කරුණු හෙළි කරයි.

කමෙන්ට් ඔස්සේ විවිධ ආකාර වලින්, පූජ්‍ය කිරිබත්ගොඩ හිමි විසින් අභිධර්මය ප්‍රතික්ෂේප කිරීමට සාධක මොනවාදැයි අසන්නන්ට මීටත් වඩා සාධක අවැසි නම් ඔවුන් මොළ සෝදනයට සම්පූර්ණයෙන් ලක් වී අවසන් වූවන් බව පමණක් සිතා ගත යුතුය. අපි කවුරුත් අසරණ ඔවුනට කරුණා විහරණයෙන් සැලකිය යුතු බවද දත යුතුය.

සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

යම් ප්‍රශ්ණයක් අරබයා, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි විසින් ඉරිදා සිළුමිණට සැපයූ, සුන්දර මාතෘකාවක්ද සහිත මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.

උතුම් වෙසඟේ මතුවිය යුත්තේ බුදුන් වදාළ ධර්මය නොවේද?

උතුම් වෙසඟේ මතුවිය යුත්තේ බුදුන් වදාළ ධර්මය නොවේද?

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

මේ ඉහත ලිපිය පිළිබඳ අපගේ විග්‍රහයයි:

ලිපියේ පෙර වදන අනුව මෙම ලිපිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් විසින් තම වදනින්ම කල , කිසිදු සංස්කරණයකට ලක් නොවූ එකක් බව පැහැදිලිව සඳහන් වේ. උන් වහන්සේ පවසන පරිදි  500 ක් වූ භික්ෂූන් වහන්සේට නායකත්වය දෙන එතුමා සිය නායකත්වයට සාධාරණයක් මෙම ලිපියෙන් ඉටු කොට ඇතිදැයි යන්න විමසා බැලීමේදී අපිට ඇති වූයේ බලවත්ම සංවේගයකි.

ධර්මයේ චිර ජීවනය පතන අපි, මුලින්ම උන් වහසේගේ ලිපියේ අපි රතු පැහැයෙන් ලකුණු කොට ඇති කොටස ගැන අවධානය යොමු කරමු.  අපි දන්නා පරිදි අති පූජනීය හේන්පිටගෙදර ඤාණසීහ මාහිමිපාණන් අභිධර්මය රැක ගැනීමට උර දුන් ශ්‍රේෂ්ඨ උතුමෙක් විනා එයට විරුද්ධ වූ අයෙක් නොවේ. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ සම කාලීන උතුමෙකි. ඒ අනුව පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පවසන පරිදි  ඉහත උතුමාගේ  ගේ  පොතක් කියවූ සැනින් අභිධර්මය පිළිබඳ සැක ඇති වීම අදහා ගැනීමටවත් අපහසු, උත්තම පුද්ගල ගර්හාවකි. ගෙවා අවසන් කල නොහැකි පාප කර්මයකි. එම උතුමා ආර්ය තත්වය ලබා අපවත් වී ඇත්නම්, පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද හිමි ආර්යෝපවාද කර්මයද කරගෙන නිවන මට එපා යයි කීමක් තරම් ප්‍රභල පාපයකි. කියන ලද පොත කියෙව්වේ පළමුව අඩු තරමින් අභිධර්මය හැදෑරීමේ උත්සාහයක් ගෙන දෝයි යන්න සඳහන් කර නැත. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි මේ තරම් ප්‍රසිද්ධ නුවූයේ නම්,  පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද හිමි ට අභිධර්මය පිළිබඳ සැක,  රේරුකානේ චන්දවිමල මහනාහිමි ආර්ය උතුමාගේ පොත කියවීමෙන්ම ඉපදුන බව පවසනු ඇත. එය අත පුච්චා ගැනීමක් සේ සලකා වැලකුණාදැයි අපිට සැක මතු වන්නේ මෙහිදීය. මහමෙව්නා ශ්‍රාවකයිනී පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගැන ඔබගේ ශ්‍රාස්තෲ තුමාගේ අදහස් විමසන්න. කිසිම තැනක පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි උතුමාගේ ශාසන කර්තව්‍ය ගැන අගය කිරීමක් පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද හිමි විසින් කරනු අපි  දැක/අසා නැත්තෙමු. එය ගැටළුවක් නේද?

අපගේ වාසනාවකට අති ඝාම්භීර වූ අභිධර්මය රසවත්ව සිංහලෙන් ඉගෙනීමට සියළු පහසුකම් පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි සම්පාදිත පොත් දෙකක් තුලම ඇත, ඒවා ධර්ම ඝවේෂී උතුම් සංඝරත්නය විසින්  අත් පොත් ලෙස භාවිත කිරීම අදත් බහුලව සිදුවේ. අභිධර්මයේ ඉගැන්වීමක ඇති ඕනෑම ගැටළුවකට කෙලින්ම පිළිතුරු එවායේ සොයා ගැන්මට ඇතැයි කීවද එය අතිශෝක්තියක් නොවන තරමට ඒවා පරිපූර්ණ යැයි කිව හැක. මන්ද එම පොත් රචනා කළ පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි උතුමා විසින් ඒ සඳහා සිය ශක්තිය යෙදෙව්වේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිද නහය ලඟටම එරී ඇති මිත්‍යාදෘෂ්ඨිය නම ගොහොරුවේ එවකට සිටි විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් ද එරී පණ අදිමින් සිටි කලකය.

තමන් අති පණ්ඩිත යැයි සිතා ගත් සත්‍ය වශයෙන්ම ගැඹුරු දහමක් ධාරණය කර ගැනීමේ නොහැකියාව ඇති විශ්ව විද්‍යාල මහාචාර්ය වරු එම හිරි ඔතප් රහිත යමෙක්ට කල හැකි ඉහලම පාප කර්මය එනම් “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” මිත්‍යාදෘෂ්ඨියට බැස ගත්හ. පිහිටක් පදනමක් නැති එම මිත්‍යාදෘෂ්ඨියට පිළිතුරු දී බිඳ දමා ඇත්තේ අන් කවුරුත් නොව මහාචාර්ය පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින්මය, බලන්න, අභිධර්මයේ මූලික කරුණු පොතේ පිටු ix වලින් පටන් ගන්නා සංඥාපනය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි සිය බැබලීමට එකම පිහිට කර ගන්නා සූත්‍ර පිටකය ගැන විග්‍රහයක්ද එහි අඩංගු කර ඇත්තේ හරියටම මහමෙව්නාවේ ඔබ වෙනුවෙන්දැයි අපිට පුදුම සිතේ.

මිත්‍යාදෘෂ්ඨියහි බරපතල කම බුදු වදනින්ම සඳහන් වන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහිය, බලන්න.

අංගුත්තර නිකායේ ඒකක නිපාතය

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

එය කලේ කුමකටදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඉගෙනීමේ බරෙන් නිදහස් වීමටයි. ඉගෙනීමේ බරෙන් නිදහස් වීමට එය ප්‍රතික්ශේප කල  යුතු නැහැ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද අපේ හාමුදුරුවනේ. 42,000 වූ එම ධර්ම ස්කන්ධයට, එම බුදු වරුන්ට වැඩ සිටීමේ අයිතිය සලසා දුන්නේ දෙවෙනි බුදුකෙනෙක් වන් සැරියුත් මහ රහතන් වහන්සේගෙන් පටන්ගෙන ඉතිහාසය පුරා වැඩ උන් නික්ලේෂී රහතන් වහන්සේලායි. ඔබ වහන්සේට එය ඉගෙනීමට අපහසු නම් පසෙකින් තබන්න. එයට එරෙහිව මිත්‍යා මත නොවපුරන්න. එය ඉගෙනීම මහා කාරුණික බුදු පියාණන් කිසිවෙකුට අනිවාර්ය කර නැත. හුදෙක් ඉගෙනීම නිවන් කරා මග කෙටි කර දෙනවා පමණි. ඔබ දුර පාරෙන් යාමට කැමති නිවන අනෙක් අය මතත් බලෙන් පටවන එක කොතරම් පාපයක් දැයි සිතුවාද  පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද අපෙ හාමුදුරුවනේ?

අහෝ ඛේදයකි, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි සිය ලිපිය අවසානයේ අන් පූජ්‍ය හිමි වරුන්ගේ හිරි ඔතප් ගැන චෝදනා කරන්නේ පවට බිය(හිරි)  හා පවට ලැජ්ජාව(ඔතප්) උන් වහන්සේම අනන්ත වාරයකින් ප්‍රභල ලෙස හා භයංකාර ලෙස “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” මිත්‍යාදෘෂ්ඨිය තුලින් උල්ලංඝනය කර ගෙන ඇති බව නොදැනය. අපි මාතෘකාවේ උන් වහන්සේගෙන් සංවේගයෙන් යුතුව කුමක් නිසා එය කලේදැයි අසා සිටින, ලොව්තුරා බුදු පියාණන්ට දෝෂාරෝපනයද  මෙයම වේ. බලන්න  කලින් ලිපියේ පසු වදන

පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද හිමි  අභිධර්ම ඉගැන්වීම වල සැක කරන කාරණා සියල්ල පැහැදිලිව දක්වන ලෙස අපි  උන් වහන්සේගෙන් ගෞරවයෙන් හා ධර්ම සංවේගයෙන් යුතුව ඉල්ලා සිටින්නේ ඒවාට පිළිතුරු සොයා බලා තවමත් මොළ සෝදනයට ලක් නොවූ උන් වහන්සේගේ අනුගාමිකයන් ඇත්නම් ඔවුන්ට ඉදිරිපත් කිරීමටය. බුදුන් දෙසූ ලෙසම විමසා පිළිගන්නන් තවමත් ඉතිරි වී සිටීමට ඉඩ ඇති බැවිනි.

උන් වහන්සේගේ මෙම සිළුමිණ ලිපිය කෙරෙහි පාදක වී ඇත්තේ උන්වහන්සේ ගේ අදහස් හා එකඟ නොවන පූජ්‍ය භික්ෂූන් වහන්සේ හා තවත් ගිහි කීප දෙනෙක් බව පෙනේ. කෙලෙස් සහිත ගිහියෙක් මෙහි සඳහන් වචන භාවිත කලා නම් අපිට තේරුම් ගත හැක. බුදු දහමේ මූලිකම හරය, විශේෂත්වය වන්නේ සතුරාට පවා මෛත්‍රී කිරීමයි. කිරිබත්ගොඩ අප හිමිගේ වචන අනුව පිළිතුරු සපයා ඇත්තේ සාමාන්‍ය සතුරන්ට නොව ගිහි, පැවිදි, ස්ත්‍රී, පුරුෂ සියළු ආකාරයේ පරම සතුරන්ටය. යොදා ඇති විශේෂනයක් පාසා වෛරය, පළිගැනීමේ අකුසල් චේතනාව දිස්වන බව රහසක් නොවේ.  ලිපිය ලියූ කාලය පුරාවට උන් වහන්සේගේ සිත තුල උපන් “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිත හා ඇමිණී ඇති චේතනා නම් චෛතිසික ධර්මය එම සිතේ අකුසල් කර්ම බලය බව අභිධර්මයට අනුව දත යුතුය..  එය තනි භික්ෂූන් වහන්සේ කෙනෙක් ගේ දුර්වලතාවක් වූවාට එයින් ශාසන, පුද්ගල හානිය අල්ප වන්නේ එය ආරෝපනය කිරීමට අනුගාමිකයන් නැති නිසයි. නමුත් සිතා බලන්න 500 ක් අනුගාමික භික්ෂූන් වහන්සේ හා සියළු අනුගාමික ගිහියන් මත එම වෛරයම ආරෝපනය වූ විට මොන තරම් ශාසන, පුද්ගල හානියක්ද? අපි ඔබට ඉහත ලිපියෙන් කියා දුන් ද්වේෂ මූල,  සියලු ආකාරයේ සිත් මෙහිදී ජනිත වී හසුවූ සියල්ල සුනාමියකට වඩා අනන්ත ගුණයෙන් දරුණු විනාශයකට ලක් කරයි. විපාක, අනන්ත වූ සසරේ, මතු භවයන්හී නොවැරදීම ගෙවිය යුතුය. එය කර්ම නියාමයයි.

සිතින් සිදුවන ව්‍යාපාද කර්ම පථය, ඉතා පහසුවෙන් පුද්ගලයන් ගොදුරු කර ගන්නා කෙලෙස් ධර්මයකි. එය සිදු වන්නේ හුදෙක් කරුණු 2 ක් සම්පූර්ණ වීමෙනි.

ව්‍යාපාද කර්ම පථය

විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න

සිළුමිණ  ලිපිය කියවීමේදී ඔබට දැනුනේ කුමක්ද? පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පානන්, නිකෙලෙස් වීමට සටන් කරන වීර පුරුෂයෙක් මෙන් සතුරාට මෛත්‍රී විහරණය දක්වා එම අපහසු අවස්ථාවේ සසරින් ජය ගන්නා අයුරුද? එසේත් නැතිනම්, අංග සම්පූර්ණව ව්‍යාපාද කර්ම පථය සිදු කරමින් සසරේ අන්ත පරාජිතයෙක් වන අයුරුද? එය විනිශ්චය කිරීමට අපි ඔබට භාර කරමු.  පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පානන් සිය විරුද්ධ මත ධාරී පූජ්‍ය භික්ෂූන් වහන්සේ නෙරපීම පිණිස අසපු තුලදී ගිහි මැර බලය පවා යොදා ගන්නා බවට පැතිරෙන කථා, අපට සම්පූර්ණයෙන් බැහැර කල නොහැක්කේ මෙම කණගාටුදායක පසුබිම තුලය.

අභිධර්මය ප්‍රතික්ෂේප කලත් විනය හා සූත්‍ර පිටක ප්‍රයෝගිකව භාවිත කරන බව දෙසන පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ විනය විරෝධී ක්‍රියාවකට  පූජ්‍ය භික්ෂූන් දෙනමක් යොදවන ලද්දේ මොන සිතකින් දැයි අපිට සිතා ගැනීමට වත් නොහැක. උන් වහන්සේ යටතේ පැවිදි වූ  පූජ්‍ය භික්ෂූන් දෙනමට භාවනා අසපු දෙකක් භාර දුන් බවත් ඒවා වලින් ආදායම් ලබන්නටත් නිදහස දුන් බව කියති. මෙය මොන තරම් විනය විරෝධී භික්ෂු විනාශයක්ද ? මූලික වශයෙන් මුදල් භික්ෂූන් වහන්සේට අකැප බව උන් වහන්සේගේ විනය පිටකයේ සඳහන් වී නොමැත්තේ විනය කාලයට සරිලන සේ සකස් කර ගත් නිසාද?.විනයට මුල් තැන දෙන ඕනෑම භාවනා මධ්‍යස්ථානයක මුදල් පරිහරණය ගිහියන් අතින් පමණක් සිදු වන බව ඔබ වහන්සේ අසා ඇතිද කිරිබත්ගොඩ  අපේ හාමුදුරුවනේ? ඒ ඒ අවස්ථාවේ ආමිස දාන, ධර්ම දාන හා අභය දාන සාර්ථක කර ගැනීමට කැමැත්තෙන් සතුටු සිතින් කරන පූජා පමණක් එහිදී දායක මණ්ඩලය විසින් පරිපාලනය වීම සිදුවේ. ඒවා කිසි ලෙසකින්වත් ආදායම් නොවන බව ඔබට පුදුමද කිරිබත්ගොඩ අපේ හාමුදුරුවනේ?

සිළුමිණ ලිපියේ කොල පැහැයෙන් ලකුණු කර ඇති පරිදි , ඔබ වහන්සේ අසපු පිහිටෙව්වේ අසරණ බෞද්ධ මුදල් ආදායම් බවට පත් කිරීමට බව ඔබ වහන්සේගේම වචන අපිට කියන මේ කටුක සත්‍ය පෘතග්ජන අපිට දරා ගන්න අමාරුයි කිරිබත්ගොඩ  අපෙ හාමුදුරුවනේ. භික්ෂූන් මුදල් පරිහණයේ ඇති බියකරු බව, යුගයේ සංඝ පීතෲන් වහන්සේගේ මෙම සාකච්ඡාවේ අපි කාටත් හෙළි කරන්නේ අපි/ඔබ සියල්ල ගැන මෛත්‍රියෙන් කරුණාවෙන්.  සවන් දී සම්‍යක් දෘෂ්ඨියට පැමිණීම පිණිසයි.

Bhikshun vahanseta Mudal kepada STEREO.mp3

එම සිළුමිණ ලිපියේම නිල් පැහැයෙන් ඉරි ගසා පෙන්වා ඇත්තේ කුමක්ද?, පැහැදිලිවම පූජ්‍ය සංඝ රත්නයට දෝෂාරෝපණයයි. කුමණ හේතුවක් නිසා කලත් මෙය  පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිව ධර්මානුකූලව වර්ජනය කිරීමට තවත් සුදුසුකමක් බව නොකියාම බැරිය. මන්ද, තුන් පිටකය ඉගෙන නොගත්තත්, විනය පිළිනොපැද්දත් චූදිත භික්ෂූන් වහන්සේලා පූජ්‍ය කිරිබත්ගොඩ හිමි මෙන් ත්‍රී පිටක වල වැඩ සිටිනා බුදු වරුන් අපවත් කිරීමට උපක්‍රම නොයොදනා බැවිනි. කෙලෙස් පක්ෂයෙන්, ඉහත අංගුත්තර නිකායේ ඒකක නිපාතය අනුව පූජ්‍ය කිරිබත්ගොඩ හිමිම මහා සාවද්‍ය ( අතිශය ඝෝර විපාක වලට යටත්) වන බැවිනි.

කිසිම භේදයක් නොමැතිව ඉතිහාසය පුරාවට පැවති පන්සල් සමඟ තරහට මෙන් ථේරවාදයට කිසි සේත් නොගැලපෙන අසපු පිහිටුවමින්, ඒවායේ භික්ෂූත්වයට කිසි සේත් නුසුදුසු පහසුකම් වපුරමින්, සංඝ බේදය ඉතිහාසයේ කිසි කලකත් ලක් බිමේ නොතිබූ තරමට වර්ධනය කලේ වෙන කිසිවෙක් නොවේ පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේයි. එය ආනන්තරීය පාප කර්මයයි.

නිසි අවබෝධයක් හෝ කළමනාකරණයක් කරණයකින් තොරව කල බුදු රැස් පෙන්වීමේ උත්සාහයකදී, සෝමාවතී පුදබිමේ බෞද්ධයන් තිදෙනෙක් බඩ ගින්දර හා තදබදයේ ප්‍රතිඵල ලෙස දිවි පිදුවේ ඔබ වහන්සේ කෙරේ භක්තිමත් බව නිසාම බව අපි දන්නා නමුත්, ඒ අයට අඩු තරමින්  වාර්ෂික පුණ්‍යානුමෝදනාවක් නොකරන්නේ මන්දැයි අපට ඇති තවත් බලවත් ගැටළුවකි. කිසිවක් සිදු නොවූ අයුරින් එම අසරණයන් අමතක කර දමමින් කටයුතු කිරීම අපට මහා පුදුමයකි. පෙර අපි සිතා සිටියේ පල්ලියේ යාඤා මෙහෙයන් බෞද්ධයන්ට මරු කැඳවන බව පමණි. දැන් දැන් බෞද්ධ පින්කම් පවා බෞද්ධයන්ට මරු කැඳවූ විට සිටින බෞද්ධ  බැතිමතුන් අතලොස්සත් අතුරුදහන් වෙනවා නේද කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිට ලක් වැසි සැදැහැවත් බෞද්ධ කාගෙ කාගේත් අනුකම්පාව හිමි විය යුත්තේ විපාක වශයෙන් එතුමා ඩැහැ ගැනීමට බලා සිටින අදටත් එකතු කරගන්නා අතිශය බලගතු අකුසල කර්ම නිසායි. අපි කරුණා/මෛත්‍රී විහරණයෙන් මෙම ශාසන ව්‍යසනයේදී ජයගමු!. කළින් පෙන්වා දුන් ලෙසම පූජ්‍ය කිරිබත්ගොඩ හිමි  හා මහමෙව්නාව බුදුන් දෙසූ ලෙස ධර්මානුකූලව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරමු. මෙම භියකරු සුනාමියට නිවැරදිව මුහුණ දී ගැලවෙමු!

මහානුභාව සම්පන්න තිසරණයේ අනන්ත ගුණ බලයෙන් රත්නත්‍රයට එරෙහි පෙනෙන/නොපෙනෙන බාහිර/අභ්‍යන්තර සියළු අපරාධ වැලකේවා!, පන්දහසට දස දහසක් කල් ගෞතම බුද්ධ ශාසනය ඉන්ද්‍ර ඛීලයක් සේ මේ ලක් පොළොවේ පිහිටාවා!


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,928 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: