ධර්ම නිධාන

Archive for නොවැම්බර් 2013

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත්  පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

 


සැඟවී තිබුණු බුදු උපතේ මුල් පුදබිම
බෝසතුන් ඉපිද සත් දිනකින් බෝසතුන්ගේ මව මියයයි. ඇය තුසිත පුරයේ ඉපදී. අන්‍ය ස්‌ත්‍රීහු පිළිසිඳ ගැනීමෙන් මාස නමයකට හෝ දහයකට පසු දරුවන් බිහි කරති. බෝසත් මව එසේ නොවේ. ඇය බෝසතුන් බිහි කරන්නේ පිළිසිඳ ගැනීමෙන් දසමසකට පසුවය. අන්‍ය ස්‌ත්‍රීහු වාඩි වී හෝ නිදාගෙන හෝ දරුවන් බිහි කරති. බෝසත් මව එසේ නැත. ඇය බෝසතුන් බිහිකරන්නේ සිටගෙනය.
බෝසතුන් බිහිවූ සඳ පළමුව දෙවියෝද දෙවනුව මනුෂ්‍යයෝද ඔවුන් පිළිගනිති.
උපන් විට බෝසත්හු බිමට නොවැටෙයි. දෙවිවරු සිව්දෙනෙක්‌ බෝසතුන් පිළිගෙන මව අබියස තබා ඔබට මහා බලැති ශේ්‍රෂ්ඨ පුතෙක්‌ උපනී. තුටුවනු මැනවයි කියති.
බෝසතුන් උපන් කල්හි සිහිල් ජල දහරක්‌ ද මඳක්‌ උණුසුම් ජල දහරක්‌ ද අහසින් ඇදහැලෙයි. එයින් බෝසත්හු ද මවද සේදෙතිs.
උපන් කෙනෙහිම බෝසත්හු දෙවියන් විසින් දරනු ලබන සුදු සේසතක්‌ යටින් සම පාදයෙන් බිම සිට සත් පියවරක්‌ උතුරු දෙසට ගමන් කරති. සෑම දෙස ඔබ මොබ විමසන බෝසත්හු අභීත හඬින් මෙසේ කීහ.
“මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශේ්‍රෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම උපතයි. දැන් මට යළි උපතක්‌ නැත.”
නේපාල හින්දු බැතිමත්හු අප්‍රේල් – මැයි මාසවල රූපාදේවී නම් හින්දු දෙවඟන සමරති. රූපාදේවි යනු මායා දේවියයි. ඇය ලුම්බිණියට අධිපති දෙවඟනයි. මායාදේවිය යනු අන් කවරකුවත් නොව සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ මවයි. සිංහල බෞද්ධයන් බෝධිසත්ව මාතාව මහාමායා දේවිය ලෙස හැඳින් වුව ද, නේපාල වැසියන් බෝධිසත්ව මාතාව හඳුන්වන්නේ මායාදේවිය ලෙසය. බෝධිසත්ව මාතාව ගැන විශේෂයෙන් සටහන් කිරීමට අපට සිහි වූයේ මන්ද? නේපාලයෙන් ලැබුණු විශේෂ පුවතක්‌ නිසාය. එය බෞද්ධයන්ට ඉතා වැදගත්ය. ලොව පුරා බෞද්ධයෝ දහස්‌ ගණනින් දිනපතාම ලුම්බිණිය වෙත යති. ඒ සිද්ධාර්ථ කුමරු උපන් ස්‌ථානය වන්දනා කිරීම සඳහාය. සිද්ධාර්ථ කුමරු උපන් ස්‌ථානයේ ඉදිකර ඇති විහාරය මායාදේවී විහාරයයි. මේ විහාරය මධ්‍යයේ සිදු කරන ලද කැණීම්වලදී ලොව පැරණිතම බෞද්ධ විහාරයේ නටබුන් හමුවීම මා පෙර සඳහන් කළ අපූරු පුවතයි. මෙය සැබවින්ම ඓතිහාසික සිද්ධියකි. මේ පැරණිම විහාරය ක්‍රි. පූ. 550 දී ඉදිවූවක්‌ ලෙස බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අතර ඒ තොරතුරු අනුව සිද්ධාර්ථ උත්පත්තිය වර්තමානයේ පිළිගත් කාලයට වඩා වසර සියයක පමණ අතීතයට යන බව ඔවුහු පවසතිs. මේ විහාරයේ පැරණි බෝධි ඝරයක නටබුqන් හමුව තිබේ. මෙය සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ සල්ගස වටා ඉදිකළ බෞද්ධ විහාරය වන්නට ඇතැයි සැක කෙරේ.
බ්‍රිතාන්‍ය ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාඥ මහාචාර්ය රොබින් කොනින්හැම් පවසන්නේ තමන් ලොව පැරණිතම බෞද්ධ විහාරයේ නටබුqන් සොයා ගත් බවයි. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා මායාදේවි විහාරයට පැමිණ භාවනා කරද්දී පිsරිත් කියද්දී සෙසු බෞද්ධයෝ සාධුකාර දෙමින් මේ උතුම් පින්බිම වන්දනා කරද්දී කොනින්හැම් ඇතුළු පිරිස මේ ගවේෂණ කටයුතුවල නිරත වූහ. එහිදී බෞද්ධ ලෝකයටම ඉතාම වැදගත් වන පැරණි විහාරයක නටබුන් සොයා ගැනීමට හැකිව තිබේ.
zඇත්තටම මෙතැන පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු කරන්න ලේසි නැහැ. හැමවිටම බෞද්ධයෝ වන්දනාවේ යෙදෙනවා. අපි මේ කටයුත්ත කරන්නේ පුදබිමකයිZ යනුවෙන් රොබින් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.
ලුම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ රූපන්දේහි දිස්‌ත්‍රික්‌කයේය. එය 1997 දී ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශයට පත්කෙරිණ. ක්‍රි. පූ. 249 දී මෙම ස්‌ථානයේ අශෝක අධිරාජයා විසින් ස්‌ථම්භය පිහිටුවනු ලැබීය. මේ ස්‌ථම්භය අදත් දක්‌නට ලැබේ. කත්මන්ඩු නුවර සිට පැය දහයක ගමනකින් පසුව ලුම්බිණියට ළඟා විය හැකි අතර නේපාල රුපියල් සියයේ නෝට්‌ටුව නිර්මාණය කර ඇත්තේ ලුම්බිණියේ චිත්‍රයක්‌ යොදා ගෙනය.
මේ නව විහාරය සොයාගැනීම ලොව පුරා වෙසෙන කෝටි 35 කට අධික බෞද්ධයන්ට වැදගත් පුවතක්‌ වන බවට සැක නැත. නේපාල සංස්‌කෘතික අමාත්‍ය රාම් කුමාර් පවසන්නේ මේ නව සොයා ගැනීම තුළින් බුද්ධෝත්පත්ති ස්‌ථානය ගැන වඩා හොඳ අවබෝධයක්‌ ලබා ගත හැකි බවයි. ජුලියා ෂො පවසන්නේ අතීත ඉන්දියානුවන් දේවත්වයෙන් වෘක්‍ෂ වන්දනා කළ බවයි. නමුත් මේ විහාරය ඉදිව ඇත්තේ බෝධිසත්ව උපත සිදුවූ සල්ගස ආශ්‍රිතව බව පුරාවිද්‍යාඥ මතයයි. මේ නව සොයාගැනීම නිසා සිද්ධාර්ථ කුමාරෝත්aපත්තිය සිදුවූ කාලය වසර සියයකින් පමණ අතීතයට යා හැකි බව පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරන බව ඉහතදී පැවසුවෙමි. ඇත්තෙන්ම සිද්ධාර්ථ කුමරා උපන් වර්ෂය ලෙස හඳුන්වන්නේ ක්‍රි. පූ. 623 වර්ෂයයි. බුදුන් වහන්සේ ජීවත් වූ කාලය ගැන විශාල විවාදයක්‌ තියෙනවා. ඇත්තෙන්ම මේ පැරණි විහාරය ක්‍රි. පූ. 550 පමණ ඉදිවූවකි. ඒ නිසා මේ උපන් වර්ෂය ගැන මතභේදයක්‌ තියෙනවා” යෑයි මහාචාර්ය රොබින් කොනින්හැම් පවසයි. බුදුන් වහන්සේ උපන් වර්ෂය ක්‍රි. පූ. 623 නොව ක්‍රි. පූ. 390 – 340 ත් අතර සිදුවූ බව සමහර ඉතිහාසඥයෝ තර්ක කරති. මේ දක්‌වා ලුම්බිණියෙන් හමුව තිබුණේ ක්‍රි. පූ. 3 වැනි සියවසට අයත් නටබුන්ය. එනම් අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ ඉදිකරන ලද විහාරවල නටබුන්aය.
කවරක්‌ නමුත් ක්‍රි. පූ. හයවැනි සියවසට අයත් මේ පැරණි විහාරය සොයා ගැනීමත් සමග ලුම්බිණිය බුදුන් උපන් ස්‌ථානය බව යළිත් වරක්‌ තහවුරු විය. මේ සොයාගැනීම් තුළින් ආදි බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන වඩා හොඳ අධ්‍යයනයක යෙදිය හැක. ලුම්බිණිය වැඳ පුදා ගැනීමට වසරකට ලක්‍ෂ එකහමාරකට වඩා පිරිසක්‌ පැමිණෙති. මේ අතරින් බහුතරය සිංහල බෞද්ධයෝය. නව විහාරය සොයා ගැනීමත් සමග ලුම්බිණියට ඇති ලෝක අවධානය තවත් වැඩිවන බව නම් සහතිකය. ලොව පැරණිම බෞද්ධ විහාරය ලුම්බිණියෙන් සොයා ගැනීම ගැන අදහස්‌ දක්‌වන බ්‍රිතාන්‍ය ලෙස්‌ටර් සරසවියේ පුරාවිද්‍යාඥ රූප්සන් ප්‍රකාශ කරන්නේ ඉක්‌මනින් ම නිගමනවලට බැසීම සුදුසු නැති බවයි. මේ ගැන තවදුරටත් පරීක්‍ෂණ කළ යුතු බව ඔහු කියයිs. එහෙත් මහාචාර්ය කොනිsන්හැම් කියන්නේ කාබන් පරීක්‍ෂණවලින් මෙම විහාරය හයවැනි සියවසට අයත් බව හෙළි වූ බවයි.
දැන් බෞද්ධයන්ට සතුටු විය හැක්‌කේ පුරාවිද්‍යාත්මකව ලුම්බිණිය බුදුන් උපන් ස්‌ථානය බව වඩාත් හොඳින්ම තහවුරු වීම නිසාය. “ගුඪ බවෙන් තොර මගේ දහම ඉර හඳ සේ බැබළෙන්නේ යෑයි” බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත. බුදුන්ගේ දහම මෙන්ම බුදුන්ගේ ඉතිහාසයත්aa කිසිම විටක සැඟවිය නොහැක. බොරු කළ නොහැක. වෙනත් ආගම්වල ඉතිහාසය ප්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු කර නැත. නමුත් බුදුන්ගේ දහම මෙන්ම ඉතිහාසය ද ප්‍රත්‍යක්‍ෂයෙන්ම තහවුරු කළ හැකිය.
* චතුර පමුණුව

 

http://www.divaina.com/2013/11/28/forign01.html

කිසිවෙකුටත් වෙනස් කල නොහැකි, ලෝක පාලක නියාම ධර්ම 5න්, ධර්ම නියාමයට අනුව මනු ලොව පහල වන තාක් සියළු බුදු වරු පහල වන්නේ ඉන්දියා මහද්වීපයේ  මධ්‍ය මණ්ඩලය ලෙස හැඳින්වෙන පෙදෙසේයි. දහම කණපිට හරවමින් පාප ධර්ම දෙසන, පිරිස් දූෂක චීවරදාරීන් හා ඔවුන්ගේ අනුගාමිකයන් මෙයට පිටුපා බුදුන් උපන් දේශය ලක් බිම බව මුසා වාද පතුරමින් සිටි කාලයක් ද තිබුණි. සාසන දූෂණයේ තවත් පියවරක් විය හැකිව තිබූ එම පාප කර්මයට කිසිවෙකුගෙන් අනුබලයක් නොලැබුන තැන එය නිහඬ වී ඇති සේ පෙනේ. මේ ඔප්පු වන්නේ බෞද්ධයා කුමන හේතුවක් නිසාවත් පිටු නොපෑ යුතු බුදුන් උපන් බිම පිළිබඳ ඒ සත්‍යයයි.


කාම්බෝජයේ සිට පැමිණ සිංහලෙන් ත්‍රිපිටකය හදාරන පුංචි හාමුදුරුවරු
කෝට්‌ටේ රාජධානියේ ආරම්භක සමයේ ඌවෙන් පැමිණි මුල්ලේගම නමැති සෙනවියා නතර වූයේ වර්තමානයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වන ගමකය. එම සෙනවියා වාසය කර නිසාම එම ගමට මුල්ලේගම යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන්ය. එම නිසා හෝමාගම මුල්ලේගම ග්‍රාමයටම ඓතිහාසික වටිනාකමක්‌ තිබේ.
1880 දී මුල්ලේගම පිහිටුවාගත් සුචරිතෝදය සමිතිය මගින් 1895 දී මුල්ලේගම පාසල ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව මුල්ලේගම සුගතනන්දනාරාම විහාරයද අරඹා තිබේ.
මේ වන විට සුගතානන්දනාරාමයේ විහාරාධිපතිත්වය දරන්නේ අතුරුගිරියේ විමලවංස නාහිමියෝය. උන්වහන්සේ මුල්ලේගම විහාරයට වැඩම කර ඇත්තේ 1957 වර්ෂයේය. මේ වන විට උන්වහන්සේ සමග එම විහාරස්‌ථානයේ අමුත්තෝ 7 දෙනෙක්‌ සිටිති. ඒ කාම්බෝජයෙන් වැඩම කළ සාමනේර ස්‌වාමීන් වහන්සේලාය.
ඉංග්‍රීසියෙන් කැම්බෝඩියා ලෙස මේ වන විට හැඳින්වෙන කාම්බෝජයේ ඇත්තේ රාජාණ්‌ඩුක්‍රමයකි. එහි රජු නරෝදම් සිහ මෝනි ය. අගමැතිවරයා හුං සෙන් ය. රාජ්‍ය භාෂාව “කෙම” වන අතර නිල ආගම ථෙරවාදී බුදු දහමය. එරට 96% ක්‌ බෞද්ධයෝය. අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා එකම අමාත්‍යංශයක්‌ යටතට අයත්ය. එරට කාන්තාවන්ගේ සාක්‍ෂරතාව 70% ක්‌ වන අතර පිරිමින්ගේ සාක්‍ෂරතාව 85% කි.
එවන් තත්ත්වයක්‌ ඇති කාම්බෝජයෙන් මෙම සාමනේර හිමිවරුන් 2013 පෙබරවාරි මාසයේ මුල්ලේගම විහාරයට වැඩම කර ඇත්තේ සිංහල, පාලි, සංස්‌කෘත ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීමටය. මෙම හිමිවරුන් එරට ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල පිරිස්‌ය. මේ වන විට පහළ බෝමිරිය විද්‍යාලෝක පිරිවෙනේ අධ්‍යාපනය ලබන උන්වහන්සේලා මා, නායක හිමියන් සමග කතා කරමින් සිටින විට විහාරයට වැඩම කළහ.
“මේ…….පත්තරෙන් ඇවිත් ඉන්නේ කියන්නකෝ ඕ ගොල්ලන්ගේ ඒ රටේ නම්. නායක හිමියෝ සාමනේර හිමිවරුන්ට පැවසූහ. මම වාඩි වී සිටි බංකුවෙන් නැගිට්‌ටෙමි.
තාමත් ළමා වියේ පසුවෙන උන්වහන්සේලා නම් කියූහ. ඒත් මට තේරුණේ නැත. මම යළිත් ඇසුවෙමි. තවමත් ළමා වියේ පසුවන උන්වහන්සේලා සුරතල් ලෙස සිනා සුනහ.
මම මට ඇසුණු අයුරින් ශබ්ද කර කීවෙමි. නෑ….. නෑ…… යෑයි උන්වහන්සේ යළිත් සිනා සෙමින් කීහ. පසුව ඉංග්‍රීසියෙන් නම් ලියා පෙන්වූහ.
ඒ අතරතුර නායක හිමියෝ සාමනේර හිමිවරුන්ගේ පොත් මට පෙන්නූහ. සිංහල ලියා ඇති අපූරුව ශ්‍රී ලංකාවට වැඩම කර වසරක්‌ ගතවන්නටත් පෙර මෙවන් හැකියාවක්‌ යෑයි මට සිතිණි. ඉතාමත් රවුම්ව සහ නිරවුල්ව උන්වහන්සේලා සිංහල ලියා තිබුණි. අවුරුදු 8-11 වයසේ පසුවන උන්වහන්සේලාගේ දක්‍ෂතා ගැන නායක හිමියන්ට ඇත්තේ සතුටකි.
මේ හාමුදුරුවන්ගේ නම් කියන්න අපේ දායකයන්ට අමාරුයි. ඒ නිසා මම සිංහල නම් දුන්නා. යෑයි නායක හිමියෝ කීහ.
ඒ අනුව හර් හිමියෝ කාම්බෝජයේ සිරිරතන හිමිය, තොන් හිමි සිරිනන්ද හිමිය. දාලින් හිමි සුගතදම්ම හිමිය, සෝන් ඔඩම් හිමි සුගතනන්ද හිමිය. ලී පා හිමි සුසිල හිමිය. චන් ටෙත් හිමි සුදම්ම හිමිය. ගීම් ලුං හිමි සුජාත හිමිය.
මේ හාමුදුරුවරුන් ඇතුළුව විසිපස්‌නමක්‌ එහෙන් වැඩම කළා. ආවාසගෙයි ඉඩකඩ මදි නිසා අනිත් හිමිවරුන් මට සම්බන්ධ විහාරස්‌ථානවල නතර කෙරෙව්වා. අපි අලුතෙන් ආවාසගෙයක්‌ හැදුවත් තවම එහි වැඩ ඉවර නෑ. ඒ නිසා ගරාවැටී තිබෙන පුස්‌තකාලය හා සීමාමාලක ගොඩනැගිල්ලේත් හිමිවරුන්ට නතර වෙන්න සිදු වෙලා තියෙනවා.
එනිසා ඒ ගරාවැටුණු ගොඩනැගිල්ල ඉවත් කර එතන බුද්ධ මන්දිරයක්‌ ඉදිකිරීමටත් ආවාස ගෙයි ඉදිරි කටයුතු අවසන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අලුත් බුද්ධ මන්දිරයේ කාම්බෝජයෙන් වැඩම කරවන විශාල සමාධි ප්‍රතිමාවක්‌ තැන්පත් කරන්නයි බලාපොරොත්තුව යෑයි නායක හිමියෝ කීහ.
මුල්ලේගම ශ්‍රී සුගතනන්දනාරාම කාර්ය සාධක සමිතිය නමින් මහජන බැංකුවේ කඩුවෙල ශාඛාවේ ඇති 196200130010417 ගිණුමට මුදල් බැරකළ හැකි බවත් කැමතිනම් මෙම බුදුමැඳුර ඉදිකර දීමට ආයතනයකට හෝ පිංවතකුට සෘජුව මැදිහත් විය හැකි බවත් විහාරාධිපති අතුරුගිරියේ විමලවංස නාහිමියෝ කීහ. 0112771335 දුරකථනයෙන් හෝ 0723274294 දුරකථනයෙන් විස්‌තර දැනගත හැකි බවද උන්වහන්සේ කීහ.
“පූජාව ගෙනාවද” විහාරස්‌ථානයට පැමිණි දායක පිරිසකගෙන් කාම්බෝජයෙන් වැඩම කළ හිමිනමක්‌ විමසනු ඇසිණි. උන්වහන්සේ ආගමික වතාවත් ඉටුකර දීමට පිටත් වූහ.
කඨින කාලේ දවසින් දවස පුංචි හාමුදුරුවන් තමයි පංසිල් දීලා ආගමික වතාවත් කළේ. මයික්‌ එක අරගෙන බණ කියන්න පුංචි හාමුදුරුවරු හරි ආසයි නායක හිමියෝ සිනහ සලමින් අපට කීහ.


අනුරාධ හිරිපිටියගේ

 

http://www.divaina.com/2013/11/24/feature08.html

ලක් බුදු සසුනේ යුග පුරුෂයෙක් වූ අති පූජණීය සෝම හිමි දෙසූ ලෙසම දෙවි වරුන් බහුතරයක් සිය සැප විපාක ලබමින් මනුෂ්‍යයාට පිහිටක් වීමට විරාමයක් හෝ අවකාශයක් නොමැතිව වෙසෙන ජීවී කොට්ඨාශයකි. තවද මිනිස් ගඳ යොදුන් සියයක් දුරට දැනීමට තරම් සියුම් ඝ්‍රාණ ඉන්ද්‍රිය ඇති සියුම් ශරීර ලාභී ඔවුන් සුවඳ සේ සලකන ශීල සුගන්ධය රහිත මිනිසුන් දුරින්ම දුරු කොට වෙසෙන අය ද වෙති.

බුදු පියාණන් ගේ දින චය්‍ය්ර්‍ව (පංච බුද්ධ කෘත්‍ය) අනුව මැදියම් කිස (රාත්‍රී 10.00 සිට පාන්දර 2:00 දක්වා)දී අප ගෞතම බුදුවරයා බැහැදැකීමට දේව බ්‍රහ්මයෝ මිනිස් ලොවට වැල නොකැඩී වැඩියේ උන් වහන්සේගේ ශීල සුගන්ධය තුන් ලොවටම ඉතා තදින් දැනුන නිසාය.

බ්‍රහ්ම ලෝක වාසීන් ඝ්‍රාණ ඉන්ද්‍රිය (රස දැනීම හා ස්පර්ශයද ඇතුළුව )  විරාග වශයෙන් ප්‍රහාණය කර ඇති අතර ඔවුන්ට මිනිස් ගඳ ප්‍රශ්ණයක් විය නොහැකිය. තීක්ෂණ ප්‍රඥා සහිත ඔවුන් මිනිස් ලොවට බැසීමට නම් ඔවුන්ට නොතේරෙන කාරණා දැනීමට තරම් නුවන ඇති බුදුවරයන්ම මනු ලොව වැඩ සිටිය යුතුය.

රට පුරා කෝවිල් අටවා ඇති, තිරිසන් හිස් සහිත නොපවතින  දෙවිවරුන් වන ඝණ දෙවියන්, ලේ පිපාසිත යක්ෂණියක් වන් කාලි ආදී හින්දු මනස්ගාත දෙවිවරුන් පිළිගැනීම, පිහිට පැතීම අභිඨාන 6න් දරුණුම එක වන මිත්‍යාදෘෂ්ඨියම පමණි ( ඉතිරි 5 පංචානන්තරීය කර්මයි ) .  විපාක නම් මරණයත් සමඟ ඒකාන්තයෙන්ම ගරුක කර්ම ලෙස ප්‍රතිසන්ධි ගත යුතු ඝෝර දුක්කයන්ගේ අන්තය වූ අවීචි නරකාදියයි. වෙනත් ආගම් ඕනෑම එකක නොපවතින දෙවිවරු, පිට ආගමිකයන් සතුටු කිරීමේ වංඡනික මනසින් හෝ පිළිගැනීම කොතරම් බරපතල පාපයක් දැයි තේරුම් ගැනීමට පවට බිය හා පවට ලැජ්ජා ඇති බෞද්ධයන් මේ අනුව තේරුම් ගත යුතුය.

මෙසේ නොපවතින මිසදිටු දෙවිවරු අතර, ඇත්තටම වාසය කරන, බෞද්ධයාට පිහිට ලබාගත හැකි, මහා ආනුභාව සම්පන්න සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු පිරිසක්ද සිටින බව අමතක නොකල යුතුය. ලක් බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන්ද සිය යුතුකම් ඉටු කරන මේ දෙවිවරු පළතුරු වට්ටි පූජා කිරීමෙන් හෝ වංඡනික කපු අතරමැදියන් යොදා ගැනීමෙන් කිසිසේත් පිහිට ලබා ගත හැකි අය නොවෙති. දොල පිදේනී හරහා ප්‍රේත ලෝක වල සිරවී ඇති මුග්ද නරුම ප්‍රේතයන් නම් මෙසේ දොල පිදේනී සපයන අයට ආකර්ෂණය විය හැකි බව අත්දුටු සත්‍යයයි.  මෝහයෙන් වැසුනු පුද්ගලයෝ මුදල් විසිකර කරදර ලංකරගන්නේ ඒ ලෙසිනි.

තම පෞර්ෂ වර්ධනයෙන් තම ශීල සුගන්ධය විහිදීමෙනුත්, දස කුසල් කොට එම පින් දෙවි වරුන් අරමුණු කොට අනුමෝදන් කරවීමෙනුත් පමණක් ඔවුන්ගේ ආකර්ෂණය සිව්වනක් පිරිසට ලබා ගත හැකිය.

බුද්ධ දේශිත පෙර/පසු බුදුවරුන් සියල්ලම සැලකූවත්, ඉතාම අඩු මිනිස් ආයුෂ ඇති අප කාලය සිය පහලවීම පිණිස තෝරාගත් මහා කාරුණික අප ගෞතම බුදු පියාණෝ, සිය බුද්ධත්වෙන් පසු පිරිනිවීම තෙක් 45 වසරක් තුල සූත්‍ර 24ක් දේශනා කරන ලදි. සෑම සූත්‍රයක් අවසානයේම පහල වූ සතර මාර්ගඵලලාභීන් මෙතෙක් මෙතෙක් යැයි කියාද දේශනා වී ඇත. ඔවුන් සියල්ල එක් කල විට සූවිසි අසංඛෙයිය නවකෝටි හැටලක්ෂයක් බව විශ්වාස කෙරේ. මොවුන්ගෙන් ආයු අවසන් වී අනුපාදිශේෂ නිර්වාණයට පත්වූයේ මිනිස්ලොව සිටිමින් රහත්භාවය ලත් උත්තමයෝ පමණි. මේ අනුව ඉතිරි සියළු නිවන් ලාභී උතුමන්ගෙන් ආයු අවසන් නොවූ අසංඛෙයිය ගණන් දේව බ්‍රහ්මයෝ සිය භූමි තලවල අදටත් අමෘත වූ නිවන් සැප විඳිමින් විසිය යුතුය.

රතන සූත්‍රයේ සංයුතියේ ඇති පළමු ගාථා දෙක එම දේව බ්‍රහ්ම ආර්‍ය උතුමන් සියල්ලට ඉතාම ආකර්ශණීය ඒවා බව අමුතුවෙන් තේරුම ගත යුතු නොවේ.  එපමණක්ද නොවේ ඉතාම වැඩි ආර්‍ය උතුමන් පිරිසක් බිහි වුයේ සෝවාන් උතුමන් ලෙසිනි, රතන සූත්‍රයේ ගාථා වලින් 8 වෙනි ගාථාවේ සිට 11 වෙනි ගාථාව තෙක් ගාථා හතරක්ම එම උතුමන්ගේ ඒකාන්ත ගුණ අලලා කල සත්‍යක්‍රියා ගාථා වේ. පිළිවෙලින් 8. අචල ශ්‍රධාව, 9. හතක් වූ උපරිම ආත්මභාව සංඛ්‍යාව 10. ප්‍රහාණය කල සංයෝජන, 11. පව් නොසඟවන බව. මෙම සෝවාන් ආර්ය ගුණයෝ වෙති.

තමන්ගේ ගුණ සත්‍යක්‍රියාවට ගන්නා මිනිසුන් කෙරෙහි ආර්‍‍ය දේව බ්‍රහ්මයෝ කරුණා මෛත්‍රිය පෑම කිසිසේත් අරුමයක් නොවේ. පහත දැක්වෙන්නේ ලක් බුදු සසුනේ තවත් යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ චන්දවිමල මාහිමි විසින් සම්පාදිත බෝධිපූජාව පොත් වහන්සේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ බෞද්ධ ගාථා ගැන කල සඳහන හා එම ගාථා පෙලයි.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

සම්‍යක් දෘෂ්ඨික බෞද්ධ දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ඔබට අවැසිනම් , පිරිත් භාවිත කරන්න, දස කුසල කර්මයන් කොට එම පින් දෙවියන්ට නිවසේ සිට හෝ අනුමෝදන් කරන්න (ඉහත ගාථා මුද්‍රණය කොට භාවිත කරන්න, ධර්ම දානය කරගන්න) . කෝවිල් පළතුරු වට්ටි වලින් වලකින්න. අභිඨාන 6න් ගැලවීම පතා මිසදිටු පාපතර මනස්ගාත පිට ආගමික දෙවිවරු සහමුලින් ප්‍රතික්ෂේප කරන්න.

රතන සූත්‍රයේ බලය තේරුම් යන දේශනාවක් අපි කලින් පල කලෙමු. දස දහස්වර අත්දුටු, මෙම ගාථා රත්නයෝ හාත්පස ආරක්ෂාව සලසන අන්දම භාවිත කරන්නෝම පමණක් ප්‍රත්‍යක්ෂ කර ගනිති. එය ඔබ භාවිත කර නැතිනම් ඔබට මෙතෙක් අහිමි වී ඇති ආරක්ෂාව ඔබ නොදන්නවා ඇත.  ඔබ පදවන රථයක වාදනය කරවන්නේ නම් ඔබට රිය අනතුරු සියල්ල වැලකී යනු ඇත. නිවසක සජ්ජායනා කරන්නේ නම් සොර සතුරු ආදී සියළු ආකාර උපද්‍රව වැලකී යනු ඇත. නඩු හබ ඉඩම් ආරවුල් ආදිය සාධාරණ ලෙස විසඳී යනු ඇත.

අපගේ පිරිත් පිටුවට පිවිස රතන සූත්‍ර ගාථා හා තේරුම් බාගත කර ගත හැක. එම පිටුවේම ධම්ම චක්කපවත්වන සූත්‍ර ගාථා සියල්ලද සපයා ඇත. අද පටන් වත් භාවිත කරන්න , ධර්ම දානය කර ගන්න. විපුල ඵල අත් විඳින්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත්  පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත්  පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

 වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න


වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

 වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න


වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත්  පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

Duka Nipaatha Front Page

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

Duka Nipaatha Back Page

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත්  පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

 


බොදු බැතිමතුන් නොදැනුවත්ව ගිලන් වූ  මහ ස`ගරුවන  සුවපත් කළ ගිලන්හල මේ ගිලන් මධ්‍යස්‌ථානයකි. නැතහොත් ලෙඩුනට සාත්තු සප්පායම් කරන තැනකි. එහෙත් ගැටලුව නම් ගිලන් හලද ගිලන්වී තිබීමයි.
මෙවන් ගිලන්හලක්‌ ගිලන්වීමට ඉඩදී මේ බෞද්ධ රාජ්‍යයේ වැසියකු ලෙසින් බලා සිටීමට නොහැකි බැවිණි මා එහි ගොස්‌ මේ තොරතුරු ඔබට කියන්නට යෙදුනේ.
මේ වන්දනීය, පූජනීය මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිවූ ගිලන් මධ්‍යස්‌ථානයකි. ගල්කිස්‌සේ පිහිටා ඇති ධර්මේන්ද්‍රdරාමය හෙවත් ‘වළේ පන්සලේ’ පිහිටි මේ භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානය උපදින්නේ විහාරාධිපති මීරිගම ගෝතම හිමියන් දුටු අතිශයින් ෙ€දනීය දසුනකිනි.
සෑම සිව්දෙනෙකුගෙන්ම තිදෙනෙකු බෞද්ධයන් වන මෙහෙව් රටක එවැනි සිද්ධි සිදුවනවා යෑයි පැවසීම උඩ බලාගෙන කෙළ ගසාගැනීමක්‌ නමුත් යථාර්ථය එය නම් එය සඟවා කුමට?
දිනක මීරිගම ගෝතම හිමියෝ කොළඹ මහ රෝහලේ භික්‍ෂු වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ. උන්වහන්සේට යාබද ඇඳක සිටි භික්‍ෂූන් වහන්සේ නමක්‌ අසලට පැමිණ රෝහල් සේවකයකු ගෝරනාඩුවක්‌ කරයි. එකී ගෝරනාඩුවෙන් අන්ත අසරණ වන භික්‍ෂුව තමන් සන්තකයේ තිබූ කලමනා ස්‌වල්පය බෑගයක දමාගෙන රෝහලෙන් බැහැරවීමට සැරසෙයි.
‘ඔබවහන්සේ දැන් කොහෙටද වඩින්නේ?’ එතැනට ළංවූ ගෝතම හිමියෝ විචාළහ.
‘මම වඩිනවා කළුබෝවිල ඉස්‌පිරිතාලෙට’
එම ස්‌වාමීන්වහන්සේගේ පිළිතුර ගෝතම හිමියන් කම්පාවට පත් කළේය.
සිදුව ඇතතේ කුමක්‌ද?
ජාතික රෝහලේ නේවාසිකව සිටි ඒ භික්‍ෂූන් වහන්සේගේ ‘ටිකට්‌ කපා’ තිබුණ ද උන්වහන්සේ රෝහලෙන් බැහැරව නොගොස්‌ තවදුරටත් එහි රැඳී සිට තිබුණි. රෝහල් සේවකයාගේ දෝෂදර්ශනයට හේතුව වූයේ එයයි.
උන්වහන්සේ බැහැරට නොගොස්‌ එහිම රැඳී සිට තිබුණේ රැකවරණය පිණිස වෙනත් තැනක්‌ නොවූ බැවිනි. උන්වහන්සේට යන්නට ඉතිරිව තිබුණේද තවත් රෝහලක්‌ම පමණි. අසරණව යන මේ ගමනේ කෙළවර කොතැනද?
‘මහත්තයො, අපි ප්‍රසිද්ධියේ කථා නොකළට මේක තමයි ඇත්ත. විහාර දේවාලගම් පනතට අනුව විහාරාධිපති හාමුදුරුවන්ගේ පළවැනි ගෝලයට තමයි ස්‌ථානය අයිති වෙන්නේ. අනිත් හාමුදුරුවරුන්ට ඒa ස්‌ථානයේ තැනක්‌ නැති වුණොත් සමහරවිට වෙන ස්‌ථානයකුත් නෑ. ආපහු ගිහි ගෙදරට ගිහින් ඉන්න තැනකුත් නෑ. තනියම ජීවිතයට මුහුණදෙන්න ඇඟේ හයිය හත්තියකුත් නෑ. ඒ වගේ කෙනෙක්‌ට බේත් හේත් ටික අරගෙන වැටිලා ඉන්න තැනක්‌ හදන්න ඕනෑ කියලා මට හිතුණා’
‘ඒ විතරයක්‌ නෙමෙයි මහත්තයා. සමහරක්‌ හාමුදුරුවරු දුර බැහැර ඉඳලා කාලෙකට වතාවක්‌ බෙහෙත් ගන්න කොළඹට එනවා. සති 2කට වතාවක්‌ මහරගම පිළිකා රෝහලට ඇවිත් කරන්ට්‌ එක අල්ලගන්න අවශ්‍ය හාමුදුරුවරු ඉන්නවා. නමුත් උන්වහන්සේලාට කොළඹ ආවහම වැඩ ඉඳලා විවේක පාඩුවෙන් බෙහෙත් ටික අරගෙන යන්න හරිහමන් තැනක්‌ නැහැ’
මේ ත්‍රිවිධ රත්නයෙන් එක්‌ රත්නයක්‌ වන මහා සංඝරත්නයේ එක්‌තරා කුලකයක්‌ අත්විඳින කටුක යථාර්ථයයි. මේවා හෙළිවීම ශාසනය හෑල්ලුවට ලක්‌කිරීමක්‌ නොවේ. මෙයින් හෑල්ලුවට ලක්‌වන්නේ සියල්ලට ප්‍රථම තෙරුවන් වන්දනා කරන බෞද්ධ යෑයි ලේබලය ගසාගත් සමාජයයි. බුද්ධ ශාසන අමාත්‍යංශයක්‌ද පිහිටි රාජ්‍යයයි.
මීරිගම ගෝතම හිමියෝ මේ අඳුරට ශාප කරමින් සිටිනු වෙනුවට පහනක්‌ දැල්වූහ. ඒ අනුව මින් වසර 3කට එපිට ගල්කිස්‌ස ධර්මේන්ද්‍රdරාමයේ භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානයක්‌ උන්වහන්සේ ඉදිකරති. එය ‘ජිනරතන ගිලන් භික්‍ෂු සුවසේවා පදනම’ යන නමින් පවත්වාගෙන යති.
එය දෙමහල් ගොඩනැඟිල්ලකි. ඔස්‌ටේ්‍රලියාවෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ඇඳන් 10කි. සාත්තු සේවකයෙක්‌ද විය.
මේ සියල්ල උන්වහන්සේ විසින් කරනුයේ ඇඟේ හයියෙන් නොවේ. සිතේ හයියෙනි. 1960දී උපසම්පදාව ලබාගත් උන්වහන්සේ මේ මහා ශාසනික සද්කාරය කරද්දී වයස අවුරුදු 70ක්‌ විය.
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස ‘බුදුන් වදාළ උපමා’ ‘භව සරණ’ ‘මොක්‌පුර නොදුටු දෙව්දත් ‘ ආදී ග්‍රන්ථ කරවූ ඒ වියත් උතුමන් සිය ඉදිරි ජීවිත කාලයම කැපකිරීමට අදිටන් කරගනිමින් ඉදිකළ මේ ගිලන්හල විටින් විට පැමිණ ගිය සහ නේවාසිකව සිටි භික්‍ෂූන්වහන්සේලා සිය ගණනකට මහා රැකවරණයක්‌ විය.
කාලය හෙමෙන් ඇදුණි. වියදම් දිනෙන් දින ඉහළ ගියේය. වතුර බිල්, විදුලි බිල්, භික්‍ෂූන්වහන්සේලා රෝහල් සායනවලට යොමුකිරීම ත්‍රිවිල් ගාස්‌තු…. එකී මෙකී නොකී වියදම් රැසක්‌ ඉදිරියේ මෙය නඩත්තුවීම පිණිස ගෝතම හිමියන් සතුවූ සබ්බ සකලමනාව කෙමෙන් දියවී ගියේය.
සේවකයකුට පඩි නඩි ගෙවාගැනීමට නොහැකිවූ තැන ගෝතම හිමියෝ උන්වහන්සේගේ ගෝලනම වූ සපුගොල්ලේ ප්‍රඥාරතන හිමියන් සමග එක්‌ව සියලු කටයුතු සිදු කළහ. විටෙක නේවාසික භික්‍ෂූන්ට ඉන්සියුලින් ආදී එන්නත් ලබාදුන්නේද ගෝතම හිමියන් විසින්මය.
වාරු අඩු ගත නිසා අත සැළුණේ වුවද, නොසැළුණ සිත වෙලාගත් අප්‍රමාණ කරුණාවකින් වාරුගෙන උන්වහන්සේ සහෝදර ගිලන් භික්‍ෂුවට එන්නත ශරීරගත කළහ.
සොච්චමක්‌ වූ සිය විශ්‍රාම වැටුප මෙහි නඩත්තුව සඳහා ගෝතම හිමියන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවුණි. අවසානයේ එහි එක්‌ තැනක උන්වහන්සේ සිය ඇසට ප්‍රතිකාර පිණිස බෙහෙත් කුප්පිය ගැනීමට තිබූ මුදල ද මේ ගිලන් මධ්‍යස්‌ථානය වෙනුවෙන්ම වැය කළහ.
‘අන්තිමේදී මහත්තයෝ මගේ අතේ තිබුණේ ඇහැට බෙහෙත් ගන්න තිබුණු සල්ලි ටික විතරයි. මම ඇහැට බෙහෙත් ගන්න එක පැත්තකට දාලා ඒ සල්ලිත් මෙතැනට යෙදෙව්වා. ඒ වුණත් මහත්තයො ඉන් එහාට කරගන්න දෙයක්‌ මට තිබුණෙම නැහැ’
ඒ වන විට ගිලන් මධ්‍යස්‌ථානයේ නේවාසිකව සිටියේ දියවැඩියාව උග්‍රවූ එක්‌ භික්‍ෂුවක්‌ පමණි. කරකියාගන්නට දෙයක්‌ තිබුණේම නැති තැන මහා කම්පාවකින් යුක්‌තව වුව ඒ හාමුදුරු වහන්සේට මෙයට වඩා පිහිටක්‌ ඇති තැනක්‌ සොයා යන්න යෑයි පැවසීමට ගෝතම හිමියන්ට සිදුවිය.
එතැනින් භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානයක මෙහෙවර අවසන් විය.
නමුත් භික්‍ෂූන්වහන්සේලාට මහා රැකවරණයක්‌ සෙවනක්‌ වූ මේ ගිලන් පියස සදාකාලිකවම එකතැන්ව මියෑදෙන තැනට පත්කිරීමට මීරිගම ගෝතම හිමියෝ සූදානම් නැත.
‘මට මහත්තයෝ දැන් වයස අවුරුදු 73යි. ඒත් මේ ස්‌ථානය නඩත්තු කරන්න පුළුවන් කමක්‌ තියෙනවා නම් මට පුළුවන් මේක නැවතත් පවත්වාගෙන යන්න. මට බැරි දවසක්‌ ආවත් බොහොම කරුණාවන්ත මගේ ගෝලනම මේක පවත්වාගෙන යාවී. මෙතැනට දානෙ ගේන්න දායක මහත්වරු ඉන්නවා. ඒ අයම සමරහවිටක බෙහෙත් හේත් අවශ්‍ය ඒවත් අරන්දෙනවා. මේ ළඟම තියෙන බෞද්ධ බාලිකා විදුහලෙත් උසස්‌ බාලිකා විදුහලෙත් දරුවෝ ඇවිත් උපස්‌ථාන කටයුතුත් කරනවා. ඇත්තටම මහත්තයෝ විශ්‍රාම ගත්තු හෙද නිලධාරි මහත්තයෙකුයි, තව සේවකයෙකුයි තියාගෙන ඒ අයගේ පඩිනඩි ටික ගෙවන්නයි. ත්‍රීවිල් වලටයි ඔය අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගන්න ප්‍රමාණවත් මුදලක්‌ හැම මාසයකම පවත්වාගෙන යන්න පුළුවන් විදිහක්‌ සැකසෙන විදිහට අරමුදලක්‌ පිහිටුවාගන්න පුළුවන් නම් භික්‍ෂූන් වහන්සේලාට මෙතැන ලොකු පිහිටක්‌ වෙයි’
ගෝතම හිමියන් පවසන ඒ පිහිට ඔබත්, මමත් හැර අන්කව්රුන්ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්‌ථානයෙහි අගය වදාළ සේක. ගිලානෝපස්‌ථානය ප්‍රායෝගිකව සිදුකළ සේක. ඒ මහා කාරුණිකයන් වහන්සේගේ පුතුන් ගිලන්වූ කල….
හිතන්න.
කළ යුත්ත කරන්න. ධර්මේන්ද්‍රdරාමයේ ගෝතම හිමියන්ගේ දුරකථන අංකය(- 0112712852
බැංකු ගිණුම් විස්‌තර:- ගිණුම් අංකය (019200190002681 මහජන බැංකුව – දෙහිවල ශාඛාව
ගිණුමේ නම:- ජිනරතන ගිලන් භික්‍ෂු සුවසේවා පදනම
ඉන්ද්‍රජිත් සුබසිංහ

 

http://www.divaina.com/2013/10/27/feature03.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ