Archive for the ‘පඤ්චස්කන්ධය’ Category
පුද්ගලයාගේ සසරත් ඇතුළුව කිසි අඩුවක් නැතිව යම් පුද්ගලයෙක්ව අර්ථදක්වන පරිපූර්ණ හා සරලම ක්‍රමය – පඤ්චස්කන්ධය
Posted ඔක්තෝබර් 8, 2012
on:අපගේ අභිධර්ම වර්ණ නිරූපණයටතේ පහත කාරණා සියල්ල මතකයේ රැඳෙන ආකාරවලින් බලාගත හැක.මේ යොමුවෙන්නිරූපන බාගත කරගත හැක.
ප්‍රත්‍ය සතරින් උපදවන (නිෂ්පන්න )- හා එසේ නොවන (අනිෂ්පන්න) බෙදීම ඇතුළුව රූප ස්කන්ධය බොහෝ විස්තර වර්ණ නිරූපන (1 පිටුව ) යටතේ බලන්න.
ඉහත නිරූපනයේ ගන්නා ලද රූප (උපාදින්න )- හා එසේ නොවන (අනුපාදින්න ) බෙදීමේදී ශබ්ධ රූපය හා අකාශ රූපය බෙදී යන විරුද්ධ අකාරය තේරුම් ගන්න.
රූප හා රූප කලාප උපදවන කරුණු ඇතුලත් වර්ණ නිරූපන (2 – 4 පිටුව ) යටතේ බලන්න.
දෙපනස් චෛතසික වර්ණ නිරූපන (6 පිටුව ) යටතේ බලන්න.
——–පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි———–
පඤ්ච උපාදාන ස්කන්ධය ඉතා සවිස්තර පැහැදිළි කිරීමක්, ස්කන්ධ 5 බදාගන්නා 11 ආකාරය (අතීත-අනාගත-වර්ථමාන-අභ්‍යන්තර-බාහිර-හීන-ප්‍රණීත-ගොරෝසු-සියුම්-ලඟ-දුර ) ඇතුලත් පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි ගේ අති විචිත්‍ර සූත්‍ර ධර්ම දේශණාවක් පහත යොමුවෙන් ලබාගන්න, බෙදා හරින්න.
නවතම ප්‍රතිචාර