ධර්ම නිධාන

Archive for the ‘පූජණීය විතාරන්දෙනියේ නන්ද හිමි’ Category

රට එක්සේසත් කල මේ පින්බිමේ උදාරම නරපතියා වන දුටුගැමුණු මහ රජාණන් වහන්සේගේ ගේ අති සාර්ථක රාජ්‍ය පාලනයේ රහස වූයේ එතුමාගේ පුරෝහිත මණ්ඩලය සිසාරා වැඩහුන් අසේක වූ මහරහත් උතුමන්ය. ඡන්ද-ද්වේෂ-භය-මෝහ යන සතර අගතියෙන්ම පරතෙරට පත් මෙතෙක් දේශපාලනයේ යෙදුනු රට උලා කෑ සියළු  ගිහි/පැවිදි පවිටුන් මෙන් නොව, අතට පත් නිවන පසෙක තබා කුළුදුලේ දේශපාලනයට  වඩින ජාතික කැක්කුම ඇති  බොදු ජන පෙරමුණ සම්මුති භික්ෂුවද දේශපාලන වශයෙන් අනාථ අසරණ බොදු අප හට මහා භාග්‍යයකි. රට දැය සමය රැකීමේ නාග රාජ සංකේතයෙන් අරාජික රටේ බොදු අප වෙනුවෙන් ඉදිරිපත් වන මේ උතුමන් සියල්ල ඉහළම ඡන්දයෙන් තෝරා ගනිමු. ඒ වෙනුවෙන් කැපවී සියල්ලන් දැනුවත් කරමු. ඉහලම පුටුවල වැජඹෙන නින්දිත දේශපාලුවන් නිවැරදි කර රට සුළු ජාතික අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට අපේ යුතුකම අඩු නැතිවම ඉටු කරමු.

 

bjp

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙවර මහ මැතිවරණයට බොදු ජන පෙරමුණෙන් තරග වදින අතර උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ 16 නමක් එම පෙරමුණෙන් පළමුවරට ඡන්ද සටනට පැමිණ සිටිති.

බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් හිමිවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර කොළඹ කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්ද කළුතර කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතා නාමයෝජනා ලබාදී ඇත.

එම භික්ෂුන් වහන්සේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ බැඳිවැව දියසේන හිමියෝද වෙති.

අලුත් ආණ්‌ඩුවේ යහපාලනයට මුවාවී අන්තවාදීන් හිස ඔසවනවා
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

අලුත් ආණ්‌ඩුවේ යහ පාලනයට මුවා වී අන්තවාදී කල්ලි කණ්‌ඩායම් පෙරටත් වඩා පෝෂණය වී වර්ධනය වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය උත්තේජන ද පෙරට වඩා ලැබෙමින් තිබෙන බවත් උන්වහන්සේ චෝදනා කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවැසූහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ශාසනයට කළ හැකි උපරිම අවමානය නිග්‍රහය පසුගියදා සිදු කළා.

ව්‍යවස්‌ථාව කියන්නේ කුමක්‌ද යන්න අර්ථ නිරූපණය කරනවා සේම බුද්ධාගම කියන්නේ කුමක්‌ද යන්න නිර්වචන කරන්න කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා. බොදු බල සේනා සංවිධානය කියන්නේ මාගේ හෝ නන්ද හිමියන්ගේ සංවිධානයක්‌ නොවෙයි. එය සිවුවනක්‌ පිරිසකගේ සංවිධානයක්‌.

වත්මන් රජය මාසයක්‌ ඇතුළත පුරා විද්‍යා ආඥ පනත නිසිලෙස ක්‍රියාත්මක නොකළොත් අප ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. ඉවසුවා දැන් හොඳටම ඇති. පසුගිය ආණ්‌ඩුත් මේ දේවල් මඟ හැරියා මේ ආණ්‌ඩුවත් එලෙසම කරන්න දෙන්න බැහැ.

අපි ආපසු අපගේ කටයුතු කූරගලින් ළඟදීම ආරම්භ කරනවා මේවා ජාතිය සතු සම්පත්. ඒවා රැක ගන්න අප වහා කටයුතු කළ යුතුයි. අප කූරගල ගඩොලින් ගඩොල ගලවනවා යහ පාලන ආණ්‌ඩුව අපට බම්බු ගහයි. කූරගල බෞද්ධ අයිතියක්‌a එය රැක ගැනීමේදී අපට අන්තවාදීන් කීවට කමක්‌ නැහැ.

මුළු ලෝකයම මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව යුද වදින විට ඊට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගනිද්දී අපගේ නායකයන් ඇස්‌ කන් පියාගෙන සිටිනවා.

ඉදිරියේදී දේශපාලනික වශයෙන් කුමක්‌ කරන්නේද යන්න අප තීරණය කර නැහැ. අප අපගේ ජාතික කාර්යයන් ඉදිරියට එලෙසම කරගෙන යනවා. අද රට විශාල ප්‍රශ්න රැසකට මුහුණදී තිබෙනවා. එදා අප කිවූ දේ අද සැබෑවෙමින් තිබෙනවා. යහපාලන සංදර්ශනය තුළ සැබෑ සත්‍යය එළියට පැමිණ නැහැ. උතුරු නැගෙනහිර නුදුරේදීම නැවත එක්‌වීමේ අවදානම තිබෙනවා. එම වැඩපිළිවෙළ ලස්‌සනට ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා මෙසේ පැවසීය.

මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුµa හකීම් මහතා අල් ඛයිඩා සංවිධානයට සෘජුවම හා වක්‍රව සහාය ලබා දෙනවා. චම්පික රණවක මහතා අල් ඛයිඩා සංවිධානය ගැන පොතක්‌ රචනා කළ විට හකීම් මහතා ඒ ගැන ජිනීවාවලට පැමිණිලි කරනවා. ඔහුගේ මෙම ක්‍රියාවලිය ගැන වහා විමර්ශනය කළ යුතුයි.

ඒ වාගේම ශූර කවුන්සිලය, හලාල් පිළිබඳව, මුස්‌ලිම් කලාප ගැන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය විමර්ශන කළ යුතුයි. මුස්‌ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන සිටීම තහනම් කළ යුතුයි.

මෙම අවස්‌ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝද එක්‌වූහ.

http://www.divaina.com/2015/02/11/news40.html


ශාසනය රැකගන්න අපි දිවි හිමියෙන් කැපවෙනවා
බුදු දහමට වින කරන මිත්‍යාදෘෂ්ටිකයන් නවත්වන්න වහා නීති ගෙන ආ යුතුයි

ආචාර්ය පූජණීය කිරම විමලජෝති හිමි

වඳුරඹ මිත්‍යාදෘෂ්ටිකයාගේ ආරාමයේ සිටි අන්‍ය ජාතිකයෙක්‌ හිමි නමකට පොල්ලකින් ගැහුවා
පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි

සිරිමන්ත රත්නසේකර

බුදු දහම විනාශ කරමින් මිත්‍යාදෘෂ්ඨික මත වපුරන මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ ක්‍රියා කලාපය නතර කිරීමට අවශ්‍ය නීති රීති වහා සම්පාදනය කිරීමට ආණ්‌ඩුව ක්‍රියා කළ යුතු යෑයි බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ බොදු බලසේනා සංවිධානයේ ප්‍රධානි ආචාර්ය කිරම විමලජෝති හිමියෝ අවධාරණය කළහ.

බුදු දහම ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් මිදීමට ආණ්‌ඩුවට නොහැකි යෑයිද අවධාරණය කළ උන්වහන්සේ බුදු දහම ආරක්‍ෂා කිරීම ආණ්‌ඩුවේ යුතුකමක්‌ සහ වගකීමක්‌ බවත් පැවැසූහ. ආචාර්ය කිරම විමලජෝති හිමියන් එම අදහස්‌ පළ කළේ පසුගිය (26 වැනිදා) තිඹිරිගස්‌යාය සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කිරම විමලජෝති හිමියෝ මෙසේද පැවැසූහ.

බොදු බල සේනා සංවිධානය සිව්වනක්‌ පිරිසගේ එකමුතුවෙන් ගොඩනගා තිබෙන්නේ දැයේ සසුනේ ආරක්‍ෂාව සහතික කිරීමටයි. බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට කැපවී සිටිනවා. අප බොදු බල සේනා සංවිධානයේ අරමුණ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම මිස අන් යමක්‌ නොවෙයි.

වඳුරඹ ප්‍රදේශයේ මිත්‍යාදෘෂ්ඨිකයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව එම ප්‍රදේශයේ ස්‌වාමින් වහන්සේලා අපව දැනුවත් කර එය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම් කළා. ඒ නිසා බෞද්ධ ධර්මය විකෘති කරන එම මිත්‍යාදෘෂ්ඨිකයන් පිළිබඳ තීරණයක්‌ ගැනීමට අපට සිදුවුණා. ඒ නිසයි අප ගරුතර ස්‌වාමින් වහන්සේලා ඇතුළු උපාසක උපාසිකාවෝ එම ප්‍රදේශයේ බෞද්ධ රැස්‌වීමක්‌ පැවැත්වීමට කටයුතු කළේ. ඒ සඳහා ස්‌වාමින් වහන්සේලා එකසිය පනහකට වැඩි පිරිසක්‌ සහ උපාසක උපාසිකාවෝ පන්දහසකට අධික පිරිසක්‌ එක්‌වුණා.

අපට අවශ්‍ය වුණේ වඳුරඹ ප්‍රදේශයේ සිටින මිත්‍යාදෘෂ්ඨික සිරිවර්ධන නමැත්තා විසින් බුදුදහමට කරන විනාශය පිළිබඳ පැහැදිලි කර ඔහුව ඒ පිළිබඳව දැනුවත් කර ඔහු කරන විනාශයෙන් බුදු දහම බේරා ගැනීමටයි. නමුත් අපගේ බෞද්ධ රැස්‌වීම කඩාකප්පල් කිරීමට සිරිවර්ධන නමැත්තා සූක්‍ෂමව කටයුතු කර තිබුණා. ඒ පිළිබඳ අපට මුලදීම කරුණු දැනගැනීමට හැකියාවක්‌ ලැබුණා. අපගේ ස්‌වාමින්වහන්සේලා ඉතාමත් කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කළා.

මෛත්‍රී බුදුන් යෑයි කියාගන්නා සිරිවර්ධන නමැති මිත්‍යාදෘෂ්ඨිකයා වටා එක්‌වී සිටින්නේ අහිංසක බෞද්ධයන් පිරිසක්‌ සහ බුදු දහම විනාශ කරන්න කුමන්ත්‍රණ කරන පිරිසක්‌ බව අප දැනගෙන සිටියා. අපට අවශ්‍ය වූයේ ඔවුනට සත්‍ය පැහැදිලි කර දීමටයි. ඒ සඳහා අප සිරිවර්ධන නමැත්තාගේ ආරාමය ආසන්නයට යනවිට අපගේ ගමන නතර කිරීමට කැරලි මර්දන ඒකකය අදාළ ස්‌ථානයට කැඳවා තිබුණා. අපි පොලිසියට කරුණු පැහැදිලි කළා. ගැටුමක්‌ නිර්මාණය කිරීමට කටයුතු කළේ මිත්‍යාදෘෂ්ඨිකයන් යොදවා සිටි සංවිධානාත්මක පිරිසක්‌. මේ හෙයින් ස්‌වාමින්වහන්සේලා පොලිස්‌ නිලධාරින් ඇතුළු කිහිප දෙනකුට තුවාල සිදු වුණා. ඒ පිළිබඳ අප බොහෝ කනගාටු වෙනවා.

බුදු දහම ආරක්‍ෂා කරන්න සිටින බලධාරීන්ගේ උදාසීනභාවය නිසයි මෙහෙම සිද්ධීන් වන්නේ. ඔවුන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටුකරන්නේ නැහැ. පැවැති රජයන් මෙන්ම වත්මන් රජයත් බුදුදහම ආරක්‍ෂා කිරීමට කටයුතු කරන්නේ නැහැ. මෙවැනි මිත්‍යාදෘෂ්ඨිකයන් සිටින්නේ වඳුරඹ පමණක්‌ නොවෙයි. මෙවැනි පුද්ගලයන් විස්‌සක්‌-තිහක්‌ පමණ පිරිසක්‌ ගැන අපට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ගෙන් බුද්ධ ශාසනයට වන හානිය වළක්‌වා ගැනීමට අප දිවි පරදුවට තබා කටයුතු කරනවා.

බුද්ධ ශාසනය විනාශ කරන මෙවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන්න නීතිරීති ප්‍රමාණවත් නැතිනම් අලුතින් නීති සම්පාදනය කිරීම රජයේ යුතුකමක්‌ සහ වගකීමක්‌. බුදු දහම ආරක්‍ෂා කිරීමට ආණ්‌ඩුව බැඳී සිටිනවා. බුදුදහම පිළිබඳ විකෘතිතා ඇති කිරීමට ඉඩදිය නොහැකියි.

බුදුදහම විකෘති කරන මිත්‍යාදෘෂ්ඨිකයකු වන සිරිවර්ධන නමැත්තා වෙත මිලියන ගණන් මුදල් එන්නේ අනවසර කටයුතු සිදුකරන්නේ කෙසේද යන්න රජය සොයා බැලිය යුතුයි. එය රජයේ වගකීමක්‌. මෙවැනි පුද්ගලයන්ට තවදුරටත් කටයුතු කිරීමට ඉඩදිය යුතු නැහැ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඤණසාර ස්‌වාමින් වහන්සේ මෙසේ පැවැසූහ.

බුද්ධ ශාසනයට එරෙහිව ඇති සියලු බලවේග පරාජය කිරීමට භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගෙන ක්‍රියාකළ යුතු බව 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති සංවත්සර ජනාධිපති කමිටු 13 වැනි යෝජනාවේ සඳහන්. බුද්ධ ශාසනයට එරෙහිව යමක්‌ සිදුවෙනවා නම් භික්‍ෂුන් පෙරට ආ යුතුමයි.

ශාසනයට හානියක්‌ වන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඇති ආයතනය නිද්‍රdශීලී නම් අපි කුමක්‌ කරන්නේද? බුද්ධ ශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ශාසනය ආරක්‍ෂා කිරීමට නිසි ලෙස කටයුතු කරන්නේ නැහැ. පොලිසියත් තමන්ට කළ හැකි දේ කරන්නේ නැහැ. බුද්ධ ශාසනය රැකගන්න ඉදිරිපත්වන පිරිස භික්‍ෂුන් පමණක්‌ වී තිබෙනවා. අපට ඇති අයිතිය අනුව අපට කළ හැකිදේ ක්‍රියාවට නංවනවා. වඳුරඹ සිදුවීමත් එලෙසමයි.

වඳුරඹ මිත්‍යාදෘෂ්ඨිකයාගේ ආරාමය වෙත භික්‍ෂුන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් පාගමනින් ගිය අවස්‌ථාවේදී ආරාමයේ සිටි අන්‍ය ජාතිකයෙක්‌ අපගේ ස්‌වාමින්වහන්සේ නමකට පොල්ලකින් පහර දුන්නා. එම සිදුවීම අපගේ අනෙකුත් භික්‍ෂුන් වහන්සේලා සහ පිරිස දුටුවා. උපාසක උපාසිකාවෝ ප්‍රකෝප වුණේ ඉන් පසුවයි. නමුත් අප ගැටුමකට ගියේ නැහැ.

ගමේ පන්සල ආරක්‍ෂා කරන්නත් කවුරුත් නැහැ. නමුත් මිත්‍යාදෘෂ්ඨික ආරාමයට පොලිස්‌ ආරක්‍ෂාව හිමිව තිබෙනවා.

මෙම අවස්‌ථාවට පූජණීය විතාරන්දෙනියේ නන්ද හිමි,  පූජණීය මහමිතව පඥ්ඥාරතන හිමි ඇතුළු පූජණීය භික්‍ෂුන්වහන්සේ කිහිප නමක්‌ එක්‌වූහ.

http://www.divaina.com/2012/06/29/news36.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ