Archive for the ‘දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා ඒවා ලැබීමට කල කුසල කර්ම’ Category
උපාසකයන් විසින් වර්ජනය කළ යුතු සසුනේ කඳ පණුවෙක් වන සිරිධම්ම නම් පුද්ගලයා විසින් බුදුන් වහන්සේට අපහාස වනසේ දෙතිස්මහා පුරුෂලක්ෂණ ගැන තම විකල් අදහස් දක්වා තිබුණි. මේ සියල්ලන්ගේ දැනගැනීම පිණිස තුන් ලොවට අග රජු වූ අමා මෑණී බුදුපියාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා ඒවා ලැබීමට කල කුසල කර්ම පිළිබඳ පිරිසිඳු දහමේ අඩංඟු විස්තරයි.
නවතම ප්‍රතිචාර