ධර්ම නිධාන

Archive for the ‘ආචාර්ය පුජණීය වරකාපොල ඉන්ද්‍රසිරි’ Category

 


පොතුවිල් මුහුදු මහා විහාරයට
විශ්‍රාම ශාලාවක්‌ ලබා දෙන්න 
– විහාරාධිපතිගෙන් ඉල්ලීමක්‌

නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පොතුවිල් නගරයේ ආරුගම්බේ වෙරළට ඉතා සමීපව ඓතිහාසික මුහුදු මහා විහාරය පිහිටා ඇත.

නැගෙනහිර පළාතේ ඓතිහාසික සිද්ධස්‌ථානයක්‌ වන මුහුදු මහා විහාරය අවුරුදු දෙදහසකට වඩා පැරැණි බව ද ජනප්‍රවාදවලින් කියෑවෙන අතර කැලණි පුරවරයේ එදා රජ කළ කැලණිතිස්‌ස රජු දවස ඇතිවුණ මුහුද ගොඩගැලීමෙන් තම රටවැසියා මුදවා ගැනීම සඳහා තම දූ කුමරිය වන විහාර මහා දේවිය නෞකාවක නංවා පාකර යෑවූ බව ඉතිහාසයේ කියෑවෙන අතර එම නෞකාව මෙම මුහුදු මහා විහාරයේ තිබෙන වෙරළට පැමිණ ඇති බව ද කියෑවේ.

මෙවැනි උදාර කාන්තාවක්‌ හා සම්බන්ධ වී ඇති මේ ඓතිහාසික මුහුදු මහා විහාරයේ නටඹුන් තවමත් ඒ අයුරින්ම විහාර භූමියේ දක්‌නට ලැබීම නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය මොනවට කියාපාන්නකි.

මෙවැනි පසුබිමක්‌ ඇති මෙම පුද බිමේ අද තත්ත්වය ඉතාමත් ශෝචනීය වේ. එනම් අක්‌කර 264 ක උරුමයක්‌ව පැවැති විහාර භූමිය අද මුස්‌ලිම් ජාතිකයන්ගේ අනවසර ඉදිකිරීම් නිසා අක්‌කර 3 ක භූමි ප්‍රමාණයකට විහාරය කොටුවී ඇත. තවද විහාරය වටේටම මුස්‌ලිම්වරුන්ගේ අනවසර ඉදිකිරීම් පවතින අතර විහාරයට යන මාර්ගය පවා වන්දනාකරුවන්ට පැමිණීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබුණු අතර ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත දැනට වෙරළෙන් මාර්ගයක්‌ ලබාදී ඇත. මෙම තත්ත්වය මත ද විහාරය සංවර්ධනය වෙමින් පැවැතෙන අතර එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ විහාරාධිපති පොතුවිල් සිංහල මහ විදුහලේ ආචාර්ය වරකාපොල ඉන්ද්‍රසිරි නායක හාමුදුරුවන්ය. අප මෙම පුද බිම වැඳ පුදා ගැනීමට ගිය අවස්‌ථාවේදී විහාරාධිපතීන් වහන්සේ විසින් අපගෙන් කළ ඉල්ලීමක්‌ වූයේa වන්දනාකරුවන්ගේ පහසුව සඳහා විශ්‍රාම ශාලාවක අවශ්‍යතාවයි. එබැවින් දේශීය, විදේශීය පිංවතෙක්‌ මෙම විශ්‍රාම ශාලාව ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි නම් නැගෙනහිර පළාතෙන් ඈත්වී යන මෙම බෞද්ධ ඓතිහාසික සිද්ධස්‌ථාන මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට හේතුවනු ඇත.

මේ සම්බන්ධයෙන් දායකත්වයක්‌ දියහැකි පිංවතෙක්‌ වෙතොත් කරුණාකර මෙහි සඳහන් කර ඇති අංක 0633730612 හෝ 0776166700 යන දුරකථන මගින් විහාරාධිපති සම්බන්ධ කරගත හැක.

 

http://www.divaina.com/2013/12/08/news35.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ