Archive for the ‘1. පින හා කුසළය යනු දෙකක්ද? එකක්ද?’ Category
අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ බුදුගුණ මෙනෙහි භාවනා වාක්‍ය සජ්ඣායනා අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
මුළා නොවන්න, පින හා කුසළය යනු එකක්මය. එපමණක් නොව තවත් වටිනා ධර්ම කරුණුත් අසා දැනගන්න.
Posted අගෝස්තු 21, 2011
on:මෙහිදී පිළිතුරු ලද ධර්ම ප්‍රශ්ණ සියල්ල පහත දැක්වේ
1. පින හා කුසළය යනු දෙකක්ද? එකක්ද?
2. ධර්ම පූජාවට මුදල් කැපද?
3. දානයේ අග්‍ර කොටසට සුදුස්සෝ කවුද?
4. නියම චීවරයක ලක්ෂණ මොනවාද?
5. විදර්ශනා භාවනාව යනු කුමක්ද?
6.මරණින් මතු ගන්ධබ්බ ස්වරූපයක් ඇතිද?
අසා දැනගන්න
නවතම ප්‍රතිචාර