ධර්ම නිධාන

Archive for අප්‍රේල් 2014

 රටට එරෙහි ඉස්ලාම් කුමණ්ත්‍රණ ඉහලම අඩියට පත්ව ඇති මොහොතක. මුළු රටම හද කම්පාවෙන් ජාතික පෙත්සමකට අත්සන් 20,000ක් එකතු කරන අතර තම වංශයේම උතුම් බුදු පුතෙකුට එරෙහිව අපහාසාත්මකව මාධ්‍ය භාවිත කිරීමට උත්සාහ කල ජිහාඩ් නියමුවෙක්ගේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට මහානායක හිමිනමක් නැවතත් සුපුරුදු ලෙසම අපොහොසත් වී ඇත.

ජාති ආගම් අනුව බෙදා වෙන් නොවී එක රටක
මිනිසුන් ලෙස සහජීවනයෙන් කටයුතු කළ යුතුයි
– දවුල්දෙන ඤාණිස්‌සර නාහිමි ඇමැති රවුෆ් හමුවේ කියති

අධිකරණ අමාත්‍ය හා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක රවුෆ් හකීම් මහතා ඊයේ (25 දින) නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි භාවනා මධ්‍යස්‌ථානයේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඤාණිස්‌සර මහානායක හිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ අයුරු. ඡායාරූපය – සමන් රණවීර

සිරිමන්ත රත්නසේකර

ජාතීන් අනුව ආගම් අනුව බෙදා වෙන් නොවී සිංහල, මුස්‌ලිම්, දෙමළ සියලු ජාතීන් එක රටක මිනිසුන් ලෙස සහජීවනයෙන් කටයුතු කළ යුතු යෑයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඤාණිස්‌සර හිමියෝ ඊයේ (25 වැනිදා) පැවැසූහ.

අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය තිබූ පමණින් එය ඉක්‌මවා කටයුතු නොකළ යුතු බවත් රටක සංහිඳියාව ඉතා වැදගත් බවත් උන්වහන්සේ කීහ.

අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඤාණිස්‌සර හිමියෝ එම අදහස්‌ පළ කළේ අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා උන්වහන්සේ බැහැ දැක අනුශාසනා ලබා ගැනීමට ඊයේ (25 වැනිදා) නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි භාවනා මධ්‍යස්‌ථානය වෙත පැමිණි අවස්‌ථාවේ ඒ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකදී ය.

මෙහිදී අධිකරණ ඇමැතිවරයා උන්වහන්සේට පවසා සිටියේ තමන් සිංහල බෞද්ධයකු නොවූ හෙයින් බොහෝ චෝදනා එල්ල වන බවත්, නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී නීතිඥයන් අඩු ගණනක්‌ බඳවා ගැනීම සම්බන්ධයෙන් තමාට බරපතළ චෝදනා එල්ල වූ බවත් ය.

නීති විද්‍යාලය සඳහා ළමුන් අඩු සංඛ්‍යාවක්‌ බඳවා ගැනීම තමන්ගේ තීරණයක්‌ නොවන බවත්, අනුන්ගේ වැරදිවලට තමන්ට චෝදනා එල්ල වූ බවත් ය.

අධිකරණ ක්‍ෂේත්‍රයේ ඉහළතම තැනැත්තකුගේ එම තීරණය අරමුණ වී තිබුණේ නීති විද්‍යාල ගුණාත්මක භාවය ඉහළ නැංවීම බවත් රාවුෆ් හකීම් මහතා දවුල්දෙන ඤාණිස්‌සර හිමියන් වෙත සැලකර සිටියේය.

එහිදී උන්වහන්සේ ඇමැති රාවුෆ් හකීම් මහතා නිසිලෙස කටයුතු කරන චරිතයක්‌ බවත්, ඔහුගේ කටයුතු එලෙසම ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් අනුශාසනා කළහ.

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අවශ්‍යතාවය ද දවුල්දෙන ඤාණිස්‌සර හිමියෝ මෙහිදී අවධාරණය කළහ.

 

රූකඩ නාහිමි වරුන් යොදාගෙන රටක් මෝඩයා කිරීමට උත්සාහ කරන රාවුෆ් හකීම් නම් මේ නබි අනුගාමික ම්ලේච්ඡයාට ඔබේ පිළිතුර කුමක්ද?  බුද්ධ නීති වල නියම හරය මේ තුලින්වත් ඔබ දකිනවාද?

බොදු බලය දිළෙන විට එය කිසිසේත් නොඉවසූ වංචනික පිළිකුල් කිළිටෙකි විමල් වීරවංශ. සසුනට, රටේ බොදු ජනතාවට මේ නීචයා කල හානිය අබමල් රොනකින් තේරුම් නොගත්, රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු කිසිම ආකාරයකින් නොගැලපෙන, මහ සඟ රුවනේ ගෞරවය තමා විසින්ම කෙළසාගන්නා වැරද්දක් කර ගත්හ. එය නම් මේ රටේ මහජනතාවටම එරෙහි ද්‍රෝහී කිලිට්ටාට දුන් “ජනහිතකාමී දේශහිතෛෂී ශ්‍රී ලංකා පුත්‍ර” නාමයයි.

ලැබූ එම නාමය හා මේ පවිටු ගිහියා රට ජාතිය ආගම වෙනුවෙන් වෙහෙසෙන බොදුනුවාගේ එකම පිහිට වන බොදු බල සේනාවට එරෙහිව කල ගල් පැලෙන බොරු චෝදනා සමඟ කෙතරම් දුරට ගැලපේද? ඔබම තීරණය කරන්න.

 

 

බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් තවදුරටත් බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.

ජාතික ව්‍යසනයක් වී ඇති ඉස්ලාමය විසින් සිය කුමන්ත්‍රණ සඳහා මිළට ගත් ද්‍රෝහී දේශපාලුවන් අතර ලොකුම එකෙකි ජනක තෙන්නකෝන් බණ්ඩාර. දඹුලු අනවසර ඉස්ලාම් පල්ලිය ගොඩ නැගීමට රහසේ සියළු පහසුකම් සපයා ඇත්තේ එම නීචයායි. එම මහා පාවාදීම අවසානයේ  ජාතික පෙත්සමකට නිමිත්ත  බවට පත්විය.

එම ප්‍රශ්ණයෙන් පසු අති පූජණීය ඉනාමළුවේ ශ්‍රි සුමංගල මාහිමිපාණන් සමඟ බද්ධ වෛරයෙන් පසුවන මේ වසලයා රටටම ද්‍රෝහී තවත් පිම්මක් පැන ඇත. පුවතේ නම සඳහන් නොකලද මේ අවාසනාවන්ත බලගතු චණ්ඩාලයා කවුරුදැයි මෑත ඉතිහාසය දත් රටට රහසක් නොවේ.

 

 


දඹුල්ල විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන්
ඉවත්කළොත් එහි පාඩුව යුනෙස්‌කෝවටයි

අති පූජණීය ඉනාමළුවේ සුමංගල නාහිමි


ජගත් කනහැරආරච්චි

දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කළහොත් එහි පාඩුව සිදුවන්නේ අරමුදල් මත යෑපෙන යුනෙස්‌කෝ සංවිධානයට මිස දඹුලු රජමහා විහාරයට නොවන බව දඹුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියෝ පවසති.

එසේම දඹුල්ල ලෙන් විහාරය සහිත රජමහා විහාර පරිශ්‍රය මේ තාක්‌ කාලයක්‌ රැක ගත්තේ සංස්‌කෘතික ත්‍රිකෝණය හෝ යුනෙස්‌කෝව නොව අතීත නායක හාමුදුරුවන්වහන්සේලා අනුව යමින් තමන්වහන්සේ බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියෝ ඊයේ (23 වැනිදා) ‘දිවයින’ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් මේ බව පැවැසුවේ දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවට පැතිර යන ආරංචි පිළිබඳ අදහස්‌ දක්‌වමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ කියා සිටියේ වර්ෂ 1991 දී යුනෙස්‌කෝ සංවිධානය මගින් දඹුල්ල රජමහා විහාරය ලෝක උරුමයක්‌ ලෙස නම් කළද ගඩොලයක තරම් ප්‍රතිසංස්‌කරණයක්‌වත් මේ තාක්‌ සිදුනොකර ඇති බවයි. ලෝක උරුම ලැයිස්‌තුවෙන් දඹුල්ල රජමහා විහාරය ඉවත් කිරීමේ සැලසුම පිටුපස දඹුල්ල ප්‍රදේශය නියෝජනය කරන රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ සිටින බව සඳහන් කළ උන්වහන්සේ මේ පිළිබඳ කියා සිටියේ අදාළ දේශපාලනඥයා මේ සම්බන්ධව යුනෙස්‌කෝ සංවිධානයට පෙත්සමක්‌ යවා ඇති බවට අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියෝ තමන් වහන්සේට දැනුම් දුන් බවයි. දඹුල්ල උයන්වත්ත රජමහා විහාරයේ ඉදිකර ඇති සුවිසල් රන් බුදු පිළිමය හා එම විහාර පරිශ්‍රය කඩා බිඳ දැමීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ බවද බෞද්ධ වේශයෙන් පෙනී සිටින කපටි දේශපාලනඥයන් ඇතුළු සංස්‌කෘතික ත්‍රිකෝණයේ බහිරවයන්ගෙන් බුදු සසුන බේරාගත යුතුව ඇතැයිද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද  වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.

වරක් හෙළ උරුමය නායක අති පූජණීය ඕමල්පේ සෝභිත හිමිට එරෙහිව කට වරද්දාගත් මේ දුර්ජන මහල්ලා නැවතත් මේ සැරසෙන්නේ බොදු බල සේනා මහ සඟ රුවනට සම්බාදක දැමීමට පනත් ගෙන ඒමටය. බොදු ජනතාව වැරදියට තේරුම් ගත යුතු නොවේ. මේ චීවරදාරීන් යැයි නැවතත් පවිට්ටා විසින් අපහාස කලේ සැබැවින් චීවරදාරීන්ට නොවේ. රිෂාඩ් හිහාඩිකයාගේ මේසේ යට සිට රටට වින කටින වටරැක විජිත චීවරදාරීයා මෙල්ල කිරීමට ගිය වීරෝධාර බොදුබල සේනා පූජණීය හිමිවරුන්ටයි. මෙවන් හිවල් සුනඛයෙක් අගමැති වීම රජයේ ඉහලම තැනට වාසියකි. මන්ද දිනෙන් දින ජනතා පිළිකුළට ලක් වන අගමැති සුනඛයාගෙන් තම පැවැත්මට කිසිදු තර්ජනයක් නැති බැවිනි.

එය පවිට්ටා වැරදියට තේරුම් ගෙන සිටී. තම ශක්ති පමණින් භික්ෂූන් වහන්සේගේ ජනතා ශක්තිය වැනසීම මෙහි පරම චේතනාවයි. කවදත් ඉස්ලාම් අන්තවාදයට, පල්ලි නින්දිතත්වයට , බොදු විරෝධී මතයේම සිටි, ඉදිරියටත් එසේම වන මේ පාහර අගමැතියා අසූචි ගසා පන්නා දැමිය යුතු කාලය පැමිණ ඇත. බොදු ජනතාවගේ ඉවසීම වැරදියට තේරුම් ගත් මේ නිවට සුනඛ අගමැති මරණින් මතු අවීචි ප්‍රතිසන්ධිගත වනතෙක් පාලනයෙන් පන්නා දැමීමට බොදු ජනතාව පෙළ ගැසෙත්වා!

 

වැරදි කරන භික්‌ෂූන්ට දඬුවම් දීමට

සංඝාධිකරණ පනත සම්මත කරනවා
අගමැති මැණික්‌හින්නේදී කියයි

සිරිල් විමලසුරේන්ද්‍ර, කුණ්‌ඩසාල – ජයවීර බණ්‌ඩාර අතපත්තු

ජාතික ආගමික වශයෙන් මෙතෙක්‌ රටේ පැවැති සමගිය හා විශ්වාසය බිඳෙන ආකාරයෙන් දැන් ඇතැම් සිවුරු පොරවාගත් පිරිසක්‌ කටයුතු කරනවා. ඒ පිරිස මහා සංඝරත්නය නොවෙයි චීවරධාරීන්. එබැවින් එලෙස වැරදි කරන චීවරධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමටත් අවශ්‍ය වෙනත් පියවර ගැනීමටත් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට බලය ලබාදෙන කතිකාවත් පනත ළඟදීම පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නවා යෑයි අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා මැණික්‌හින්න විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේදී පැවැති උත්සවයකදී පැවැසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක නාපාන පේමසිරි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තාවූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විහාරස්‌ථානයේ නව ශ්‍රී ශීලවංශ අනුස්‌මරණ ධර්ම මන්දිරය විවෘත කළේය.

එහිදී අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා නිකායික මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුව සකස්‌ කරන ලද සංඝාධිකරණ පනත මේ වන විට නීති සම්පාදනය සඳහා ඉදිරිපත් කර තිබෙන බව පැවැසීය.

නීති සම්පාදනය වීමෙන් පසුව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අප්‍රමාදව සම්මත කර වැරදි කරන භික්‌ෂුන් වහන්සේට එරෙහිව සුදුසු පියවර ගැනීමට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත බලය ලබාදෙනවා යෑයි අගමැතිවරයා කීවේය.

එම පනත සකස්‌ කර සම්මත කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ආශිර්වාදය ලැබී තිබෙන බවද හෙතෙම පැවැසීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක නාපානේ පේමසිරි හිමියෝ මහින්ද චින්තනය අනුව මේ රටට තිස්‌ වසරක යුද්ධයකින් පසුව සාමය උදාවී දිවයින පුරා සංවර්ධනයක්‌ ඇති වී ගෙන යන බව පැවසූහ.

http://www.divaina.com/2014/04/21/news06.html

 

බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් වසරක් පාසා බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.

 

බොදු බල සේනා විධායකගෙන් ජනපතිට ලිපියක්‌

සිරිමන්ත රත්නසේකර

සිය ජීවිතයට හානියක්‌ වුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය දිලන්ත විතානගේ මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යොමුකරමින් සඳහන් කර තිබේ.

එසේම සිය ජීවිතයට හානියක්‌ වුවහොත් සිය පවුලේ හා දරුවන්ගේ වගකීම ද රජය හා ජනාධිපතිවරයා භාරගත යුතු බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.

තමා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම හෝ වෙනත් කරුණක්‌ පදනම් කර ගනිමින් අත්අඩංගුවට ගැනීමට හෝ සිය ජීවිතයට හානියක්‌ කිරීමට සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවත් දිලන්ත විතානගේ මහතා එකී ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

සත්‍ය තොරතුරු වෙනුවට ඔබතුමා සතුටු වන තොරතුරු නිර්මාණය කිරීම තුළින් රටට වන හානිය පිළිබඳ කනගාටු වන බවත් හෙතෙම එම දීර්ඝ ලිපියේ සඳහන් කර තිබේ.

http://www.divaina.com/2014/04/22/news08.html

පිරිත් ධර්ම පත්‍රිකාව අනුව ජය පිරිත පසු කාලීන පිරිතකි. ගෙට ගෙවැදීම, ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට, සම්මුඛ පරීක්ෂණ වලට පිටත් වීමේදී භාවිත කර ජය ලැබූ අය අතරට ඔබත් එක්වන්න.

 

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!

 

අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න

පිරිත් ධර්ම පත්‍රිකාව අනුව සිවලී පිරිතත් පසු කාලීන පිරිතක් විය යුතුය. චිරාත් කාලයක් පරපුරෙන් පරපුරට අපට දායාද වී ඇත්තේ එහි අනුහස් අඩු නැතිව අත්දුටුවන් නිසාය. ඔබත් භාවිත කර ඵල ලබන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!

 

අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න

ජම්බුතැන්න ශ්‍රී නිශ්ශංක මල්ලව විහාරයේ
අඩුපාඩු සපුරනවා නම් පිනක්‌
දායක සභාව ඉල්ලයි

ෂේන් වීරසිංහ – ගිණිගත්හේන

අඹගමුව කෝරළයේ ඉතාමත් දුෂ්කර එහෙත් මනහර, සුවබර සිසිල් පරිසරයක පිහිටා ඇති ජම්බුතැන්න ශ්‍රී නිශ්ශංකමල්ලව විහාරස්‌ථානය දැනට අඩුපාඩු රැසකින් පිරී ඇති නිසා, එම අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමටත්, අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීමටත්, පන්සල අලුත්වැඩියාකොට සංවර්ධනය කිරීමටත්, රජයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් හා පිංවත් දානපතියන්ගෙන් ආධාර, උපකාර බලාපොරොත්තු වන බව විහාරස්‌ථ දායක සභාව දන්වා සිටී.

මෙම විහාරස්‌ථානය දැනට පුරා වසර හැටකට වඩා පැරණිය. බුද්ධමන්දිරය, ධර්ම ශාලාව, ආවාසගෙය, බෝධිමළුව, ඝණ්‌ඨාර කුලුන සාමාන්‍ය තත්ත්වයේ පවතී. ඒවා අලුත්වැඩියාකොට සංවර්ධනය කළයුතුව ඇතැයිද අභිනවයෙන් චෛත්‍යයක්‌ ඉදිකළ යුතුව ඇතැයිද ශ්‍රී නිශ්ශංකමල්ලව විහාරවාසී පූජ්‍ය උඩගම ශීලරතන හිමියෝ කියති.

ශ්‍රී නිශ්ශකමල්ලව දහම් පාසලේ දරු දැරියන් සියයක්‌ පමණ දෙනා අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට අවශ්‍ය ඩෙස්‌ බංකු හිඟයක්‌ද පවතී. පුස්‌තකාලය සඳහා ප්‍රමාණවත් තරම් පොත්පත් නැති බවද දරු දැරියෝ කියති. ශීල සමාදානය සඳහා විහාරස්‌ථානයට පැමිණෙන උපාසක, උපාසිකාවන්ට, දහම් පාසල් දරු දැරියන්ට හා අනිකුත් බැතිමතුන්ට ප්‍රමාණවත් තරම් වැසිකිළි, කැසිකිළි පහසුකම් නැත. පානීය ජල පහසුකම්ද ප්‍රමාණවත් නොවන අතර නියඟය පවතින කාලයට ජල ප්‍රශ්නය බරපතල වන බැව් විහාරවාසී පූජ්‍ය උඩගම ධම්මානන්ද හිමියෝ කියති. පන්සලට ඉහළ කඳුකරයේ ඇති ස්‌වාභාවික දිය උල්පත්වල සිට නළමාර්ග ඔස්‌සේ දැනට පානීය ජලය ලබාගන්නා අතර එම ජලනළ කැඩී, බිඳී, අබලන්ව ඇති නිසා අඩි අටසීයක පමණ ප්ලාස්‌ටික්‌ බට ලබාදෙන්නේ නම් ජල ප්‍රශ්නය විස¹ගැනීමට හැකි බවද උන්වහන්සේ කියති. වත්තේගෙදර, ජම්බුතැන්න, බඹරගල, ගැටගහවත්ත, හෙන්නක්‌කන්ද, නීලවතුකන්ද, හඟරාපිටිය යන දුෂ්කර ගම්මාන හතක වාසය කරන දහස්‌ ගණනක්‌ බෞද්ධ ජනතාව වෙනුවෙන් ශ්‍රී නිශ්ශංකමල්ලව විහාරස්‌ථානයේ පවතින අඩුපාඩු සම්පූර්ණකොට සංවර්ධනය කිරීමටත්, අභිනවයෙන් චෛත්‍යයක්‌ ඉදිකිරීමටත්, රජයේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ හෝ පිංවත් දානපතියන්ගේ කාරුණික අවධානය යොමුකරන ලෙස විහාරස්‌ථ දායක සභාව ඉල්ලා සිටී.

පරිත්‍යාග සඳහා විහාරවාසී පූජ්‍ය උඩගම ශිලරතන හිමි, ශ්‍රී නිශ්ශංකමල්ලව විහාරස්‌ථානය, ජම්බුතැන්න, හඟරාපිටිය, හැටන් යන ලිපිනයට ලියන්න.

http://www.divaina.com/2014/04/17/provin05.html

 


රටත්, සිංහල බෞද්ධයාත් වනසන
බලවේග ගැන ළඟදී හෙළි කරනවා
ගලගොඩඅත්තේ හිමියෝ කියති

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදහස්‌ පළ කළ අයුරු. බොදුබල සේනා සංවිධානයේ අධ්‍යයනය හා පර්යේෂණ අංශයේ ප්‍රධානී චමිල ලියනගේ, ප්‍රධාන වැඩසටහන් සම්බන්ධීකාරක දිලන්ත විතානගේ යන මහත්වරුද මෙහි වෙති.ඡායාරූපය – සුජාතා ජයරත්න

රනිල් ධර්මසේන

රටත් සිංහලයාත් බෞද්ධයාත් විනාශ කිරීමට කරමින් ඇති කුමන්ත්‍රණ හා ඒ පිටුපස ඇති බලවේග සියල්ල ළඟදීම රටට හෙළිදරව් කරන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. සත්‍ය හෙළිදරව් කරද්දී අපේ චරිත ඝාතනය කරයි. අපව ඝාතනය කරයි. ඒත් අපි ඒවාට බය නෑ. ඊට පෙර රට වෙනුවෙන් හෙළි කළ යුතු සෑම කරුණක්‌ම හෙළි කරනවා යෑයි ද ඊයේ (16 දා) කිරුළපන බොදු බල සේනා සංවිධාන මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උන්වහන්සේ පැවැසුහ.

“සමහර මැති ඇමැතිවරුන්, ලොක්‌කන් තමන්ගේ තත්ත්වය නිසා පවතින විනාශය හමුවේ කටවහගෙන සිටිනවා. තවත් සමහරු ඡන්ද ගොඩ රැකගන්න විනාශය දැක දැකත් නිහඬ වී සිටිනවා.

අපි පෙරදාටත් වඩා අද සංවිධානශීලීව විනයවත්ව මේ තත්ත්වය හමුවේ රට වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කරනවා. සිංහලයා ආරක්‍ෂා කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. පාලකයන් මෙය තේරුම් ගත යුතුයි.

ලබන සතියේ සිට අපි ජාතිය හමුවේ ඇති සියලු කුමන්ත්‍රණ රටට හෙළිදරව් කරනවා. පාලකයන් සුදුසු ලෙස වෙනස්‌ නොවුණහොත් මේ තත්ත්වය තවත් ඉදිරියට ගොස්‌ රට වෙනුවෙන් අවශ්‍ය පියවරයන්ට එළඹෙනවා” යෑයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

http://www.divaina.com/2014/04/17/news02.html

චීවරදාරී වටරැක විජිත සම්බන්ද බල සේනාව ඉස්ලාම් එකක් බව එම පුවතින් පැහැදිළි වූයේ නැත. පසුව කුමන්ත්‍රණකාරීන් සමඟ එය ලොවටම හෙළිවිය. ලොව පුරා සාමයේ පළමු සතුරා සාමයේ ආගම නම් බැටළු හම පොරවාගත් හයිනෙක් වන් ඉස්ලාමයයි. එය ලොවපුරා රටින් රට ගිලගනිමින් සිටී. අපත් එයට බිලි වෙනවාද? බුදු උපදෙස් අනුව ගැලවෙනවාද? ඔබ සාසන මාමක බොදුනුවෙක් නම් කිසිදු ඉස්ලාම් භක්තිකයෙක් සමඟ ගනුදෙනු නොකරන්න (NO LIMIT, GLITZ, FASHION BUG, CARGILLS ආදී මෙකී නොකී සියළු ඉස්ලාම් අන්තවාදී ව්‍යාපාර සොය සොයා වර්ජනය කරන්න, අදටත් හලාල් ඉවත් නොකල MUNCHEE, MALIBAN වැනි මිච්ඡා ආජීවයේ යෙදෙන ද්‍රෝහී නිෂ්පාදනත් අත් හරින්න).ඉස්ලාම් ව්‍යාප්තවාදය සිදුකරන හලාල් බුර්කා කුරාන් සියල්ලට එරෙහි ශක්ති පමණින් සටන් කරන්න. ස්වයං වාරණයෙන් ඉස්ලාම් විරෝධය පෙන්වන්න. නොමිළේ දුන්නත් වස විසක් මිස කිසිදු යහපතක් ඉස්ලාමය මනුෂ්‍ය ප්‍රජාවට මෙතෙක් කර නැති බව වගකීමෙන් තේරුම් ගන්න.

අතීත පරම්පරාවෙන් අපිට ලැබුන මේ දහම් රසය මතු පරපුරට තෑගි කිරීමට පසුබිම රැකගැනීම පරම යුතුකම සේ සලකන්න. එසේ කිරීමට සිත නොනැමේ නම් මක්ඛය හෙවත් ගුණමකු කම රහත් බවත් වලකන ක්ළේශයක් බව සිහි තබා ගන්න.

කලින් ඉදිරිපත් කල ඇනවුම් පිරිත හා මෙම මහා ජය මංගල  ගාථා භාවිත කල යුත්තේ සියළු යහපත් කටයුතු අවසානයේ දේශනා කිරීම සඳහායි. ඉන්පසු දෙවියන්ට පින් දීම කල යුතුය.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!

 

අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,932 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: