ධර්ම නිධාන

Archive for the ‘වී. ජයතිලක’ Category

රිෂාඩ් බදියුදීන් කෙතරම් නිවට කපටියෙක්ද යන්න මුසල්මානුවා අඩවිය රළු බසින් හෝ ඉතා හොඳින් පැහැදිලි කර දී වැඩි කලක් නොමැත. විනිසුරු වරයෙක්ට තර්ජන කර ගලේ පහරා එයින් ගැලවීමට නීතිය මෝඩයා කර සමාව ගෙන පසුව තම ජංගම දුරකථනයෙන් කල දෙයට තමා සම්බන්ධ නැති බව කීමට තරම් නිර්ලජ්ජී බොරු කාරයෙක් වීමට නම් ඉස්ලාම් ලබ්ධිය අනුගමනය කරන්නෙක්ම විය යුතුය. ලෝකයේ ඉස්ලාමිකන් සම්බන්ධ කිසිම ආරවුලක් ලෙහෙසියෙන් නොවිසදෙන්නේ ම්ලේච්ඡ නබි නායක විසින් තම ආගමික යුද්ධය හෙවත් ජිහාඩය වෙනුවෙන් බොරු කීම දේවකාරියක් සේ ඉස්ලාමය හරහා උගන්වා අති නිසාය.

එය සෝම හිමි සමඟ අෂ් රොෆ් විවාදයේදී එම ජිහාඩිකයා විසින් මැනවින් ඉටු කලේය. සත්‍ය මතම පිහිටා කථා කල සෝම හිමි අපහසුතාවයට පත් කලේය. අතීත අනාගත වර්ථමාන සියළු ඉස්ලාම් ප්‍රකාශකයින් මාධ්‍ය හරහා කරන්නේ තමා සැබවින් කරන ජිහාඩ් යුද්ධය ඊට හාත්පසින් විරුද්ධ දේ කියමින් වසමින් මහ ජාතිය නිද්‍රාවේම තැබීමයි.

රට දැය සමය වෙනුවෙන් අවදියෙන් සිටින බොදුබලසේනා මහ සඟ රුවන හෙළ බොදු අපට ඇති උතුම්ම සම්පතකි. එතුමන්ට තර්ජනය කිරීම හෙළ ජාතියට දුන් දරුණු අතුල් පහරකි. මදක් සිතා බලන්න ෂාරියා ම්ලේච්ඡත්වයෙන් රට පාලනය වෙන ඕනම ඉස්ලාම් රටක බෞද්ධයෙක් ඉස්ලාම් පූජකයෙක් ලෙස රවා බැලීම පවා තම හිස අහිමි කර ගැනීමට, උල මත හිඳ ගැනීමට තරම් දරුණු වරදකි.

එහෙත් මේ කල්ලතෝනි ජිහාඩ් නිවටයාට, අපගේ මුදුන් මල්කඩ වන් මහ සඟ රුවනින් මිලියන 500 ක් ඉල්ලමින් එරෙහි වීමට තරම් වල් බූරු නිදහසක් “දහම්” දිවයින් තුල සපයා ඇත. 1948 දී රටේ දේශපාලකයෙක් වූ “ලංකා බින් ලාඩන්” අල් හාජ් – ටී. බී. ජයා උපදෙස් දුන් ලෙසම අද මුසල්මානුවාත් තම දේවකාරිය වූ හෙළයට එරෙහි ජිහාඩ් සටන මහා පරිමානයෙන් කරගෙන යයි. අරාබි මුදල් වලින් මෙරට අරාබි කොළනි සෑදීම නොපිළිගැනීම තම ජංගම දුරකතනයෙන් තමා කල පාපතර වැඩය නොපිළිගැනීම මෙන්ම ජාතිය නිද්‍රා කිරීමේ ජිහාඩ් වැඩ පිලිවෙල මිස අන් කිසිවක් නොවේ. අද අපගේ නාසයට යටින් හෙළ බොදුනුවන් පෝරකයට ඇදගෙන යාම ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි.

 

බොදුබල සේනා මහලේකම් හිමි සමාව
නොගතහොත් මිලියන 500 ක්‌ ඉල්ලා නඩු දමනවා
– රිෂාඩ් බදියුදීන්

චමින්ද සිල්වා

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් තමන්ට එරෙහිව නගා ඇති චෝදනාවලට දින 14 ක්‌ ඇතුළත සමාව නොගතහොත් මිලියන 500 ක්‌ ඉල්ලා අධිකරණයේ නඩු පවරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (25 වැනිදා) පැවැසීය.

සමාව ගනු නොලැබුවහොත් අධිකරණය හමුවේ වන්දි ඉල්ලා නඩුවක්‌ ගොනුකරන බවට සඳහන් එන්තරාවාසිය මෙම මස 20 වැනිදා සිට දින 14 කට බලපැවැත්වෙන පරිදි උන්වහන්සේ වෙත යවා ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඇමැතිවරයාගේ නිල නිවෙසේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඥනසාර හිමියන් විසින් තමා විල්පත්තුව ජාතික වන උදානය විනාශ කර අරාබි කොලනියක්‌ බිහිකිරීමට කටයුතු කරමින් සිටින බව සහ උතුර නැගෙනහිර පළාත්වලින් පිට ජනතාව උතුර නැගෙනහිර පදිංචි කිරීමට කටයුතු කර තමා ජාති බේදයකින් තොරව ජනතාව පදිංචි කිරීම නීතිමය රාමුව තුළ සිට සිදුකර ඇති බවත් කී හෙතෙම උතුර නැගෙනහිර පළාතට වෙනත් ප්‍රදේශයක සිට (අවතැන් නොවූ) එක්‌ පවුලක්‌ හෝ පදිංචි කර ඇති බවට පෙන්වා දුනහොත් තමා ඇමැතිධුරය අත්හරින බවද කීය.

තමාගේ අමාත්‍යාංශයේ උපදේශකවරුන් ලෙස ස්‌වාමීන් වහන්සේලා දෙනමක්‌ සමග මුස්‌ලිම්. ද්‍රවිඩ උපදේශකවරුන් සිටින බවත් වවුනියාව දිස්‌ත්‍රික්‌කයෙන් තම පක්‌ෂය යටතේ තරග කර සිංහල මන්ත්‍රීවරයකු පත්තර ගත්තේ තමා ජාතිවාදියකු නොවන නිසා බවද ඇමැතිවරයා පැවැසීය.

1990 වසරේ එල්ටීටීඊ සංවිධානය යාපනයෙන් පැය දෙකකින් පිටවන ලෙස සහ මුලතිව්, මන්නාරම, කිළිනොච්චිය යන දිස්‌ත්‍රික්‌කවලින් පැය හතළිස්‌ අටක්‌ ඇතුළත ජනතාව පළවා හැරීමට කටයුතු කළ ආකාරය සිහිපත්වන බවද කියා සිටි ඇමැතිවරයා නැවත එවැනි තත්ත්වයක්‌ උතුර නැගෙනහිර ඇති නොවනු ඇතැයිද කීය. නගා ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඇමැතිවරයා කීය.

කොටි ත්‍රස්‌තවාදීන්ට රට දෙකඩ කිරීමට සහය නොදීම නිසා මුස්‌ලිම් වැසියන් ලක්‌ෂයක පමණ පිරිසක්‌ උතුර නැගෙනහිරින් පළවා හැර දිවයිනේ විවිධ ප්‍රදේශවල සහ කඳවුරුවල සිටි බවද කී ඇමැතිවරයා එම පිරිස මුල් ගම්වල පදිංචි කිරීම පමණක්‌ සිදුවන බව කීය. මෙහිදී මුස්‌ලිම් වැසියන් පමණක්‌ නොව සිංහල, දෙමළ උතුර නැගෙනහිර අතහැර ගිය වැසියන් නැවත පදිංචි කිරීම සිදුකරන බවද කීය.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු ඇමැති අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී මුනේෂ් µdරුක්‌, උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් කිහිපදෙනකුද සහභාගි වූහ.

http://www.divaina.com/2014/03/26/news27.html

 

එය හෙළිකල බොදුබල සේනා උතුමන්ට ජාතියේ උත්තමාචාරය හිමි විය යුතුය. එය වැලකීමට උපක්‍රම යොදන ලංකා ජිහාඩය සහමුලින් ප්‍රතික්ෂේප කල යුතුය. පෙත්සම් අත්සන් කල යුතුය. සියළු ජාති මාමක බලවේග ලංකා ජිහාඩයට එරෙහි උද්ඝෝෂණ වහාම ඇරඹිය යුතුය. නියපොත්තෙන් කැඩිය හැකි අද ජිහාඩය පොරොවෙන් කැපිය යුතු මහ නුගයක් වීමට ඉඩ නොදිය යුතුය. ප්‍රථම ශතකයේ 82 වෙනි බුද්ධ නීතිය එය අපිට සිහි කරදෙයි.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,891 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ