ධර්ම නිධාන

Archive for the ‘අල්ලා හෝ යෝහොවඃ අමූලික මිථ්‍යාවන්’ Category

31 භූමි තලයකින් යුත් එක් සක්වලක් තුල මනුෂ්‍ය භූමිය අපගේ වාසස්ථානයයි. භෞතික හෙවත් ඇසට පෙනෙන නොපෙනෙන ලෝක වලින්, ලෝක විනාශයකදී රික්තය බවට පත්වන තෙක් මේ 31 තලයම විනාශ නොවේ. ප්‍රථම ධ්‍යානයට අදාල ඉහලම බ්‍රහ්ම ලෝකය වන මහාබ්‍රහ්ම ලොව දක්වා භූමි තල පමණක්  (නිරූපණයේ අංක 14 දක්වා පමණි, එනම් භූමි තල 14ක් පමණි) කිසිවක් ඉතිරි නොවන සේ වැනසී යයි. එය සිදුවන්නේ සතර මහා භූතයන් එකිනෙක හා ඇති සම්බන්ධය අත් හැරීමත් සමඟය ( ගින්න, ජලය, සුළඟ  සියල්ල යනු මෙය සිදුවන භූත ප්‍රකෝපයන්ගේ වෙනස් ආකාරයන්ය ) . විනාශ වීම එක් සක්වලකට පමණක් සීමා වන්නේද නැත. එකිනෙකට යාව පිහිටි කෝටි ලක්ෂයක් සක්වලම ( එනම් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව )  ඉහත කියන මායිම තෙක් සියළු භූමි තල (එනම් භූමි තල 14X1000,000,000 = 14X10^9) එකම ආකාරයකට විනාශයට පත්වේ ( කොපමණ කාලයක් තිස්සේද යන්න දේශනාවේ සඳහන් වේ ).

සැ:යු:

  • සහශ්‍රී ලෝක ධාතුව =  සක්වල 1000 = සක්වල 10^3 – බුද්ධ ශ්‍රාවක ආඥා පැතිරිය හැකි ක්ෂේත්‍රය
  • ද්වී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000 = සක්වල 10^6 – බුද්ධ උප්පතිආදියෙහි මංගල ලකුණු පහල වන ජාති ක්ෂේත්‍රය
  • ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල  1000X1000X1000 = සක්වල 10^9 – බුදුන් ගේ ආඥාව බලපවත්වන ආඥා ක්ෂේත්‍රය
  • අනන්ත ලෝක ධාතුව – බුදුන් වහන්සේගේ දැනීමට ඇතුලත් වන විෂය ක්ෂේත්‍රය

(විස්තර සූවිසි මහා ගුණය –  පරම පූජණීය  රේරුකානේ මාහිමි සම්පාදිත පොතේ ලෝකවිදූ ගුණය පැහැදිළි කිරීම ඇසුරිනි )

මෙසේ ඇතිවන හිස් අවකාශය කල්පයක් (අන්තඃ කල්ප 20ක්) තිස්සේ පවතී. ඉන්පසු විනාශ නොවූ බඹ තල වල අනන්ත ලෙස සිටිනා  චුත වීමට නියමිත ආනුභාව සම්පන්න බ්‍රහ්මයන්ගේ ලෝභ සිත්වල බලය ඔවුන්ගේ සිතේ ඇති ලෙස අභිනව භූමි තල උපදවන ආකාරය මෙම ධර්ම දේශනය අපූරුවට විස්තර කරදෙයි.  චුත වීමට ආසන්න, අපි මෙන්ම අනන්ත සසරේ සිරවී ඇති අසරණ බ්‍රහ්මයෝ පිරිසක් හැර. මෙය කල හැකි වෙනත් සර්වබලධාරියෙක් නැත. මායා වරුන්ට කිව හැකි ලෝක විනාශයක්ද නැත.

vishvayea jiivana chakraya-na Uyayana maahimi.mp3

විශ්වයේ ජීවන චක්‍රය.mp3

ඉහත යොමුව මත Click කල විට ධර්ම දේශනය බාගත කල හැක.

බාගත කර සවන් දෙන්න. ඉතිරි විස්තර බොහෝමයක් මේ වටිනා ධර්ම පත්‍රිකාවේ සඳහන් වේ.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පසු වදන – ඉතාම වැදගත්ය

31 භූමි තලයේ කිසිම තලයක අල්ලෙක් නැත. යෝහොවෙක් නැත. අනන්ත විශ්වයම ආවරණය කරන සර්වඥතා ඥානයට ඉන්නා දෙවියෙක් නම් හසු විය යුතුමය. විශේෂයෙන්ම සර්වබලධාරී අයෙක්. ඉස්ලාමිකයන් විශ්වාස කරන පරිදි ජිහාඩිකයන්ට කන්‍යාවන් 72 බැගින් ලැබෙන දිව්‍ය ලෝකයක් තබා ප්‍රේත ලෝකයක්වත් නැත. ඔවුනට මග හැරිය නොහැකි අවීචිය නම් ඇත. කතෝලික අය විශ්වාස කරන ලෙස ආත්මය පිවිසෙන ස්වර්ගයක් නැත. සියලු දෙව්ලොව කිසිවෙකුගේ අභිමතයට නොපවතින අනාත්ම දේ පමණි.

ඒ අනුව මේ සියල්ලෝ අමූලික මිත්‍යාවන් පමණි. පැරණි හින්දුන් ඇදහූ මහා බ්‍රහ්මයෙක් නම් ඇත. මේ නම් පවතින මහා බ්‍රහ්ම ලෝක වාසියෙකි. එක ඇඟිළි තුඩින් දස දහසක් සක්වල ඒකාලෝක කිරීමේ බලය ඔහුට ඇති නමුත් ඔහු සර්වබලධාරී අයෙක් නොවේ. ඉහත දැක්වූ ලෙස සක්වල විනාශයට පවා ඔහුගේ භූමිය යටත් ය. කර්ම බලය අවසන් වූ වහාම චුත විය යුතුය. ඊලඟ භවය බොහෝ විට අප මෙන්ම මනුෂ්‍යයෙකි. ඒ සා බලසම්පන්න මහා බ්‍රහ්මයාද අප මෙන්ම සසරේ අතරමං වූ අසරණයෙකි. ඇත්තටම පවතින බ්‍රහ්මයෙක් ඇදහීමට පැරණි හින්දුන් වාසනාවන්ත වූයේ පැරණි ඉන්දියාවේ විසූ ධ්‍යාන ලාභීන් සිය ශක්ති පමණින් මහා බ්‍රහ්මයා දැකීමට තරම් මනසින් උසස් වූ නිසාය. මානව හිංසක යුධකාමී මිථ්‍යා දෘෂ්ඨිකයන් මෙන් බොරු අල්ලෙක් හෝ යෝහොවෙක් සිතෙන් මවා නොගැනීම නිසාය. ආගම රටවල් යටත් කර ගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිත නොකල නිසාය.

කිසිම පදනමක් නැති, ඉන්න හිටින්න තැනක් පවා අහිමි අල්ලා හෝ යෝහොවඃ දෙවියන් වහන්සේ යන අමූලික මිථ්‍යාවන් තේරුම් ගත යුත්තේ මෙම පරමාර්ථ සත්‍යයන් වූ අවබෝධයන් තුලිනි.

ලක් බිම බුදු පියාණන්ගේ පූජාසනයයි. ඒ මත ඇති සුවඳවත් මල් වට්ටිය පන්සිල් රකින බෞද්ධ ජනතාවයි. අවාසනාවකට සසුනේ කඳ පණුවෝ මල් කා දමින් සිටී. කුමණ්ත්‍රණකාරීගේ ඊනියා ආගමික සහජීවනයේ නාමයෙන් මෙරට වෙසෙන මුස්ලිම් ජනතාව ඒ මල්වට්ටිය අසල ඇති ඌරු වසුරු මල්ලයි. එම වසුරු මල්ල මොන හේතුවකට හෝ තබාගෙන සුවඳවත් මල් වට්ටිය මත වසන නිල මැස්සන් එලවීම නිෂ්ඵල හා මෝඩ ක්‍රියාවකි. කිසිසේත් පූජාසනයකට නොගැලපෙන වසුරු මල්ල පූජාසනය මතින් වහාම ඉවත් කල යුතුය. නැතිනම් එය පාලකයන් සියල්ල මත ගෙවිය නොහැකි මහා පාප කර්ම රැස් කර දෙනු ඇත.  අති පූජණීය සෝම හිමි බිලිගත් කතෝලික ජනතාව කෘත්‍රිම මල් වට්ටියයි. ඌරු වසුරු තරම් භයානක නැතත් එම වට්ටිය තැබූ අය, සුවඳවත් මල් වට්ටියෙන් මල් හොරා ගෙන තලා පොඩි කර වනසා එවැනිම කෘත්‍රිම මල් තම වට්ටියට ගොඩ ගසමින් සිටී. මෙයත් බුදු පියාණන්ට කරන නිග්‍රහයකි. ශ්‍රාවක මල් සොරා ගැනීමේ මහා පාප කර්මයේ සියළු ඉඩකඩ නැවතීමට සෝම හිමි ජීවිතයෙන් වන්දි ගෙවමින් සටන් කල අන්‍යාගම් පනත වහාම ක්‍රියාත්මක කල යුතුය. චීවර දරමින් සසුනේ කඳ පණුවන් වට්ටිය ඇතුලතින් වනසා දැමීමට පෙර කඳ පණුවන් ඉවත් කර වට්ටිය පිරිසිඳු කල යුතුය.

මේ සියල්ල ඇති කල පමණක් බෞද්ධයාට සැනසීමෙන් යුතුව නිවන් මඟ යා හැකි වනු ඇත. නිවන පසෙකින් තබා හෝ මේ සියල්ල ලබා ගැනීමට දිවි හිමියෙන් සටන් කිරීම ආරිය සිංහල බෞද්ධ සැමගේම යුතුකම හා වගකීම ද වේ.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,891 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ