ධර්ම නිධාන

Archive for මැයි 2013

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණ පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!


බෞද්ධ දරුවනේ… නුඹලාට අයිති රටේ ජීවනාලිය
ඉන්දියන් සාගරයේ කඳුළ බවට පත්වී ගෙන යනවා

බොදුබල සේනා වාර්ෂික සමුළුවේදී ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ කියති

හලාල් ගැන යළි කතා කරන්න වෙලා

පුත්තලම රෝහලේ මුස්‌ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට සම්මත නිල ඇඳුම නැහැ

කෑගල්ල – එම්. බී. පහළවත්ත, කොටියාකුඹුර – රම්‍යපාල, බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන

බෞද්ධ දරුවනේ නුඹලා තමයි මේ රටේ ජීවනාලිය. නුඹලාට අයිති මේ රට ඉන්දියන් සාගරයේ කඳුළ බවට පත්වී ගෙන යනවා. එය රැකගන්න සුජාත දූ පුතුන් ඕන කරන යුගයක්‌ මේක. ඒ නිසා දුටුගැමුණු වීර මද්දුම බණ්‌ඩාරලා වගේ දරුවන් හදාපල්ලා. අපේ මුතුන් මිත්තන් ආකාශයේ වාතලයේ සිට ඒ පරපුර ඉල්ලා සිටිනවා යෑයි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

කෑගල්ල නගර මධ්‍යයේ දහස්‌ සංඛ්‍යාත ගිහි පැවිදි බොදුණුවන්ගේ සහභාගිත්වයෙන් මෙම බොදු මහා සමුළුවේ වාර්ෂික සමුළුව පවත්වන ලදී.

සතර කෝරළයේ ප්‍රධාන සංඝනායක රංවල විහාරාධිපති සුමංගල නාහිමියන් පිරිස පංච ශීලයෙහි පිහිට වූ අතර බොදුබල සේනා ප්‍රධාන කිරම විමලජෝති හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පහන් පූජාකොට කොරියානු බෞද්ධ විහාරාධිපති ලියන්වල ශාසනරතන හිමියන් බුද්ධ වන්දනාව සිදුකළහ. පිළිගැනීමේ කතාව මාඑළියේ විජිත ස්‌වාමීන්වහන්සේ විසින් සිදුකරන ලදී.

ඉන් අනතුරුව බොදු සමුළුව ඇමතූ ඤාණසාර හිමියන් වැඩිදුරටත් මෙසේද පැවසූහ.

අපට අද කෙළවරක්‌ නැති චෝදනා. දේශපාලනඥයන්ගේ නොපනත්කම් ඒවාගේම අදූරදර්ශී අවලාදාත්මක තක්‌කඩි මාධ්‍ය භාවිතයේ නොපනත්කම් තියෙද්දී අපේ කිරම හාමුදුරුවන් සමග මඩපිට මඩ වලට මුහුණදී දිවා රෑ අප වෙහෙසෙන්නේ අපිට සැපවත් ජීවිතයක්‌ අවශ්‍ය නිසා නොවෙයි. අපේ පන්සල් හදාගන්න නොවෙයි. වෙනත් දේවල් අපට එකතු කර ගන්න නොවේ. මේ මඩ කන්නේ ඉතාමත් සැපවත් ජීවිත ගෙනයන්න පුළුවන්කම තියෙද්දියි. ලෝකයේ ඕනෑම තැනක අපේ නායක හිමියන් ඇතුළු පිරිසට ඉතාමත් සැපසේ රස ආහාර වළඳමින්, සැපවත් ජීවිත ගත කරන්න පුළුවන්. එසේ තියෙද්දී තමුන්නාන්සේලා වෙනුවෙන්, ඊළඟ පරම්පරාව වෙනුවෙන්, කෑගල්ල පුරවරයේ සමහර ස්‌වාමීන් වහන්සේලා හා තරුණයන් එකතු වී වැඩ කරපු අපේ තරුණ මහත්වරු එකතු වෙලා කෑගල්ලේ බොදුබල සේනා රැස්‌වීමක්‌ තියන්න අවශ්‍යයි කියලා කටයුතු සංවිධානය කළා. ඒ අතරදී නොයෙක්‌ අඩන්තේට්‌ටම් ආවා මේ සමුළුව කඩාකප්පල් කරන්න. ඒ සියලුම පව්කාර බලවේග නැති කරලා අපි සමුළුව පවත්වනවා.

පසුගිය මාසේ අපි ලංකාවේ සිටියේ නැහැ. ඇමරිකා එක්‌සත් ජනපදයේ සංචාරයක ගිහිල්ලා පෙරේදා තමයි ආවේ. අපි එනවිට බොදුබල සේනා සංවිධානය දෙකඩ වෙලාය, නායකයෝ විසිරිලාය. දැන් ඒ ගමන ඉවරයි කියලා උදම් ඇනුවා ඇතැම් කල්ලි. ඔවුන්ට අපිට උත්තර දෙන්න තිබෙනවා. ඒ වගේම හලාල් පිළිබඳ නැවත කතා කරන්න සිදුවෙලා තිබෙනවා. කුරුණෑගල සිද්ධිය පිළිබඳ කතා කරන්න අවශ්‍යයි. සම්බන්ධීකරණය ගැන හෙළිදරව් කරන්න අවශ්‍යයි. පසුගිය කාලේ දරුණු මුස්‌ලිම් අන්තවාදය ගැන කතා කළා.

විමල් වීරවංශ ඇමැතිවරයා හැමදාමත් දේශප්‍රේමය ගැන කතා කරනවා. මම දන්නේ නැහැ මේ දේශය වෙනුවෙන් උන්නැහේ මොනවාද කර තිබෙන්නේ කියා. බොදුබල සේනාව පසුගිය අවුරුද්ද තුළ කරපු ටික ඇමැතිකම් දරාගෙන කරන්න බැරිවූ ඉරිසියාවට දහස්‌ ගණනක්‌ එන සෙනඟ දැකලා කකුල් වෙව්ලන්න ආවා. අපේ ගමන විනාශ කරන්න නොයෙක්‌ විදියේ තොවිල් නැටුවා.

බොදුබල සේනාව දෙකඩ වී ඇති බවටත්, නෝර්වේ ආධාර ලැබෙන බවටත් කියන එක ඇමැතිවරයෙක්‌ අද මේ සංවිධානය නැති කරන්න තමන්ගේ මුදල් වියදම් කරලා සංවිධානය වී සිටිනවා. විලි ලැඡ්ජාවක්‌ නොමැතිව අද ඔවුන් ඒ තරම් තත්ත්වට පත්වෙලා තිබෙනවා. ඒ අයගේ දේශපාලනය බංකොළොත් කර ගෙන තිබෙන අයයි. අපි අධිෂ්ඨානයෙන් ඒ ගමන යන බව ඔවුන්ට කියන්න කැමතියි.

සංවිධානය දෙකඩ වෙයි කියා හිතාගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ අපි එළුවාගේ කතාවයි. එහි නරියාට වෙච්ච දේයි ඒ අයටත් වෙන්නේ.

අපි හලාල් ගැන කතා කරනකොට එක්‌ අයෙක්‌ මහා වීරයෙක්‌ වගේ කතා කළා. අද ජනාධිපතිගෙන් සමාව ගෙන පූස්‌ පැටියෙක්‌ වාගේ එළියට ආවා. අපිටත් කනගාටුයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය පිළිබඳව.

1994 අෂ්රොµa ඉතා අන්තවාදීව කටයුතු කළ වරාය හා පුනරුත්ථාපන ඇමැති වෙලා නැගෙනහිර ඉඩම්වලට කරපු හරිය, අන්තවාදීව ඔහුගේ පාරේම යන ඇතැම් මුස්‌ලිම් නායකයන් යෑයි කියා ගන්නා අන්තවාදීන් අද මේ රටේ යුද්ධයෙන් බැට කාලා දුක්‌ විඳින දෙමළ සහෝදරයන්ගේ ඉඩම් ටික කොල්ල කනවා. ඒවා සොයන්න කෙනෙක්‌ නැහැ.

අංක 1807 ගැසට්‌ පත්‍රයේ ෂරියා නීතිය ගේන්න හදනවා. රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ ස්‌ථාපනය කරන්න කියා සමාගම් දෙකක්‌. කෝ පංචායුධ කාරයෝ. සිවුර අස්‌සේ අත ගාන්න එන්න එපා. පාර්ලිමේන්තුවේ 225 න් 180 ක්‌ සිංහල අය. ඔවුන්ට මේවා තේරෙන්නේ නැහැ. රටට එකම නීතියක්‌ තිබෙන්න ඕනෑ.

පුත්තලම රෝහලේ සෞඛ්‍ය සේවිකා මුස්‌ලිම් අයට සම්මත නිල ඇඳුම නැහැ. යකෝ මේක හරි මඟුලක්‌. එකම නිල ඇඳුම අඳින්න මුස්‌ලිම් අයට බැරිලු. එක රටේ නීති දෙකක්‌. ඒ නිසා සෞඛ්‍ය ඇමැතිතුමාට කියනවා. තමුන්නාන්සේගේ කල්වාරි ඇඳුම නොවේ සෞඛ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් කරුණාකර ගෙදර යන්න. හරිම ලැඡ්ජයි එක රටක එක නීතියයි.

බොදුබල සේනාවේ පූජ්‍ය කිරම විමලජෝති හිමි – අපි මේ සමුළුව සංවිධානය කළේ යුද්ධයට යන්න නොවේ. අප අවුරුදු 2500 ක්‌ තුළ ආගම හඳුනා දෙන්න ප්‍රචාරය කරන්න ලේ බිඳුවක්‌ සොලවළා නැහැ. අපි මෙත් සිත් පතුරලා වැඩ කළා. අපි ආගම්වාදීන් හෝ ජාතීවාදීන් නොවේ. අපේ රටට අපේ සිංහල ජාතියට ආදරෙයි. ඒ නිසා ලොකු වෙහෙසක්‌ අරන් මෙය සංවිධානය කරන්නේ. විදුලකර විද්‍යාලංකාර, විෙද්‍යාaදය පන්සල් වලින් ගමට ගොස්‌ බෞද්ධාගමට හැරෙව්වා ධර්මපාලතුමා මෙය දැක්‌කා කරන හානිය. අපිට තරම් පෞඪ ඉතිහාසයක්‌ තිබෙනවා. පොඩි හාමුදුරුවන්ට කය මහණ කළාම සිත මහණ කළේ නැහැ. මේ සුන්දර රටේ බුද්ධාගම අවුරුදු 2500 ක්‌ ගෙවුන මේ දේශපාලකයන්ගෙන් අපිට හොඳ දෙයක්‌ වෙයි කියා හිතන්න බැහැ. මූලස්‌ථානවලින්ද බැහැ. මම ජීවත් වෙලා හිටියොත් ඇති කියා සිතන්නේ. මේ පොඩි අයට රට ඉතිරි කරන්න ඕනෑ රට බෙදන්න අපි කැමැති නැහැ. මේ දේශපාලකයෝත් රට බෙදන්න හදන්නේ යෑයි පැවසූහ.

http://www.divaina.com/2013/05/13/news32.html

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණ පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ