Posts Tagged ‘බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර’
පහත දැක්වෙන්නේ පූජනීය ස්වාමීන් වහන්සේ නමක් විසින් අප වෙත යොමු කරන ලද අට මහා කුසලයන්ගෙන් එකක් සිදු කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් හා ආරාධනයකි. මුලින් සපයා ඇති ධර්ම පත්‍රිකාව අට මහා කුසල් යනු මොනවාදැයි විස්තර කරයි.
මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන,ශාසන සේවයකට දායක වන අතරම අති උතුම් නිර්වාණය පතමින් කුසල් රැස් කරගන්නා ලෙස අපි ඔබට ඇරයුම් කරමු.
ඉහත පිංකම් ආරාධනාව PDF ලෙස ලබා ගන්න, බෙදා හැර කුසල් රැස් කරගන්න.
නවතම ප්‍රතිචාර