ධර්ම නිධාන

Archive for the ‘ජනක තෙන්නකෝන් බණ්ඩාර’ Category

මේ දහම් දිවයිනේ අද වැඩ සිටින මහා නායක හිමිවරුන්ගේ ක්‍රියාකලාපය ඉතාම නිද්‍රාශීලී හා කණගාටුදායක බව රහසක් නොවේ. එය තවත් තහවුරු කල පුවතක් සේ අප වැරදියට දුටුවේ දූෂිත ඇමතියෙක් හා ඔහුගේ සගයින් මැවූ පහත පුවතයි.

 

භික්‍ෂුන් වහන්සේ නමක්‌ මට විරුද්ධව කළ ප්‍රකාශයට මා ගන්නා ක්‍රියා මාර්ගය මහානායක ස්‌වාමීන් වහන්සේ අනුමත කළා
– ඇමැති රාජිත සේනාරත්න

සිරිල් විමලසුරේන්ද්‍ර

භික්‍ෂුන් වහන්සේ නමක්‌ මට විරුද්ධව කළ ප්‍රකාශ ගැන මහානායක ස්‌වාමීන් වහන්සේට පැහැදිලි කර ඒ ගැන ගන්නා ක්‍රියා මාර්ගයද පැහැදිලි කළ විට මගේ ක්‍රියා මාර්ගය මහා නායක ස්‌වාමීන් වහන්සේ අනුමත කළා යෑයි ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අස්‌ගිරි මහා විහාරයේ දී පෙරේදා (13 වැනිදා) මාධ්‍යයට පැවසීය.

භික්‍ෂුන් වහන්සේලාගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් වහන්සේ දැඩි ලෙස ක්‍රියා කරන බව මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූ බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට එසේ පැහැදිලි කළේ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක කරුණු සාකච්ඡා කිරීමකින් පසුවය.

ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවීය.

තමන් මුහුණපා සිටින තත්ත්වය පිළිබඳ සෙසු මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද දැනුවත් කරන ලෙස අස්‌ගිරි නාහිමියන් උපදෙස්‌ දුන් බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

ඇමැති රාජිත සේනාරත්න මහතා මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් සිටි අවස්‌ථාවට සහභාගි වුණු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාද මාධ්‍යයට අදහස්‌ දැක්‌වීය.

භික්‍ෂුන් වහන්සේ නමක්‌ අපහාස සිදුකර තිබෙන්නේ රාජිත සේනාරත්න ඇමැතිවරයාට පමණක්‌ නොව සියලු ඇමැතිවරුන් වෙතටයි. බුද්ධ පුත්‍රයන් ලෙස වැදගත් ලෙස කතාබස්‌ කළ යුතුයි. අරුන් මුන්, තෝ බොල කියා කතා කිරීම සුදුසු නැහැ. එහෙම කතා කරන්නේ හැබිචෝල්කාරයෝ.

ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක, දුමින්ද දිසානායක යන ඇමැතිවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද, තිළිණ බණ්‌ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් (පළාත් සභා අමාත්‍ය) සහ ආර්. ජී. සමරනායක යන පළාත් සභා මන්ත්‍රීවරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ. තම උපන්දිනය නිමිතිකොට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාද මොහොතකට පෙර පිටවී ගියහ.

ඇමැති පිරිස පෙරේදා (13 වැනිදා) සවස මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට ද ගියහ.

http://www.divaina.com/2014/08/15/news15.html

අඩු තරමින් බෞද්ධයෙක් හෝ නොවන, මේ නින්දිත ජාවාරම් කාර ඇමතියා එකල කොටි ත්‍රස්ථයන් වෙනුවෙන් පෙනීසිටි, උන්ට උදව්කල පාපතරයෙකි. අද දින සසුනේ පරම හතුරන් වන මුස්ලිමුන් ගේ කුමණ්ත්‍රණ වෙනුවෙන් ඇප කැප වී ඇති අයුරු ඔහුගේ අතීතය හා හොඳින් ගැලපේ.

securedownload

මුස්ලිම් ත්‍රස්ථ සංවිධාන කප්පරක් ඇති මෙරටේ තවත් එක් නායක චරිතයක් වන ජාතික ෂූරා සභාව හා එක්ව මේ ඇමතියා කරන කුමණ්ත්‍රණ පිළිකුල් සහගතය.  කෙසේ වුවද මේ ඇමතියා හා ඔහු පිටුපස වැටුනු සුනඛ ඇමති රැල නිවැරදිව හඳුනා ගැනීමට අවධියෙන් සිටින ජනතාවට හැකි වී තිබේ. අප පෙන්වා දෙන්නේ එම සුනඛ ගති ඇති දුර්දාන්තයන් විසින් කල තවත් අහස පොළොව නුහුලන පාප කර්මයක් පුවත් තුලින්ම හෙළි වූ අයුරුයි. මේ අසත්පුරුෂයන් රැල ඉහත අමූලික බොරු ප්‍රවෘත්තිය නිකුත් කර ඇත්තේ රටක් රවටා තම පිළිකුල් සහගත ක්‍රියාමාර්ග රටට ඉදිරිපත් කිරීමට බව පහත පුවත කරන හෙළිදරව්ව ඔවුන් පවට ඇති බිය හා පවට ඇති ලැජ්ජාවේ තරම කුමක්දැයි මොනවට කියා පායි. මෙවන් අධාර්මිකයන් ඇමතියන් වූ රටකට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිට පමණි.

 

මහනාහිමිවරුන් බැහැ දැකීමට යන බොහෝ
දේශපාලකයින් එළියට ඇවිත් කියන්නේ බොරු
මැදගම ධම්මානන්ද හිමි

සිරිමන්ත රත්නසේකර

මහනායක හිමිවරුන් බැහැ දැකීමට යන බොහෝ දේශපාලනඥයින් උන්වහන්සේ අනුශාසනා කළේ යෑයි කියමින් උන්වහන්සේලා නොකියූ අදහස්‌ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බවට “අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික, ධර්මපාල පරපුර සංවිධානයේ සභාපති මණ්‌ඩල සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ ඊයේ (18 වැනිදා) චෝදනා කළහ.

කිසිදා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කතා නොකළ එම පරාජිත දේශපාලනඥයන් සිය දේශපාලන මතය ප්‍රචාරය කිරීම වෙනුවෙන් අතිපූජනීය මහානායක හිමිවරු භාවිතා කිරීම ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පූජනීය මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාවක එක වචනයක්‌ අල්ලාගෙන “උන්වහන්සේ අපේ කරුණු පැහැදිලි කිරීම් පිළිගත්තා අනුමත කළා”, යෑයි ඔවුන් පවසන බවත් එහෙත් සත්‍ය එය නොවන බවත් ධම්මානන්ද හිමියෝ කීහ.

භික්‍ෂූන් වහන්සේලා පාලනය කිරීමට භික්‍ෂූන් වහන්සේලාට හැකි බවත් ඊට දේශපාලකයින් අවශ්‍ය නොවන බවත් සඳහන් කළ උන්වහන්සේ බැංකු ගිණුම්, ඡන්දදායකයින් යන වෙනත් අරමුණු වෙනුවෙන් රට ආගම, ජාතිය උගසට නොතැබිය යුතු බවත් සඳහන් කළේය.

උන්වහන්සේ ඊයේ (18 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ සව්සිරිපායේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

http://www.divaina.com/2014/08/19/news22.html

ඔබත් රට දැය සමයට ආදරයක් ඇති අයෙක් නම් මහානායක හිමිවරුන් ගාවා කරන පුවත් නිවේදන මින් මතු ඉතා ප්‍රවේශමෙන් පමණක් භාර ගන්න. එම හිමිවරුන් විසින්ම පුවත්පතට ප්‍රකාශ කල දෙයක් හැර අන් දුර්ජනයක් විසින් උන් වහන්සේලා දේශනාකලා කියා කියූ කිසිම දෙයක් පිළි නොගන්න. එවන් බොරු පුවත් අළුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමන්න.

මේ බෞද්ධ විරෝධී අසත්පුරුෂ ගුණමකු දේශපාලන සුනඛයන් සන්ධානයේ වුවද නොපැකිලව සහමුලින් ප්‍රතික්ශේප කරන්න. ඔබ සිටින රටකට පය තැබීමට ඉඩ නොතබන්න. මුහුණට කෙළ ගසන්න. කිසිදා ඡන්දය ඔවුන්ට නොදෙන්න. සත්‍යවාදී බෞද්ධ සදාචාරය ඇති එකම පක්ෂය වන සන්ධානගත හෙළ උරුමයේ දේශපාලකයන් පමණක් ඕනෑම වියදමක් දරා තෝරා ගන්න.

ජාතික ව්‍යසනයක් වී ඇති ඉස්ලාමය විසින් සිය කුමන්ත්‍රණ සඳහා මිළට ගත් ද්‍රෝහී දේශපාලුවන් අතර ලොකුම එකෙකි ජනක තෙන්නකෝන් බණ්ඩාර. දඹුලු අනවසර ඉස්ලාම් පල්ලිය ගොඩ නැගීමට රහසේ සියළු පහසුකම් සපයා ඇත්තේ එම නීචයායි. එම මහා පාවාදීම අවසානයේ  ජාතික පෙත්සමකට නිමිත්ත  බවට පත්විය.

එම ප්‍රශ්ණයෙන් පසු අති පූජණීය ඉනාමළුවේ ශ්‍රි සුමංගල මාහිමිපාණන් සමඟ බද්ධ වෛරයෙන් පසුවන මේ වසලයා රටටම ද්‍රෝහී තවත් පිම්මක් පැන ඇත. පුවතේ නම සඳහන් නොකලද මේ අවාසනාවන්ත බලගතු චණ්ඩාලයා කවුරුදැයි මෑත ඉතිහාසය දත් රටට රහසක් නොවේ.

 

 


දඹුල්ල විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන්
ඉවත්කළොත් එහි පාඩුව යුනෙස්‌කෝවටයි

අති පූජණීය ඉනාමළුවේ සුමංගල නාහිමි


ජගත් කනහැරආරච්චි

දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කළහොත් එහි පාඩුව සිදුවන්නේ අරමුදල් මත යෑපෙන යුනෙස්‌කෝ සංවිධානයට මිස දඹුලු රජමහා විහාරයට නොවන බව දඹුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියෝ පවසති.

එසේම දඹුල්ල ලෙන් විහාරය සහිත රජමහා විහාර පරිශ්‍රය මේ තාක්‌ කාලයක්‌ රැක ගත්තේ සංස්‌කෘතික ත්‍රිකෝණය හෝ යුනෙස්‌කෝව නොව අතීත නායක හාමුදුරුවන්වහන්සේලා අනුව යමින් තමන්වහන්සේ බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියෝ ඊයේ (23 වැනිදා) ‘දිවයින’ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් මේ බව පැවැසුවේ දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවට පැතිර යන ආරංචි පිළිබඳ අදහස්‌ දක්‌වමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ කියා සිටියේ වර්ෂ 1991 දී යුනෙස්‌කෝ සංවිධානය මගින් දඹුල්ල රජමහා විහාරය ලෝක උරුමයක්‌ ලෙස නම් කළද ගඩොලයක තරම් ප්‍රතිසංස්‌කරණයක්‌වත් මේ තාක්‌ සිදුනොකර ඇති බවයි. ලෝක උරුම ලැයිස්‌තුවෙන් දඹුල්ල රජමහා විහාරය ඉවත් කිරීමේ සැලසුම පිටුපස දඹුල්ල ප්‍රදේශය නියෝජනය කරන රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ සිටින බව සඳහන් කළ උන්වහන්සේ මේ පිළිබඳ කියා සිටියේ අදාළ දේශපාලනඥයා මේ සම්බන්ධව යුනෙස්‌කෝ සංවිධානයට පෙත්සමක්‌ යවා ඇති බවට අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියෝ තමන් වහන්සේට දැනුම් දුන් බවයි. දඹුල්ල උයන්වත්ත රජමහා විහාරයේ ඉදිකර ඇති සුවිසල් රන් බුදු පිළිමය හා එම විහාර පරිශ්‍රය කඩා බිඳ දැමීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ බවද බෞද්ධ වේශයෙන් පෙනී සිටින කපටි දේශපාලනඥයන් ඇතුළු සංස්‌කෘතික ත්‍රිකෝණයේ බහිරවයන්ගෙන් බුදු සසුන බේරාගත යුතුව ඇතැයිද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද  වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ