Archive for දෙසැම්බර් 2012
නැගෙනහිර අපගේ පෞරාණික දාගැබක් ඉතා මෑතක ඉස්ලාම් ව්‍යාප්තවාදයේ ම්ලේච්ඡ බුල්ඩෝසර් ප්‍රහාරයට ලක්වූයේ කිසිදු බාදාවක් නැතිවය. ඉන්පසු දමිළ වනචාරීන් පිරිසක් ඒ අසලම තවත් දාගැබක් වැනසූහ. පොතුවිල් මුහුදු මහා විහාරය අදත් ඇත්තේ ඉස්ලාම ආඥාව යටතේය. කුරගල දෙවනගල ආදී අපගේ උරුමයන් ඉස්ලාමිකයන් දූෂණය කරමින් සිටින්නේ ඒවා උන්ගෙ බූදල් බවට පත් කර ගනිමිනි. කන්තක්කුඩි පරිපාලනය පවා ඉස්ලාම් අන්තවාදයේ අග්‍ර ඵලයන් බවට පත්වී අවසන්ය. එම බිම් කොටස ලක් මවගේ කොටසකට වඩා සමාන වන්නේ කර්කෂ අරාබියේ බිම් කොටසක් ලෙසය. තමාට සෙවන දුන් ජාතියට ඉස්ලාමිකයන් නොනැවතී ප්‍රහාර දෙන්නේ සිය ආගමික වගකීම එය ලෙස ඔවුනට උගන්වා ඇති නිසාබව අපට පිළිගැනීමට සිදු වී ඇත. මේ සියල්ල දෙස පාලකයින් බලා සිටියා පමණි. අපගේ උරුමය ඉදිරියටත් රැකගැන්ම වෙනුවෙන් ගත් ස්ථිරසාර පියවරක් නැත. ලොව පාලනය වන්නේ නියාම ධර්ම වලිනි. ධර්ම නියාමයේ ආශ්චර්ය අපි කලින් ලිපියකිනුත් පෙන්වා දුන්නෙමු. සසුනට එරෙහි මහ පොළොව නුහුලන ඉස්ලාම් අපරාධ හමුවේ නැගෙනහිර නොනැවතෙන භූමි කම්පා ධර්ම නියාමයම තහවුරු කරන සිද්ධි බව අපගේ අදහසයි.
පවිටු ඉස්ලාම් මිසදිටුවන් මෙය තේරුම් නොගන්නේ නම් බෞද්ධ ජනතාව ඔවුන් බලෙන් හෝ පාලනය කර නවත්වා ගත යුතුය. නැතිනම් අපරාධ වලට උදාසීන වීම හේතුවෙන් අප මතත් අහිතකර බලපෑම් ගලා ඒම වැලැක්විය නොහැකි වනු ඇත.
මෑතක රටපුරා ජීවිත විශාල ගණනක් බිලිගත් ස්වභාවික විපත් අපිට අනතුරු අඟවන්නේ අපගේම ප්‍රමාද දෝෂ ගැනදැයි සිතා බැලීමට කවුරුත් විමසිලිමත් විය යුතුය.
31 භූමි තලයකින් යුත් එක් සක්වලක් තුල මනුෂ්‍ය භූමිය අපගේ වාසස්ථානයයි. භෞතික හෙවත් ඇසට පෙනෙන නොපෙනෙන ලෝක වලින්, ලෝක විනාශයකදී රික්තය බවට පත්වන තෙක් මේ 31 තලයම විනාශ නොවේ. ප්‍රථම ධ්‍යානයට අදාල ඉහලම බ්‍රහ්ම ලෝකය වන මහාබ්‍රහ්ම ලොව දක්වා භූමි තල පමණක් (නිරූපණයේ අංක 14 දක්වා පමණි, එනම් භූමි තල 14ක් පමණි) කිසිවක් ඉතිරි නොවන සේ වැනසී යයි. එය සිදුවන්නේ සතර මහා භූතයන් එකිනෙක හා ඇති සම්බන්ධය අත් හැරීමත් සමඟය ( ගින්න, ජලය, සුළඟ සියල්ල යනු මෙය සිදුවන භූත ප්රකෝපයන්ගේ වෙනස් ආකාරයන්ය ) . විනාශ වීම එක් සක්වලකට පමණක් සීමා වන්නේද නැත. එකිනෙකට යාව පිහිටි කෝටි ලක්ෂයක් සක්වලම ( එනම් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව ) ඉහත කියන මායිම තෙක් සියළු භූමි තල (එනම් භූමි තල 14X1000,000,000 = 14X10^9) එකම ආකාරයකට විනාශයට පත්වේ ( කොපමණ කාලයක් තිස්සේද යන්න දේශනාවේ සඳහන් වේ ).
සැ:යු:
- සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000 = සක්වල 10^3 – බුද්ධ ශ්‍රාවක ආඥා පැතිරිය හැකි ක්ෂේත්රය
- ද්වී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000 = සක්වල 10^6 – බුද්ධ උප්පතිආදියෙහි මංගල ලකුණු පහල වන ජාති ක්ෂේත්රය
- ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000X1000 = සක්වල 10^9 – බුදුන් ගේ ආඥාව බලපවත්වන ආඥා ක්ෂේත්රය
- අනන්ත ලෝක ධාතුව – බුදුන් වහන්සේගේ දැනීමට ඇතුලත් වන විෂය ක්ෂේත්රය
(විස්තර සූවිසි මහා ගුණය – පරම පූජණීය රේරුකානේ මාහිමි සම්පාදිත පොතේ ලෝකවිදූ ගුණය පැහැදිළි කිරීම ඇසුරිනි )
මෙසේ ඇතිවන හිස් අවකාශය කල්පයක් (අන්තඃ කල්ප 20ක්) තිස්සේ පවතී. ඉන්පසු විනාශ නොවූ බඹ තල වල අනන්ත ලෙස සිටිනා චුත වීමට නියමිත ආනුභාව සම්පන්න බ්‍රහ්මයන්ගේ ලෝභ සිත්වල බලය ඔවුන්ගේ සිතේ ඇති ලෙස අභිනව භූමි තල උපදවන ආකාරය මෙම ධර්ම දේශනය අපූරුවට විස්තර කරදෙයි. චුත වීමට ආසන්න, අපි මෙන්ම අනන්ත සසරේ සිරවී ඇති අසරණ බ්‍රහ්මයෝ පිරිසක් හැර. මෙය කල හැකි වෙනත් සර්වබලධාරියෙක් නැත. මායා වරුන්ට කිව හැකි ලෝක විනාශයක්ද නැත.
vishvayea jiivana chakraya-na Uyayana maahimi.mp3
විශ්වයේ ජීවන චක්‍රය.mp3
ඉහත යොමුව මත Click කල විට ධර්ම දේශනය බාගත කල හැක.
බාගත කර සවන් දෙන්න. ඉතිරි විස්තර බොහෝමයක් මේ වටිනා ධර්ම පත්‍රිකාවේ සඳහන් වේ.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
පසු වදන – ඉතාම වැදගත්ය
31 භූමි තලයේ කිසිම තලයක අල්ලෙක් නැත. යෝහොවෙක් නැත. අනන්ත විශ්වයම ආවරණය කරන සර්වඥතා ඥානයට ඉන්නා දෙවියෙක් නම් හසු විය යුතුමය. විශේෂයෙන්ම සර්වබලධාරී අයෙක්. ඉස්ලාමිකයන් විශ්වාස කරන පරිදි ජිහාඩිකයන්ට කන්‍යාවන් 72 බැගින් ලැබෙන දිව්‍ය ලෝකයක් තබා ප්‍රේත ලෝකයක්වත් නැත. ඔවුනට මග හැරිය නොහැකි අවීචිය නම් ඇත. කතෝලික අය විශ්වාස කරන ලෙස ආත්මය පිවිසෙන ස්වර්ගයක් නැත. සියලු දෙව්ලොව කිසිවෙකුගේ අභිමතයට නොපවතින අනාත්ම දේ පමණි.
ඒ අනුව මේ සියල්ලෝ අමූලික මිත්‍යාවන් පමණි. පැරණි හින්දුන් ඇදහූ මහා බ්‍රහ්මයෙක් නම් ඇත. මේ නම් පවතින මහා බ්‍රහ්ම ලෝක වාසියෙකි. එක ඇඟිළි තුඩින් දස දහසක් සක්වල ඒකාලෝක කිරීමේ බලය ඔහුට ඇති නමුත් ඔහු සර්වබලධාරී අයෙක් නොවේ. ඉහත දැක්වූ ලෙස සක්වල විනාශයට පවා ඔහුගේ භූමිය යටත් ය. කර්ම බලය අවසන් වූ වහාම චුත විය යුතුය. ඊලඟ භවය බොහෝ විට අප මෙන්ම මනුෂ්‍යයෙකි. ඒ සා බලසම්පන්න මහා බ්‍රහ්මයාද අප මෙන්ම සසරේ අතරමං වූ අසරණයෙකි. ඇත්තටම පවතින බ්‍රහ්මයෙක් ඇදහීමට පැරණි හින්දුන් වාසනාවන්ත වූයේ පැරණි ඉන්දියාවේ විසූ ධ්‍යාන ලාභීන් සිය ශක්ති පමණින් මහා බ්‍රහ්මයා දැකීමට තරම් මනසින් උසස් වූ නිසාය. මානව හිංසක යුධකාමී මිථ්‍යා දෘෂ්ඨිකයන් මෙන් බොරු අල්ලෙක් හෝ යෝහොවෙක් සිතෙන් මවා නොගැනීම නිසාය. ආගම රටවල් යටත් කර ගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිත නොකල නිසාය.
කිසිම පදනමක් නැති, ඉන්න හිටින්න තැනක් පවා අහිමි අල්ලා හෝ යෝහොවඃ දෙවියන් වහන්සේ යන අමූලික මිථ්‍යාවන් තේරුම් ගත යුත්තේ මෙම පරමාර්ථ සත්‍යයන් වූ අවබෝධයන් තුලිනි.
ලක් බිම බුදු පියාණන්ගේ පූජාසනයයි. ඒ මත ඇති සුවඳවත් මල් වට්ටිය පන්සිල් රකින බෞද්ධ ජනතාවයි. අවාසනාවකට සසුනේ කඳ පණුවෝ මල් කා දමින් සිටී. කුමණ්ත්රණකාරීගේ ඊනියා ආගමික සහජීවනයේ නාමයෙන් මෙරට වෙසෙන මුස්ලිම් ජනතාව ඒ මල්වට්ටිය අසල ඇති ඌරු වසුරු මල්ලයි. එම වසුරු මල්ල මොන හේතුවකට හෝ තබාගෙන සුවඳවත් මල් වට්ටිය මත වසන නිල මැස්සන් එලවීම නිෂ්ඵල හා මෝඩ ක්‍රියාවකි. කිසිසේත් පූජාසනයකට නොගැලපෙන වසුරු මල්ල පූජාසනය මතින් වහාම ඉවත් කල යුතුය. නැතිනම් එය පාලකයන් සියල්ල මත ගෙවිය නොහැකි මහා පාප කර්ම රැස් කර දෙනු ඇත. අති පූජණීය සෝම හිමි බිලිගත් කතෝලික ජනතාව කෘත්‍රිම මල් වට්ටියයි. ඌරු වසුරු තරම් භයානක නැතත් එම වට්ටිය තැබූ අය, සුවඳවත් මල් වට්ටියෙන් මල් හොරා ගෙන තලා පොඩි කර වනසා එවැනිම කෘත්‍රිම මල් තම වට්ටියට ගොඩ ගසමින් සිටී. මෙයත් බුදු පියාණන්ට කරන නිග්රහයකි. ශ්‍රාවක මල් සොරා ගැනීමේ මහා පාප කර්මයේ සියළු ඉඩකඩ නැවතීමට සෝම හිමි ජීවිතයෙන් වන්දි ගෙවමින් සටන් කල අන්‍යාගම් පනත වහාම ක්‍රියාත්මක කල යුතුය. චීවර දරමින් සසුනේ කඳ පණුවන් වට්ටිය ඇතුලතින් වනසා දැමීමට පෙර කඳ පණුවන් ඉවත් කර වට්ටිය පිරිසිඳු කල යුතුය.
මේ සියල්ල ඇති කල පමණක් බෞද්ධයාට සැනසීමෙන් යුතුව නිවන් මඟ යා හැකි වනු ඇත. නිවන පසෙකින් තබා හෝ මේ සියල්ල ලබා ගැනීමට දිවි හිමියෙන් සටන් කිරීම ආරිය සිංහල බෞද්ධ සැමගේම යුතුකම හා වගකීම ද වේ.
පාලකයන්ට, මහ නාහිමිවරුන්ට අමතක රට දැය සමයට වන්දනීය සංඝ රත්නයේ පිහිටයි!
Posted දෙසැම්බර් 11, 2012
on:- In: අමරපුර මහ නාහිමි පූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥාණිස්සර | අස්ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ත | කාලීන ලිපි | ජාතික සංඝ සම්මේලනය | ජාතික සංඝ සම්මේලනය පූජණීය හිමිවරු | දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා | මල්වතු මහ නාහිමි පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල | රාමඤ්ඤ මහ නාහිමි පූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි | වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය | සසුනේ වත්මන් ඉරණම
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
තම විෂයට කිසිසේත් අදාල නොවන දූෂිත අගවිනිසුරු වරිය වෙනුවෙන් විපක්ෂයේ ඇබිත්තයන් වී ඇති කඳ පණු මහානායක හිමිවරුන් මේවා පිළිබඳ නිහඬ ඇයි කියා කවුරු කවුරුත් ගැඹුරින් සොයා බැලිය යුතුය. ඔවුන්ට සිය තනතුරු වල වගකීම් මතක් කර දිය යුතුය. නැතිනම් එම තනතුරු වලින් පලවා හැරිය යුතුය. තවමත් අපිට සිටින, සසුනට හිතැති අති උතුම් මහා සංඝරත්නය ඒ වෙනුවට වහාම පත්කර ගත යුතුය
සියළු දානයන්ගෙන් ධර්ම දානයම උතුම් වේ!
සිරිලක හා ලොව පුරා වෙසෙන නිවන් පතනා බෞද්ධ ඔබ මෙය වර්ණ මුද්‍රණය කර පතල කරන්න, පන්සල්, ආරාම, විහාරස්ථාන, භාවනා මධ්‍යස්ථාන, පිරිවෙන්, දහම් පාසැල් හරහා ප්‍රදර්ශනය කරවන්න. සසුන වෙනුවෙන් ඔබගේ දායකත්වය දිය යුතු මොහොතේ එය ලබා දෙන්න! කාලික කුසලයන් දුටු වහාම සිදුකර ගන්න!
අපිට ඇති උතුම්ම පින්කෙතක් වූ භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂණයට නව පියවරක්
Posted දෙසැම්බර් 3, 2012
on:පූජණීය භික්ෂූන් වහන්සේට ආහාර පිළියෙල කිරීමේදී, කාගිල්ස් අන්තවාදී මුස්ලිම් සුපිරිවෙලඳසැල් මගින් බලෙන් අප මත පටවන බෞද්ධ අපිට අකැප හලාල් ලකුණ සහිත ආහාර, කුළුබඩු, අනෙක් නිෂ්පාදන කිසිවක් භාවිත නොකිරීමටත් බෞද්ධයා ප්‍රවේශම් විය යුතුය.
භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂණය
උදෙසා දාන වට්ටෝරුවක්
මෙරට බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ආරක්ෂණය උදෙසා දානය පිළිබඳ වට්ටෝරුවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයට උපදෙස් ලබා දී ඇත.
අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දානමාන පිරිනැමීම දායකයන් විසින් සිදුකරන්නේ මහත් භක්තාදරයකිනි. මේ නිසා බොහෝ රසවත්ව දානය සඳහා පිළියෙළ කරන ආහාර පාන සකස් කළද බොහෝ විට එම නිසාම එම ආහාර පාන භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය සම්පන්නතාවයට බලපෑමක් එල්ල කර ඇත.
මේ නිසාම අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් වැඩි පිරිසක් දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ අවදානමක් ඇත. උන්වහන්සේලාට පිරිනමන දානමාන බොහෝ විට අධික තෙල්, සීනි, පිටි සහ ලුණු අඩංගු වන බව වෛද්‍යවරු පවසති. දායකයන් විසින් පිරිනමන දානමාන ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා උන්වහන්සේලා ඒවා වළඳති. නමුත් මේ නිසාම උන්වහන්සේලා රෝගී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් භික්ෂූන් වහන්සේලා කීපනමක් මේ සම්බන්ධව පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව භික්ෂූන් වහන්සේලාට දිනපතා සපයන දානමානවලදී ඒ සඳහා අන්තර්ගත විය යුතු ආහාරපාන මෙම දාන සීට්ටුවට ඇතුළත් කර ඇත.
ජාතික සෞඛ්‍ය සතියේ 07 වැනි දිනය වන දෙසැම්බර් 16 දා මෙම දාන සීට්ටුව ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම දිවයිනේ සෑම රෝහලකම භික්ෂූන්වහන්සේලා ඇතුළු සියලුම පූජ්‍ය පක්ෂය වෙනුවෙන් පහසුවෙන් ප්‍රතිකාර ලබාගත හැකිවන පරිදි විශේෂ ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මෙම ඒකක තුළින් ඕනෑම අවස්ථාවක රුධිර පීඩනය මැනීම, රුධිරයේ සීනි මට්ටම මැනීම, කොලෙස්ටරෝල් පරීක්ෂාව, උසට සරිලන පරිදි බර පවත්වාගෙන යැමට උපදෙස් සැපයීම මෙන්ම ප්රතිකාරක සේවාවන් ද සපයනු ඇත.
නවතම ප්‍රතිචාර