Archive for the ‘බුද්ධානුස්සතිය’ Category
මෙහි සඳහන් වන්නේ නාමික වශයෙන් බුදුගුණ 9 සිංහල තේරුම් පමණි. ඔබට ඉතා සවිස්තරව එක එකක් බුදුගුණ භාවනා ආකාරයෙන්දැ න ගැනීමට නම් මෙම ලිපියේ ඇති වීඩියෝ යොමුවට පිවිසෙන්න. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට එම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
විජ්ජාචරණසම්පන්න බුදු ගුණය.MP3
අනුත්තර පුරිසදම්මසාරථී බුදු ගුණය.MP3
සත්තාදේවමනුස්සානං බුදු ගුණය.MP3
සවන් දෙන්න, පුරුදු වන්න, නිතර නිතර මෙනෙහි කරන්න, හඳුනන සියල්ල සමඟ බෙදාගෙන නිවන් පතා කුසල් රැස් කරන්න.
නවතම ප්‍රතිචාර