ඝෝර අපායෙන් බේරෙන්න, අවාසනාවන්ත කිරිබත්ගොඩ හිමියෝ හා සෙසු කඳ පණුවෝ හඳුනාගන්න.
Posted නොවැම්බර් 10, 2011
on:Click here to Read Full screen or Download this Sinhala article in PDF format
(The E-Book Link available in this post does not work, download PDF from above link and follow the E-book link in it)
(හඳුනා නොගත් හේතුවක් නිසා මෙම ලිපියේ E-book යොමුව අක්‍රීයයි, කරුණාකර ඉහත PDF ගොනුවේ ඇතුලත් E-book යොමුවෙන් පොත ලබා ගන්න. සියල්ලන්ට බෙදා හරින්න.)
බුදු දහමට එරෙහි හිමිවරුන් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම බුදුන් දෙසූ බණයි. එය කිරීමට බෞද්ධයා පැකිලේ නම් අනාගතයට සසුනක් ඉතිරි නොවනු ඇත. තවද එම පසුබෑම නම් බුදු වදනට එරෙහි වීමයි. නිවන් පතන ඔබ බුදු වදනට එරෙහි වීමට කැමතිද?
වසර 2600ක් බුදු සමය සැදැහැවත් බෞද්ධයාගේ ආරක්ෂාවේ පැවතුනද, වර්තමානයේ අති සියුම් උපක්‍රම යොදමින්, සිංහල බෞද්ධයාගේම මුදල් හරහා සාශන විනාශය සිදුකරන චීවර ධාරීන්ද, ගිහි කෝලමුන්ද දිනෙන් දින බලවත් වේ. ඒවා ඉතා හොඳින් හෙළි කරමින් ලියූ මේ පොතේ, කිරිබත්ගොඩ හිමියෝ විසින් නොමඟ යැවූ අවාසනාවන්ත අසරණයන් නොදත් එතුමාගේ “විශිෂ්ඨත්වය” සවිස්තරව හෙළි වී තිබේ.
පොත ලිවීමෙන් ජාතිය ආගම දෙකම බේරා ගැනීමට උත්සාහ ගත් අති පූජනීය බෙංගමුවේ නාලක හිමිපානන්ට අපගේ උත්තමාංග නමස්කාරය. බුදු සමය සියළු කඳ පණුවන්ගෙන් බේරා ගැනීමට තව තවත් ශක්තිය බලය ලැබේවා!. මේ පින් බලෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ චතු සත්‍ය අවබෝධ කරත්වා!
සැදැහැවත් සියල්ලෝ, තම තමාගෙන් තමා ඵල ලබනබුදු සමයට විය යුතු සේවය ඉටු කරත්වා! හැකි සියල්ලෝම පොත මිළදී ගෙන සියල්ලන්ටම බෙදාධර්ම දානය කර ගනිත්වා! ශාසනය කඳ පණුවන්ගෙන් රැක ගැනීමට උපරිමයෙන් උර දෙත්වා!
පහත යොමුවෙන් සම්පූර්ණ පොත බාගත කරගත හැක
බුදු සසුන වනසන කඳ පණුවෝ E-Book
12 Responses to "ඝෝර අපායෙන් බේරෙන්න, අවාසනාවන්ත කිරිබත්ගොඩ හිමියෝ හා සෙසු කඳ පණුවෝ හඳුනාගන්න."
me potha book shop wala tiyeda…. a koheda?
අඩේ.. මම හිතුවේ කිරිබත්ගොද මොන්ටිසොරි ධර්ම දේශනා මල සමයන් පෙන්නේ මටම විතරයි කියල.. බලද්දී තව අය ඉන්නවා….
2600 y rakagena apu dharmaya raka ganima ape yuthukamak.e wenuwen api kapawenda one.diwihimiyen
pirith sindu karala thma dharmaya wanasanda adithalama thibbe.mewa bala gena apith innawane.
need your daily updates
good site to guide the open minded buddhist in to the correct parth…
pin siduwewa
[…] අසරණ බෞද්ධයා විසින් සසුනේ කඳ පණුවෝ පෝෂණය කරමින්, සැදැහැ සිතින් සසුන […]
can you please provide the link to download the PDF file ,since i have failed to do so (even i tried with link you have mentioned as a Reply to one request below the article)
1 | asanka
නොවැම්බර් 10, 2011 at 8:32 පෙ.ව.
පොතේ ලින්ක් එක වෑඩ කරන් නෑ වගේ…..එය සකස් කර දුන්නා නම් වටිනවා…ඔබට තෙරුවන් සරනයි….
ධර්මචාරී පිරිස
නොවැම්බර් 10, 2011 at 10:37 පෙ.ව.
හඳුනා නොගත් හේතුවක් නිසා මෙම ලිපියේ E-book යොමුව අක්‍රීයයි, කරුණාකර ඉහත සපයා ඇති PDF ගොනුවේ ඇතුලත් E-book යොමුවෙන් පොත ලබා ගන්න. සියල්ලන්ට බෙදා හරින්න.