ධර්ම නිධාන

Personality Building: පෞර්ෂ වර්ධනයට නොවරදින මගක් ඇතිද?

Posted on: මැයි 23, 2011

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අද ලෝකයේ බොහෝ දෙනෙක්ට ඇති විශාල උවමනාවක් නම් සිය පෞර්ෂය වර්ධනය කර ගැනීම (Personality Building) බව අපට පෙනෙන පැහැදිළි කරුණකි. මේ සඳහා උවමනාව ඇත්තවුන් නොකරන වියදමක් නැත. සම්මන්ත්‍රණ, වැඩමුළු, පාඨමාලා, සහතික ආදී, එකී, මෙකී, නොකී දහසකුත් එකක් දේ මේ වෙනුවෙන්ම නිර්මාණය වී ඇත්තේ එහි ඇති වෙළඳ වටිනාකම දකින්නෝද දිනෙන් දිනම වැඩි වන බැවිනි. අවාසනාවක මහත, මෙසේ වෙළඳපොළක් උපදවන, ඉගැන්වීම් කරන, සහතික ප්‍රධානය කරන කිසිවෙකුත්, එය තවෙකෙකුගේ ගොඩ නැගීමට පෙර, වෙනකක් තබා, 100% නිවැරදිව, කිසිවෙකුටත් අභියෝග කල නොහැකි ලෙස, පෞර්ෂත්වය යන්න අර්ථ නිරූපනයක් ඉදිරිපත් කිරීමටවත් සමත් වෙතැයි අපි නම් නොසිතමු. මන්ද?..එම ඉගැන්වීම් සියල්ල,..පැහැදිලිවම අඳුරේ අත පත ගෑම් විනා කිසිදු ගැඹුරක් නොමැති, බටහිරයන් විසින් හරි යයි සිතා ගත්, ගෙඩි පිටින් ආනයනය කර මෙරට වෙළඳ පොළට අත හරින අරුත් සුන්, ප්‍රථිඵල කිසිවක් නොලැබෙන ක්‍රමයන් පමණක් බැවිණි. පෞර්ෂ වර්ධනය යනු, ඒකාන්තයෙන්ම සෑම අයෙක්ම නොවැරදීම ලබා ගත යුතුම අතිශය වටිනා දෙයකි. පෞර්ෂත්වය යනු කුමක්දැයි, අපි අපගේ අර්ථ කථනය මෙසේ ඉදිරිපත් කරමු. මෙහි සියුම් හෝ දොසක් ඇතොත් එය පෙන්වා දෙන ලෙසද ඕනෑම අයෙක්ට අපි ආරාධනා කරමු. ඕනෑම පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය තුන් ආකාර වේ. එනම් එම පුද්ගලයාගේ මානසික පෞර්ෂත්වය, කායික පෞර්ෂත්වය හා වාචසික පෞර්ෂත්වයයි. පුද්ගලයෙක් එම තුන් ආකාරයෙන්ම ඉහලට යන්නේ නම් පමණක් පෞර්ෂ වර්ධනයක් වන බව මේ අනුව තේරුම් ගත යුතු වේ. මෙවායින් , කායික හා වාචසික යන පෞර්ෂත්ව කොටස් බාහිර ලෝකයාටද පෙනෙන දැනෙන දේවල් වන අතර, මානසික පෞර්ෂත්ව මුළින්ම දැනෙන්නේ තමාටම පමණි. ක්‍රමයෙන් එය තමාගේ සමීපතමයන්ටද, අනතුරුව ලෝකයාටද දැනෙන විට තමා ඉතා සතුටු දායක පෞර්ෂත්වයක හිමි කරුවෙක් බව තමාටම සතුටු විය හැකි තත්වයට පැමිණේ. මෙම තුන් ආකාරයේ පෞර්ෂත්ව වර්ධනය කර ගැනීම පිණිස කල යුත්ත ඉතාම පැහැදිළිය. එනම් එම තුන් ආකාරයෙන් එක එකක් හරහා සිදුවිය හැකි භයානක වැරදි වළකා ගැනීමයි. වළකා ගැනීමට නම් ඒවා මොනවාදැයි  මුළින්ම හඳුනාගත යුතුය. මුලින්ම අපි වචනයෙන් යමෙක් අතින් සිදු විය හැකි භයානක වැරදි මොනවාදැයි බලමු. වාසනාවකට ඒවා ඇත්තේ 4 ක් පමණි. 1. බොරු කියන්නෝ මෙලොවම නින්දාවට භාජනය වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. එබැවින් උසස් පෞර්ෂත්වයක් උවමනා කවරෙක් වුවද, බොරු කීමෙන් උපරිම වැර යොදා වැළකිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් බොරු කීමෙන් වලකින්න. 2. කේළාම් කීම යමෙක්ගේ වාචසික පෞර්ෂත්වයට දෙවනුව හානිදායකම වැරැද්දයි. සත්‍යයක් හෝ අසත්‍යයක්, හුදෙක් අනුන් බිඳවීමේ චේතනාවෙන්ම කීම වාචසික පෞර්ෂත්වය වනසා ගැනීමට හේතු වේ. මෙහිදී ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්ත නම්, යමෙකුට විය හැකි අන්තරාවකින් මුදවාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යමෙක් සත්‍යක් ප්‍රකාශ කල විට, එයින් පුද්ගලයන් අතර බිඳීමක් ඇති වුවද, එයින් වාචසික පෞර්ෂයට හානියක් නොවන බවයි. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, අනුන් බිඳවීමේ චේතනාවෙන් කේළාම් නොකියන්න. 3. නපුරුවචන කීමෙන් අනුන්ගේ සිත් රිදවීමට ලක්වේ. කියන්නා කෙරේ අප්‍රසාදයක් මතු වීම වැලකිය නොහැක. එවිට එය කියූ තැනැත්තාගේ පෞර්ෂත්වයට කරන හානිය ද නොවැලැක්විය හැකිය. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන නීතිය, හැකි උපරිමයෙන් නපුරු වචනයෙන් වලකින්න. 4. හිස් වචන හෙවත් සම්ඵප්‍රලාප යනු කියන්නාට හෝ අසන්නාට යන දෙදෙනාටම ප්‍රයෝජනයක් නොමැති කතා බැවින්, එයින් දෙදෙනාගේම වටිනා කාලය විනාශ කර දැමේ. මේ හේතුවෙන් වැදගත් වැඩ අතපසු වූ විට, හිස් වචන කියූ අය පිළිබඳ යහපත් ආකල්ප ගොඩ නොනැගේ. එය එම පුද්ගලයාගේ  පෞර්ෂත්වයට විශාල හානියකි. එබැවින් ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු හතරවන හා අවසාන නීතිය, හැකි උපරිමයෙන් හිස් වචනයෙන් වලකින්න. දෙවනුව අපි කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීම කෙසේ කල හැකි දැයි බලමු. මෙහිදී ඔබ ප්‍රවේශම් විය යුතු කයින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් අඩුම තරමින් වැලකීම ප්‍රමාණවත් වේ. 1. සතුන් මැරීම, අද ලෝකයේ ඉතා සාමාන්‍ය දෙයක් වන තරමටම සුලභ වී තිබේ. මෙයට හේතු වී ඇත්තෙ, එහි විපාක එම මොහොතේම නොලැබීමයි. ආත්මාර්ථය හා මිත්‍යාදෘෂ්ඨිය උදෙසා මිනිසුන් මරා දමන්නවුන් ලෝකයා විසින් ඉතාම පිළිකුල් කරනු ලබයි. සැ:යු:  දිවි අපෙ දෙවෙනි! රත්නත්‍රය පළමුවෙනි!!සැදැහැවත් බෞද්ධයන් වශයෙන් අපි රත්නත්‍රය දිවි හිමියෙන් සරණගොස් ඇත්තෙමු. රත්නත්‍රයට මනුසතුන්ගෙන් මිස අන් කිසිම සතෙකුගෙන් හානි නොපැමිනේ. බුද්ධ, ධම්ම, සංඝ රත්නයෝ පිහිට විය යුත්තේ අද ජීවත් වන අපට පමණක් නොවේ. පන්දහසට දස දහසක් කල් මේ ලක් පොළොවේ උපදින ආර්ය සිංහල බෞද්ධ දරුවන් එහි පිහිට ලැබිය යුතු උරුම කරුවන්ය. ප්‍රමාණවත් ලෙස කුසල් කර ඇත්නම් එම දරුවන් අතර අපගේම ඉදිරි භවයන් පැවතීමටද ඉඩකඩ ඇත. දුටු ගැමුණු වීර නරපතියාගේ පටන් අප හෙළ රජ දරුවන් මනු සතුන්ගෙන් සසුනට හානි වන විට සිය නිවන පසෙක නොතැබුවේ නම් අද මේ පොළොවේ සසුනක් නැත. අද දවසේ වුව මනු සතුන්ගෙන් සසුනට හානි සිදුවන විට අපි ආත්මාර්ථයෙන් මත්වී අපගේ නිවන පමණක් නොසිතිය යුතුය. මතු පරපුරේ නිවනත් අපි රැක දුන් විට පමණක් අපගේ යුතුකම් සම්පූර්ණ කලා වේ. එයින් පසු නැවත නිවන් මගේ යාමේ කිසිදු බාධාවක් නැත. අතට පත් සිය නිවන මතු පරපුර වෙනුවෙන් පසෙක තබා, රත්නත්‍රය ම්ලේච්ච මිනිසුන්ගෙන් රැක ගැන්මට උන් වැනසූ දුටු ගැමුණු වීර නරපතියා ප්‍රමුඛ සියළු හෙළ රජවරුන් අපි දෙ අත් නලලේ තබා සිහි කරමින් වන්දනා කලයුතු තරම් ශ්‍රේෂ්ඨ වීරයෝ වෙති. අනුගමනය කල යුතු ඉහලම පෞර්ෂය හිමි උතුමෝ වෙති. මෙකල කොටි ත්‍රස්තයන්ගෙන් ලක්බිම මුදාගත් රණ විරුවන්ද මේ ඝනයේම උතුමෝ වෙති. නූතන දේශපාලන කුමණ්ත්‍රණ මගින් වැනසෙන බුදු දහම ශක්ති පමණින් රැක ගැන්මට, චීවරය සහිතවම දේශපාලන ගොහොරුවේ බැසීමට ඉදිරිපත් වූබොදු බල සේනා / සිංහල රාවය මහා සංග රත්නය හා සම්බන්ධිත ගිහි හෙළ විරුවන් හැර ආර්ය සිංහල බෞද්ධ අපිට අන් කිසි පිහිටක් නැත. අපිට වෙන අවිහිංසාවාදී තෝරා ගැනීමකට ඉඩක් කිසිවෙකුත් නොතබයි නම්, අපි නොපැකිලවම දුටු ගැමුණු වීර නරෝත්තමයා ගත් මග තාවකාලිකව හෝ ගත යුතුය. චේතනාව සසුන රැක ගැනීම විය යුතුයි. අංගුලි මාල මිනිසුන් 999ක් මරා රහත් වීමට තරම් වාසනාවන්ත වූයේ නම්, රත්නත්‍රයට හානි කරන මනුෂ්‍ය වෙසින් සිටින තිරස්චීනයන් (මුස්ලිම් වේවා, දෙමළ වේවා, ද්‍රෝහී සිංහල වේවා)  ඝාතනය කලද එය අපේ නිවන වළකා නොදමයි. එයින් අපගේ පෞර්ෂය තවත් වර්ධනය කරනවා මිස එයට හානි නොකරයි. රට රැක ගත් විශ්‍රාමික රණ විරුවන්ටද මෙය වටිනා පණිවිඩයකි. වෙනත් සතුන් මරන්නෙක් වුවද සමාජය විසින් කිසි විටකත් උසස් ලෙස පිළි නොගනී. මස් කඩ කාරයා, මස් මරන්නා, බිළී වැද්දා යනාදී වශයෙන් රැකියා නම පවා සමච්චල් ආකාරයටම ඔවුන්ට යෙදීම ස්වභාවිකවම සිදුවේ. එය කිසිසේත්, උසස් පෞර්ෂයක් අවැසි පුද්ගලයෙක් බාර ගැනීමට කැමති වන තත්වයක් නොවේ. ඔබට  කායිකපෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් සතුන් මැරීමෙන් වලකින්න. 2. සොරකම් කරන්නා බොහෝ නින්දා ලබන්නෙක් වේ. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබයි. සමහර විට අනුන්ගේන් පහර කා තිරිසනුන් සේ තැන් තැන් වල මැරෙති. උසස් රැකියාවක් කරන්නෙක් වුවද, සිය බලතල භාවිත කරමින් සොරකම් කල විට එම පුද්ගලයා සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙය පෞර්ෂය ගැන සැලකිලිමත් කිසිවෙකුත් විසින් මුහුණ දීමට කැමති දෙයක් නොවේ.  ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, කිසිවිට සොරකම් නොකරන්න. 3. අයථා ලිංගික සබඳතා පුද්ගලයන්ට කරන හානිය සුලු පටු නොවේ. මොවුන් නින්දාවට භාජනය වේ. ඉතා දරුණු ලෙස පහර කයි. මරණයට පවා පත් වෙයි. නීතියෙන් පවා දඬුවම් ලබයි. එවන් අයෙක් කිසිසේත් උසස් පෞර්ෂයකට හිමි කම් කියන්නෙක් නොවේ.  එබැවින් ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, අයථා ලිංගික සබඳතා වලින් වලකින්න. තෙවනුව කිසිවෙකුටත් නොපෙනෙන, ඔබ විසින් ගොඩ නගා ගත යුතු මානසික පෞර්ෂත්වය කුමක්දැයි බලමු. මෙහිදී ද ඔබ ප්‍රවේශම් විය යුතු මනසින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් වැලකීම කල යුතුය 1. දැඩි සේ කෝප වීම, අනුන් නැසේවා යැයි සිතීම කරන්නා කිසිවිට ප්‍රසන්න මානසිකත්වයක් හෝ පෙනුමකට හිමිකම් කියන්නෙක් නොවේ. මුහුණ හදවතේ කැඩපත ලෙසද හැඳින්වෙන බැවින් එවන් පුද්ගලයන්ට හොඳ පෞර්ෂයක් යනු සිහිනයක් පමණි. ඔබට  මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් කෝප ගැනීමෙන් වලකින්න. 2. අන් සතු වස්තුවට දැඩි සේ ඇලුම් කරන්නා අතින් නිවැරදි කල නොහැකි සේ දරුණු වැරදි සිදුවේ. වාචසික, කායික පෞර්ෂත්වයන් වනසන ක්‍රියාවලට අඩිතාලම මෙයින් යෙදෙන බැවින්, ගොදුරු වන්නා ගේ පෞර්ෂ වර්ධනයට එය දැඩි බාදාවකි. ඔබට  මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, හැකි උපරිමයෙන් අන් සතු වස්තුවට ඇලුම් කිරීමෙන් වලකින්න. 3. මිථ්‍යාදෘෂ්ටිය හෙවත් බුදු දහමේ පරම සත්‍ය පිළි නොගැනීම යම් පුද්ගලයෙකුගේ මානසික පෞර්ෂත්වය වනසා දමන තුන්වන කාරණයයි. මෙය ලබා ගැනීම නම් ඉතාම දුෂ්කර වූවකි. බෞද්ධයන් පවා විවිධ මිථ්‍යාදෘෂ්ටීන්ගේ ගොදුරු බවට පත් වීමේදී අනෙකුත් කලින් කාරණාද සමඟ මෙයින් ජය ගන්නා උත්තම පුද්ගල තත්වයටම පත් වන්නෙක් වේ. පෞර්ෂත්වය කෙතරම් බලගතු දැයි කීවොත්, කොටින්ම ලෝක පූජිත වේ. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මුළු ලෝකයේම පූජාවන්ට පාත්‍ර වන්නේ මෙම අසම සම පෞර්ෂත්වය නිසාම බව ඔබ තේරුම් ගත්තාද? ඔබට මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දෙසූ ලෙස මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ යෙදෙන්න. ඉහත පෞර්ෂ වර්ධනය, අපගේ සොයා ගැනීමක් නොව, අමා මෑණී, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශිත බුදු දහමේ මූලික හරයයි. පහත ධර්ම පතිකාවද හොඳින් විමසා බලන්න. ඔබ දස අකුසල් කර්ම පථ වලින් වැලකීමට උත්සාහ කරන්නෙක් නම් ඔබ දැනටමත් එම උතුම් පෞර්ෂත්වය දිනා ගැනීම පිණිස උත්සාහ කරන්නෙකි.

දස අකුසල් කර්ම පථ, සතර පොහොය, ජවන් සිත් 7 හි විපාක බලය

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

දින පතා ඔබ, තිසරණය යාමෙන් පසු, මෙම කාරණා සියල්ල ඇතුලත් වනසේ ඔබ ගේ ශීල සමාදානය ලෙස තමාටම පහත කාරණා සපථ කර ගන්න. ඔබගේ පෞර්ෂ වර්ධනය කිසිවෙකුටත් වැළකිය නොහැකි ලෙස නොමිළේම සිදු වේවි. පෘතග්ජන අපගෙන් කළින් ඕනෑ තරම් වැරදි සිදු වී තිබිය හැක. ඒවාට කණගාටු වීමද කෙළෙස්ම පමණක් බැවින් (කුක්කුච්ඡ ) අපගේ ශීල සමාදානය පහත පරිදි ඉතා පිරිසිඳුව, ඒ නික්ලේශී රහතන් වහන්සේලාවද ආදර්ශයට ගනිමින් සිතේ සතුටෙන් කළ හැක. 1. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, ව්‍යාපාදයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 2. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, අභිධ්‍යාවෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 3. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ  යෙදෙන්නෙමි. රහතන් වහන්සේලා විසින් ඉතිරි නැතිවම ප්‍රහාණය කරන ලද්දක් සඳහා උත්සාහ කරමි. 4. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, ප්‍රාණඝාතයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 5. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, සොරකම් කිරීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 6. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, කාමමිථ්‍යාචාරයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 7. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, බොරු කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 8. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, කේළාම් කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 9. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, නපුරුවචන කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි 10. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, හිස් වචන කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි මීට අමතරව, ඔබ වඩාත් පුරුදු කරන ලද ඕනෑම ශීලයක් සමාදන් වීම තව තවත් ඔබගේ වටිනාකම/පෞර්ෂත්වය ඉහල දැමීමට ඒකාන්තයෙන් සමර්ථ වේ. එනම් පන්සිල්, අජීව අෂ්ඨමක ශීලය. නවාංග උපෝසථ ශීලය, හැකි නම් දස ශීලය යන ඕනෑම එකක් භාවිත කිරීම ඔබට මෙලොව පරලොව සියළු සම්පත් ගෙන දීමට සමර්ථ වන්නේ එම බලගතු ශීල සමාදාන කුසළයන්ගේ සුඛ විපාක වශයෙනි. බෞද්ධයෙක් විසින් දවස පටන් ගත යුතු ආකාරය දැක්වූ අපගේ ලිපි මාලාවේ 5 වන පියවර මෙය ලෙස අපි හඳුන්වා දෙන්නෙමු.මෙම ලිපිය බෙදා හැරීමෙන් ඔබ හඳුනන සියළු බෞද්ධයෝ උපාසක, උපාසිකා රත්නයන් බවට පත් කිරීමට සහය වන්න.

<< 4 පියවර

 6 පියවර >>

7 Responses to "Personality Building: පෞර්ෂ වර්ධනයට නොවරදින මගක් ඇතිද?"

[…] පටන්ගෙන තිසරණය ගොස් ඉන්පසු ශීල සමාදානය දක්වා පියවර අපි ඉදිරිපත් කලෙමු. මේ පල […]

[…] නේද? “ සුගතිගාමී කුසල්  මොනවාද හා  අපාගාමී අකුසල් මොනවාද නොදන්නාකම” යන්න අති සරල ලෙස […]

[…] පටන්ගෙන තිසරණය ගොස් ඉන්පසු ශීල සමාදානය දක්වා පියවර අපි ඉදිරිපත් කලෙමු. මේ පල […]

[…] තත්වයයි. බෞද්ධ වූ ඔබට මෙතැන්පටන්වත් පෞර්ෂය ගොඩ නගා ගැනීමට මෙය උපකාරී වනු ඇතැයි අපි විශ්වාස […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,705 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ