බුදු පියාණන්ගේ අසම සම ශ්‍රේෂ්ඨත්වය – නව අරහාදී බුදුගුණ හා තේරුම් සරලව
Posted අප්‍රේල් 25, 2011
on:කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත් පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!
1 Response to "බුදු පියාණන්ගේ අසම සම ශ්‍රේෂ්ඨත්වය – නව අරහාදී බුදුගුණ හා තේරුම් සරලව"
[…] සංවිධානය මෙන් බුරුම 969 (9 -නව අරහාදී බුදු ගුණ, 6 – සයාකාර දම් ගුණ, 9 – නවාකාර සඟ ගුණ […]
ප්‍රතිචාරයක් ලබාදෙන්න