සිව් බඹ විහරණ – මතු භවයක බ්‍රහ්ම රාජ සම්පත්තිය උවමනා අයට
Posted දෙසැම්බර් 8, 2010
on:බෞද්ධයන් වශයෙන් නිතර සලකන භාවනා කර්මස්තාන සතරක් තියෙනව සිව් බඹ විහරණ කියල…
ඒ කාරණා හතර ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත, බහුලීකෘත කල වෙන ශාස්තෲවරයෙක් ලෝක ධාතුවේ නෑ…
මෛත්‍රී, මුදිතා, කරුණා, උපේක්ෂා හතර තමයි සිව් බඹ විහරණ කියල හඳුන්වන්නෙ….
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!
4 Responses to "සිව් බඹ විහරණ – මතු භවයක බ්‍රහ්ම රාජ සම්පත්තිය උවමනා අයට"
[…] සිද්ධාන්ත 4ක් වූ සිව් බඹ විහරණ ගැන වෙනම ලිපියක් අප පල කර ඇත්තෙමු. ඒවායින් “මෙත්තා” […]
[…] මව මිස පියා නොවේ. බඹ ලොවට කෙටි මග වූ සතර බඹ විහරණ ධර්ම දේශණයේ, මවකට සුවිශේෂී හා ස්වභාවික වූ එම […]
1 | තරංග
පෙබරවාරි 18, 2011 at 12:43 ප.ව.
අභිධර්මය සිංහලෙන් පොත් වශයෙන් මිළදී ගැනීමට හෝ ලබා ගැනීමට හැකි ආකාරයක් දන්වන්න. පිං
Kushan
මැයි 19, 2012 at 2:52 ප.ව.
aathaapi.org wethin labaganna