Archive for the ‘සෝවාන් ඵලය’ Category
සෝවාන් ඵලය – වටිනාකම කොතෙක්ද?
Posted ජනවාරි 6, 2011
on:මහා පෘථිවියට එකම රජ වන සක්විති රජ කමටත් වඩා, දිව්‍ය ලෝක හයෙ උප්පත්ති වීමටත් වඩා, මුලු ලෝකයටම අධිපතිව බ්‍රහ්ම රාජ වෙනවටත් වඩා සෝවාන් ඵලය ශ්‍රේෂ්ඨයි…..
…..පූර්ව භවය ගැන පෙනීමේ නුවණක් නැති නිසා, අපි ඉතින් සන්තෝසෙන් ඉන්නව, නමුත් පූර්ව භවය ගැන හොන්දින් දැක ගන්න නුවණක් පහල වුනා නම්, හිස ගිනි ගත්තෙකු පමා නොවන්නා වගේ මේ භවයෙන් එතෙර වීමට කටයුතු කර ගැනීමට අප්‍රමාද වෙනව…
නිර්වානය පිළිබඳ උසස්, සවිස්තරාත්මක වර්ණනාවක්ද මෙහි අඩංගු වේ
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
Sotapatti-pala Vannana .mp3
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!
නවතම ප්‍රතිචාර