Archive for the ‘විවිධ’ Category
පැහැදිලිව වර්ගීකරණය කරන ලද අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේගේ ඝාම්භීර, රසවත් Mp3 දේශනා විශාල සංඛ්‍යාවක් දැන් ඔබගේ ප්‍රයෝජනය පිනිස ලබා ගත හැක.
ධර්ම දානය උතුම්ම දානය බැවින්, ඔබගේ මව් පියන්ට, ඤාතීන්ට හිතමිතුරන්ට නව වසරේදී තිළිණ කල හැකි උසස්ම තෑග්ගක් ලෙස මෙම පිරිසිඳු තථාගත ශ්‍රී සද්ධර්මය සලකන්න. බාගත (Download) කර, තැටි (MP3 CD) ගත කර නිවන් පතාගෙන දානය කරගන්න. ආනිශංස මෙතෙකැයි කියා නිම කල නොහැක.
මෙම උතුමන් වහන්සේගේ පින්තූරද අති විශාල ප්‍රමාණයෙන් සපයා ඇත. එවා මත Click කර බාගත (Download) කර ගන්න. නව වසරේදී තිළිණ කරන්න.
නවතම ප්‍රතිචාර