ධර්ම නිධාන

Archive for the ‘MP3 ධර්ම දේශනා (බෙදා හරින්න)’ Category

මෙම ධර්ම දේශනයේ 04:11 මොහොතේ සිට දුටු ගැමුණු කුමරාගේ මව්කුස පිළිසිඳ ගැනීම පිළිබඳ විස්තර කර ඇත්තේ මෙසේයි.

මහරජ ගැමුණු චිත්‍රපටිය ආරම්භයේ පෙන්වන සේ තනිව නොව කාවන් තිස්ස රජ තුමාද සමඟ විහාරමහාදේවිය සිතුල්පව් වෙහෙරට සැපත් විය. දෙමළ ජාතිය රටත් පුණ්‍ය භූමිත් වනසාගෙන රට ආක්‍රමණය කරමින් එන අතර එම යුවල කල්පනා කලේ අපගේ රට ජාතිය බේරා ගැනීමට දරුවෙක් නෑ ඒ නිසා අපි පින් කරමින් ප්‍රාර්ථනා කරමු යන්නයි. සිතුල්පව් වෙහෙරේ වැඩහුන් මහරහතන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කර පිළිසඳරේ යෙදෙන අතර එම යුවල උන් වහන්සේට තම අදහස් කියා සිටියා. මහරහතන් වහන්සේ තම නුවණ මෙහෙයවා බලා, සුදුස්සා දැක ගිලන් හලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිරිනමා ආරාධනා කරන සේ යුවලට දන්වා සිටියා.

 

එය ගෞරවයෙන් පිළිගත් රාජකීය යුවල ගිලන්ව සිටි ස්වාමීන් වහන්සේ බැහැදැක තුන් වතාවක් කුසට වඩින සේ ආරාධනා කලා, බොධි සත්ව උතුමෝ රජ සැප උතුම් කොට නොසලකන බැවින් තුන් වතාවම ඉල්ලීම ප්‍රතික්ෂේප විය, කෙසේ හෝ සතරවන වතාවේ උන් වහන්සේගේ සිත නැමී ආරාධනාව පිළිගත්තා. රාජකීය යුවල සතුටු සිතින් මාලිගාවට පිටත් වී ස්වල්ප වේලාවකින් ගිලන් හිමිනම අපවත් වුනා. උන්වහන්සේගේ ප්‍රතිසන්ධිය විහාරමහාදේවී මව් කුස තුල ඊලඟ ක්ෂණයේ පහල වූ ආෂ්චර්‍යේන් අශ්ව කරත්තය මහපොළොවේ එරී ගියා. ආපසු හැරුණු රාජකීය යුවල ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු වලට සහභාගී වී පසුව සිය මාලිගයට ගියා.

 

කෙසේ නමුත්, බෝධිසත්ව ගැමුණු නරේන්ද්‍රයාගේ ශ්‍රේෂ්ඨත්වයට හානි නොවන සේ ජයන්ත චන්ද්‍රසිරි සිය සිනමා සිත්තම කිරීමට සමත් වීම ජාතියේ වාසනාවකි. එය හෙළයන් හැමෝම ඒකාන්තයෙන් නරඹා තම මුතුන් මිත්තන්ගේ උතුම් බව ගැන අංශුමාත්‍ර හෝ අවබෝධයක් ලැබිය යුතුය. මේ ධර්ම දේශණය ඇසුරෙන්ම අප ඉදිරිපත් කල පෙර ලිපියේ ඇති අනතුරු සියල්ල වඩා වර්ධනය වන මේ සමයේ ජාතියෙ දෙමව්පියන් සියල්ල ගැමුණු කුමාරවරුන්ම පතමින් පින් කිරීම ද නොවලහා කල යුතුය.

 

මව් කුස ප්‍රතිසංධි ගැනීම හා මව්-පිය එක්වීම ගැන බුදු සමය අනුව පැහැදිළි කිරීම

බුදු දහම අනුව මවකගේ ඩිම්බ කෝෂයක් හා පියෙකුගේ ශුක්‍රාණුවක් එක් වීමෙන් තැනෙන යුක්තාණුව පැය දෙකක් පුරා ප්‍රතිසංධි විඥානයක් සම්බන්ධ වීමට සුදුසු තත්වයේ පවතී. තවද ගිලන් ස්වාමීන් වහන්සේගේ චුති සිතට පසු ප්‍රතිසන්ධිය ලැබීමට නම් එතුමියගේ ගර්භය සුදුසු තත්වයේ එම මොහොතේ තිබිය යුතුයි. පසුව කැමති විටෙක ප්‍රතිසංධි ගැනීමක් බුදු දහම අනුව සිදු නොවේ. අන්තරාභව මිත්‍යාව, ගන්ධබ්බ විකාර බුදු දහමේ ඇති දේ නොවේ. මේ අනුව මහරජ ගැමුණු ප්‍රතිසන්ධියේ කිසිදු නොවියහැක්කක් සිදු වී නැත. විහාරයට පිටත් වීමට පෙර මව් පිය එක්වීම සිදුවී තිබීම ප්‍රමාණවත්බව දත යුතුය. නොමනා ප්‍රතිචාර හරහා මෙය පිළිබඳ පැහැදිළි කිරීම් සොයන නින්දිත වසලයෙක් ගේ ප්‍රතිචාර වලින් අඩවිය කිළිටි කල නොහැකි බැවින් ඒවා ඉවත් කල බව එම වසලයා දැන ගනිත්වා!

මහා මංගල සූත්‍රයේ සාරය සිංහලෙන් ඇතුලත් භාවනා සජ්ඣායනාව ශ්‍රවණය කරන්න

භාවනා යොමුව

මහා මංගල සූත්‍රය බුදු පියාණන් විසින් දේශනා කිරීමට හේතු වූ කාරණාව හෙළි කරන ගාම්භීර දහම් දෙසුම් 3ක් ශ්‍රවණය කරන්න,

 

 ධර්ම දේශනා යොමුව 1

 ධර්ම දේශනා යොමුව 2

 ධර්ම දේශනා යොමුව 3

 

මහා මංගල පිරිත ශ්‍රවණය කරන්න

 

පිරිත් යොමුව

 

අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න

 

මෙම සූත්‍රය භය තැති ගැනීම් හා ලොමු දැහැ ගැන්වීම් ද හදිසි අනතුරුද වලක්වා දීමට තරම් බලසම්පන්න පිරිතකි. සූත්‍ර පිටකයේ, පිරුවානා පොත් වහන්සේ හෙවත් චතු බණවරය තුල පළමු බණවරයේ 11 වන සූත්‍ර දේශනාවයි. මෙම දේශනාව සංයුක්ත නිකායට ඇතුලත් වේ. පිරිත් අතුරින් බුද්ධ භාෂිත පිරිත් උතුම්ම ඒවා වන අතර උසස් ප්‍රතිඵල සඳහා බුද්ධ භාෂාව වූ පාලි බසින්ම සජ්ඣායනා කිරීම කල යුතුය. පිරිතේ අරුත දැන ගැනීමට පමණක් හෙළ බසේ උපකාරය ගත යුතුය. ඥාන සම්ප්‍රයුක්තව පිරිත් සජ්ඣායනා කිරීමට එය ඉවහල් වන බවට සැකයක් නැත.

අසම සම අනුහස් ඇති ධජග්ග සූත්‍රය බුදු පියාණන් විසින් දේශනා කිරීමට හේතු වූ කාරණාවද එහි වත්මන් අනුහස්ද හෙළි කරන ගාම්භීර දහම් දෙසුම ශ්‍රවණය කරන්න,

බාගත යොමුව

ධජග්ග පිරිත ශ්‍රවණය කරන්න,

බාගත යොමුව

අසන විට කියවීමට ධජග්ග සූත්‍රය ධර්ම පත්‍රිකාව.

බුද්ධ භාෂිත ධජග්ග සූත්‍රය


වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න

31 භූමි තලයකින් යුත් එක් සක්වලක් තුල මනුෂ්‍ය භූමිය අපගේ වාසස්ථානයයි. භෞතික හෙවත් ඇසට පෙනෙන නොපෙනෙන ලෝක වලින්, ලෝක විනාශයකදී රික්තය බවට පත්වන තෙක් මේ 31 තලයම විනාශ නොවේ. ප්‍රථම ධ්‍යානයට අදාල ඉහලම බ්‍රහ්ම ලෝකය වන මහාබ්‍රහ්ම ලොව දක්වා භූමි තල පමණක්  (නිරූපණයේ අංක 14 දක්වා පමණි, එනම් භූමි තල 14ක් පමණි) කිසිවක් ඉතිරි නොවන සේ වැනසී යයි. එය සිදුවන්නේ සතර මහා භූතයන් එකිනෙක හා ඇති සම්බන්ධය අත් හැරීමත් සමඟය ( ගින්න, ජලය, සුළඟ  සියල්ල යනු මෙය සිදුවන භූත ප්‍රකෝපයන්ගේ වෙනස් ආකාරයන්ය ) . විනාශ වීම එක් සක්වලකට පමණක් සීමා වන්නේද නැත. එකිනෙකට යාව පිහිටි කෝටි ලක්ෂයක් සක්වලම ( එනම් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව )  ඉහත කියන මායිම තෙක් සියළු භූමි තල (එනම් භූමි තල 14X1000,000,000 = 14X10^9) එකම ආකාරයකට විනාශයට පත්වේ ( කොපමණ කාලයක් තිස්සේද යන්න දේශනාවේ සඳහන් වේ ).

සැ:යු:

  • සහශ්‍රී ලෝක ධාතුව =  සක්වල 1000 = සක්වල 10^3 – බුද්ධ ශ්‍රාවක ආඥා පැතිරිය හැකි ක්ෂේත්‍රය
  • ද්වී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000 = සක්වල 10^6 – බුද්ධ උප්පතිආදියෙහි මංගල ලකුණු පහල වන ජාති ක්ෂේත්‍රය
  • ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල  1000X1000X1000 = සක්වල 10^9 – බුදුන් ගේ ආඥාව බලපවත්වන ආඥා ක්ෂේත්‍රය
  • අනන්ත ලෝක ධාතුව – බුදුන් වහන්සේගේ දැනීමට ඇතුලත් වන විෂය ක්ෂේත්‍රය

(විස්තර සූවිසි මහා ගුණය –  පරම පූජණීය  රේරුකානේ මාහිමි සම්පාදිත පොතේ ලෝකවිදූ ගුණය පැහැදිළි කිරීම ඇසුරිනි )

මෙසේ ඇතිවන හිස් අවකාශය කල්පයක් (අන්තඃ කල්ප 20ක්) තිස්සේ පවතී. ඉන්පසු විනාශ නොවූ බඹ තල වල අනන්ත ලෙස සිටිනා  චුත වීමට නියමිත ආනුභාව සම්පන්න බ්‍රහ්මයන්ගේ ලෝභ සිත්වල බලය ඔවුන්ගේ සිතේ ඇති ලෙස අභිනව භූමි තල උපදවන ආකාරය මෙම ධර්ම දේශනය අපූරුවට විස්තර කරදෙයි.  චුත වීමට ආසන්න, අපි මෙන්ම අනන්ත සසරේ සිරවී ඇති අසරණ බ්‍රහ්මයෝ පිරිසක් හැර. මෙය කල හැකි වෙනත් සර්වබලධාරියෙක් නැත. මායා වරුන්ට කිව හැකි ලෝක විනාශයක්ද නැත.

vishvayea jiivana chakraya-na Uyayana maahimi.mp3

විශ්වයේ ජීවන චක්‍රය.mp3

ඉහත යොමුව මත Click කල විට ධර්ම දේශනය බාගත කල හැක.

බාගත කර සවන් දෙන්න. ඉතිරි විස්තර බොහෝමයක් මේ වටිනා ධර්ම පත්‍රිකාවේ සඳහන් වේ.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පසු වදන – ඉතාම වැදගත්ය

31 භූමි තලයේ කිසිම තලයක අල්ලෙක් නැත. යෝහොවෙක් නැත. අනන්ත විශ්වයම ආවරණය කරන සර්වඥතා ඥානයට ඉන්නා දෙවියෙක් නම් හසු විය යුතුමය. විශේෂයෙන්ම සර්වබලධාරී අයෙක්. ඉස්ලාමිකයන් විශ්වාස කරන පරිදි ජිහාඩිකයන්ට කන්‍යාවන් 72 බැගින් ලැබෙන දිව්‍ය ලෝකයක් තබා ප්‍රේත ලෝකයක්වත් නැත. ඔවුනට මග හැරිය නොහැකි අවීචිය නම් ඇත. කතෝලික අය විශ්වාස කරන ලෙස ආත්මය පිවිසෙන ස්වර්ගයක් නැත. සියලු දෙව්ලොව කිසිවෙකුගේ අභිමතයට නොපවතින අනාත්ම දේ පමණි.

ඒ අනුව මේ සියල්ලෝ අමූලික මිත්‍යාවන් පමණි. පැරණි හින්දුන් ඇදහූ මහා බ්‍රහ්මයෙක් නම් ඇත. මේ නම් පවතින මහා බ්‍රහ්ම ලෝක වාසියෙකි. එක ඇඟිළි තුඩින් දස දහසක් සක්වල ඒකාලෝක කිරීමේ බලය ඔහුට ඇති නමුත් ඔහු සර්වබලධාරී අයෙක් නොවේ. ඉහත දැක්වූ ලෙස සක්වල විනාශයට පවා ඔහුගේ භූමිය යටත් ය. කර්ම බලය අවසන් වූ වහාම චුත විය යුතුය. ඊලඟ භවය බොහෝ විට අප මෙන්ම මනුෂ්‍යයෙකි. ඒ සා බලසම්පන්න මහා බ්‍රහ්මයාද අප මෙන්ම සසරේ අතරමං වූ අසරණයෙකි. ඇත්තටම පවතින බ්‍රහ්මයෙක් ඇදහීමට පැරණි හින්දුන් වාසනාවන්ත වූයේ පැරණි ඉන්දියාවේ විසූ ධ්‍යාන ලාභීන් සිය ශක්ති පමණින් මහා බ්‍රහ්මයා දැකීමට තරම් මනසින් උසස් වූ නිසාය. මානව හිංසක යුධකාමී මිථ්‍යා දෘෂ්ඨිකයන් මෙන් බොරු අල්ලෙක් හෝ යෝහොවෙක් සිතෙන් මවා නොගැනීම නිසාය. ආගම රටවල් යටත් කර ගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිත නොකල නිසාය.

කිසිම පදනමක් නැති, ඉන්න හිටින්න තැනක් පවා අහිමි අල්ලා හෝ යෝහොවඃ දෙවියන් වහන්සේ යන අමූලික මිථ්‍යාවන් තේරුම් ගත යුත්තේ මෙම පරමාර්ථ සත්‍යයන් වූ අවබෝධයන් තුලිනි.

ලක් බිම බුදු පියාණන්ගේ පූජාසනයයි. ඒ මත ඇති සුවඳවත් මල් වට්ටිය පන්සිල් රකින බෞද්ධ ජනතාවයි. අවාසනාවකට සසුනේ කඳ පණුවෝ මල් කා දමින් සිටී. කුමණ්ත්‍රණකාරීගේ ඊනියා ආගමික සහජීවනයේ නාමයෙන් මෙරට වෙසෙන මුස්ලිම් ජනතාව ඒ මල්වට්ටිය අසල ඇති ඌරු වසුරු මල්ලයි. එම වසුරු මල්ල මොන හේතුවකට හෝ තබාගෙන සුවඳවත් මල් වට්ටිය මත වසන නිල මැස්සන් එලවීම නිෂ්ඵල හා මෝඩ ක්‍රියාවකි. කිසිසේත් පූජාසනයකට නොගැලපෙන වසුරු මල්ල පූජාසනය මතින් වහාම ඉවත් කල යුතුය. නැතිනම් එය පාලකයන් සියල්ල මත ගෙවිය නොහැකි මහා පාප කර්ම රැස් කර දෙනු ඇත.  අති පූජණීය සෝම හිමි බිලිගත් කතෝලික ජනතාව කෘත්‍රිම මල් වට්ටියයි. ඌරු වසුරු තරම් භයානක නැතත් එම වට්ටිය තැබූ අය, සුවඳවත් මල් වට්ටියෙන් මල් හොරා ගෙන තලා පොඩි කර වනසා එවැනිම කෘත්‍රිම මල් තම වට්ටියට ගොඩ ගසමින් සිටී. මෙයත් බුදු පියාණන්ට කරන නිග්‍රහයකි. ශ්‍රාවක මල් සොරා ගැනීමේ මහා පාප කර්මයේ සියළු ඉඩකඩ නැවතීමට සෝම හිමි ජීවිතයෙන් වන්දි ගෙවමින් සටන් කල අන්‍යාගම් පනත වහාම ක්‍රියාත්මක කල යුතුය. චීවර දරමින් සසුනේ කඳ පණුවන් වට්ටිය ඇතුලතින් වනසා දැමීමට පෙර කඳ පණුවන් ඉවත් කර වට්ටිය පිරිසිඳු කල යුතුය.

මේ සියල්ල ඇති කල පමණක් බෞද්ධයාට සැනසීමෙන් යුතුව නිවන් මඟ යා හැකි වනු ඇත. නිවන පසෙකින් තබා හෝ මේ සියල්ල ලබා ගැනීමට දිවි හිමියෙන් සටන් කිරීම ආරිය සිංහල බෞද්ධ සැමගේම යුතුකම හා වගකීම ද වේ.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

අපගේ අභිධර්ම වර්ණ නිරූපණයටතේ පහත කාරණා සියල්ල මතකයේ රැඳෙන ආකාරවලින් බලාගත හැක.මේ යොමුවෙන්නිරූපන බාගත කරගත හැක.

ප්‍රත්‍ය සතරින් උපදවන (නිෂ්පන්න )- හා එසේ නොවන (අනිෂ්පන්න) බෙදීම ඇතුළුව රූප ස්කන්ධය බොහෝ විස්තර වර්ණ නිරූපන  (1 පිටුව ) යටතේ බලන්න.

ඉහත නිරූපනයේ  ගන්නා ලද රූප (උපාදින්න )- හා  එසේ නොවන (අනුපාදින්න ) බෙදීමේදී ශබ්ධ රූපය හා අකාශ රූපය බෙදී යන විරුද්ධ අකාරය තේරුම් ගන්න.

රූප හා රූප කලාප  උපදවන කරුණු ඇතුලත් වර්ණ නිරූපන  (2 – 4 පිටුව ) යටතේ බලන්න.

දෙපනස් චෛතසික වර්ණ නිරූපන (6 පිටුව ) යටතේ බලන්න.

——–පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි———–

පඤ්ච උපාදාන ස්කන්ධය ඉතා සවිස්තර පැහැදිළි කිරීමක්, ස්කන්ධ 5 බදාගන්නා 11 ආකාරය (අතීත-අනාගත-වර්ථමාන-අභ්‍යන්තර-බාහිර-හීන-ප්‍රණීත-ගොරෝසු-සියුම්-ලඟ-දුර ) ඇතුලත් පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි ගේ අති විචිත්‍ර සූත්‍ර ධර්ම දේශණාවක් පහත යොමුවෙන් ලබාගන්න, බෙදා හරින්න.

ආසිවිෂෝපම සූත්‍ර දේශණාව.mp3

http://www.mediafire.com/?eobbbrx24ne2y4d


ශාසනය රැකගන්න අපි දිවි හිමියෙන් කැපවෙනවා
බුදු දහමට වින කරන මිත්‍යාදෘෂ්ටිකයන් නවත්වන්න වහා නීති ගෙන ආ යුතුයි

ආචාර්ය පූජණීය කිරම විමලජෝති හිමි

වඳුරඹ මිත්‍යාදෘෂ්ටිකයාගේ ආරාමයේ සිටි අන්‍ය ජාතිකයෙක්‌ හිමි නමකට පොල්ලකින් ගැහුවා
පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි

සිරිමන්ත රත්නසේකර

බුදු දහම විනාශ කරමින් මිත්‍යාදෘෂ්ඨික මත වපුරන මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ ක්‍රියා කලාපය නතර කිරීමට අවශ්‍ය නීති රීති වහා සම්පාදනය කිරීමට ආණ්‌ඩුව ක්‍රියා කළ යුතු යෑයි බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ බොදු බලසේනා සංවිධානයේ ප්‍රධානි ආචාර්ය කිරම විමලජෝති හිමියෝ අවධාරණය කළහ.

බුදු දහම ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් මිදීමට ආණ්‌ඩුවට නොහැකි යෑයිද අවධාරණය කළ උන්වහන්සේ බුදු දහම ආරක්‍ෂා කිරීම ආණ්‌ඩුවේ යුතුකමක්‌ සහ වගකීමක්‌ බවත් පැවැසූහ. ආචාර්ය කිරම විමලජෝති හිමියන් එම අදහස්‌ පළ කළේ පසුගිය (26 වැනිදා) තිඹිරිගස්‌යාය සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කිරම විමලජෝති හිමියෝ මෙසේද පැවැසූහ.

බොදු බල සේනා සංවිධානය සිව්වනක්‌ පිරිසගේ එකමුතුවෙන් ගොඩනගා තිබෙන්නේ දැයේ සසුනේ ආරක්‍ෂාව සහතික කිරීමටයි. බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට කැපවී සිටිනවා. අප බොදු බල සේනා සංවිධානයේ අරමුණ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම මිස අන් යමක්‌ නොවෙයි.

වඳුරඹ ප්‍රදේශයේ මිත්‍යාදෘෂ්ඨිකයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව එම ප්‍රදේශයේ ස්‌වාමින් වහන්සේලා අපව දැනුවත් කර එය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම් කළා. ඒ නිසා බෞද්ධ ධර්මය විකෘති කරන එම මිත්‍යාදෘෂ්ඨිකයන් පිළිබඳ තීරණයක්‌ ගැනීමට අපට සිදුවුණා. ඒ නිසයි අප ගරුතර ස්‌වාමින් වහන්සේලා ඇතුළු උපාසක උපාසිකාවෝ එම ප්‍රදේශයේ බෞද්ධ රැස්‌වීමක්‌ පැවැත්වීමට කටයුතු කළේ. ඒ සඳහා ස්‌වාමින් වහන්සේලා එකසිය පනහකට වැඩි පිරිසක්‌ සහ උපාසක උපාසිකාවෝ පන්දහසකට අධික පිරිසක්‌ එක්‌වුණා.

අපට අවශ්‍ය වුණේ වඳුරඹ ප්‍රදේශයේ සිටින මිත්‍යාදෘෂ්ඨික සිරිවර්ධන නමැත්තා විසින් බුදුදහමට කරන විනාශය පිළිබඳ පැහැදිලි කර ඔහුව ඒ පිළිබඳව දැනුවත් කර ඔහු කරන විනාශයෙන් බුදු දහම බේරා ගැනීමටයි. නමුත් අපගේ බෞද්ධ රැස්‌වීම කඩාකප්පල් කිරීමට සිරිවර්ධන නමැත්තා සූක්‍ෂමව කටයුතු කර තිබුණා. ඒ පිළිබඳ අපට මුලදීම කරුණු දැනගැනීමට හැකියාවක්‌ ලැබුණා. අපගේ ස්‌වාමින්වහන්සේලා ඉතාමත් කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කළා.

මෛත්‍රී බුදුන් යෑයි කියාගන්නා සිරිවර්ධන නමැති මිත්‍යාදෘෂ්ඨිකයා වටා එක්‌වී සිටින්නේ අහිංසක බෞද්ධයන් පිරිසක්‌ සහ බුදු දහම විනාශ කරන්න කුමන්ත්‍රණ කරන පිරිසක්‌ බව අප දැනගෙන සිටියා. අපට අවශ්‍ය වූයේ ඔවුනට සත්‍ය පැහැදිලි කර දීමටයි. ඒ සඳහා අප සිරිවර්ධන නමැත්තාගේ ආරාමය ආසන්නයට යනවිට අපගේ ගමන නතර කිරීමට කැරලි මර්දන ඒකකය අදාළ ස්‌ථානයට කැඳවා තිබුණා. අපි පොලිසියට කරුණු පැහැදිලි කළා. ගැටුමක්‌ නිර්මාණය කිරීමට කටයුතු කළේ මිත්‍යාදෘෂ්ඨිකයන් යොදවා සිටි සංවිධානාත්මක පිරිසක්‌. මේ හෙයින් ස්‌වාමින්වහන්සේලා පොලිස්‌ නිලධාරින් ඇතුළු කිහිප දෙනකුට තුවාල සිදු වුණා. ඒ පිළිබඳ අප බොහෝ කනගාටු වෙනවා.

බුදු දහම ආරක්‍ෂා කරන්න සිටින බලධාරීන්ගේ උදාසීනභාවය නිසයි මෙහෙම සිද්ධීන් වන්නේ. ඔවුන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටුකරන්නේ නැහැ. පැවැති රජයන් මෙන්ම වත්මන් රජයත් බුදුදහම ආරක්‍ෂා කිරීමට කටයුතු කරන්නේ නැහැ. මෙවැනි මිත්‍යාදෘෂ්ඨිකයන් සිටින්නේ වඳුරඹ පමණක්‌ නොවෙයි. මෙවැනි පුද්ගලයන් විස්‌සක්‌-තිහක්‌ පමණ පිරිසක්‌ ගැන අපට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ගෙන් බුද්ධ ශාසනයට වන හානිය වළක්‌වා ගැනීමට අප දිවි පරදුවට තබා කටයුතු කරනවා.

බුද්ධ ශාසනය විනාශ කරන මෙවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන්න නීතිරීති ප්‍රමාණවත් නැතිනම් අලුතින් නීති සම්පාදනය කිරීම රජයේ යුතුකමක්‌ සහ වගකීමක්‌. බුදු දහම ආරක්‍ෂා කිරීමට ආණ්‌ඩුව බැඳී සිටිනවා. බුදුදහම පිළිබඳ විකෘතිතා ඇති කිරීමට ඉඩදිය නොහැකියි.

බුදුදහම විකෘති කරන මිත්‍යාදෘෂ්ඨිකයකු වන සිරිවර්ධන නමැත්තා වෙත මිලියන ගණන් මුදල් එන්නේ අනවසර කටයුතු සිදුකරන්නේ කෙසේද යන්න රජය සොයා බැලිය යුතුයි. එය රජයේ වගකීමක්‌. මෙවැනි පුද්ගලයන්ට තවදුරටත් කටයුතු කිරීමට ඉඩදිය යුතු නැහැ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඤණසාර ස්‌වාමින් වහන්සේ මෙසේ පැවැසූහ.

බුද්ධ ශාසනයට එරෙහිව ඇති සියලු බලවේග පරාජය කිරීමට භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගෙන ක්‍රියාකළ යුතු බව 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති සංවත්සර ජනාධිපති කමිටු 13 වැනි යෝජනාවේ සඳහන්. බුද්ධ ශාසනයට එරෙහිව යමක්‌ සිදුවෙනවා නම් භික්‍ෂුන් පෙරට ආ යුතුමයි.

ශාසනයට හානියක්‌ වන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඇති ආයතනය නිද්‍රdශීලී නම් අපි කුමක්‌ කරන්නේද? බුද්ධ ශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ශාසනය ආරක්‍ෂා කිරීමට නිසි ලෙස කටයුතු කරන්නේ නැහැ. පොලිසියත් තමන්ට කළ හැකි දේ කරන්නේ නැහැ. බුද්ධ ශාසනය රැකගන්න ඉදිරිපත්වන පිරිස භික්‍ෂුන් පමණක්‌ වී තිබෙනවා. අපට ඇති අයිතිය අනුව අපට කළ හැකිදේ ක්‍රියාවට නංවනවා. වඳුරඹ සිදුවීමත් එලෙසමයි.

වඳුරඹ මිත්‍යාදෘෂ්ඨිකයාගේ ආරාමය වෙත භික්‍ෂුන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් පාගමනින් ගිය අවස්‌ථාවේදී ආරාමයේ සිටි අන්‍ය ජාතිකයෙක්‌ අපගේ ස්‌වාමින්වහන්සේ නමකට පොල්ලකින් පහර දුන්නා. එම සිදුවීම අපගේ අනෙකුත් භික්‍ෂුන් වහන්සේලා සහ පිරිස දුටුවා. උපාසක උපාසිකාවෝ ප්‍රකෝප වුණේ ඉන් පසුවයි. නමුත් අප ගැටුමකට ගියේ නැහැ.

ගමේ පන්සල ආරක්‍ෂා කරන්නත් කවුරුත් නැහැ. නමුත් මිත්‍යාදෘෂ්ඨික ආරාමයට පොලිස්‌ ආරක්‍ෂාව හිමිව තිබෙනවා.

මෙම අවස්‌ථාවට පූජණීය විතාරන්දෙනියේ නන්ද හිමි,  පූජණීය මහමිතව පඥ්ඥාරතන හිමි ඇතුළු පූජණීය භික්‍ෂුන්වහන්සේ කිහිප නමක්‌ එක්‌වූහ.

http://www.divaina.com/2012/06/29/news36.html

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

එකල ලක්බිම බුදු සසුනට සිංහල බෞද්ධයාට ඉතාම අඳුරු කාලයක් විය. එළාර ද්‍රවිඩ රජු විසින් බෞද්ධ පූජා ස්ථාන වනසමින් අප ජාතිය පෙළමින් ක්‍රමයෙන් මුළු රටම සිය අණසකට යටත් කරගනිමින් තිබුණි. හෙළය , බුදු සසුන බේරා ගැනීමට කිසිදු වීරයෙක් රටේ පහල වී නොසිටියේය.

හරියටම අද දවසේ මුස්ලිමුන් විසින් අපේ පෞරාණික බොදු උරුමය සිය ග්‍රහණයට ගනිමින් කුරගල, දෙවනගල, මුහුදු මහා විහාර , අනුරපුර හරහා දඹුල්ලට ඉව අල්ලමින් සසුන ලක් බිමින් හීන් සීරුවේ අතුගා දැමීමට සියල්ල කරනවා සේමය. රටේ අවාසනාවට පාළකයන් පවා අන්ධභූතව මේවාට ඉඩ දෙමින් අප ජාතිය, බුදු සසුන, මහා සංඝ රත්නය හෑල්ලුවට, අපහාසයට පත් කරමින් මේ පින්බිම පාලනයට සිය නුසුදුසු කම ප්‍රදර්ශණය කිරීමට පටන්ගෙන තිබේ. අප රටේ බුදු සසුන අන් කවර කලෙකටත් වඩා තර්ජනයට ලක් වෙමින් යන්නේ තවත් වීර දුටු ගැමුණු කුමාර වරුන් සිය දහස් ගණනින් අපට වහාම පහල නොවුනහොත්, බෙලහීන පාලකයන් හමුවේ අපේ උරුමය පමණක් නොව සමස්ථ ජාතියම අනතුරේ වැටීම වැළක්විය නොහැකි වන ලෙසය.

මේ ධර්ම දේශනා කොටස අපගේ උරුමය, බුදුසසුන අපිට රැක දුන් ඒ ධීර වීර දුටු ගැමුණු නරෝත්තමයාණන් වහන්සේ සිය කුසට වඩම්මා ගැනීමට විහාර මහා දේවී මව් උත්තමාවිය හා කාවන්තිස්ස පිය රජ උත්තමයා රට ජාතිය හා ආගම වෙනුවෙන් මහේශාක්‍ය පින්කම් හරහා කල කැපවීම සැකෙවින් පැහැදිළි කරන එකකි.

මේ පින් බිමේ සියළු පියවරුන්, සියළු මව්වරුන් මේ ආකාරයෙන්ම පිනට බරව වතාවත් හී යෙදී අපට හිඟ ඒ දුටු ගැමුණු පුත් කුමාරවරු සිය දහස් ගණනින් ප්‍රාර්ථනා කර හෙළය සුළුජාතීන්ගේ සියළු ආක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීමට සිය දායකත්වය සපයත්වා. හෙළයට එකම උරුමකරුවන් වන සිංහල බෞද්ධයා බහුතරය සේ සැමදා පවත්වා ගැනීමට උපරිම දරුසම්පත් දායකත්වය ලබා දෙත්වා.

සවන් දෙන්න

Sakas kota dan deeme vipaaka.mp3


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 582 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
kalum on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Dinuka Jayasinghe Ar… on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
Amila Chathuranga (@… on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
nawadakmakapelahara on සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා…
ජයන්ත චන්ද්‍රසිරි කල… on බුදු සසුනේ පිහිටක් අවැසි නම්,…
ජයන්ත චන්ද්‍රසිරි කල… on සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ…
ධර්මචාරී පිරිස on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
Samantha on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
බොදුනුවාගේ මුදුන්මල්… on දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින…
Niranjan Karunathila… on අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක…

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 276,478 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: