ධර්ම නිධාන

Archive for the ‘පූජ්‍ය හිපන්වත්තේ විජයධම්ම හිමි’ Category

ලංකාව බුදුන් වැඩි දේශය නමුත්, දහම් දිවයින සේ හඳුන්වනු ලබන නමුත් මේ වන විට ගව ඝාතන නතරකර ගැනීම සිහිනයක් පමණක් බවට පත්වී ඇත. මන්ද ගව මසට කෙළ හලන, වාර්ෂික හජ් ප්‍රාණඝාතය පින්කමක් සේ සලකන ඉස්ලාමිකයන් ලක්ෂ විස්සක් හා එම ම්ලේච්ඡ දහම වෙනුවෙන් මුස්ලිම් පල්ලි 33 දහසක් ඉක්මවමින් රටේ කාටත් හොරා ඉදිවී ඇති බැවිනි. අදටත් අලුතින් ඉදිවෙමින් තිබෙන බැවිනි. ගව සම්පත ලක්බිමින් අතුරුදන් කරවන තරමට ඔඩු දුවා ඇති මේ ව්‍යසනය යන්තමින් හෝ අඩු කර ගැනීමට බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් බුද්ධිමත් ලෙස මූලික වී ඇත.

 


ඌරගස්‌මංහන්දිය මස්‌ කඩේ ටෙන්ඩරය හිමිනම අතේ

කරන්දෙණිය ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන ඌරගස්‌මංහන්දිය සතිපොළේ ගවමස්‌ කඩය පවත්වාගෙන යැමේ ටෙන්ඩරය 2014 වසර සඳහා භික්‍ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් දායක පිරිස විසින් ලබාගෙන ඇත. මෙම ගවමස්‌ කඩය පවත්වාගෙන යැමේ ටෙන්ඩරය ලබා ගැනීමට මූලික වී ඇත්තේ යටගල බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය හිපන්වත්තේ විජයධම්ම හිමියන්ය. ඒ අනුව තමන් ලබාගත් ගවමස්‌ කඩය 2014 වසරේ සිට වසා දමන බව උන්වහන්සේ “දිවයින”ට පැවැසීය.

මෙසේ ගවමස්‌ කඩය ලබාගෙන එය වසා දැමීමට ක්‍රියාකිරීම පිළිබඳව ඌරගස්‌මංහන්දිය හා කරන්දෙණිය ප්‍රදේශවල විශාල පිරිසකගේ ප්‍රසාදය පළවී තිබේ. සතිපොළ පැවැත්වෙන දිනයේදී ගවයන් තුන්දෙනකුගේ පමණ මස්‌ අලෙවි වන බවත් ඒ අනුව වසරකට ගවයන් එකසිය පනහකගේ මස්‌ අලෙවි වන බවත් තතුදත් අය කියති. ඒ අනුව මස්‌ කඩය වසා දැමීමෙන් ගවයින් විශාල පිරිසකගේ දිවි ගැලවෙන බව ටෙන්ඩරය ලබාගත් අයගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් “දිවයින”ට අදහස්‌ දැක්‌වූ පූජ්‍ය හිපන්වත්තේ විජයධම්ම හිමියෝ මෙසේ පැවැසූහ. මේ සැරේ මම ඌරගස්‌මංහන්දිය මස්‌කඩේ ටෙන්ඩරය ලබා ගත්තා. භික්‍ෂුවකගේ නමින් මස්‌කඩයක්‌ ලබාගන්න එක එතරම් සුදුසු නැති හින්දා ගිහියෙකුගේ නමින් තමයි මස්‌කඩේ ටෙන්ඩරය අරගත්තේ. ජනවාරි පළවැනිදා ඉඳලා මස්‌ කඩේට ඉබියතුරු දානවා.

මෙම මස්‌කඩය ටෙන්ඩර ලබා ගැනීමට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ගුණරත්න මහතා ඇතුළු පිරිසක්‌ දායක වී ඇත. රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ ලබාදී ටෙන්ඩරය ලබා ගැනීමට දායක වූ සියලු දෙනාද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.

කරන්දෙණිය – අමල් ප්‍රියංකර

http://www.divaina.com/2013/12/23/news15.html

ඡන්ද මල්ල බලමින් සිංහල රාවය ආදී ජාතික සංවිධාන වල ඉල්ලීම් නොතකමින් හෙළයාටම පිටුපාන හෙළ රජය සතුටුදායක පියවරක් නොගන්නා බැවින්, සියළු ප්‍රාදේශීය සභා වල බොදු ජනතාව තම පලාතේ මස් කඩයේ ටෙන්ඩරය මේ අරමුණින්ම ලබා ගැනීමට සිතා බලත්වා. ගව ලේ වලින් පින් බිම දූෂණය කිරීමට ඉඩ නොතබත්වා!


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,907 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: