Archive for the ‘පූජ්‍ය අතුරළියේ රතන හිමි’ Category
- In: අවාසනාවන්ත හෙළ උරුමයේ මංමුලා වූ දේශපාලනය | කාලීන ලිපි | ජාතික හෙළ උරුමය සියළු හිමිවරුන් | පූජ්‍ය අතුරළියේ රතන හිමි | පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි | පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි | පූජ්‍ය රන්පත්විල විමලසාර හිමි | බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන | බොදුබල සේනා | රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
ජාතික හෙළ උරුමයේ පීළි පැනීම ආරම්භයේ සිටම අපි එය හුවා දැක්වූයේ එය බොදුනුවාගේ එකම පිහිට බව ක්‍රියාවෙන් එතෙක් පෙන්වමින් සිටි නිසාය. කෙසේ හෝ කල්ලතෝනි බෞද්ධ වීරෝධී දේශපාලන බලවේග වල ඔඩොක්කුවේ සුරතල් වෙමින් දෙමළ බෙදුම්වාදය පැරදවූ රජය ට අභියෝග කිරීමට තරම් ජාති සාසන ද්‍රෝහී වීමට තරම් හිරි ඔතප් එම පක්ෂයට නැති වූයේ පෞද්ගලික කෝන්තර මත බව පෙනී යයි. එවන් පටු අරමුණු මත ජාතියක් අසරණ කිරීමට තරම් මුග්ධ භාවයක් හෙළ උරුමය තුලින් කිසිවෙකුත් කිසිදිනකත් බලාපොරොත්තු නොවීය. කෙසේ හෝ නොවිය හැක්කම සිදුවී තිබේ. මෙතැන් පටන් හෙළ උරුමය බොදු සාසන විරෝධී කල්ලියක් ලෙස පමණක් බොදුනුවන් විසින් සිතට ගැනීම වඩා නිවැරදි තීරණයයි. එයට දුන් වැරදි පිළිගැනීම ගැන අප ඉතාම කණගාටු වන්නෙමු. අප අඩවියේ හෙළ උරුමය පිළිබඳ නිවැරදි කිරීම් අපි කරන්නෙමු. එම පක්ෂයේ හිමි වරුන් රට දැය සමය කෙරේ හැඟීමක් නැති අය සේ පිළිගැනීමට අපට සිදුවී ඇත.
ඔබ රට දැය සමයට හිතැති බොදුනුවෙක් නම් හෙළ උරුමය පිළිකුලෙන් යුතුව බැහැර කරන්න. අපගේ වාසනාවට බොදු බල සේනාව අපට ඉතිරිව ඇත. රජයේ යම් තාක් දුර්වලතා සියල්ල එය හරහා නිවැරදි කර ගැනීමට අපට තවමත් අවස්ථාව ඇත. රට දැය සමය කෙරේ නියම හැඟීම එම පෙරමුණේ ඇති බව ලොවට රහසක් නොවේ. බොදුනුවාගේ එකමුතුව විවිධ පාට පක්ෂ වලට නොබෙදා බොදු බල සේනාවේ බොදු ආගමික හඬ ඔස්සේ මේ රටේ අපේ නියම අයිතිය සොයා යෑමට අදිටන් කර ගනිමු.
පාඨලී උදය ඇමතිවරු අස්වෙති
ඉදිරියේදී රජයේ නියෝග හෙළ උරුමයට අදාළ නොවේ
සිරිමන්ත රත්නසේකර
තාක්ෂණ පර්යේෂණ හා පරමාණු බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක සහ බස්නාහිර පළාත් පරිසර හා කෘෂිකර්ම ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරු ඊයේ (18 දා) සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූහ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය ඇමැති තනතුරුවලින් සහ අනෙකුත් සියලුම තනතුරුවලින් අස්වීමට ගනු ලැබූ තීන්දුව ඔව්හු ඊයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළහ.
ඒ අනුව පාඨලී චම්පික රණවක මහතා සිය අස්වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතද ප්‍ර්‍රභාත් උදය ගම්මන්පිල මහතා සිය අස්වීමේ ලිපිය බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා වෙතද යොමු කර තිබේ.
ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව, නායකත්ව මණ්ඩලය, උත්තරීතර සභාව, ගිහි උපදේශක සභාව, මහජන නියෝජිතයන්, දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් ඒකාබද්ධව ගත් ඒකමතික තීරණයකට අනුව මෙම තීරණය ගත් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
ඒ අනුව මින් ඉදිරියට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ නියෝග සිය පක්ෂයට අදාළ නොවන බවත් පක්ෂය කටයුතු කරන්නේ පක්ෂයේ මතය අනුව පමණක් බවත් හෙතෙම පැවසීය.
සන්ධානය තුළ දැරූ තනතුරුවලින් ඉවත්ව ගියද රටට හිතැති පොදු වැඩපිළිවෙළකදී ආණ්ඩුවට සහාය දීමට කටයුතු කරන බව පැවසූ පාඨලී චම්පික රණවක මහතා මෙම ඉවත්වීම සතුරු හමුදාවක් ආණ්ඩුවට කරන අභියෝගයක් නොව හිතමිතුරු පිරිසක් විසින් කරන කාරුණික මඟපෙන්වීමක් බවත් කියා සිටියේය.
බොල් පිළිම හා ගල් පිළිම අතර වෙනසක් ඇති බව කී හෙතෙම දැන් පවතිනුයේ බොල් සහ ගල් පිළිම අතර සටනක් බවත් කියා සිටියේය.
මෙම ඉවත්වීම තුළ ඉදිරියේදී සිය පක්ෂයට සහ පක්ෂ නායකයන්ට නොයෙක් අපවාද අවලාද, චෝදනා, ගැරහුම්, තර්ජන, ගර්ජන එල්ලවිය හැකි බව සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව අවධාරණය කළේය.
ජාතික හෙළ උරුමයේ යෝජනාවලට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම මෙම ඉවත්වීමට හේතුව බවත් දියුණු දේශපාලනයක අවශ්‍යතාව රටට මේ මොහොතේ අවශ්‍යවී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
තනතුරු තාන්න මාන්නවලින් ඇති ඵලක් නැතැයි කී හෙතෙම පක්ෂයට අවශ්‍ය ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීම පමණක් බවත් සඳහන් කළේය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (18 වැනිදා) එම අදහස් පළ කළේ කොළඹ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ජාතික හෙළ උරුමයේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඊට එම පක්ෂයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු ප්‍රධාන පෙළේ ගිහි පැවිදි නායකයෝ එක්ව සිටියහ.
ජනපති සමඟ පුද්ගලික තරහක් වැනි යමක් නිසා එක්වරම ජාති ද්‍රෝහී වූ රතන හිමිගේ “පිවිතුරු හෙට” බෞද්ධයාට ඇති කිසිම වැදගත්කමක් අදාලත්වයක් නැති කෝඳුරුතෙල් හිඳීමේ උත්සාහයකි. උගත් මහත්මා දේශපාලකයන් බහුතරයක් සමඟ ඉතා උසස් දේශපාලන ගමනක් යමින් සිටි හෙළ උරුමය එක් වරම සිහිවිකල් ප්රතිපත්තියකට වැටී අනාථවෙමින් සිටී. කිසිසේත් පිළිගැනීමට නුසුදුසුය. මාදුළුවාවේ සෝභිත පිරිස් දූෂකයන් වහන්සේ බුදු සමය පාගා දමීමේ කොන්ත්‍රාත්තුව අතට ගත් N.G.O. /කතෝලික රූකඩයකි. දේශපාලන වශයෙන් බෙලහීන කළු සුද්දන්ගේ U.N.P. ය හෙළ රට-දැය-සමය තුනේම පරම සතුරෝය. J.V.P. යනු ඉස්ලාම් මුදලින් ඡන්ද ප්රචාරයේ යෙදෙමින් බෞද්ධයාට එරෙහි වන මනු ප්‍රේතයින් රැලකි. විමල් ගේ ජාතික නිදහස් පෙරමුණ ජනපතිගේ සෙරප්පු ලෙවකන මුසම්මිල් කෙනෙක් මාධ්‍ය ප්‍රකාශක කරගෙන ඉස්ලාම් මෲගකම පිළිබඳ ඇත්ත ගල් පැලෙන බොරු කියමින් යට ගසන ඉස්ලාම් මුදලින් දුවන රූකඩයකි. එය බොදු බල සේනාවට බොරු චෝදනා කිරීමට තරම් නිහීන වූයේ මේ ඉස්ලාම් මුදල් සම්බන්ධය නිසා විය යුතුය. සියළු සමසමාජ පක්ෂ ආගමක් දහමක් නැති නිවට මනු ප්‍රේතයන්ය.
වර්තමාන ජනපති පවා බොදුනුවාට හානි වන විට නිහඬ වීමේ අවාසනාවන්ත ප්‍රතිපත්තියක් පෙන්වමින් සිටී. ඔහුගේ පක්ෂය තුල අති විශාල සංඛ්‍යාවක් සුනඛ දේශපාලකයන් ලැග සිටී. මේ අනුව බොදුනුවාට මේරටේ දේශපාලන වශයෙන් කිසිම පිහිටක් නැත. කල හැක්කේ යක්කුන් රැලක් අතරින් හොඳම යකෙක් තෝරා ගැනීම පමණි. අනික් පක්ෂ, ප්‍රතිපත්ති සියල්ල සැලකූ විට කිසිවෙකුත් පරාජය කිරීමට තබා සිතීමටත් බිය වූ දෙමළ බෙදුම්වාදය පැරදුවා සේම මහින්ද ජනපති හෙළ බොදු බලයකට අනාගතයේ හෝ හිස නැවීමට හොඳින්ම ඉඩ කඩ ඇති නායකයායි. අනෙක් කිසිම පුද්ගලයෙක් හෝ පක්ෂයක් හෙළ බොදුනුවාගේ පරම හතුරෙක් මිස පිහිටක් නම් නොවන්නේය. “රට-දැය-සමය නසන්න අපිට බලය දියව්” යන්න ඔවුන් සියල්ල නොකියා කියන මන්තරයයි.
බෞද්ධ බංග්ලාදේශයේ අවසානයේ ආරම්භය සිදුවූයේ 70 දශකයේය . මෙරට බාගෙට ඉස්ලාම් J.R. මෙන් නොව 100% ඉස්ලාම් පාලකයෙක් මුල්ම වරට එරට බලය ලබා ගත්තේ එතෙක් සියළු ඉස්ලාම් කපටි නිවටකම් බහුතර බොදු ජනතාවට පා ඔවුන් රැවටීමෙනි. එදා මෙදා තුර ඉස්ලාම් දහමට අනුව සමූහ බෞද්ධ ජන ඝාතන, පලවා හැරීම්, රාජ්‍ය හමුදා බලය යොදා බහුතර බොදු ජනතා මර්ධනය කිරීම් රාජ්‍ය බලයට මුවා වෙමින් මාධ්‍ය වාරණය තුලින් ලොවෙන්ම වසන් කරමින් ජයටම කලහ. අද වන විට අතලොස්සක් වූ ලොවෙන්ම තනිකර දැමූ බෞද්ධයන් පිරිසක් චිතගොං නම් කඳුකර පලාතේ වරින්වර ඉස්ලාම් ජනතාවගේ, රජයේ, ප්‍රහාරයට ලක්වෙමින් අපා දුක් විඳිමින් වෙසෙයි. මහින්ද හැර අන් සියළුම දේශපාලන සුනඛයන් සමඟ ශ්‍රී ලංකාවේ බියකරු අනාගතයත් මෙයම බව සක්සුදක් සේ පැහැදිළිය. දැන හෝ නොදැන කවුරු කවුරුත් කෑ ගසන්නේ මෙම තත්වයට බොදුනුවා ඇද දැමීමට බව පෙනේ.
බොදු බල සේනාව දේශපාලන පෙරමුණක් නොවේ. දැනට හොඳම විචාර බුද්ධියකින් ජාතික ප්‍රශ්ණ පිළිබඳ ක්‍රියාත්මක වන්නේ ඔවුන් පමණි. හෙළ උරුමය ඇතුළු සියළු දෙනා කෝලම්කාරයන් වී ඇත. මෙවර ජනපතිවරණය වෙනුවෙන් බොදුනුවා ගත යුතු හොඳම මග බොදුබල සේනාවේ මග බව අපිදු අදහන්නෙමු. කියවන්න.
ජනාධිපතිවරණයට පෙර බුදුදහම
සුරකින පනත් සම්මත කළ යුතුයි
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි
සිරිමන්ත රත්නසේකර
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බුදුදහම හා බෞද්ධයා සුරකින පනත් කෙටුම්පත් මීළඟ ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සම්මත කළ යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීහ.
විලිලඡ්ජාවක් ඇත්නම් එය එසේ කළ යුතුව ඇති බවත් කී උන්වහන්සේ නිදහසින් පසු කිසිදු පාලකයකු සැබෑ ලෙස බෞද්ධයා සුරැකීමට පියවර නොගත් බවට චෝදනා කළහ.
- ජනාධිපතිවරණයට පළමුව සදාචාර විරෝධී අන්‍යාගමිකරණ වැළැක්වීමේ පනත,
- ථෙරවාදී භික්ෂු කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත,
- බෞද්ධ ප්‍රකාශන පළකිරීම නියාමනය කිරීමේ පනත,
- බෞද්ධ විහාර දේවාලගම් ආඥපනතේ සංශෝධනයන්,
- ශ්‍රී ලංකා ථෙරවාදී සම්ප්රදායේ දසසිල් මාතාවන් හා දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත් කෙටුම්පත් සම්මත කිරීම
කළ යුතුව ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
දහඅටවැනි ව්‍යවස්ථාවේ කෑලි අයින් කළත් ඉස්පිලි පාපිලි හැදුවත් නව සංශෝධන ගෙන ආවත් කුණුගොඩ පරණ කුණුගොඩම බව කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මේ කිසිවකින් රටට හෝ බෞද්ධයාට වැඩක් නැති බවත් සඳහන් කළහ.
http://www.divaina.com/2014/10/29/news18.html
සියළු බොදු ජනතාව බොදු බල සේනාව වටා රොක් වේවා. ඔවුන්ගේ මග පෙන්වීම යටතේ අපගේ අයිතීන් දිනා ගැනීමට ක්‍රියා කරත්වා. ජනපති හරි මගට ගැනීමට බොදුනුවාට වැදගත්, දිනාගැනීමට යම්කිසි හෝ ඉඩක් ඇති මෙවන් කොන්දේසි පමණක් රජයට බල කරත්වා! බෞද්ධයාගේ ඉල්ලීම්වල ප්‍රමුඛතා නොදන්නා දේශපාලක මෝඩයන් තනිකර දමත්වා! රටේ හතුරන් කිසිවෙකුගේ උගුලේ හෙළයා නොවැටේවා! බුදු සමය හෙළයේ සදා ඉහලින්ම බැබලේවා!
නිදහසින් පසු වසර 65 කට වඩා අපි ගෙවා ඇත්තෙමු. එම මුළු කාලය පුරාම රට පාලනය කිරීමට පත්වූයේ ලක් මව දූෂණය කල පර සුද්දාගේ දෙපතුල් ලෙවකන වංශයේ නායකයන් විසිනි. එක්කෝ සංකර පවුල් වටපිටාවක ඇති දැඩි වූ ආගමක් ධර්මයක් නැති බලය සිය ආගම සේ දැක්ක අවජාතකයෙකි, නිදහස් සටන තුල රට ඉස්ලාම්කරණයට පවා අඩිතාලම දැමූ ජිහාඩ් දේශපාලකයන් (T.B. ජයා හෙවත් ලංකා බින් ලාඩන් ) ජාතික වීරයන් සේ නම් කිරීමට තරම් එකල නායකයන් අමනයන් විය. මවක් (සිරිමා) හා දියණියක් (චන්ද්‍රිකා) වශයෙන් පවිටු ස්ත්‍රීන් දෙදෙනෙකි. එක්කෝ ඇත්තටම කතෝලික නමුත් ලොවට මවා පා ගත් බොරු බෞද්ධයෙකි (රනිල් වික්‍රමසිංහ) , එක්කෝ දරුණු මිසදිටුවෙකි (R.ප්‍රේමදාස ) එසේත් නැතිනම් කුමන්ත්රණකාරී ඉස්ලාම් දහමට නෑකම් ඇති නානා කෙනෙකි (J.R.). නැතිනම් නායකත්වයට කිසිසේත් නුසුදුසු අන්ත උදාසීන බෙලහීනයෙකි (D.B. විජේතුංග) . මොවුන් බහුතරයක් රට පාලනය කල දශක 3 ක පමණ කාලයක් දෙමළ ජාතිවාදය හිස එසවීය. එයට අන්ත නිවට සෙයියාවෙන් මේ සියල්ලෝම හිස නැව්වේ තම නිවට අවජාතකබාවය රටටම පසක් කර දෙමිනි.
බුදු දහමට හා සසුනට මේ අය කල එකදු යහපතක් නැත. කල විනාශ වල තරම නම් ඉස්ලාම් රටක පවා නැති තරමට මුස්ලිම් පල්ලි 36,000 ඉක්මවා ගොඩනැගීමට ඉඩ දීමෙන් පෙනී යයි. අපගේ ජාතියේ පියෙක් වන් උතුම් සෝම හිමි බිලිගැනීමට තරම් වියරු වූ කතෝලික කරණය කිරීමට ඉඩ දීමෙන් හා එයට රහසේ සහය දීමෙන් පෙනී යයි. මැදපෙරදිග මුදලින් සිංහල පවුල් වඳ කිරීමේ සැත්කම් ජාතිය වඳ වන තරමට කිරීමට ඉඩ දීමෙන් පෙනී යයි. ඉහත කිසිදු නායකයෙක් බොදුනුවාව සත පහකට ගනන් ගත්තේ නැත. පෝයට තබා වසරකට වරක් වත් බුදුන් වඳිනවා ජනතාව දැක නැත. කෙසේ නමුත් මල්වට්ටි උස්සන්, උඩුකය නිරුවත්ව, සිරුරේ අලු ගාගෙන කෝවිල් රිංගූ හැටි දුටහ. දේව මෙහෙයන් වල දනගසා සිටිනු දුටහ. ඉස්ලාම් පල්ලි තුල බිම වාඩිවන හැටි දුටහ.
ජාතියම නිවටයන් බවට පත්කල මේ නින්දිතයන් රැලට පසුව මහා පුරුෂයෙක් යැයි කිවහැකි නායකයෙක් පත්විය. දෙමළ ජාතිවාදය බොදු සම්ප්රදාය අනුවම මානුෂීය ගැලවුම් මෙහෙයුමකින් විජයග්‍රහණය කලේය. ජාතියේ වසර 60 ගණනක නිවට බව කණපිට පෙරලීය. එකල ඔහු අපට මහ රජෙක්ට වඩා උතුම් විය. නිවටයන්ගේ අනුගාමිකයන්ට පවා එතුමා අගය නොකර සිටීමට නොහැකි විය. J.R. විසින් ජාතිය වඳ කිරීමට හඳුන්වා දුන් විධායක බලතල නිසි අයුරින් මෙහෙයවා රට එක්සේසත් කිරීමට තරම් ඔහු දක්ෂ විය. එම බලතල වලට දැනට සිටින ඉහලම සුදුස්සා ඔහු බවට ඔප්පු කර පෙන්වීය. ලක් ඉතිහාසයේ එතක් මෙතෙක් සිටි නායකයන්ගෙන් පෝයට බුදුන් වැඳ බණක් අසා රටට ආදර්ෂයක් දෙන එකම නායකයා ඔහු විය. මොන අඩුපාඩු ඇතත් ඔහු අපට උතුම් වන්නේ මෙවන් හේතු නිසාය.
බොදුනුවන් වන අපට ඉරිසියාව නුහුගුණයකි. කෙලෙස් නොනැසූ පෘතග්ජනයන් වශයෙන් අප කාටත් තිබිය හැකි අඩුපාඩු ඔහුටත් තිබිය හැකි නමුත් වඩා සුදුස්සා ඔහු නම් මැරෙන තෙක් රජ කලත් අපිට කම් නැත. නියම බොදුනුවෙක් නම් විධායක බලයෙන් එහා ගිය අධිරාජයෙක් වුවත් ලොවට සෙතක් මිස අවැඩක් නැති බව අශෝක අධිරාජයා ගැන ගන්නා බෞද්ධ අපි සැම දනිමු. එබැවින් මාදුළුවාවේ සෝභිත හිමිට ඇති තරම් ඉරිසියාවක් විධායක බලය ගැන අපට නැත. ලක්බිම පාලනයට අරක්ගත් මිසදිටු මනුෂ්‍ය ප්‍රේත රැලට නම් මෙය කිසිසේත් දරාගැනීමට නොහැකි දෙයකි. මන්ද ඔවුන්ගේ රට දැය සමයට එරෙහි කුමණ්ත්‍රණ වලට විධායක බලය මහා බාධකයක්ම වන බැවිනි. එබැවින් සියලු රටට එරෙහි බලවේග හා එක්වෙමින් මේ මනු ප්‍රේතයන් රැල රටේ නායකත්ව කොල්ලකෑමේ අසාර්ථක මෙහෙයුමක් දියත් කර තිබෙන්නේ පිරිස් දූෂකයෙක් ලවා බොදුනුවන් පවා එයට නම්මා ගැනීමේ අදහසිනි. මාදුළුවාවේ සෝභිත බල කාමී පවිටු පිරිස් දූෂකයන් වහන්සේ එයට ඉහලින්ම සහය දේ. උන් වහන්සේට බල කාමය තිබුනත් දිනීමට නොහැකි නිසා කතෝලික එජාපයේ නොලැබෙන සහය හිඟමනේ යයි.
මාවිල් ආරු සටනේ වීරවරයෙක් වූ පූජ්‍ය අතුරළියේ රතන හිමි පිරිස් දූෂකයෙක් නොවේ. මන්ද එතුමා ත්‍රිවිධ රත්නයට කල හානියක් අපි නොදන්නා බැවිනි. එතුමා තමාටම කරගන්නා හානි ගැන නම් අපගේ අඩවි පරිහරණය කරන අයගෙන් පුවත් අපට ලැබේ. රජරට වකුගඩු රෝගීන් රජයේ එක් දරුණු දුර්වලතාවයකි. එයට එරෙහිව මහ හඬක් පූජ්‍ය රතන හිමි අවධි කලේය. නමුත් එය එක්වරම නැවතිනි. සිදුවී තිබුණේ අදහාගැනීමට නොහැකි දෙයකි. උන්වහන්සේගේ ගිණුම් වාර්ථා අතැතිව ජනාධිපති තුමා විසින් කැඳවනු ලැබීය. ගිණුම් වල කෝටි ගණන් මුදල් කෙසේ උපයන ලද්දේ දැයි විමසනු ලැබීය. උන් වහන්සේ නිරුත්තර විය. මහ හඬක් නිහඬ වීම එසේ සිදු විය.
නමුත් මේ වන විට එම නිහඬ භාවය හිමිනමකට තරම් නොවන වෛරයක් බවට පෙරළී ඇතිදැයි සැකයක් ඉපදේ. පිරිස් දූෂකයන් වහන්සේ නමක් හා අවබෝධයෙන් කටයුතු කිරීමට තරම් පූජ්‍ය රතන හිමි ජාති ද්‍රෝහී වී ඇත. එබැවින් මෙතැන් සිට අපිට එම හිමිනම රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිනමක් සේ වර්ග කිරීමට සිදුව ඇත.
සෝභිත හිමි සමග එකට එක්ව අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළා
– අතුරලියේ රතන හිමි
අකිත පෙරේරා
ඉදිරි කාලයේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සමග පිවිතුරු හෙටක් සංවිධානය ඉතා අවබෝධයෙන් එකට එක්ව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ zදිවයිනZට පැවසූහ.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සහ තමන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයේ (23 දා) පෙරවරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී මෙම තීරණයට එළැඹි බවද උන්වහන්සේ කීහ.
මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය ඇතුළුව රටේ වත්මන් දේශපාලන ප්රවනතා සම්බන්ධව පැය කිහිපයක් සාකච්ඡා කළ බවද කී රතන හිමියෝ එහිදී ඉදිරි කටයුතු සම්බන්ධව පොදු එකඟතාවකට පැමිණි බවද ඒ අනුව ඉදිරියේදී දෙපාර්ශ්වය ඉතා අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද වැඩිදුරටත් කියා සිටියහ.
http://www.divaina.com/2014/10/24/news20.html
නවතම ප්‍රතිචාර