Archive for the ‘සෙත් සදන මෙත් මග’ Category
කුකුල්පනේ සුදස්සී හිමි විසින් සංවිධානය කරන ලද සූත්‍ර සජ්ජායනාවක් (2012 මාර්තු 20 රාත්‍රියේ) සහ සත්‍ය ක්‍රියාවක් (2012 මාර්තු 21 පාන්දර)
2012 මාර්තු 20 – රාත්‍රී 9.16 ට එක දිගට දැල් වී පවතින ලෙස පහනක් දල්වා උදේ පහන් වන තුරු හෝ පැය කිහිපයක් හෝ සිටින තැනක සිට කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමින්
මෙම පහන නොනිමී පවතින්නා සේ රටට පවතින සියලු සතුරු අභියෝග දුරු වේවා යි, රට ආරක්ෂා වේවා යි, බුදු දහම සුරැකේවා යි, සියලු දෙනාට යහපතක් වේවා යි !!!
මෛත්‍රී සිතින් අධිෂ්ඨාන කරන්න.
2012 මාර්තු 21 – පාන්දර 5.52 සිට 6.00 දක්වා මිනිත්තු 8ක් තමන් අවංක ව කළ පිරිත් සජ්ජායනාවේ ආනූභාවයෙන් හෝ තමන් කරන ලද වෙනත් යහපත් ක්‍රියාවක් සිහි කර එහි සත්‍යානුභාව බලයෙන් හෝ ලෙස සත්‍ය ක්‍රියා කොට සතුරු බලවේග දුරු කිරීමට ඔබගේ අධ්‍යාත්මික ශක්තිය ද එකතු කරන්න.
වැඩි විස්තර
කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ
සම්බන්ධ විය හැකි ආකාර
tel:- 0773761333
email:- ksudassithero@yahoo.com
kksudassi333@gmail.com
sri winayalankararamaya
pokunuvita
- In: පින්කම් | සෙත් සදන මෙත් මග
- 1 Comment
නවතම ප්‍රතිචාර