Archive for the ‘රමණීය රත්නත්‍ර වන්දනා ගාථා’ Category
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
බෞද්ධයා දවස පටන්ගත යුතු ආකාරය ලිපි මාලාවේ නමස්කාරයෙන් පටන්ගෙන තිසරණය ගොස් ඉන්පසු ශීල සමාදානය දක්වා පියවර අපි ඉදිරිපත් කලෙමු. මේ පල කරන්නේ පහසුවෙන් මතක තබාගෙන තාලයට සඣජායනා කල හැකි රමණීය ගාථා පෙලක් හා ඒවායේ තේරුම් සියල්ලයි. 6 වන පියවර ලෙස මෙය සැලකිය හැක. මේ පියවරේදී ආවරණය වන ගාථා මෙසේයි.
- බුද්ධ-ධම්ම-සංඝ එක එක රත්නයක ගුණ එක්කල විට සූවිසි මහ ගුණයම ආවරණය වන සේ ගාථා සියල්ල
- රත්නත්‍රයට ජීවිත පූජාව
- අතීත-අනාගත-වර්ථමාන තුන් කාලයේ රත්නත්‍රයට සදාකල් නමස්කාරය.
- රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍යයක් කරගන්න. සත්‍යක්‍රියා ගාථා.
- රත්නත්‍රයට නොදැන වූ වරදක් වේ නම් සමාව පතා කියන ගාථා.
තේරුම්ද සළකමින් මේ ගාථා රත්න හැකි උපරිමයෙන් භාවිත කරන්න. දවස පටන්ගැන්මේදී අතපසු වුවහොත් නින්දට පෙර කියන්න. උදේ හවස දෙකේම භාවිත කරන්නේ නම් ඔබට දැනෙන මානසික සුවය මෙතෙකැයි කියා සිතා ගත නොහැකි වනු ඇත.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.
කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත් පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!
Click here to Read Full screen or Download this Sinhala
article in PDF format
නවතම ප්‍රතිචාර