ධර්ම නිධාන

Archive for the ‘උතුම් මහ සඟ රුවනට ජල පහසුකම් සැලසීම’ Category


දිය පොදක්‌ නැතිව දුක්‌ විඳින කොබ්බෑකඩුව ශ්‍රී වර්ධනාරාම විහාරය

යටිනුවර – යසන්ති සුධර්මා ගුණතිලක

යටිනුවර – කොබ්බෑකඩුව ශ්‍රී වර්ධනාරාම විහාරය, 1939 වසරේදී ආරම්භ කරන ලද හතරලියද්ද ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති සුන්දර පරිසරයක්‌ සහිත පුද බිමකි.

පරිසරය සුන්දර වුවද මෙම විහාරය මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව ඇත. ඒ මෙම පන්සල සඳහා එදා මෙදා තුර ජලය ලබාගැනීමට ඇති අපහසුතාවයි.

මේ නිසා මෙම විහාරයේ වැඩවසන හිමිවරුන් ජල ප්‍රශ්නයෙන් දැඩි පීඩා විඳිති. මේ සම්බන්ධව ‘දිවයින’ට අදහස්‌ දැක්‌වූ කොබ්බෑකඩුව ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති රත්වත්තේ සෝමානන්ද හිමි – අපේ පන්සලට වතුර ටිකක්‌ ලබාගන්ට බැරිව අපි විශාල ගැටලුවකට මුහුණ පාල ඉන්නේ. දැනට අපි වතුර ලබාගන්නේ පන්සලට පහළින් ඇති ළිඳෙන්. ඒ ළිඳේ හැමදාම වතුර නෑ. මම දන්න දා ඉඳල රජයේ කිසිම ආයතනයකින් හෝ කිසිම රජයකින් අපට අපේ මේ ප්‍රධාන ප්‍රශ්නය විසඳලා දෙන්න බලන්නේ නැහැ. මම මේ පන්සලට වතුර ටිකක්‌ ලබා දෙන්න කියලා නොකිව්ව කෙනෙක්‌ නැහැ. මම මේ ගැන අස්‌ගිරි පන්සලේ මහනායක හිමියන් හරහා ජනාධිපතිට පවා ලියලා යෑව්වා.

පන්සලට වතුර ටිකක්‌ ලබාදෙන්න කියලා අදාළ තැන්වලට ලියුම් ලියලම එපා වෙලා. ඉඩෝර කාලෙට මේ ළිඳ හිඳෙනවා. දහම් පාසලේ ළමයින් පෝයට සිල් ගන්න ඇත්තන් වතුර ටික නැතිව හරියට දුක්‌ විඳිනවා. කිසිම ආයතනයක අවධානය මේ වනතුරු යොමු වන්නේ නෑ.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ වර්ධනාරාම විහාරවාසී ලක්‍ෂඋයනේ සීලානන්ද හිමියන් – අපේ පන්සල වතුර ප්‍රශ්නෙන් හරිම කරදරයක්‌ විඳිනවා. පන්සලේ නායක හාමුදුරුවෝ එක්‌ක අපි හතර දෙනෙක්‌ ඉන්නවා. අපි උදේම වතුර අදිනවා. පිරිවෙනට ගිහින් ඇවිල්ලා හැන්දැවෙත් වතුර අදිනවා. මේ පාරේ හවසට බස්‌ අඩුයි. ඒ නිසා අපි පන්සලට එනකොට රෑ වෙනවා. ආයේ වතුර ගේන්ටත් යන්නේ කළුවරේ. මේක අපට හරි කරදරයක්‌.

http://www.divaina.com/2013/12/26/provin08.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
Shripal N. Fernando අපායත් දෙව්ලොවත් ඇත්තේ මේ… පිළිබඳ
චන්ද්‍රානි රුබේරු රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
Chandananda නවාකාර මහා සඟ ගුණ –… පිළිබඳ
P.Ekanayake වසර වලින් කිව නොහැකි තරම් දිග… පිළිබඳ
සුසන්ත රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
සුසන්ත රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
Kelum s udukumbura රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
N.a සමිපත් ශ්‍රී නිශ… රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
උපාලි සමරනායක ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගල… පිළිබඳ
එම්.ඩී.වී.සමරෝන් මහමෙව්නාවේ යොවුන් බෝධිඥාන සභාව… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 468,686 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: