Archive for the ‘පින්කම්’ Category
ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවා පවා නොදත් මහරජ ගැමුණු විහාරමහාදේවි මව්කුස පිළිසිඳ ගැනීම පිළිබඳ නියම ඇත්ත මෙන්න.
Posted පෙබරවාරි 22, 2015
on:මෙම ධර්ම දේශනයේ 04:11 මොහොතේ සිට දුටු ගැමුණු කුමරාගේ මව්කුස පිළිසිඳ ගැනීම පිළිබඳ විස්තර කර ඇත්තේ මෙසේයි.
මහරජ ගැමුණු චිත්‍රපටිය ආරම්භයේ පෙන්වන සේ තනිව නොව කාවන් තිස්ස රජ තුමාද සමඟ විහාරමහාදේවිය සිතුල්පව් වෙහෙරට සැපත් විය. දෙමළ ජාතිය රටත් පුණ්‍ය භූමිත් වනසාගෙන රට ආක්‍රමණය කරමින් එන අතර එම යුවල කල්පනා කලේ අපගේ රට ජාතිය බේරා ගැනීමට දරුවෙක් නෑ ඒ නිසා අපි පින් කරමින් ප්‍රාර්ථනා කරමු යන්නයි. සිතුල්පව් වෙහෙරේ වැඩහුන් මහරහතන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කර පිළිසඳරේ යෙදෙන අතර එම යුවල උන් වහන්සේට තම අදහස් කියා සිටියා. මහරහතන් වහන්සේ තම නුවණ මෙහෙයවා බලා, සුදුස්සා දැක ගිලන් හලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිරිනමා ආරාධනා කරන සේ යුවලට දන්වා සිටියා.
එය ගෞරවයෙන් පිළිගත් රාජකීය යුවල ගිලන්ව සිටි ස්වාමීන් වහන්සේ බැහැදැක තුන් වතාවක් කුසට වඩින සේ ආරාධනා කලා, බොධි සත්ව උතුමෝ රජ සැප උතුම් කොට නොසලකන බැවින් තුන් වතාවම ඉල්ලීම ප්‍රතික්ෂේප විය, කෙසේ හෝ සතරවන වතාවේ උන් වහන්සේගේ සිත නැමී ආරාධනාව පිළිගත්තා. රාජකීය යුවල සතුටු සිතින් මාලිගාවට පිටත් වී ස්වල්ප වේලාවකින් ගිලන් හිමිනම අපවත් වුනා. උන්වහන්සේගේ ප්රතිසන්ධිය විහාරමහාදේවී මව් කුස තුල ඊලඟ ක්ෂණයේ පහල වූ ආෂ්චර්යේන් අශ්ව කරත්තය මහපොළොවේ එරී ගියා. ආපසු හැරුණු රාජකීය යුවල ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු වලට සහභාගී වී පසුව සිය මාලිගයට ගියා.
කෙසේ නමුත්, බෝධිසත්ව ගැමුණු නරේන්ද්‍රයාගේ ශ්‍රේෂ්ඨත්වයට හානි නොවන සේ ජයන්ත චන්ද්‍රසිරි සිය සිනමා සිත්තම කිරීමට සමත් වීම ජාතියේ වාසනාවකි. එය හෙළයන් හැමෝම ඒකාන්තයෙන් නරඹා තම මුතුන් මිත්තන්ගේ උතුම් බව ගැන අංශුමාත්ර හෝ අවබෝධයක් ලැබිය යුතුය. මේ ධර්ම දේශණය ඇසුරෙන්ම අප ඉදිරිපත් කල පෙර ලිපියේ ඇති අනතුරු සියල්ල වඩා වර්ධනය වන මේ සමයේ ජාතියෙ දෙමව්පියන් සියල්ල ගැමුණු කුමාරවරුන්ම පතමින් පින් කිරීම ද නොවලහා කල යුතුය.
මව් කුස ප්‍රතිසංධි ගැනීම හා මව්-පිය එක්වීම ගැන බුදු සමය අනුව පැහැදිළි කිරීම
බුදු දහම අනුව මවකගේ ඩිම්බ කෝෂයක් හා පියෙකුගේ ශුක්‍රාණුවක් එක් වීමෙන් තැනෙන යුක්තාණුව පැය දෙකක් පුරා ප්‍රතිසංධි විඥානයක් සම්බන්ධ වීමට සුදුසු තත්වයේ පවතී. තවද ගිලන් ස්වාමීන් වහන්සේගේ චුති සිතට පසු ප්රතිසන්ධිය ලැබීමට නම් එතුමියගේ ගර්භය සුදුසු තත්වයේ එම මොහොතේ තිබිය යුතුයි. පසුව කැමති විටෙක ප්‍රතිසංධි ගැනීමක් බුදු දහම අනුව සිදු නොවේ. අන්තරාභව මිත්‍යාව, ගන්ධබ්බ විකාර බුදු දහමේ ඇති දේ නොවේ. මේ අනුව මහරජ ගැමුණු ප්‍රතිසන්ධියේ කිසිදු නොවියහැක්කක් සිදු වී නැත. විහාරයට පිටත් වීමට පෙර මව් පිය එක්වීම සිදුවී තිබීම ප්‍රමාණවත්බව දත යුතුය. නොමනා ප්‍රතිචාර හරහා මෙය පිළිබඳ පැහැදිළි කිරීම් සොයන නින්දිත වසලයෙක් ගේ ප්‍රතිචාර වලින් අඩවිය කිළිටි කල නොහැකි බැවින් ඒවා ඉවත් කල බව එම වසලයා දැන ගනිත්වා!
අලුයට ගිනි මෙන් පවතින ඊලම් අරගලයේ තවත් පැතිකඩක් – අපේ සහෝදර සිංහල ජනතාව වෙනුවෙන් කල හැක්කේ මොනවාද?
Posted නොවැම්බර් 21, 2014
on:- In: තාඩන පීඩන ලබන අසරණ බොදු උපාසක උපාසිකාවන්ගේ අඩුපාඩු සැපිරීම | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | පින්කම් | පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි | මඩකලපුව දෙමළ පරිපාලනයේ තිරිසන් වර්ගවාදය | වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය | වර්ගවාදී දෙමළ ජනතාව | විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා
- ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඒ ගමේ මිනිස්සුන්ගේ කඨෝර කර්කශ ජීවිත දැක්කාම නෙතට කදුලක් ඉනුවා….මේ අපේම සහොදරයන් නේද කියලා……ඔබටත් නිවන් මගේ දොරටු ඇරගන්න එක්වන්න අපිත් එක්ක මේ මිනිස්සුන්ට උදව් කරන්න…..මේ සදහා ඔබට මංගලාරමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි සමග සම්බන්ද විය හැක.පළාත : නැගෙනහිර පළාත
දිස්ත්‍රි:ක්කය : මඩකලපුව
ග්රාතමසේවක වසම : කච්චිකුඩි 135c
ග්රාතමසේවක නිලධාරි : සුවීන්ද්රාක
ප්රාතදේශීය ලේකම් කොට්ඨාශය : මඩකලපුව
ප්රාතදේශීය ලේකම් : සිවප්රි්යා විල්වරත්නම්
මූලික අපහසුතා
1. දරිද්රිතාවය
2. විරැකියාව
3. පානීය ජල ප්‍ර ශ්නය
4. විදුලි බලය
5. වන අලින්ගෙන් සිදුවන හිරිහැර
6. දෙමල මිනිස්සුන් මෙමෙ ප්රහදේශයට හරක් පට්ටි මුදාහැරීමෙන් මතුවන ගැටලුව
7. ග්‍රා ම සේවකගේ නොසලකිල්ල සහ ප්රාපදේශීය ලේකම් තුමියගේ තාඩන පීඩනපුලිකුනාව ගම පිහිටා තිබෙන්නේ A 27 (අම්පාර – මහනුවර ප්රනධාන මාර්ගය ) මාර්ගයේ කිලෝමීටර 30 කණුව සහ කිලෝමීටර 33 කණුව අතරය. කිලෝමීටර 3ක් අතර පාර දෙපසට වන්නට මෙම ගම පිහිටා ඇත.මෙම ගමේ පදිංචිකරුවන් සියල්ලෝම සිංහල ජාතිකයන් වන අතර ඒ නිසාම ග්රාදම සේවකගෙන් සහ ප්රාිදේශීය ලේකම්ගෙන් විවිධ කෙණෙහිලිකම් සිදුවේ. ප්රාවදේශීය ලේකම් තුමිය හිටපු ටී.එන්.ඒ ප්රේබල සාමාජිකාවකි.මෙහි ගම්වැසියන්ගේ මූලිකම ගැටලුව ලෙස පානිය ජල හිගය සහ විදුලි බලය නොමැතිකම සැලකිය හැකිය. අවට ගම් සියල්ලටම විදුලිය සහ ජලය ලබා දී ඇත. ගම්වැසියන් බොහෝ දෙනෙක් රැකියා වියුක්තිකයෝය.එම නිසා දරිද්රලතාවයේ පතුලටම වැටී සිටියි. බොහෝවිට ආහාර පවා ලබාදෙනුයේ පන්සලේ ස්වාමීන්වහන්සේ විසිනි. පන්සලේ හාමුදුරුවන්ටද බොහෝවිට දානය නොලැබෙයි.හාමුදුරුවන්ට ලැබෙන දේ බොහෝ විට ගැමියන්ට ලබා දීමට තරම් පුලිකුනාව පන්සලේ ස්වාමීන් වහන්සේ පරිත්‍යාගශීලී වේ ඇත.
වන අලින්ගෙන්ද නිරන්තර හිරිහැර සිදුවන අතර දෙමල මිනිසුන්ගේ හරක් පට්ටි ගෙනැවිත් දැමීම නිසා කිසිදු වගාවක් කිරීමටද නොහැකි තත්වයක් ඇති වී තිබේ.අප යන විටද පුලිකුණාව පන්සලට යාබදව අලුතින් වතුර පිරෙමින් පවතින වැවේ විශාල හරක් පට්ටියක් සිටින අයුරු අපට දැකගැනීමට හැකි විය.
දැනට මෙහි පැල්පත් නිවාස රාශියක් ඇත.බොහෝවිට ඇත්තේ ඉටිරෙදි වලින් හා ටකරන් වලින් වට කරන ලද නිවාස වේ. නිවාස කීපයක් දැනටමත් මඩකලපුව මංගලාධිපති ස්වාමීන්වහන්සේගේ උපකාර ඇතිව සාදා දී ඇත.
මානව හිමිකම් උල්ලංගනය කිරීම් ප්රතසිද්ධියේ සිදුවෙයි. ගම්වැසියන්ගේ අවශ්‍යතා වලට ග්රාඇමසේවක සහතිකයක් ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් ඇත.එමෙන්ම ප්රවජාතන්ත්රමවාදී රටක වැසියන්ට හිමිවන සර්වජන ඡන්ද බලයවත් මෙහි ගම් වැසියන්ට නොමැත. වසර 5කට පෙර ඉල්ලුම් පත් යොමුකල හැදුනුම් පත් සදහා ද තවමත් හැදුනුම් පත් ලැබී නොමැත.ග්‍රා.මසේවක ඉල්ලුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කල බව පවසන අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එවැනි ඉල්ලුම්පත් නොලබූ බව පවසයි.
දැනට සිටින ඉඩම් වලින්ද ඉවත්වන ලේසට ප්රා්දේශීය ලේකම් විසින් නියෝග කර ඇත.එසේ නොවුන හොත් නිවාස පිටින් ඩෝසර් කරන බවට තර්ජනය කර ඇත. එම ප්දේශය දෙමල නිජභූමියක් යැයි එතුමිය පවසන අතර දෙමල නිජභූමියේ අනවසර පදිංචි කරුවන් නිසා මොවුනට මෙසේ සලකන බව අපට සැලවුනි. මෙයින් පෙනී යන්නේ අලුයට ගිනි මෙන් පවතින ඊලම් අරගලයේ තවත් පැතිකඩකි.රැකියා විරහිත ප්රගශ්නයට පිලියමක් ලෙස ස්වාමීන් වහන්සේගෙන් අහින්සක යෝජනාවක් අප වෙත ඉදිරිපත් වූ අතර එය ඉටු කර දෙන්නේ නම් මහත් වූ ප්‍රෙයෝජනයක් ගම්වැසියන්ට බව පැවසූ සේක…මෙම ගම පිහිටා තිබෙන්නේ අම්පාර – කොලඹ / නුවර ප්රයධාන මාර්ගයේ බැවින් දිනපතා විශාල වාහන සංඛ්යාමවක් ධාවනය වන අතර ඒ ප්අදේශය ආසන්නයේ කිසිදු වෙලදසලක් නොමැති නිසා සාමාන්‍ය මට්ටමේ දිවා රාත්රීල තේ කඩයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ප්‍රා ග්ධනය ලබාදීමට හැකිනම් මහත් අගයකොට සලකන බව පැවසූහ. එමෙන්ම දැනට විහාරස්ථානයේ ප්රරබල අඩුපාඩුවක්ව පවතින සංඝාවාසයක් නොමැතිකම පිලිබදවද උන් වහන්සේ අප සමග පැවසූ සේක.
Skype sb.japan
නැගෙනහිර පන්සල් වල තත්වය මෙන්න
Posted නොවැම්බර් 18, 2014
on:නැගෙනහිර පළාතේ බොහොමයක් වෙහෙර විහාරස්ථාන මේවන විට විනාශ මුඛයට ඇද වැටි තිබේ. නෙත්. එෆ්.එම් ජාතියේ නාලිකාව අතගැසූ මේ උදාර පින්කමට පින් කැමති ඔබගේ ආධාර යොමුකරන්න
- In: අතතුරු වැලැක්වීමට බුදු පුතුන් කරන ජාතික මෙහෙවර කිසිලෙසකින් විවේචනය කිරීම | දායකයන් ධර්මයට ලංකරවීම | දායකයන් නිරෝගී කරවීම | නොකල යුතු පව්කම් | පින්කම් | බුද්ධ බෝග ආරක්ෂා කර ගැනීම | බුද්ධ බෝග කොල්ල කෑම | බුදුදහම සුරකින්න සිංහලයො ජාතියක් වශයෙන් රැක ගැනීම | මිථ්‍යා දෘෂ්ටික බලවේග සිංහල ගම්බිම්වල ගැටුම් නිර්මාණය කිරීම | මේ පින්වන්ත බිමේ සිංහල බෞද්ධකම නැතිකරන සංවිධාන 400 යේ මුග්ධ ක්‍රියා | රත්නත්‍රයට එරෙහි අභියෝග පුළුවන් තරමින් හඳුනාගැනීම | විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා | සතරපේරුවේ ප්‍රවේණිය රැකගැනීමට ස්වාමීන් වහන්සේලා මුල්වීම | සිකුරාදා මුස්ලිම් පල්ලිවල දේශන
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
තෙවරක්ම බුදුන්ට පුදපු පින්බිමක් නිසා
මෙහි හැම බිම් අඟලකම දළදා හාමුදුරුවන්ගේ
ආඥ චක්‍රය පවතිනවා
– බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි
කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ
“……. මේ හැමෝම කොල්ලකන්නෙ බුද්ධ බෝග. මේක තෙවරක් බුදුන්ට පුදපු මහා පින්බිමක් දළදා හාමුදුරුවන්ගෙ ආඥ චක්‍රය මේ හැම බිම් අඟලකම පවතිනවා. ඒ බුද්ධ බෝග ආරක්ෂා කර ගැනීම අපි කාගේත් වගකීම. මේක කාටවත් කොල්ලකන්න දෙන්න බෑ. ඒ නිසා මේ හැමෝම අධිෂ්ඨාන කරගත යුතුයි එක බිම් අඟලක්වත් මගේ ජාතියෙන් පිට දෙන්නෙ නෑ කියලා.”
බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල් පොහෝa දින වෙල්පල්ල රද්දලතා පුරාණ විහාරයේ පැවැති දහම් සාකච්ඡාවකදී ඒ බැව් පැවසීය.
මතු කළ ප්‍රශ්නයකට තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ –
“දළදා පෙරහැරේ කොතරම් නැටුම් ගැයුම් වැයුම් තිබුණත් අපේ කාගෙත් වැඩිම අවධානය යොමුවෙන්නෙ සධාතුක කරඬුව වැඩම වන හස්තිරාජයා වෙත ඒක බිඳින්න බැරි සංකේතයක්. සිංහල ජාතිය නමැති හස්තියා මත බුද්ධ ධර්මය නමැති කරඬුව තමයි ඒකෙන් පිළිබිඹු වෙන්නෙ. අන්න ඒකයි අපි මේ කියන්නේ කරඬුව වැඩමවීමට හස්තියා ඉන්න ඕන වගේ තමයි බුදුදහම සුරකින්න සිංහලයො ජාතියක් වශයෙන් රැකෙන්න ඕන කියලා.
පවුකාර මිථ්‍යා දෘෂ්ටික බලවේග අද සිංහල ගම්බිම්වලට ඇවිත් මහා ගැටුම් නිර්මාණය කරමින් යනවා. ඒවායෙන් අපේ සතරපේරුවේ ප්‍රවේණිය රැකගන්න හාමුදුරුවො පෙරට ආ යුතුයි. දායකයන් ධර්මයට ලංකරවා ගන්න ඕන. මිනිසුන් නිරෝගී කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. රෝගී සමාජවලට බණ කියලා වැඩක් නෑ. පුළුවන් තරම් අභියෝග හඳුනා ගන්න අවශ්‍යයි. තාක්ෂණය දැනුම සැමවිටම උපයෝගී කරගත යුතු වෙනවා.
ලෝකෙ ඉන්න එකම ජාතිය වෙන්න ඕන අපි තමන්ගෙ ආගමික නායකයො විවේචනය කරන, වැඩක් කරන අය විවේචනය මහා නරක පුරුද්දක් මේ පින්වන්ත බිමේ සිංහල බෞද්ධකම නැතිකරන්න සංවිධාන 400 ක් ක්‍රියාත්මක වෙනවා. අනතුරක් දැකලා ජාතික මෙහෙවරේ යෙදෙනවා නම් හාමුදුරුනමක් හෝ දායකයෙක් කිසි දවසක ඒක විවේචනයට ලක් කරන්න එපා. ජාතිය රැකගන්න උන්වහන්සේලාට ශක්තිය දෙන්න.
පොලිසිය අපිට හරිම ආදරෙයි. අපි බණකට හෝ යනවා කියලා ආරංචි වූ වහාම පුදුම විදිහට එන්නෙ. බුද්ධි අංශ මහත්වරුන් දුවගෙන එනවා ඒක ඉතාම හොඳයි. අපි අගය කළ යුතුයි. ඒත් කෝ සිකුරාදා මුස්ලිම් පල්ලිවල දේශන පටිගත කරගන්න යනවා.
අද ලෝකෙටම හිssසරදයක් වෙච්ච අපි වසර 30 ක් යුද්ධය කළා. දැන් අපි ඉන්නෙ සාමකාමී රටක, අපි මැරෙනකල් නැවත ලේ හැලීම් දකින්න කොහොමත් අකැමැතියි. 27000 යෞවනයෝ ජීවිත පූජා කරලා ඒ නිදහස අපට අරන් දුන්න බව පින් සිතින් සිහිකටයුත්තේ ඒකයි. අපට සැනසිල්ල උදා කරපු ඒ අයට අපි කරන ලොකුම ගෞරවය වෙන්නෙ මතු කිසි දිනෙක ලේ වැගිරීමකට තියන ඉඩකඩ අහුරන එකයි. ඒ වෙනුවෙන් අපි වැඩ කළ යුතුයි. ඒ ටිකවත් කියන්න අපිට මාධ්‍ය ඉඩ දෙන්නේ නෑ.
මෙම පිංකමට ඓතිහාසික මල්වතු විහාරයේ සාරානන්ද හිමි විහාරාධිපති බිබිලාදෙනියේ ධම්මප්‍රිය හිමි ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරත්නය ද උවැසි උවැසියන් සහ දහස ඉක්මවූ පිරිසක් ද සහභාගි වූහ.
http://www.divaina.com/2014/11/18/provin02.html
අටමහා කුසලයන්ගෙන් එකක් කරගනිමු!
Posted ඔක්තෝබර් 28, 2014
on:
ඉහත කුසල් වලට දායක වීමෙන් දිවා රෑ පින් වැඩෙන හැටි ඔබ තේරුම් ගත්තාද? සිව්වනක් පිරිසට කුසල් කිරීමට පහසුකම් සැලසූ විට ඒවා භාවිතා වන තාක් කල් දායක වූ ඔබේ කුසල් වැඩේ. එබැවින් කුමණ්ත්‍රණයක් හරහා තනිකිරීමට උත්සාහ දරන අපගේ එකම පන්සල රැක ගැනීමට අති උතුම් හිමිනමට අපේ නොමසුරු උපකාරය ලබා දෙමු.
විදුලි බල වසලයා ක්‍රියා කලේ පවිත්‍රාගේ අපවිත්‍ර කුමණ්ත්‍රණයකට අනුවද? සිල්වත් උතුම් හිමිනමව ප්‍රකෝප කලේ බොරුවම නොවේද?
Posted ඔක්තෝබර් 27, 2014
on:බොරු චෝදනා කරමින් අපගේ ස්වාමීන් වහන්සේ දැඩි අපහසුතාවයට පත්කල වසලයාට එරෙහිව මේ වනවිටත් “සිංහල බෞද්ධ” ජනාධිපති තුමා හෝ පවිත්‍රා දුෂ්ඨ ඇමතිණිය ගත් පියවරක් නැත.
එම ස්වාමීන් වහන්සේ මුවින් පරුෂ වචන පිටවූයේ තම නිර්දෝෂී භාවය ලොවටම කෑගසා ඔප්පු කිරීමටය. අතට මුගුරක් ආවේ කල බොරු චෝදනාවේ බරපතල කම නිසාය. විදුලි වසලයාට පක්ෂ වූ , ඔහු වෙනුවෙන් සඟ රුවන රැවටීමට තැත් කල නපුංසක පොලීසිය සියල්ල බලා සිටියේ බෙලහීනයන් ලෙසය. අනේ අප හාමුදුරුවනේ, ඔබ වහන්සේ අතට ගත් මුගුර දෑත බදා වසලයාගේ හිසට පාත් කලත් ඔබ වහන්සේ අපට එකසේම උතුම්ය. මෙතෙක් කල් මඩකලපුව මංගලාරාමය රැකගත් වීරකම තවත් ඉහලට ඔසවාගැනීමකි.
එහෙත් සිතේ වේගය වචනයෙන් පමණක් පිටකර ඉවසීමට තරම් ඔබ වහන්සේ උතුම් විය. නිලධාරී වසලයාගේ නිහීනභාවය ලොවට පෙන්වීමට ඔබ වහන්සේ සමත්විය. අත්‍යවශ්‍ය විටක 86 බුද්ධ නීතිය භාවිත කිරීමට තරම් ඔබ වහන්සේ වීරයෙක් විය. සිංහල බෞද්ධයා මඩකලපුවේ නැවතත් අනාථ කර දැමීමට පවිටු කුමණ්ත්‍රණයක් කල නිඝන්ඨයෝ පතුරුවා හරින වීඩියෝ වල අපගේ උතුම්ම මහ සඟ රුවන වන ඔබ ඒ කුමණ්ත්‍රණයක් වූ පසුබිම යටතේ කුමක් කලත්, කුමක් කීවත් නැවත නැවත ඔබ වහන්සේගේ නිර්දෝශී බවම සහතික කරන බව අපගේ මතයයි. බොරු චෝදනා කල සැනින් මින් ඉදිරියට මෙවන් ද්‍රෝහී නිලධාරී වසලයන් පන්සල් භූමිය තුලදීම හිස දෙපලු කර අපාගත කිරීමට දායක පිරිස එකමුතු වේවා! අපේ වීර හිමිනම වෙනුවෙන් කල යුත්ත කිරීමට ගිහියෝ ඉදිරිපත් වේවා!
මඩකලපුවේ විහාරයට, නව බුදු මැදුරට එරෙහි විදුලි බල මණ්ඩල කුමණ්ත්රයණයට හැකි සෑම ආකාරයෙන් විරෝධය පල කරත්වා, පවිටු කාන්තා දේශපාලනය ලක් බිමින් අතුගා දැමීමට කාන්තා දේශපාලනය සහමුලින් ප්‍රතික්ෂේප කරත්වා!
සිංහල ජනතාව බහුතරය ලෙස
ජීවත්වන අවසන් සියවස මෙයයි
– ඇමැති පාඨලී චම්පික රණවක
ප්‍රභාත් විතාන
වසර දස දහස් ගණනක ඉතිහාසය ගැන කතාකරන, ලෙයින්, රනින්, යකඩින් හා ගලින් කරපු ඉතිහාසයක් ගැන ආඩම්බර වෙන අපේ ජාතියේ මේ ගෙවෙන්නේ අන්තිම සියවස යෑයි තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ ජනගහණය පිළිබඳ ගැටලු මතුවී තිබෙනවා. අද මේ රට වේගයෙන් වියපත් වන රටක් බවට පත්වෙලා. රටේ දරුවන්ගේ ජනගහණය ක්‍රමයෙන් අඩුවෙමින් යන අතර රටේ ජනගහණය සමස්ථයක් ලෙස වර්ධනය වීම 1% ටත් අඩු තත්ත්වයට පත්ව තිබෙනවා. සිංහල ජනතාවගේ ජනගහණ වර්ධනය 0.74 %යි. මේ ආකාරයට සිංහල ජනගහණය දෙගුණයක් වීමට වසර 160ක් ගත වන අතර මේ රටේ සිංහල ජනතාව බහුතරයක් ලෙස ජිවත්වන අවසන් සියවස ලෙස මෙය හඳුන්වාදිය හැකි යෑයිද රණවක මහතා කියා සිටියේය.
බෙදුම්වාදය අද මේ රටේ හැමතැනම දක්නට ලැබෙනවා. ඇඳුමෙන්, පැළඳුමෙන්, කෑමෙන්, බීමෙන්, බැංකු කටයුතුවලින්, ආර්ථිකයෙන් ආදී සෑම තැනකදීම මේ සංස්කෘතික බෙදුම්වාදය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ රටේ මාධ්‍ය, සමාජය, දේශපාලනය පවා අද මේ අන්තවාදී, සමාජ බෙදුම්වාදී කල්ලි කණ්ඩායම්වල ගොදුරු බවට පත්ව තිබෙනවා. තවත් දශක කිහිපයකින් අපටත් අද සිරියාවේ ඉරාකයේ ඇµaඝනිස්ථානයේ ඇසෙන අඳෝනාවන්ගේ හ`ඩ අසන්නට සිදුවීම පුදුමයක් නොවනු ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පසුගියදා පැවති ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජයීය සංවිධානය මෙහෙයවූ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති චම්පික රණවක මහතා:
අප අවට කලාපයේ රටවල් ගණනාවක කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමිකොට තිබේ. පකිස්ථානයේ කාන්තා පාසල් වසා දැමීමට අන්තවාදීන් ක්‍රියාකරන විට එය නොතැකූ මලාලා වැනි දියණියන්ට වෙඩි තැබූ අතර කාන්තාවන්ට අධ්‍යාපනය අහිමි කළා. අද බොහෝ රටවල ඇතැම් ආගමික ආයතනවල 7 හා 8 වන සියවස්වල ලියෑවී තිබෙන සම්ප්‍රදායික පොත් පත්වල තියෙන ආකාරයට නීති ක්‍රියාත්මක කිරීමට යාමෙන් කාන්තාවන්ට අධ්‍යාපනය අහිමිකොට තිබෙනවා.
නමුත් අද අපේ රට ගැන අපට ඉතාමත් ආඩම්බර විය හැකියි. මන්ද අද අපේ රටේ දැරිවියන්, කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉහළින්ම සිටිනාවා. විශ්වවිද්‍යාලවල, වෛද්‍ය, නීතීඥ, අධිකරණ සේවාවල, පරිපාලන නිලධාරි, ග්‍රාම නිලධාරි, අමාත්‍යාංශ ලේකම්වරු දක්වා අද බහුතරයක් කාන්තාවන් නියෝජනය කරති. මේ රටේ අධ්‍යපනය ගැන සෑම දර්ශකයකින්ම බැලූවිට අපට ආඩම්බර විය හැකියි. අද සෑම තැනකම විදුලිය, දුරකතන, අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි පහසුකම් ඉහළ නැංවී තිබෙනවා. කෙසේ වුවද මේ රටතුළ අධ්‍යාපනයේ විවිධ විෂම ක්‍රියාදාමයන්, ක්‍රියාකලාපයන් ක්‍රියාත්මක වෙනවා. රජය අධ්‍යාපනයට වියදම් කරන මුදල හා සමාන මුදලක් අද අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් ද වියදම් කරනවා.
අවාසනාවකට අද අධ්‍යාපනයේ විවිධ ප්රවණතාවයන් පාලනය කළ නොහැකි තත්ත්වයන්ට පත්ව තිබෙවනවා. මුළු ලෝකයේම නැති පාසල් පද්ධතියක් මේ රටේ බිහිවී තිබෙන අතර ඒවා අන්තර්ජාතික පාසල් ලෙස හඳුන්වනවා. අන්තර්ජාතික පාසලක් අවශ්‍ය වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, එසේ නොමැතිනම් යම් රටක විදේශිකයන් ජීවත් වන්නේනම් ඔවුන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහායි. 1980 දශකයේ මුල් කාලයේ ලංකාවේ පළමු අන්තර්ජාතික පාසල ආරම්භ වුණේ ඒ වෙනුවෙනි.
අද මේ ඊනියා අන්තර්ජාතික පාසල්වල ලක්ෂ 04 ක් දරුවන් ඉගෙන ගන්නා අතර මේ සඳහා දෙමාපියන්ගේ වියදම රටේ අධ්‍යාපන වියදමෙන් හරි අඩකි. රටේ ලක්ෂ 40ක් දරුවන්ගේ වියදමෙන් හරි අඩක් මේ ලක්ෂ 04ක් වූ දරුවන් වැය කරනවා.
1961 මේ රටේ පාසල් ජනසතු කළ අවස්ථාවේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියට මහත් පීඩනයක් එල්ල වූ අතර විශාල ලේ වැගිරීමක් කරන බවට ඇතැම් ආගමික සංවිධාන තර්ජනය කළා. ඒ අවස්ථාවේ අපේ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත්වී එතුමියට ඊට ශක්තිය ධෛර්යය ලබා දුන්හ. එදා ගෙන ආ පනතේ රජයේ අවසරය නැතිව මේ පාසල් පවත්වා ගෙන යානොහැකි බවට පැහැදිලිව සඳහන් වුණු රටේ නීතියට පිටින්, නීති විරෝධීව දරුවන් හාර ලක්ෂයක් අධ්‍යාපනය ලබන අන්තර්ජාතික පාසල් බිහිවීම කණගාටුවට කරුණක්. මෙය රටේ අධ්‍යාපනයේ සිදුවූ බලගතු විලම්පනයක්. විද්‍යා අධ්‍යාපනය සිංහලෙන් ඉගැන්වීමට බැරි බව එදා පැවසුවත් අපේ විද්වතුන් ඉතා වෙහෙස මහන්සියෙන් ඒ කාර්යය ඉටු කරනු ලැබු අතර මේ තත්ත්වය දැන් කණපිට හැරී තිබේ. තමන්ගේ බස අතහැර ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.
අද පාසලේ පළමු පන්තියේ සිටම සිංහල බස අතහැර ඉංග්‍රීසි භාෂාවට යොමුවීම ඉතාම කණගාටුදායක කරුණක්. එපමණක් නොව, අද පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමේදී ද ඊනියා ජාත්‍යන්තර පාසල් වලට හා එම පාසල් ඇසුරෙන් ගොඩනැගී ඇති ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වලට ප්‍රමුඛතාවය ලබාදෙනවා. අද රටේ අධ්‍යාපනය ඉතාම කණගාටුදායක තත්ත්වයට, ඉතාම විකෘති සහගත තත්ත්වයකට, රටට ජාතියට ලබාගත් ජයග්රහණයන් ආපසු හරවන තත්ත්වයට පත්වන යුගයක් උදාවී තිබෙනවා.
http://www.divaina.com/2014/08/22/news18.html
සිංහල ජාතියේ වර්ධන වේගය මෙතරම් අඩුවීම විවිධ පුද්ගලයන් විසින් අර්ථ දක්වන කිසිම හේතුවක් නොවේ. සහල් ඇතුලු ප්‍රධාන ආහාර වෙළඳාම සහමුලින්ම ඇත්තේ ජාතිය වඳකිරීමේ කුමන්ත්‍රණය අතට ගත් මුස්ලිම් ප්‍රජාව අතයි. එම වාසිය සිංහල ජාතිය වඳ කිරීමට ඉතා පහසුවෙන් භාවිත කිරීමට එම ජාතිය යොදා ගත්තේ අපට හොරා දශක ගණනාවක් තිස්සේමය. නව විවාහක සිංහල පවුල් ගැන සොයා බැලූ විට 90% ක් පමණ දරුවන් නොමැති පවුල් බව පෙනී යයි. අප ජාතියේ වඳ භාවය කිසිසේත් අහම්බයක් නොවන බව තේරුම් ගත යුතුය. හිටපු මුග්ධ පාලකයන් විසින් සිංහලයා පමණක් ඉලක්ක කර ක්‍රියාත්මක කල ජාතියේ මල පුඩුව “පුංචි පවුල රත්තරං” තවත් හේතුවකි. උපක්රමශීලීව විද්‍යුත් නාලිකා විසින් කරන සදාචාර සංහාරය නිසා පවුලක උතුම් බව වටිනා කම තරුණ මනසින් අතුගා ඒ වෙනුවට වඳ කාමුකත්වය ආදේශකරමින් සිටී. පාසල් සිසුන් අතට පවා මන්ද මානසික දෙමව්පියන් විසින් පත්කල අධිසුඛෝපබෝගී ජංගම දුරකථන, ජංගම නිල් චිත්‍රපට ප්‍රදර්ශක බව කාටත් රහසක් නොවේ. මේවා නිසා වැනසෙන වටිනා තරුණ ජීවිත ගණනද නිමක් නැත.
මෙරට ඉස්ලාම් කාන්තාර සංස්කෘතිය පැලපදියම් සිහින දකින මුස්ලිම් ප්‍රජාව ඉතිහාසය පුරා කල හා අදටත් කරමින් සිටින කුමණ්ත්‍රණ ගැන ජාතියම නිද්‍රාවේ තැබීම වහාම අවසන් කල යුතුය. හැකිතරම් සිංහල බෞද්ධ ප්‍රජාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති රජය විසින් ආරම්භ කල යුතුයි. පූජණීය පරවාහැර චන්දරතන හිමි විසින් පස්වී දරු දිරි අරමුදල පිහිටවූයේ ආර්ථික වශයෙන් එම අභියෝගයට සහයක් දීමටය. එයට අපි කවුරුත් දායක විය යුතුය. ආක්රමණික මුස්ලිම් ජාතියේ වර්ධන වේගය නවතා දැමීමේ නීති රීති වහාම හඳුන්වා දිය යුතුයි. බුරුමයට පවා වදයක් වූ මේ ඉස්ලාම් පිළිලය තවත් ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් බිලිගන්නා හැටි බලා නොසිටිය යුතුයි. සියළු ද්‍රෝහීන් පිළිකුල් කොට ජාතිය ගැන කැක්කුම ඇති දේශපාලකයන් පමණක් තෝරා ගැනීමට බෞද්ධ ජනතාව ප්‍රවේශම් විය යුතුයි.
- In: ආර්. ජී. සමරනායක | ජනක තෙන්නකෝන් බණ්ඩාර | තිලංග සුමතිපාල | තිළිණ බණ්ඩාර තෙන්නකෝන් | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | දුමින්ද දිසානායක | ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් | පින්කම් | මර්වින් සිල්වා | රාජිත සේනාරත්න | සාලින්ද දිසානායක | සාසන ආලයෙන් යුතුව ද්‍රෝහී දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීම
- 1 Comment
මේ දහම් දිවයිනේ අද වැඩ සිටින මහා නායක හිමිවරුන්ගේ ක්‍රියාකලාපය ඉතාම නිද්‍රාශීලී හා කණගාටුදායක බව රහසක් නොවේ. එය තවත් තහවුරු කල පුවතක් සේ අප වැරදියට දුටුවේ දූෂිත ඇමතියෙක් හා ඔහුගේ සගයින් මැවූ පහත පුවතයි.
භික්ෂුන් වහන්සේ නමක් මට විරුද්ධව කළ ප්‍රකාශයට මා ගන්නා ක්‍රියා මාර්ගය මහානායක ස්වාමීන් වහන්සේ අනුමත කළා
– ඇමැති රාජිත සේනාරත්න
සිරිල් විමලසුරේන්ද්‍ර
භික්ෂුන් වහන්සේ නමක් මට විරුද්ධව කළ ප්‍රකාශ ගැන මහානායක ස්වාමීන් වහන්සේට පැහැදිලි කර ඒ ගැන ගන්නා ක්‍රියා මාර්ගයද පැහැදිලි කළ විට මගේ ක්‍රියා මාර්ගය මහා නායක ස්වාමීන් වහන්සේ අනුමත කළා යෑයි ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අස්ගිරි මහා විහාරයේ දී පෙරේදා (13 වැනිදා) මාධ්‍යයට පැවසීය.
භික්ෂුන් වහන්සේලාගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් වහන්සේ දැඩි ලෙස ක්‍රියා කරන බව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූ බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට එසේ පැහැදිලි කළේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක කරුණු සාකච්ඡා කිරීමකින් පසුවය.
ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවීය.
තමන් මුහුණපා සිටින තත්ත්වය පිළිබඳ සෙසු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද දැනුවත් කරන ලෙස අස්ගිරි නාහිමියන් උපදෙස් දුන් බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.
ඇමැති රාජිත සේනාරත්න මහතා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් සිටි අවස්ථාවට සහභාගි වුණු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාද මාධ්‍යයට අදහස් දැක්වීය.
භික්ෂුන් වහන්සේ නමක් අපහාස සිදුකර තිබෙන්නේ රාජිත සේනාරත්න ඇමැතිවරයාට පමණක් නොව සියලු ඇමැතිවරුන් වෙතටයි. බුද්ධ පුත්‍රයන් ලෙස වැදගත් ලෙස කතාබස් කළ යුතුයි. අරුන් මුන්, තෝ බොල කියා කතා කිරීම සුදුසු නැහැ. එහෙම කතා කරන්නේ හැබිචෝල්කාරයෝ.
ජනක බණ්ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක, දුමින්ද දිසානායක යන ඇමැතිවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද, තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (පළාත් සභා අමාත්‍ය) සහ ආර්. ජී. සමරනායක යන පළාත් සභා මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට සහභාගි වූහ. තම උපන්දිනය නිමිතිකොට මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාද මොහොතකට පෙර පිටවී ගියහ.
ඇමැති පිරිස පෙරේදා (13 වැනිදා) සවස මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට ද ගියහ.
http://www.divaina.com/2014/08/15/news15.html
අඩු තරමින් බෞද්ධයෙක් හෝ නොවන, මේ නින්දිත ජාවාරම් කාර ඇමතියා එකල කොටි ත්‍රස්ථයන් වෙනුවෙන් පෙනීසිටි, උන්ට උදව්කල පාපතරයෙකි. අද දින සසුනේ පරම හතුරන් වන මුස්ලිමුන් ගේ කුමණ්ත්‍රණ වෙනුවෙන් ඇප කැප වී ඇති අයුරු ඔහුගේ අතීතය හා හොඳින් ගැලපේ.
මුස්ලිම් ත්‍රස්ථ සංවිධාන කප්පරක් ඇති මෙරටේ තවත් එක් නායක චරිතයක් වන ජාතික ෂූරා සභාව හා එක්ව මේ ඇමතියා කරන කුමණ්ත්‍රණ පිළිකුල් සහගතය. කෙසේ වුවද මේ ඇමතියා හා ඔහු පිටුපස වැටුනු සුනඛ ඇමති රැල නිවැරදිව හඳුනා ගැනීමට අවධියෙන් සිටින ජනතාවට හැකි වී තිබේ. අප පෙන්වා දෙන්නේ එම සුනඛ ගති ඇති දුර්දාන්තයන් විසින් කල තවත් අහස පොළොව නුහුලන පාප කර්මයක් පුවත් තුලින්ම හෙළි වූ අයුරුයි. මේ අසත්පුරුෂයන් රැල ඉහත අමූලික බොරු ප්‍රවෘත්තිය නිකුත් කර ඇත්තේ රටක් රවටා තම පිළිකුල් සහගත ක්‍රියාමාර්ග රටට ඉදිරිපත් කිරීමට බව පහත පුවත කරන හෙළිදරව්ව ඔවුන් පවට ඇති බිය හා පවට ඇති ලැජ්ජාවේ තරම කුමක්දැයි මොනවට කියා පායි. මෙවන් අධාර්මිකයන් ඇමතියන් වූ රටකට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිට පමණි.
මහනාහිමිවරුන් බැහැ දැකීමට යන බොහෝ
දේශපාලකයින් එළියට ඇවිත් කියන්නේ බොරු
මැදගම ධම්මානන්ද හිමි
සිරිමන්ත රත්නසේකර
මහනායක හිමිවරුන් බැහැ දැකීමට යන බොහෝ දේශපාලනඥයින් උන්වහන්සේ අනුශාසනා කළේ යෑයි කියමින් උන්වහන්සේලා නොකියූ අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බවට “අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික, ධර්මපාල පරපුර සංවිධානයේ සභාපති මණ්ඩල සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ ඊයේ (18 වැනිදා) චෝදනා කළහ.
කිසිදා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කතා නොකළ එම පරාජිත දේශපාලනඥයන් සිය දේශපාලන මතය ප්‍රචාරය කිරීම වෙනුවෙන් අතිපූජනීය මහානායක හිමිවරු භාවිතා කිරීම ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පූජනීය මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාවක එක වචනයක් අල්ලාගෙන “උන්වහන්සේ අපේ කරුණු පැහැදිලි කිරීම් පිළිගත්තා අනුමත කළා”, යෑයි ඔවුන් පවසන බවත් එහෙත් සත්‍ය එය නොවන බවත් ධම්මානන්ද හිමියෝ කීහ.
භික්ෂූන් වහන්සේලා පාලනය කිරීමට භික්ෂූන් වහන්සේලාට හැකි බවත් ඊට දේශපාලකයින් අවශ්‍ය නොවන බවත් සඳහන් කළ උන්වහන්සේ බැංකු ගිණුම්, ඡන්දදායකයින් යන වෙනත් අරමුණු වෙනුවෙන් රට ආගම, ජාතිය උගසට නොතැබිය යුතු බවත් සඳහන් කළේය.
උන්වහන්සේ ඊයේ (18 වැනිදා) එම අදහස් පළ කළේ කොළඹ සව්සිරිපායේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
http://www.divaina.com/2014/08/19/news22.html
ඔබත් රට දැය සමයට ආදරයක් ඇති අයෙක් නම් මහානායක හිමිවරුන් ගාවා කරන පුවත් නිවේදන මින් මතු ඉතා ප්‍රවේශමෙන් පමණක් භාර ගන්න. එම හිමිවරුන් විසින්ම පුවත්පතට ප්‍රකාශ කල දෙයක් හැර අන් දුර්ජනයක් විසින් උන් වහන්සේලා දේශනාකලා කියා කියූ කිසිම දෙයක් පිළි නොගන්න. එවන් බොරු පුවත් අළුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමන්න.
මේ බෞද්ධ විරෝධී අසත්පුරුෂ ගුණමකු දේශපාලන සුනඛයන් සන්ධානයේ වුවද නොපැකිලව සහමුලින් ප්‍රතික්ශේප කරන්න. ඔබ සිටින රටකට පය තැබීමට ඉඩ නොතබන්න. මුහුණට කෙළ ගසන්න. කිසිදා ඡන්දය ඔවුන්ට නොදෙන්න. සත්‍යවාදී බෞද්ධ සදාචාරය ඇති එකම පක්ෂය වන සන්ධානගත හෙළ උරුමයේ දේශපාලකයන් පමණක් ඕනෑම වියදමක් දරා තෝරා ගන්න.
මහමෙව්නාවේ යොවුන් බෝධිඥාන සභාව, බුදු රජුන්ගේ ප්‍රථම ලංකාගමනය පිළිබඳ සත්‍ය අමු අමුවේ වැනසූ වගයි!
Posted ජූලි 19, 2014
on:- In: අළුදෙනියේ සුබෝධි හිමි | කිරිබත්ගොඩ හිමිගේ මහමෙව්නාවේ සියළු හිමිවරු | දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා | ධර්ම සංහාර | ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්රතික්ෂේපය | නිඝන්ඨ මහමෙව්නා අනුගාමිකත්වය | නොකල යුතු පව්කම් | පින්කම් | පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි | මහමෙව්නාවේ යොවුන් බෝධිඥාන සභාව විසින්
- 1 Comment
පිවිසෙන්න මේ video යොමුවට, බලන්න කරන ධර්ම සංහාරයේ තරම
https://www.facebook.com/photo.php?v=10201076300896233
මෙම ප්‍රබන්ධ ධර්ම දේශණය දෙසන පිරිස් දූෂකයන් වහන්සේ දහම ඇතුලතින් කිළිටි කිරීමේ පුරෝගාමීන් වන කුප්‍රකට මහමෙව්නා කල්ලියේ අළුදෙනියේ සුබෝධි නම් අයෙක් බව ප්‍රතිචාර වලින් හෙළිවේ. ධර්ම දේශණය ආරම්භයේදීම මහමෙව්නා ධර්ම සංහාර ගැන පොඩි ඉඟියක් දීමට එම වහන්සේට සිදුවී තිබීම යහපතකි.
බළලා මල්ලෙන් එලියට පැන්නේ : “ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පවසන ධර්ම කාරණා පිළිබඳ යම් යම් මතබේද තිබුණත්…”යන ප්රකාශයෙනි. ඉන්පසු කිසිම පිළිකුලක් නොමැතිව කිසිසේත් සත්‍ය විය නොහැකි ප්‍රබන්ධය දෙසීමට පටන් ගන්නේ වසර තිස් දහසක් අතීතය දැකීමට තරම් තමාට හමුවූවා වූ අර මන:කල්පිත භික්ෂුවට හැකියාව ඇති බව කියා පාමිනි. ආර්ය මාර්ගයෙහි ගමන් ගන්නා උතුමන් කිසිසේත් තමා ලබන ලෞකික ධ්‍යාන දකින දකින අයට කියමින් ප්‍රමාද වන්නේ නැත. සම සතලිස් කර්මස්ථාන නියම අයුරින් පිළිපදින්නාට ලෞකික ධ්‍යාන වලට වෙහෙසීමට පෙර එය මග හරිමින් චතු සත්‍ය අවබෝධය පිණිස කල යුතු බොහෝ දේ තිබේ. ඒවා යන්තමින් හෝ ලඟා වූවෙක් නොදෙසන මුසාවාද මේ මන:කල්පිත ධ්‍යාන ලාභී භික්ෂුව විසින් දෙසීම හාස්‍යජනකය.
වසර තිස් දහසක් අතීතයෙන් මේ භික්ෂුව ඉතා සවිස්තරව පෙන්වා දෙන්නේ වසර 2550 “ගණනකට” පෙර සත් හැවිරිදි වියේ දරුවෙක් දකිනා ලද සිද්ධියකි. ඔතරම් විස්තර කියන එතුමාට වසර ගැන නිෂ්චිත විය නොහැක්කේ මන්ද? හුදු ප්‍රබන්ධයක් නිසාම පමණි. අතීතය දැකීමට නම් මේ මොහොතින් පටන්ගෙන චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සිය නාම පරම්පරාව පසුපසට බලමින් යා යුතුය. මේ භවයේ ප්රතිසන්ධි සිත ආ විට පෙර භවයේ චුති සිතට පිවිසෙමින් භවයෙන් භවය පසු පසට ගමන් කල යුතුය.එසේ යන කල වසර ගැන අවිනිෂ්චිත භාවයක් නොපැමිණේ. මේ මනෝ භික්ෂුව එය නොදත් බැවින් 2550 “ගණනක්” වී ඇත. සිය ප්‍රලාපයට පසුබිම සකසාගැනීම එහි එකම අරමුණ බව මෙයින් තහවුරු වේ.
එම ස්වාමීන් වහන්සේ බොදු ඉතිහාසයේ වැනසීමට කුරුමානම් අල්ලන යුගයේ කිසිම යුද්ධයක් සිරිලක තිබුනේ නැත. නාග ගෝත්‍රිකයන් සිටි බවට සඳහනක් නැත. කියන වර්ගයේ ජනගහන, ඉඩකඩ ප්‍රශ්නයක් තිබුනේද නැත. අප ලොව්තුරු බුදු පියාණන්ගේ ප්‍රථම ලංකාගමනය වූ මොහොතේ මුළු සිරිලකම අරක්ගෙන සිටියේ යක්ෂයන් පමණි. යක්ෂ ගෝත්‍රිකයන් නොවේ.
කෙසේ නමුත් දිවයිනේ මධ්‍ය භාගයේ මහවැලි ගං ඉවුරෙයි තුන් යොදුනක් දිග හා තුන් යෙදුනක් පළල ඇති “මහානාග” වන නම් උයනෙහි සමිති භූමියෙහි පැවැත්වෙන මහානිසාචර සමාගමයෙක් විය. යක්ෂයන් ගෝත්‍රිකයන් වීමටත් උයනේ නම යොදා නාග ගෝත්‍රියන් මැවීමටත් මේ පිරිස් දූෂකයන් වහන්සේ නිර්ලජ්ජී වී ඇති තරම කෙතරම් ඛේදජනකද?
නැනපහන් බ්ලොග් අඩවිය බොහෝ දුරට විස්තර සහිතව පෙන්වා ඇති පරිදි සැබෑ පුවත ඔබට බලාගත හැක.
එයද කියවා මේ ප්‍රලාප දේශණයේ ඇති අනෙක් නිර්ලජ්ජී බොරු විචාර නුවනින් සැලකීමට සත් හැවිරිදි දරුවෙකුට වුව අපහසු නොවන බව අපගේ අදහසයි.
මෙහි යුධ භූමිය ගැන ප්‍රලාපය ඉතාම විහිළු සහගතය. උන් වහන්සේට අනුව සිරිලක සිටියේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන්ය නමුත් ඔවුන් අතර යුද්ධය නැරඹීමට තුන්වන පාර්ශවයක්ද නොපෙනෙන තරම් උස මහා කන්දක් උඩ බලා සිටින බව කියවේ. ඔවුන්ට යක්ෂ හෝ නාග කියන්නේ නැත. ඔවුන් “සාමාන්‍ය ජනතාවය”. දෙසන තරම් උස හෙළක් පහල සිදුවන යුද්ධයක් තබා අඩු තරමින් විසාල වස්තුවක් වත් පැහැදිළිව දැකීමට මේ “සාමාන්‍ය ජනතාවට” හැකි වූයේ කෙසේද? එවන් නරඹුම් ස්ථානයක් තොරා ගත්තේ බොරු ධ්‍යානලාභී උන්මත්තක වහන්සේ විසිනි. කිසිවිට ප්‍රායෝගික ජනතාවක් එවන් බොරු වැඩ නොකරයි. මහා හෙළක් උනබම්බු අට්ටාල වලින් ආවරණය කිරීම කොතරම් ප්‍රායෝගිකද? උණ බම්බු සෝපාන මහා විශාල ප්‍රවාහන පද්ධති , හුදු යුද්ධයක් වෙනුවෙන්ම කොතරම් ප්‍රායෝගිකද? යුද්ධය පසෙක තබා කොපමණ කාලයක් කොතරම් ජනතාවක් මෙය කල යුතුද? එය කලේ යක්ෂ ගෝත්‍රිකයෝද?, නාග ගෝත්‍රිකයෝද? “සාමාන්‍ය ජනතාවද”? එවා කිසිවක් නොදෙසයි.
යක්ෂ ගෝත්‍රික වේවා, නාග ගෝත්‍රික වේවා තුවාල කරුවන් වෙනසක් නැතිව බලා ගැනීමට මේ කන්ද උඩ “සාමාන්‍ය ජනතාව” සැදී පැහැදී සිටින්නේ කුමණ හේතුවක් නිසාදැයි දෙසන්නේ නැත. තුවාල කරුවන් ඉහලට ගැනීමේ මහන්සිය දරන්නේ කවුරුන්දැයි දෙසන්නේ නැත.
සාමාන්‍ය ජනතාව අතර යක්ෂ ගෝත්‍රික දරුවා හා මව බලා සිටිනබව දෙසයි. කන්ද උඩ නාග ගෝත්‍රික මව්වරු හා දරුවෝ ගැන කිසිවක් නොදෙසයි. එසේත් නැතිනම් ඉතා සහයෝගයෙන් ක්‍රීඩා උත්සවයක් නරඹීමට මෙන් යුද්ධය නැරඹීමට එක් වී ඇති බව මේ වහන්සේ ඉඟි කරයි.ඒ අය “සාමාන්‍ය ජනතාව” බව මෙයින් තේරුම් යයි. අනික් විහිළුව නම් යුද්ධය ඇරඹීමට මොහොතකට පෙර දරුවාගේ අයියල දෙන්නා සෙන්පතියන් වීත් ඉතා දුර බැහැරක සේනාව අහුලා ගැනීමට ගොස් සිටීමය. යුද්ධ අවසන් වූ පසු මල කඳන් ඇහිඳීමට සේනාව සොයන්නේදැයි පැහැදිළි නැත. ප්‍රලාපයේ සීමා මායිම් නැති තරම්ය. යුද්දෙට නැති කඩුව මෙන් මේ සෙන්පතියන් 2 සේනාවට ඉතාම අවශ්‍ය මොහොතේ මිහින්තලේ ගොස් සිටි බව මොනතරම් විහිළුවක්ද?
එතනින් එහාට ඇති ප්‍රලාප සඳහන් කිරීම පවා පිළිකුල් සහගතය.
තවද සමන්තකූට පර්වත වාසී මහාසුමන දිව්‍යරාජයා සුමන ගොකැස් නම් රජෙක් බවට මේ දූෂකයන් වහන්සේ පත්කර තිබේ. මේ කියන සුමන ගොකැස් නායක වූයේ යක්ෂයන්ටද? නාගයන්ටද? දෙගොල්ලොටමද? සටන පටන්ගැනීමට පෙර නොසිටි රජෙක් එක්වරම බුදුන් වහන්සේ වැඩි පසු පහල වූයේ කෙසේද? තමාගේ ප්‍රදේශයේ තමා නොදැන කොහෙවත් ඉන්නා ගෝත්‍රිකයන් සටන් කරන විට රජෙක් බලා සිටීද? රජාගේ සේනාව කොහේද? කිසිවක් නොදෙසයි.
නවතම ප්‍රතිචාර