Archive for the ‘අතපසුවීමකින් වන පාපයකින් ජය ගත හැකිද?’ Category
තොරාගත් සදහම් ගැටළු වලට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
නවතම ප්රතිචාර