Archive for the ‘ධර්ම පත්‍රිකා (බෙදා හරින්න)’ Category
කවි කලාව, චිත්‍ර කලාව හා අති උතුම් රත්නත්‍ර වන්දනාවේ සංකලනය හෙවත් ලොව අග්‍රගන්‍ය කලා නිමැවුම – රත්නමාලී ගාථා මණ්ඩලය
Posted සැප්තැම්බර් 26, 2014
on:කවි නිර්මාණයක උසස් බව එහි පේලියෙන් පේලිය අගට එකම වචනය එන පරිදි නිමැවීමෙන් හා අරුත්බර වීමෙන් සම්පූර්ණ වේ. කවිය අලංකාර කරන එයට එළිවැට කියා කියයි. කවි නිර්මාණ කරුවාට මෙය ඉතා ඉහල අභියෝගයකි. බලන්න රත්නමාළී ගාථා තුන. එහි පේළියේ අග පමණක් නොව මුළට පවා එළිවැට පිහිටා ඇත.
මෙය පෘතග්ජන කවි නිර්මාන කරුවෙකුට නම් කිසිසේත් ලඟා විය නොහැකි ඉලක්කයක් බව එම එළිවැට දෙකත් සමඟ පවා ඉතා උතුම් අරුතක් එයට තිබීමෙන් සිතා ගත හැක. සිංහල තේරුම තුලින් එහි අරුතේ උතුම් බව පැහැදිළි වේ.
එයින් නොනැවතී චිත්‍ර කලාව හා කවිය සංකලනය කර ඇති අයුරු විශ්මය ජනක නොවේද? රමණීය රතු බෝල නෙළුම් මලක පෙති මත මනහර රටාවකට අක්ෂර පිහිටන සේ රත්නත්‍ර වන්දනා ගාථා තුන අනන්ත ලෙස ඇතුලත් කර ඇත්තේ කවියේ සෑම පේලියක්ම් මලේ මැදින් පටන්ගෙන, පළමු පෙති වලල්ල පසුකරන් , අවසන් පෙත්ත වටේ ගොස්, මැදි පෙති නැවතත් විරුද්ධ අතට පසුකරන් මැදට පැමිණෙන විට සම්පූර්ණ වන සේය. පහත නිල් හී සලකුණ මෙය නිරූපනය කරයි.
මැද පෙති වලල්ලේ අක්ෂර ඉදිරියට හා පසුපසට යන දිශා දෙකටම වෙනස් අරුත් ඇති වචන සාදන අන්දම සිතා ගැනීමටවත් නොහැකි දස්කමකි. පහත නිරූපණයේ ඉහත අක්ෂර දෙකද අතුළුව එසේ ඉදිරි හා පසුපස දිශාවන්ට අක්ෂර භාවිතා වී ඇති අන්දම වෙනස් වර්ණයන්ගෙන් ඉදිරිපත් කර ඇත.
කවි පේළියේ දෙවරක් යෙදෙන එළිවැට රූපය තුල එක් වරක් පමණක් සිටින සේ යොදා ඇත්තේ නිර්මාණයේ ඔපය ඉහලම තත්වයට ඔසවමිනි. සකල කලා වල්ලභ ආර්ය උත්තමයන් වහන්සේ නමක් මෙය නිමවන්නට ඇතැයි සිතිය හැක්කේ මේ නිසාය. අනුරපුර යුගයේ ගැමි කතකට මිරිස් වේලීමට නොහැකි තරම් හෙවනැලි වැටෙන සේ රහතන් වහන්සේ අහසින් වැඩි බව සත්‍යයකි. දන්නෝ බුදුන්ගේ ගීතය මෙය ඉතා අලංකාරව ඉදිරිපත් කරයි. මෙසේ සිරිලක හිඟ නොවූ උතුම් රහතන් වහන්සේ නමක් මෙම අසමසම කලා නිර්මාණය කලා වන්නට පුළුවන.
Video
ඔබගේ නිවසේ, ජංගම දුරකථනයේ, රථයේ, ව්‍යාපාරික ස්ථානයේ වාදනය කිරීමට වඩා සුමිහිරි ගායනාවක් ලෙස පහත යොමුවලින් ලබාගෙන උපරිම ඵල ලබන්න. බෙදා හැර කුසල් රැස් කර ගන්න.
.MP3 Fromat (3.65MB)
සුමිහිරි රත්නමලා ගාථා සජ්ඣායනා.MP3
.Wav Format (87.59MB)
සුමිහිරි රත්නමලා ගාථා සජ්ඣායනා.Wav
මුද්‍රණය කර බෙදා හැර කුසල් රැස් කර ගැනීමට රත්නමාලී යන්ත්‍ර රාජයා

පෝස්ටර් ප්‍රමාණය තෙක් විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
පස් පවින් වැළකි පිරිසිදු වී උදේ සවස බුදුන් වැඳීමෙන් පසුව රත්නමලා ගාථා හත් වර බැගින් සජ්ඣායනා කරන්න. මෙයින් සෙත සැලසෙන්නේ කිසිදු නොදන්නා බලයකින් නොවේ. මේ ගාථා හරහා ඔබ වන්දනාවට ලක් කරන රත්නත්‍රයේ සූවිසි මහා ගුණ බලයෙනි. එම බලයෙන් ඔබට මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපද්‍රවයන්ද ඉවත් වී මෙලොව ජිවිතය නිරෝගීව වාසනාවන්තව ගතකිරීමට ඉඩ සැලසේ. තවද වන්දනාව/ධර්ම දානය තුලින් ඔබ රැස් කරන සියළු සම්පත් ලබාදෙන්නා වූ කුසල් බලයෙන් ඔබට, ඔබේ පවුලට, නිවසට, ව්‍යාපාරයට කර්මාන්තශාලාවට ඒකාන්ත දියුණුව හා ආරක්ෂාව සැලසේ.
පිරිත් ධර්ම පත්‍රිකාව අනුව ජය පිරිත පසු කාලීන පිරිතකි. ගෙට ගෙවැදීම, ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට, සම්මුඛ පරීක්ෂණ වලට පිටත් වීමේදී භාවිත කර ජය ලැබූ අය අතරට ඔබත් එක්වන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!
අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න
නිවසේ අභිවෘද්ධියට හා ව්‍යාපාර වල පාඩු නැතිකර ගැනීමට සීවලී පිරිතේ පිහිට ලබන්න.
Posted අප්‍රේල් 20, 2014
on:පිරිත් ධර්ම පත්‍රිකාව අනුව සිවලී පිරිතත් පසු කාලීන පිරිතක් විය යුතුය. චිරාත් කාලයක් පරපුරෙන් පරපුරට අපට දායාද වී ඇත්තේ එහි අනුහස් අඩු නැතිව අත්දුටුවන් නිසාය. ඔබත් භාවිත කර ඵල ලබන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!
අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න
කලින් ඉදිරිපත් කල ඇනවුම් පිරිත හා මෙම මහා ජය මංගල ගාථා භාවිත කල යුත්තේ සියළු යහපත් කටයුතු අවසානයේ දේශනා කිරීම සඳහායි. ඉන්පසු දෙවියන්ට පින් දීම කල යුතුය.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!
අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න
පසුකාලීනව සකස් කල ඇනවුම් පිරිත
Posted අප්‍රේල් 14, 2014
on:ඇණවුම් පිරිත් පත්‍රිකාවේ 3වන ගාථාවේ සිට පමණක් සජ්ඣායනා යොමුවේ අඩංගු වේ. අනික් ගාථා දෙකත් ඇතුලත් සජ්ඣායනා යොමුවක් ඔබ දන්නේ නම් ප්‍රතිචාර ඔස්සේ අප දැනුවත්
කරත්වා!
ඇනවුම් පිරිත ශ්‍රවණය කරන්න,
අසන විට කියවීමට ඇනවුම් පිරිත ධර්ම පත්‍රිකාව
- වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!
අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න
මෙම සූත්‍රය භය තැති ගැනීම් හා ලොමු දැහැ ගැන්වීම් ද හදිසි අනතුරුද වලක්වා දීමට තරම් බලසම්පන්න පිරිතකි. සූත්‍ර පිටකයේ, පිරුවානා පොත් වහන්සේ හෙවත් චතු බණවරය තුල පළමු බණවරයේ 11 වන සූත්‍ර දේශනාවයි. මෙම දේශනාව සංයුක්ත නිකායට ඇතුලත් වේ. පිරිත් අතුරින් බුද්ධ භාෂිත පිරිත් උතුම්ම ඒවා වන අතර උසස් ප්‍රතිඵල සඳහා බුද්ධ භාෂාව වූ පාලි බසින්ම සජ්ඣායනා කිරීම කල යුතුය. පිරිතේ අරුත දැන ගැනීමට පමණක් හෙළ බසේ උපකාරය ගත යුතුය. ඥාන සම්ප්රයුක්තව පිරිත් සජ්ඣායනා කිරීමට එය ඉවහල් වන බවට සැකයක් නැත.
අසම සම අනුහස් ඇති ධජග්ග සූත්‍රය බුදු පියාණන් විසින් දේශනා කිරීමට හේතු වූ කාරණාවද එහි වත්මන් අනුහස්ද හෙළි කරන ගාම්භීර දහම් දෙසුම ශ්‍රවණය කරන්න,
බාගත යොමුව
ධජග්ග පිරිත ශ්‍රවණය කරන්න,
බාගත යොමුව
අසන විට කියවීමට ධජග්ග සූත්‍රය ධර්ම පත්‍රිකාව.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න
සත්තක නිපාතයේ ඇති භාර්යාවන් 7 දෙනා අතරින් උපාසිකා ඔබ/උපාසක ඔබේ භාර්යාව කුමන අයෙක්ද?
Posted දෙසැම්බර් 18, 2013
on:

නවතම ප්‍රතිචාර