Archive for the ‘විමල් වීරවංශ’ Category
බොදු බලය දිළෙන විට එය කිසිසේත් නොඉවසූ වංචනික පිළිකුල් කිළිටෙකි විමල් වීරවංශ. සසුනට, රටේ බොදු ජනතාවට මේ නීචයා කල හානිය අබමල් රොනකින් තේරුම් නොගත්, රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු කිසිම ආකාරයකින් නොගැලපෙන, මහ සඟ රුවනේ ගෞරවය තමා විසින්ම කෙළසාගන්නා වැරද්දක් කර ගත්හ. එය නම් මේ රටේ මහජනතාවටම එරෙහි ද්‍රෝහී කිලිට්ටාට දුන් “ජනහිතකාමී දේශහිතෛෂී ශ්‍රී ලංකා පුත්‍ර” නාමයයි.
ලැබූ එම නාමය හා මේ පවිටු ගිහියා රට ජාතිය ආගම වෙනුවෙන් වෙහෙසෙන බොදුනුවාගේ එකම පිහිට වන බොදු බල සේනාවට එරෙහිව කල ගල් පැලෙන බොරු චෝදනා සමඟ කෙතරම් දුරට ගැලපේද? ඔබම තීරණය කරන්න.
නවතම ප්‍රතිචාර