Archive for the ‘දි. මු. ජයරත්න’ Category

බිය වැද්දීම් නතර කර ගම්පොල බෞද්ධයන්ගේ ආරක්ෂාව තහවුරු කල යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි.
මේ බව සඳහන් කරමින් එම පක්ෂය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මෙසේය.
බියවැද්දීම් නතර කරනු..! ගම්පොළ බෞද්ධයන්ගේ ආරක්ෂාව තහවුරු කරනු..!!
පසුගිය 13 වන දින ගම්පොළ නගර මධ්‍යයේ සිදුකළ සාමකාමී උද්ඝෝෂණයට ප්‍රදේශයේ දේශපාලන අධිකාරියෙන් බාධා සිදු කළ බව දැකගන්නටත්, දැනගන්නටත් හැකිවිය. එම උද් ඝෝෂණය සිදුකිරීමට පාදක වී තිබුණේ ගම්පොළ සහීරා මීශ්‍ර පාසලේ සිංහල මාධ්‍ය අංශයේ ප්‍රාථමික ශ්‍රේණීවල ළමුන්, ගුරුවරුන් හා දෙමාපියන් එක්ව වෙසක් දිනය නිමිත්තෙන් සිදුකළ වෙසක් සැරසිළිය. එම විදු හලේ විදුහල්පති අත්තනෝමතිකව පාසල තුළ ආගමික සහජීවනය බිඳදමමින් බෞද්ධ විරෝධී ලෙසත් අන්තවාදි ලෙසත් කටයුතු කරමින් එම වෙසක් සැරසිලි ඉවත් කර ඇති හෙයින් මේ සම්බන්ධව පාසල් දරුවන්ගෙන් ලැබුණු දුක්ගැනවිලි මත ප්‍රදේශවාසීන් විරෝධය පළ කර ඇත. විරෝධය පළකිරීම සඳහා ගම්පොළ කලාප කාර්යාලය අසළ සිට ගම්පොළ පොලීසිය දක්වා සාමාකාමී පාගමනකින් ගොස් ගම්පොළ පොලීසිය වෙත සංදේශයක් භාරදීමට කටයුතු කළ අවස්ථාවේ දී ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ඊට මැදිහත් වෙමින් ඉතා නින්දිත ලෙස එම පාගමනට බාධාකර ඇත. එපමණක් නොව එම දේශපාලන අධිකාරිය තම සහචරයින් සහ ප්‍රභූ ආරක්ෂක නිලධාරින් යොදාගනිමින් පාගමනට සම්බන්ධවූවන්ට හා එයට නායකත්වය දුන් අයට තර්ජනය කරමින් එය නවතා දමන ලෙස බලපෑම් කර ඇත. එම අවස්ථාවේ දේශපාලන අධිකාරිය විසින්ද මෙම සාමකාමී විරෝධතා ව්‍යාපාරයට එරෙහිව සුඵ පිරිසක් සමග තවත් පාගමනක් සංවිධානය කර ඇති අතර එමගින් ප්‍රදේශයේ නොසන් සුන්තාවයක් ඇති කිරීමට හේතු වී ඇත. එම නොසන්සුන්තාවය ඇති කිරීමට වගකිවයුතු වන්නේ එම දේශපාලන අධිකාරිය හා පො ලීසිය බව පැහැදිලිය. පොලීසිය සාමකාමී විරෝධතාවයට බාධා කරමින් එය නතර කරලීමට දේශපාලන අධිකාරියේ වුවමනාව මත කටයුතු කර ඇත. වෙසක් සමයේ සියලූම පාසල් වල වෙසක් සැමරුම සිදු කරන ලෙස රජයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛනය උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව කටයුතු කළ ගම්පොළ සහීරා විද්‍යාල යේ විදුහල්පතිට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකර මේවන විට ඔහුගේ එම කි‍්‍රයාවට විරෝධතාවය සංවිධානය කළ පිරිස බියවද්දමින් හා මරණ තර්ජනයන් එල්ලකරමින් ඇත.
සාමකාමීව විරෝධතා දැක්වීම, යම් අසාධාරණයන්ට එරෙහිව හඩ නැගීම සමාජය සතු මූලික මානවjhu-new-logo හිමිකමකි. යම් හෙයකින් මේ උද්ඝෝෂණය සංවිධානය කළ පාර්ශවයට එයට මූලික වූ අයට මතු අනාගතයේ දී යම් අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය භාරගත යුතුය. තවද මෙම කාරණය සම්බන්ධව ගම්පොළ පොලීසියේ හැසිරීම ද ඉතා පිළිකුල් සහගතය එම විරෝධතා දැක්වු පිරිස් වෙත බොරු චෝදනා එල්ල කර මින් අත්අඩංගුවටත් ඔවුන්ට එරෙහිව නීතිය අනිසි ලෙස බලගැන්වීමටත් කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇත. ප්‍රදේශයේ දේශ පාලන අධිකාරිය සහ ඔහුගේ සහචරයන් ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේලා හා බෞද්ධ ජනතාව බියවද්දමින් කරගෙන නින්දිත කි්රයාකපිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මේ සම්බන්ධව අපක්ෂපාති පර් යේෂණයක් සිදුකළ යුතු බවත් බෞද්ධ විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ගම්පොළ බෞද්ධ ජනතාව බියවැද්දීම නතර කරන ලෙසත් අප බලධාරින් ගේන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය
බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් තවදුරටත් බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.
ගම්පොල සහිරා විදුහලේ ම්ලේච්ඡ බෞද්ධ විරෝධය පාපී දි. මු. ජයරත්න අතින් අනුමත වූ අයුරු
Posted මැයි 16, 2014
on:ගම්පොල සහිරා විදුහලේ බෞද්ධ සිසුන් බුදු තෙමඟුල සැමරීමට සකස් කල සියළු සැරසිලි මුස්ලිම් අන්තවාදී විදුහල්පති නියමයෙන් ඉවත්වීම මේ දහම්දිවයිනේ සියලු ජාතීන් එක්ව සාමකාමීව සිටින ආකාරය බව අගමැතිගේ අදහස වී ඇත. මුස්ලිම් එක් සිසුවියක් වෙනුවෙන් කලාක් මෙන් ලමුන් රාශියකට එරෙහිව කඩකල මූලික මිනිස් ආයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බෞද්ධ රට තුල කිසිවෙකුත් නැත. එබැවින් එයට කිසිම විරෝධතාවක් දැක්වීම සුදුසු නැත. මෙවන් නින්දිතයෙක් තව දුරටත් රටේ අගමැති පුටුව කෙලසීම කෙතරම් සුදුසුද?
අන්තවාදී ක්‍රියා හෙළා දකිමු පෙළපාලියට
විරෝධය පා අගමැති පාරට බසියි
ත්‍රිරෝද රථයක නැග පාසල් සිසුන් දැනුවත් කරයි
ගම්පොළ – සුරංග දිල්හාන්
බෞද්ධ විරෝධී අන්තවාදී ක්‍රියා හෙළා දකිමුයි පවසමින් ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියක් පෙරේදා සවස (13දා) නගරය දෙසට යද්දී එය නීති විරෝධී ක්‍රියාවකයි පවසමින් අග්‍රාමාත්‍යවරයා එම උද්ඝෝෂණ පෙළපාලිය නතර කිරීමට උත්සාහ ගැනීම නිසා මහත් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
වෙසක් සතිය තුළ පාසලක ක්‍රියාත්මක කිරීමට සූදානම් කළ බෞද්ධ වැඩ සටහන්වලට ගම්පොල නගරයේ පිහිටි එම පාසලේ විදුහල්පතිවරයා බාධා එල්ල කළැයි පවසා එයට විරෝධය දක්වා භික්ෂූන්වහන්සේ හා ප්‍රදේශවාසීහු මෙම විරෝධතා පෙළපාලිය සූදානම් කොට තිබිණි.
ඔවුන් විරෝධතා පාඨ කියමින් ඉදිරියට එන විට ගම්පොල පාලම අසලදී එම ස්ථානයට පැමිණ අගමැති දි මු. ජයරත්න මහතා ගම්පොල සියලු ජාතීන් එක්ව සාමකාමීව සිටියදී මෙවැනි පෙළපාලි මගින් එම ජාතීන් අතර බෙදීමක් ඇති වී අසමගිය ඇති වන බව පවසමින් පෙළපාලිය නවතන ලෙස දැන්වීය.
උද්ඝෝෂකයන් මෙහිදී බෞද්ධ විරෝධී ක්‍රියා නැවතීමට කිසිවකු ඉදිරිපත් නොවන නිසා මෙවැනි ක්‍රියා ගැනීමට සිදු වී ඇතැයි පවසමින් එම බාධා කිරීම් නොසලකා ඉදිරියට ගිය අතර ගම්පොල නගරය තුළින් ඔවුන් උද්ඝෝෂණය කරමින් ඉදිරියට යද්දී පොලිසියද මැදිහත් වී එය නැවතීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා දුරකථනය මගින් පොලිස්පතිවරයා හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් අමතා පවසා සිටියේ වෙසන් සතිය පැමිණි මෙවැනි උතුම් දිනක මෙවැනි පෙළපාලි මගින් ආගම්වාදයක් හා ජාතිවාදයක් ඇති විය හැකි හෙයින් මෙම පෙළපාලිය වහාම නැවතීමට ක්‍රියා කරන ලෙසය.
අනතුරුව විරෝධතාකරුවන් ආගම්වාදී අන්තවාදී ක්‍රියා අපට එපා යෑයි පවසමින් ඉදිරියෙන් පෙළපාලි යද්දී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඔවුන් පසුපසින් ජාතිවාදී ආගම්වාද භේද එපා. එකම ජාතියක් ලෙස ජීවත් වෙමු යෑයි පවසමින් උද්ඝෝෂණ පෙළපාලියක් ලෙස පසු පසින් ගමන් කළේය.
පාසල් නිම වී නිවෙස්වලට යැමට නගරයේ සිටි සිසු දරුවන් හා නගරවැසියන්, අමතා මෙවැනි ක්‍රියාවලට අහුවෙන්න එපා යෑයි ඔවුන් දැනුවත් කිරීම්ද සිදු කළ අග්‍රාමාත්‍යවරයා පසුව ත්‍රිරෝද රථයක නැගී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නගරවැසියන් දැනුවත් කරමින් මෙවැනි ක්‍රියාවලට කලබල නොවන ලෙස ඉල්ලමින් නගරය පුරා සැරි සැරීය.
මේ අතර මුලින් ගිය පෙළපාලිකරුවන් ගම්පොල අඹගමුව මාර්ගයේ ගමන් කරද්දී පොලිසිය මගින් ගම්පොල කීරපන රේල් ගේට්ටුව අසලින් මග හරස් කර එම පෙළපාලිය නවතා දැමීමට උත්සාහ කළ අතර පෙළපාලිකරුවන් ඒ අසල ඇති කීරපන විහාරස්ථානය වෙත ගොස් එහිදී දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹීය.
මෙහිදී මෙම පෙළපාලියේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ සමීර චන්ද්‍රසිරි මහතා මෙසේ සඳහන් කළේය.
මෙම පාසලේ විදුහල්පතිවරයා සිදුකළ ක්‍රියාව නිසා බෞද්ධ ළමයින්ගේ හා ගුරුවරුන්ගේ අයිතිය අහිමි වීම හා සියලු ජාතීන් ජීවත් වන ගම්පොල නගරය තුළ එවැනි ක්‍රියා සිදු නොකර එකම ජාතියක් ලෙස සමගියෙන් සිටීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දෙන ලෙස ඉල්ලමින් ගම්පොල පොලිසිය වෙත ලිපියක් භාරදීමට මෙලෙස පෙළපාලියකින් යන විටත් මෙම බාධා කිරීම්වලට ලක්වීමට සිදු වූ බවයි.
http://www.divaina.com/2014/05/15/news29.html
බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් තවදුරටත් බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.
පාපිෂ්ඨ දී.මූ. අගමැති නැවතත් මහා සංඝරත්නයට එරෙහිව සිය වැසිකිළි කට අරියි
Posted අප්‍රේල් 24, 2014
on:වරක් හෙළ උරුමය නායක අති පූජණීය ඕමල්පේ සෝභිත හිමිට එරෙහිව කට වරද්දාගත් මේ දුර්ජන මහල්ලා නැවතත් මේ සැරසෙන්නේ බොදු බල සේනා මහ සඟ රුවනට සම්බාදක දැමීමට පනත් ගෙන ඒමටය. බොදු ජනතාව වැරදියට තේරුම් ගත යුතු නොවේ. මේ චීවරදාරීන් යැයි නැවතත් පවිට්ටා විසින් අපහාස කලේ සැබැවින් චීවරදාරීන්ට නොවේ. රිෂාඩ් හිහාඩිකයාගේ මේසේ යට සිට රටට වින කටින වටරැක විජිත චීවරදාරීයා මෙල්ල කිරීමට ගිය වීරෝධාර බොදුබල සේනා පූජණීය හිමිවරුන්ටයි. මෙවන් හිවල් සුනඛයෙක් අගමැති වීම රජයේ ඉහලම තැනට වාසියකි. මන්ද දිනෙන් දින ජනතා පිළිකුළට ලක් වන අගමැති සුනඛයාගෙන් තම පැවැත්මට කිසිදු තර්ජනයක් නැති බැවිනි.
එය පවිට්ටා වැරදියට තේරුම් ගෙන සිටී. තම ශක්ති පමණින් භික්ෂූන් වහන්සේගේ ජනතා ශක්තිය වැනසීම මෙහි පරම චේතනාවයි. කවදත් ඉස්ලාම් අන්තවාදයට, පල්ලි නින්දිතත්වයට , බොදු විරෝධී මතයේම සිටි, ඉදිරියටත් එසේම වන මේ පාහර අගමැතියා අසූචි ගසා පන්නා දැමිය යුතු කාලය පැමිණ ඇත. බොදු ජනතාවගේ ඉවසීම වැරදියට තේරුම් ගත් මේ නිවට සුනඛ අගමැති මරණින් මතු අවීචි ප්රතිසන්ධිගත වනතෙක් පාලනයෙන් පන්නා දැමීමට බොදු ජනතාව පෙළ ගැසෙත්වා!
වැරදි කරන භික්ෂූන්ට දඬුවම් දීමට
සංඝාධිකරණ පනත සම්මත කරනවා
අගමැති මැණික්හින්නේදී කියයි
සිරිල් විමලසුරේන්ද්‍ර, කුණ්ඩසාල – ජයවීර බණ්ඩාර අතපත්තු
ජාතික ආගමික වශයෙන් මෙතෙක් රටේ පැවැති සමගිය හා විශ්වාසය බිඳෙන ආකාරයෙන් දැන් ඇතැම් සිවුරු පොරවාගත් පිරිසක් කටයුතු කරනවා. ඒ පිරිස මහා සංඝරත්නය නොවෙයි චීවරධාරීන්. එබැවින් එලෙස වැරදි කරන චීවරධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමටත් අවශ්‍ය වෙනත් පියවර ගැනීමටත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට බලය ලබාදෙන කතිකාවත් පනත ළඟදීම පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නවා යෑයි අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා මැණික්හින්න විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී පැවැසීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තාවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථානයේ නව ශ්‍රී ශීලවංශ අනුස්මරණ ධර්ම මන්දිරය විවෘත කළේය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා නිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුව සකස් කරන ලද සංඝාධිකරණ පනත මේ වන විට නීති සම්පාදනය සඳහා ඉදිරිපත් කර තිබෙන බව පැවැසීය.
නීති සම්පාදනය වීමෙන් පසුව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අප්‍රමාදව සම්මත කර වැරදි කරන භික්ෂුන් වහන්සේට එරෙහිව සුදුසු පියවර ගැනීමට මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත බලය ලබාදෙනවා යෑයි අගමැතිවරයා කීවේය.
එම පනත සකස් කර සම්මත කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබී තිබෙන බවද හෙතෙම පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක නාපානේ පේමසිරි හිමියෝ මහින්ද චින්තනය අනුව මේ රටට තිස් වසරක යුද්ධයකින් පසුව සාමය උදාවී දිවයින පුරා සංවර්ධනයක් ඇති වී ගෙන යන බව පැවසූහ.
http://www.divaina.com/2014/04/21/news06.html
බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් වසරක් පාසා බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.
පරම අමා සුවය ලොවට දිය හැකි එකම සත්‍ය දහම බුදු දහම බව විවාදයක් නැත. ඒ සම්බන්ධයෙන් පානදුරාවාදය ආදී විවාද ඇතිවූ කාලයේ ජාත්‍යන්තරයට ප්රත්යක්ෂ වූ සත්‍ය පවා එයයි. ප්‍රතිඵලය වූයේ ඇමෙරිකාවේ ධන කුවේර සත්පුරුෂයන් පවා බුදු දහම වෙනුවෙන් ඉදිරිපත් වී සිය සංසාරගත ශ්‍රද්ධාව ප්‍රදර්ශනය කිරීමයි. හෙන්රි ඕල්කොට් උතුමා එවැන්නෙකි.
දුටු ගැමුණු රජ සමයේ එතුමාගේ පුරෝහිත මඩුල්ල මහරහතන් වහන්සේලාගෙන් සමන්විත විය. දේශපාලනය මහා සංගරත්නයට අකැප නම්, බුදු පියානන් වහන්සේ එවන් තහංචියක ඉඟියක් හෝ දී තිබුණි නම් කිසිවිට එම උතුමන් පුරෝහිත මඩුල්ලට හෝ එක් නොවනු ඇත. අදටත් අප රට බුදුදහමට පොතට හෝ සරු බිමක් වීමට එයත් හේතු වූයේ නැතිද? මහරහතන් වහන්සේලා දුටු ගැමුණු රජ සමයේ ඇමතිවරුන් නොවූ බව සැබවි. එසේ නොවී බැරිවන තරමට මහා සඟ රුවනට හිසේ ගින්නක් නොදීමට තරම් එකල පාලකයන් පින්වත් ප්‍රඥාවන්තයන් වූ බව අපි දනිමු.
අනුශාසනා කනකට නොගෙන කර අරිමින්, එවාට හාත්පසින් විරුද්ධ දේම කරමින් සසුනට මරණීය අනතුරු දෙන තරම් දේශපාලන තීරණ ගැනීම් එකල සිදු නොවිනි. බොදු සමාජයේ සජීවී මුදුන් මල්කඩ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා තුන් ආකාරයකින් උත්තම වේ. මාර්ගඵල ලාභී උතුමන් සේක හා අසේක ලෙස වර්ග කර ඇත. සේක යනු සෝවාන්, සකෘදගාමි හා අනාගාමී උතුමන්ය. තවදුරටත් කෙලෙස් මල ඉතිරි නැති මහරහත් උතුමන් අසේක ලෙස හැඳින්වේ. මෙම උතුමන් වර්ග දෙක හැරුණු විට විනයානුකූලව සසුනට පිවිස, බුදුදහමට හානි වනසේ පාප ධර්ම නොදෙසන තාක් එම සංඝරත්නයද සම්මුති වශයෙන් උතුම් මහා සංඝරත්නයම බව දත යුතුය. උන්වහන්සේලා කෝටියක් සංවර ශීලයම රැකගැනීමට නොසමත් විය හැකි නමුත්, පෘතග්ජන නමුත්, දක්ෂිණාවට, නමස්කාරයට, පූජාවට බුද්ධ දේශණය අනුවම සෑම අතින්ම සුදුසු බව දත යුතුය. මෙය අද කල බොදුනුවන් හරියටම නොදැන සිටීමද ලංකාවේ අධ්‍යාපන ක්රමයේම වරදකි. මෙයට දෝෂාරෝපනය යා යුත්තේ නිදහසින් පසු ලංකාවේ පාසැල් අධ්‍යාපනයේ බුදුදහමට කුඩම්මාගේ සැලකිළි දුන් සියලු පාපී කුමණ්ත්රණකාරීන්ටය. පැවිදි දිවියට සංවර ශීලය පමණක් නොව ගිහි දිවියේ සාර්ථකත්වයට සියළු උපදෙස් ඇති බුදු දහමේ අනන්ත ලෙස රසවත් හරය සහමුලින් සඟවා බුදුදහම පාසැල් තුල ඉගැන්වේ. අඩු තරමින් දහම් පාසැල් හෝ සිය විෂය නිර්දේශ වල අභිධර්ම රසය, ප්‍රායෝගික ජීවිතයට බුදුදහමේ ආලෝකය ලැබිය හැකි සූත්‍ර බොදු දරුවන්ට ලබා දීමට විෂය නිර්දේශ සකසන්නේ නම් එය මහත්වූ පින්කමකි.
අදවන විට ගෝත්‍රික භාෂාවක් තරමට නොදියුණු දෙමළ බස පාසැල් අධ්‍යාපනයේ අනිවාර්ය විෂයක් කර ඇති අතර බුදු දහම ඉගැන්වීමට නියමිත කාල පරිච්ඡේදයේදී සුදුසු ගුරුවරයෙක් සොයා ගැනීමට කිසිදු පාසලක ඇතිදැයි සැක සහිතය. ඊනියා දහම් දිවයිනක සැබෑ තත්වය එය බවට සියල්ලන් එකමුතු වී පත්කර ඇත. එවන් පසුබිමකින් ලොකුවන දරුවා බුදු දහම හඳුනන්නේ නමින් පමණි. එහි රත්න ස්වභාවය ගැන ඔහුට අවබෝධයක් නැත. පාලකයන් වන්නේද මොවුන්ය. එවිට මහා සඟ රුවන කොතරම් උතුම්දැයි ඔවුනට නොතේරෙයි. අද ලක්බිම මහා සංඝරත්නයේ අනුශාසනා වලට පාලක පක්ෂයේ ප්‍රතිචාර මේ සත්‍ය ඔප්පු කරමින් සිටී. අවාසනාවක මහත කොතෙක්දැයි යත් ත්‍රෛ නිකායික මහනාහිමි වරුන් පවා නිසි සාසන ඇල්මක් නැති අයම බව උන් වහන්සේලාගේ ක්‍රියාකලාප, පුවත් ප්‍රකාශ මඟින් ලොවටම කෑ ගසා කියමින් සිටී.
මේ සියළු ව්‍යසන මැද, සසර පුරා දිවි හිමියෙන් ලක් බිම සසුන වෙනුවෙන් පරමත්ත පාරමිතාව පුරන මහා සඟ රුවනක්ද ඉතිරිව සිටින බව අප තේරුම්ගත යුතුව ඇත. අතට පත් නිවන හෝ පසෙක තබමින් හෙළ බොදු අප වෙනුවෙන්, අපගෙන් හීන් සීරුවේ කපා දැමෙන බොදු අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන, එවන් උතුමන්ට චීවරය සහිතව දේශපාලනයට පිවිසීම, උද්ඝෝෂණ කිරීම, දුෂ්ඨ පාපී පොලිස් නිළදරුවන්ගේන් පහර කෑම දක්වා ගැහැට විඳීම හැර වෙන විකල්පයක් සමාජය තුල ඉතිරි කර නැත.
වරක් විජේදාස රාජපක්ෂ නම් පවිටු දේශපාලකයා තම පුද්ගලික පනතක් සේ භික්ෂූන් වහන්සේට දේශපාලනය තහනම් කිරීමට උත්සාහ කලේය. මන්ද සිය පාපි එක්සත් ජාතික පක්ෂයේ දේශද්‍රෝහී ක්‍රියා හිමිවරුන් අතින් කිසිවිට අනුමත නොවීම නිසයි. බොදු ජනතාව එකා වන්ව හිමිවරුන්ගේ සරණ යන නිසයි. එවිට ගොඩ නැගෙන හෙළ ජාතික බලය අති විශාල වන නිසයි.
සර්වාගම් පිළිකාවේ වර්තමාන ගිහි නියමුවෙක් වන රටේ දුර්දාන්ත අගමැති දි.මූ. විසින් වරක් ඉඟි කලේ තමන් භික්ෂූන් වහන්සේට දේශපාලනය තහනම් කිරීමට උත්සාහ කරන වගයි. එම අසත්පුරුෂයාට වන්දිභට්ට වූ සමහර නායක හිමිවරු අති පූජණීය ඕමල්පේ සෝභිත හිමිපානන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීම තුලින් කර ගත්තේ පාපී ගිහියෙකුගේ පැවැත්ම වෙනුවෙන් සංඝභේදයකට පවා අත වනන තරම් මහත් වූ පව්කමකි.
දැන් එහි ඊලඟ පියවර හීන් සීරුවේ ක්‍රියාත්මක වෙමින් යන බව පෙනෙයි. හෙළ උරුමයේ මහා සංඝරත්නය හෙළ බොදු ජනතාවගේ එකම පිහිටයි. සුපිරිසිඳු දේශපාලය, බුද්ධිය මොනවට යොදමින්, නිවැරදි ගිහි පැවිදි උතුමන් එක් කරමින්, වැරදි පාපී පුද්ගලයින් හලමින් ඉදිරියට යන එකම ජාතික හෙළ බොදු දේශපාලන බලකාය හෙළ උරුමය පමණි. බොදු බල සේනා සසුන වෙනුවෙන් පෙනී සිටියද, අවාසනාවකට එය දේශපාලන නොවන එකකි. සිංහල රාවයද අති උතුම් ජාතික ව්‍යාපාරයක නියුතු සංවිධානයකි. ස්වර්ණ හංස පදනම ආදී බොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවිධාන රටේ ඇත්තේ අතේ ඇඟිළි ගානටත් අඩු සංඛ්‍යාවකි.
සසුන වැනසීම සසුන තුලින්ම කර ගැනීම පාලක පක්ෂයේ කුමණ්ත්‍රණය අද දවසේ සියතට ගැනීමට තවත් නායක හිමිපානන් වහන්සේ කෙනෙක් මූලික වීම අපට නම් අදහා ගැනීමටවත් නොහැක. අපගේ පිළිගැනීම අනුව වීර යුග පුරුෂයන් වන් පූජණීය අතුරළියේ රතන හිමි, පූජණීය අක්මීමන දයාරත්න හිමි පවා ඇතුලත් වන අමරපුර සද්ධර්ම වංශික නිකායේ මහානායක පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමිපානන්ගේ මේ අදූරදර්ශී පියවර සසුනට කිරීමට යන විනාශය අපිට නම් හිතාගැනීමට වත් නොහැකි තරම් එකකි. බුරුමය හමුදා පාලනය ඇති බෞද්ධ රටේ භික්ෂූන් වහන්සේගේ දේශපාලන අයිතිය සහමුලින් කප්පාදු කල රටකි. එරට මහා සංඝරත්නයට කල හානිය හමුදාපාලනයක් නැති මෙරට භික්ෂූන් වහන්සේට කිරීමට උත්සාහ කිරීම පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමිපානන්ට කිසිවිට ගෙවා නිමකල නොහැකි පාප කර්මයක් වන බව අපගේ විශ්වාසයයි.
මේ එම හද කම්පා කරවන පුවතයි

අමරපුර සද්ධර්ම වංශික නිකායේ
භික්ෂූන්ට පෙළපාලි තහනමක්
චිමින්ද සිල්වා, ක්රිකුණාමලය – සමන් මල්ලවආරච්චි
අමරපුර ශ්‍රී සද්ධර්ම වංශික මහා නිකායේ භික්ෂූන් වහන්සේලාට නිකායේ පූර්ව අනුමැතියකින් තොරව උද්ඝෝෂණ පෙළපාලි හෝ දේශපාලන ක්‍රියාමාර්ගවලට ප්‍රවිශ්ටවීම තහනම් කිරීමට ඊයේ (24 වැනිදා) තීරණය කර ඇත.
අමරපුර ශ්‍රී සද්ධර්ම වංශික මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමියන්ගේ නායකත්වයෙන් ඊයේ (24 වැනිදා) බලපිටිය සීමාමාලකයේ පැවැති විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මින් ඉදිරියට නිකායේ භික්ෂූන් වහන්සේලා නිකායේ පූර්ව අනුමැතියකින් තොරව උද්ඝෝෂණ, පෙළපාලි හෝ දේශපාලන ක්‍රියාමාර්ගවලට ප්රවිශ්ට වුවහොත් පළමුව අවවාද කිරීම හා ඉන්පසු නිකායට අනුව විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
http://www.divaina.com/2014/02/25/news39.html
තවද දේශපාලනයට පිවිසෙන උතුම් හිමිවරුන් නිකායෙන් නෙරපීම තරම් දුරට යාමට පවා තමා පසුබට නොවන බවද පවසා තිබුණි. එතෙකින් නොනැවතී මේ හිමිපානන් විසින් අගමැතිගේ අතකොළු වන් අනකුත් මහානායක හිමිවරුන්ගේන්ට මේ අතිශය දුෂ්ඨ ඉල්ලීම කිරීමට යන බව ඉරිදා පුවත්පත්වල පල කරතිබුණි. එය හැරෙන තැපෑලෙන් අනුමත වන බව අපි කියන්නෙමු. එවිට සාසනනයේ හොඳම ආරක්ෂකයින් බොදු ජනතාවගෙන් ඉවත් කිරීම සම්පූර්ණ වනු ඇත. දුර්දාන්ත අගමැති විසින් කුමන්ත්‍රණයට පණ පෙවූ හිමිවරුන්ට සුදුසු පිරිකර ලබා දී සනසනු ඇත.
අති පූජණීය සෝම හිමිපාණන් ජාතියේ එක් ගැලවුම්කාර උතුමෙකි. උන්වහන්සේගේ දේශපාලන ආගමනයක් වූයේ නම් අදත් එතුමා ජීවතුන් අතර සිටින බව ඒකාන්තය. එකල උන්වහන්සේගේ දේශපාලන ආගමනයට සහමුලින් එරෙහි වූයේ එවකට වජිරඥාන මහානායක පූජ්‍ය මඩිහේ පඥාසීහ මාහිමි ය. අති පූජණීය සෝමහිමිව සසුනෙන් ඉවත්කිරීමට තර්ජණය කිරීමට තරම් උන් වහන්සේ සැහැසි වූ බව ප්‍රසිද්ධය. සාසන සේවය කෙසේ වුවත් එම පාපකර්මය තුලින් අන්‍යාගමිකයන්ට සෝම හිමි ගොදුරු කරවීමට පූජ්‍ය මඩිහේ මහනාහිමි අනියමින් සහය වූ බව අපගේ විශ්වාසයයි. රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරුන් අතරට උන් වහන්සේ එක් විය යුත්තේ එබැවිනි.
හෙළ මහ සඟ රුවටනට කිරීමට යන මේ පොළොව නුහුලන අපරාධය සලකා පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමිපානන්ද එම වර්ගයටම අයත් සේ සැලකීමට අපට සිදුව ඇත. ඔබට හැකි සෑම අයුරින්ම උන්වහන්සේ සම්බන්ධ කරගෙන මේ කිරීමට යන මහා විනාශය වළක්වා ගැනීමට උත්සාහ කරන්න. බොහෝ පැසසුම් ගලා එන බව පවසමින් පාපයෙන් මන්මත් වී සිටින උන් වහන්සේ පියවි සිහියට ගැනීමට උපකාරී වන්න.
ලඟ එන ඡන්දයේදී දේශපාලන වශයෙන් හෙළ බෞද්ධයාගේ එකම පිහිට ජාතික හෙළ උරුමය පමණි. එහි ගිහි පැවිදි උතුමන්ට පමණක් ඔබේ වටිනා ඡන්දය මින් මතු සෑම කල්හිම භාවිත කරන්න. ජාතික හෙළ උරුමය සංධාන ගත පක්ෂයක් බැවින් එසේ ඡන්දය දීමෙන් ඔබ ආණ්ඩු විරෝධියෙක් බවට කිසිවිට පත්නොවේ. හෙළ බෞද්ධයාගේ සැලකීම බෞද්ධ සාරධර්ම පමණක් යන පණිවිඩය ආණ්ඩුවට දීමට එකමුතු වන්න. මුස්ලිම් ජාතිකයා අන්තවාදී මුස්ලිම් කොංග්‍රසය දිනවමින් සිය ආගමික අයිතීන් කරා සාර්ථකව යන්නා සේම. ද්‍රවිඩ ජාතිකයා කොටි අනුගාමික TNA දිනවමින් සිය ආගමික අයිතීන් කරා සාර්ථකව යන්නාසේම, හෙළ බෞද්ධයාටත් යම් ජයග්‍රහණයක් උවමනා නම් ජාතික හෙළ උරුමයම ජයග්‍රහණය කරවමින් පමණක් ඉල්ලීම් කරා සාර්ථකව යා හැකි බව සිහි තබා ගන්න. ආණ්ඩුවේ අති බියකරු සර්වාගම් පිළිලයට වර්ධනය වීමට ඉඩ නොදෙන්න.
හෙළ බෞද්ධයා මෝඩයාට අන්දවා සුළු ජාතිකයන්ට ඔටුනු පැලැන්දවීමට සියළු පාපී පක්ෂ වලට ඉඩ නොතැබීමට දේශයේ නියම උරුම කරුවන්ට මොළය පෑදේවා!
ජාති ආරක්ෂක උතුම් මහා සඟ රුවනට පරිභව කල දුර්දාන්ත අගමැතිට කල කම් පල දෙන ලකුණු
Posted ජනවාරි 3, 2014
on:ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති සමාව ගත යුතුයි
ජාතික හෙළ උරුමය
සිරිමන්ත රත්නසේකර ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ට අභූත චෝදනා එල්ල කරමින් පරිභව කිරීම පිළිබඳව අගමැති දි. මු. ජයරත්න මහතා වහා උන්වහන්සේගෙන් සමාව ගත යුතු බව එම පක්ෂය අවධාරණය කර සිටී.
එසේ සිදු නොවුණහොත් සිය පක්ෂය අගමැතිවරයාට එරෙහිව රුපියල් කෝටි සියයක් වන්දි ඉල්ලා නඩු පවරන බව ජාතික හෙළ උරුමයේ උප ලේකම් බස්නාහිර පළාතේ ඇමැති ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා ඊයේ (2 වැනිදා) සඳහන් කළේය.
තමන් නිවැරදි නම් අගමැතිවරයා කළ යුතුව ඇත්තේ ඒ බව ඔප්පු කිරීම මිස ධර්මධර භික්ෂූන් වහන්සේලාට පරිභව කිරීම නොවන බවද හෙතෙම පැවසීය.
හෙතෙම ඊයේ (2 වැනිදා) එම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි…….
http://www.divaina.com/2014/01/03/news29.html
අගමැතිට එරෙහිව ඇඹිලිපිටියේ විරෝධතා
උඩවලවේ – එච්. එස්. අබේරත්න සහ ඕමල්පේ ප්‍රගීත්
අග්‍රාමාත්‍යවරයා විසින් ඕමල්පේ සෝභිත හිමිට අපහාස වන අයුරින් කළ ප්‍රකාශයට විරෝධය පාමින් ඊයේ (5 දා) ඇඹිලිපිටිය නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත්විණි.
පැය 2 ක් පුරා පැවැති මෙම විරෝධතාවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සංඝ සභාවේ සියලුම භික්ෂූන් වහන්සේලා හා අවට විහාරස්ථානවල විහාරාධිපතීන් වහන්සේලාද ප්‍රදේශවාසීහු ස්වෙච්ඡා සංවිධානවල සාමාජිකයෝ ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.
විරෝධතාකරුවෝ නාමපුවරු ප්‍රදර්ශනය කරමින් කළු කොඩි ඔසවාගෙන ඇඹිලිපිටිය ඔරලෝසු කණුව දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වූහ. ඇඹිලිපිටිය බොදු එකමුතුව විසින් උදැසන නගරයේ කළු කොඩි ඔසවා තිබූ අතර පොලිසිය විසින් ඒවා ඉවත් කර තිබීමට එරෙහිවද විරෝධතා පැවැත්විණි. නගරයේ කඩ සාප්පු සියල්ලද වසා දමා තිබිණි. ඇඹිලිපිටිය බෞද්ධ එකමුතුවේ කැඳවුම්කරු ගෞරව ශාස්ත්‍රවේදී රන්නේ ඉන්ද්‍රසාර හිමි ප්රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් විරෝධතාව සංවිධානය කර තිබිණි.
http://www.divaina.com/2014/01/06/news09.html
අසත්පුරුෂයා අපේ දායකයා, එතුමාට හම්බකරගන්න ලැබුණ අවස්ථා ගැන දන්නෙ අපියි. – දහම් දිවයිනේ මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශ වල සැබෑ අරුත මෙය නොවේද?
Posted දෙසැම්බර් 26, 2013
on:‘අගමැති අයුතු ලෙස මුදල් හම්බ කිරීමට උත්සාහ කළ අයෙක් නොව’
අස්ගිරි මහනාහිමි පැවසූ බවට අමාත්‍යංශයෙන් නිවේදනයක්
අගමැති දි.මු. ජයරත්න මහතා අයුතු ලෙස මුදල් හම්බ කිරීමට උත්සාහ කළ අයකු නොවන අතර ඔහුට එල්ලවන චෝදනා මහපොළොව නුහුලන අපරාධයක් යෑයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ත හිමිපාණන් ප්‍රකාශ කළ බව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උඩුනුවර හා උඩපළාත ප්‍රාදේශීය නාහිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලාගේ හමුවකදී මහනාහිමියෝ මේ බව පැවැසූ බව එම නිවේදනයේ සඳහන් වේ. එහි තවදුරටත් මෙසේද දැක්වේ.
අගමැතිතුමා මගේ දායකයෙක්. එතුමාගේ දිගු දේශපාලන ජීවිතයේ කිසිදෙනක මෙවැනි චෝදනාවලට ලක්වෙලා නෑ. එතුමාට හම්බකර ගන්න ඕනේ නම් ඒ සඳහා එතුමාට ඕනෑ තරම් අවස්ථා තිබුණා. අපි දන්නා තරමට එතුම දේශපාලනය තුළින් හම්බ කරලා නෑ. ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ මෙවැනි චෝදනා වලට ලක් වන්නට තරම් එතුමා වරදක් කළා කියලා අපිට විශ්වාස කර ගන්න පුළුවන් කමක් නැතැයිද නාහිමියෝ ප්‍රකාශ කළහ.
“ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඔය කොයි කවුරුත් මගේ දායකයෝ. අගමැතිතුමා ගැන මම බොහෝ කල් ඉඳලා තොරතුරු දන්නවා. එතුමා දේශපාලනය වෙනුවෙන් විශාල කැප කිරීම් කළ අයෙක්. එතුමාට පක්ෂයෙන් අභියෝග ආවත් පැනලා ගියේ නෑ. එතුමා මුදල් හම්බ කරන්න උත්සාහ කළ අයෙක් නොවෙයි. එහෙම ඕනෑකමක් තිබුණා නම් මීට කලින් ඒක හොඳට කරගන්න තිබුණා. කවුරුහරි උදව්වක් ඉල්ලගෙන ආවම අපේ ළඟ ඉන්න අයත් උදව් කරනවා. අගමැතිතුමාගේ ලේකම්වරයාත් ලිපියක් දීලා තියෙන්නේ උදව්වක් කිරීමේ ෙච්තනාවෙන් කියලයි දැනට තිබෙන තොරතුරු අනුව පෙනී යන්නේ. කෙනෙකුට චෝදනාවක් එල්ල කරන කොට අපි හොඳට හොයලා බලලා එහෙම කරන්න ඕනේ. එහෙම නැතුව පෞද්ගලිකව හානි කිරීමේ ෙච්තනාවෙන් කරන චෝදනා පිළිගන්න බෑ.
ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමියෝද මේ සම්බන්aධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළහ.
“අපේ අගමැතිතුමා විවිධ අමාත්‍ය තනතුරු දරපු දුරදිග බලා කටයුතු කරන ගුණ ගරුක මහත්මයෙක්. එතුමා කිසිවිටෙක මේ රටට ජාතියට අයහපතක් වන දෙයක් කරන්නේ නෑ. ඒ ගැන අපට බලවත් විශ්වාසයක් තියෙනවා. එතුමාට අපවාද චෝදනා එල්ල වුණත් ඒවා ඔප්පු කරලා නෑනේ. ඒ නිසා අගමැතිතුමා ඒ සියලු දේවල් ආශිර්වාදයන් සේ සලකා තව තවත් ධෛර්යයෙන් කැපවීමෙන් කටයුතු කළ යුතු යෑයි උන්වහන්සේ සඳහන් කළහ.
http://www.divaina.com/2013/12/26/provin09.html
- In: කාලීන ලිපි | දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා | දි. මු. ජයරත්න | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | පිරිසිඳු බුදුදහමට එරෙහි කුමන්ත්‍රණ | පූජ්‍ය කඹුරුගමුවේ වජිර | පූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර | බාබුෂර්මා කුරුක්කල් | සරත් හෙට්ටිආරච්චි පියතුමා | සෙයියරසන් මවුලවි
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
දී.මූ. අගමැති ගේ සාසන විරෝධයට අටුවා ටීකා ටිප්පනී උවමනා නැත. 2600 සම්බුද්ධ ජයන්තියේදී එම අසත්පුරුෂයා වාණිජ අරමුණු ඔස්සේ සතර අගතියට ගොස් සසුන වැනසීමේ අති දැවැන්ත වැඩ පිළිවෙළක් යෙදීය. ඒ පිළිබඳ සාසන හිතකාමීන්ගේ වෙහෙස නොවන්නට අද ලංකාව සර්වාගම් වැසිකිලි වළක් වීමට හොඳටම ඉඩ තිබුණි.
තම අතට පත් නිවන මේ පූජ්‍ය කඹුරුගමුවේ වජිර පාපී පිරිස් දූෂකයන් වහන්සේ ඉවත දමා ඇත්තේ රට වෙනුවෙ නොවේ, ජාතිය වෙනුවෙන් නොවේ සමය වෙනුවෙන් නොවේ. ඒවා සියල්ලටම එරෙහිව සර්වාගම් අන්තවාදීන් හා ආණ්ඩුවේ බලය සමඟ මාර සේනා ගත වීමටය
පූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර පාපී පිරිස් දූෂකයාණන්ගේ ඔය පවිටු සන්ධාන ගතවීමම මහණකමින් පිරිහීමක් සේ නොදැක. තම අතට පත් නිවන රට දැය සමය වෙනුවෙන් කැපකර දේශපාලන ගොහොරුවට බට හෙළ උරුමය උතුමන්ට අපහාස කරන්නේ මුරගල සහෝදර කණ්ඩායම පෙන්වා දුන් කුමණ කණ්ඩායම නියෝජනය කරමින්දැයි උන්වහන්සේ සිතා බලා තේරුම්ගත යුතුය.
බෞද්ධ අපි සැම මෙවන් කුමණ්ත්‍රණ හමුවේ නියම සත්පුරුෂ කලන මිතුරන් තොරා බේරාගෙන පවිටු බලමුළු සියල්ල ප්‍රතික්ෂේප කල යුතුය.
අගමැතිට චෝදනා කිරීම සාධාරණ නෑ
– මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් අදහස් දැක්වූ අයුරු. ජනාධිපති ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක සරත් හෙට්ටිආරච්චි පියතුමා ඇතුළු ආගමික නායකයෝ ද ඡායාරූපයේ වෙති.
ඡායාරූපය – සුජාතා ජයරත්න
රට, ජාතිය, මත්ද්‍රව්‍ය උවදුරින් ගලවා ගැනීම සඳහා ආගමික හා ආධ්‍යාත්මික පාර්ශ්වයෙන් විශාල වැඩකොටසක් ඉටුකරන අගමැති දි. මු. ජයරත්න මහතාට පටු අරමුණු ඔස්සේ චෝදනා එල්ල කිරීම සාධාරණ නැතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළහ.
මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 වැනිදා) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ, පටු අරමුණු ඔස්සේ අගමැතිවරයාට චෝදනා එල්ල කිරීම නිවැරදි නැහැ. එවැනි කටයුතු අප කිසිසේත්ම අනුමත කරන්නේත් නැහැ. අගමැතිවරයා මත්ද්‍රව්‍ය තරයේ ප්‍රතික්ෂේප කරන අයෙක්. කිසිවෙක් එතුමාට ෙද්‍රdaහි වනවා නම් ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකොට එහි සත්‍යතාව අවබෝධ කර ගත යුතුයි.
අගමැති දි. මු. ජයරත්න මහතා මේ සඳහා ලිපියක් හෝ නිකුත් කරලා නැහැ. නමුත් සම්බන්ධීකරණ ලේකම්වරයකු ඊට සම්බන්ධ බවට මත පළවනවා. ඒ පිළිබඳ මේ වනවිට අදාළ පුද්ගලයන්ගෙන් කටඋත්තර ගෙන පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා.
යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යැම අපගේ ප්‍රධාන අරමුණයි. නමුත් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාට මෙවැනිs චෝදනා එල්ල කරමින් රටේ සංවර්ධනය අඩාල කිරීම නිවැරදි නැහැ. මත්ද්‍රව්‍ය සඳහා අගමැතිවරයා කවර අයුරකින් හෝ සහාය නොදෙන බව අප කවුරුත් තරයේ විශ්වාස කරනවා.
ගංගොඩවිල, පුෂ්පාරාම විහාරාධිපති කහටපිටියේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ,
අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු යෑයි පවසන ඇතැමුන් තමුන්ගේ නිවැරදිභාවය පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කළ යුතුයි. සමාජයේ වැරදි අයුරින් ජීවත්වනවාට වඩා සිය මහණකම රැක ගැනීම මීට වඩා උචිත යෑයි මම එම පාර්ශ්වයන් වෙත අවධාරණය කරනවා. හෙළ උරුමය තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන්ගේ කැමැත්තට පවා පිටුපෑ පක්ෂයක්. ඔවුන් තාන්න මාන්නවලට ගිජුකම් දක්වමින් ඒවා බුක්ති විඳිමින් සිටිනවා.
ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති සරත් හෙට්ටිආරච්චි පියතුමා, දි. මු. ජයරත්න චරිතය, රට වෙනුවෙන් කැපවූ රට වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදුන් චරිතයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් එතුමා කළ මෙහෙවර වෙනුවෙන් අප එතුමාට කෘතවේදිත්වය පුදකර සිටිනවා.
ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, ආචාර්ය සෙයියරසන් මවුලවි පියතුමා, ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, බාබුෂර්මා කුරුක්කල්තුමාද මෙහිදී අදහස් දැක්වූහ.
නවතම ප්‍රතිචාර