ධර්ම නිධාන

Archive for the ‘පූජ්‍ය මාදුළුවාවේ සෝභිත’ Category

නිදහසින් පසු වසර 65 කට වඩා අපි ගෙවා ඇත්තෙමු. එම මුළු කාලය පුරාම රට පාලනය කිරීමට පත්වූයේ ලක් මව දූෂණය කල පර සුද්දාගේ දෙපතුල් ලෙවකන වංශයේ නායකයන් විසිනි. එක්කෝ සංකර පවුල් වටපිටාවක ඇති දැඩි වූ ආගමක් ධර්මයක් නැති බලය සිය ආගම සේ දැක්ක අවජාතකයෙකි, නිදහස් සටන තුල රට ඉස්ලාම්කරණයට පවා අඩිතාලම දැමූ ජිහාඩ් දේශපාලකයන් (T.B. ජයා හෙවත් ලංකා බින් ලාඩන් ) ජාතික වීරයන් සේ නම් කිරීමට තරම් එකල නායකයන් අමනයන් විය. මවක් (සිරිමා) හා දියණියක් (චන්ද්‍රිකා) වශයෙන් පවිටු ස්ත්‍රීන් දෙදෙනෙකි. එක්කෝ ඇත්තටම කතෝලික නමුත් ලොවට මවා පා ගත් බොරු බෞද්ධයෙකි (රනිල් වික්‍රමසිංහ) , එක්කෝ දරුණු මිසදිටුවෙකි (R.ප්‍රේමදාස ) එසේත් නැතිනම් කුමන්ත්‍රණකාරී ඉස්ලාම් දහමට නෑකම් ඇති නානා කෙනෙකි (J.R.). නැතිනම් නායකත්වයට කිසිසේත් නුසුදුසු අන්ත උදාසීන බෙලහීනයෙකි (D.B. විජේතුංග) . මොවුන් බහුතරයක් රට පාලනය කල දශක 3 ක පමණ කාලයක් දෙමළ ජාතිවාදය හිස එසවීය. එයට අන්ත නිවට සෙයියාවෙන් මේ සියල්ලෝම හිස නැව්වේ තම නිවට අවජාතකබාවය රටටම පසක් කර දෙමිනි.
බුදු දහමට හා සසුනට මේ අය කල එකදු යහපතක් නැත. කල විනාශ වල තරම නම් ඉස්ලාම් රටක පවා නැති තරමට මුස්ලිම් පල්ලි 36,000 ඉක්මවා ගොඩනැගීමට ඉඩ දීමෙන් පෙනී යයි. අපගේ ජාතියේ පියෙක් වන් උතුම් සෝම හිමි බිලිගැනීමට තරම් වියරු වූ කතෝලික කරණය කිරීමට ඉඩ දීමෙන් හා එයට රහසේ සහය දීමෙන් පෙනී යයි. මැදපෙරදිග මුදලින් සිංහල පවුල් වඳ කිරීමේ සැත්කම් ජාතිය වඳ වන තරමට කිරීමට ඉඩ දීමෙන් පෙනී යයි. ඉහත කිසිදු නායකයෙක් බොදුනුවාව සත පහකට ගනන් ගත්තේ නැත. පෝයට තබා වසරකට වරක් වත් බුදුන් වඳිනවා ජනතාව දැක නැත. කෙසේ නමුත් මල්වට්ටි උස්සන්, උඩුකය නිරුවත්ව, සිරුරේ අලු ගාගෙන කෝවිල් රිංගූ හැටි දුටහ. දේව මෙහෙයන් වල දනගසා සිටිනු දුටහ. ඉස්ලාම් පල්ලි තුල බිම වාඩිවන හැටි දුටහ.

ජාතියම නිවටයන් බවට පත්කල මේ නින්දිතයන් රැලට පසුව මහා පුරුෂයෙක් යැයි කිවහැකි නායකයෙක් පත්විය. දෙමළ ජාතිවාදය බොදු සම්ප්‍රදාය අනුවම මානුෂීය ගැලවුම් මෙහෙයුමකින් විජයග්‍රහණය කලේය. ජාතියේ වසර 60 ගණනක නිවට බව කණපිට පෙරලීය. එකල ඔහු අපට මහ රජෙක්ට වඩා උතුම් විය. නිවටයන්ගේ අනුගාමිකයන්ට පවා එතුමා අගය නොකර සිටීමට නොහැකි විය. J.R. විසින් ජාතිය වඳ කිරීමට හඳුන්වා දුන් විධායක බලතල නිසි අයුරින් මෙහෙයවා රට එක්සේසත් කිරීමට තරම් ඔහු දක්ෂ විය. එම බලතල වලට දැනට සිටින ඉහලම සුදුස්සා ඔහු බවට ඔප්පු කර පෙන්වීය. ලක් ඉතිහාසයේ එතක් මෙතෙක් සිටි නායකයන්ගෙන් පෝයට බුදුන් වැඳ බණක් අසා රටට ආදර්ෂයක් දෙන එකම නායකයා ඔහු විය. මොන අඩුපාඩු ඇතත් ඔහු අපට උතුම් වන්නේ මෙවන් හේතු නිසාය.

බොදුනුවන් වන අපට ඉරිසියාව නුහුගුණයකි. කෙලෙස් නොනැසූ පෘතග්ජනයන් වශයෙන් අප කාටත් තිබිය හැකි අඩුපාඩු ඔහුටත් තිබිය හැකි නමුත් වඩා සුදුස්සා ඔහු නම් මැරෙන තෙක් රජ කලත් අපිට කම් නැත. නියම බොදුනුවෙක් නම් විධායක බලයෙන් එහා ගිය අධිරාජයෙක් වුවත් ලොවට සෙතක් මිස අවැඩක් නැති බව අශෝක අධිරාජයා ගැන ගන්නා බෞද්ධ අපි සැම දනිමු. එබැවින් මාදුළුවාවේ සෝභිත හිමිට ඇති තරම් ඉරිසියාවක් විධායක බලය ගැන අපට නැත. ලක්බිම පාලනයට අරක්ගත් මිසදිටු මනුෂ්‍ය ප්‍රේත රැලට නම් මෙය කිසිසේත් දරාගැනීමට නොහැකි දෙයකි. මන්ද ඔවුන්ගේ රට දැය සමයට එරෙහි කුමණ්ත්‍රණ වලට විධායක බලය මහා බාධකයක්ම වන බැවිනි. එබැවින් සියලු රටට එරෙහි බලවේග හා එක්වෙමින් මේ මනු ප්‍රේතයන් රැල රටේ නායකත්ව කොල්ලකෑමේ අසාර්ථක මෙහෙයුමක් දියත් කර තිබෙන්නේ පිරිස් දූෂකයෙක් ලවා බොදුනුවන් පවා එයට නම්මා ගැනීමේ අදහසිනි. මාදුළුවාවේ සෝභිත බල කාමී පවිටු පිරිස් දූෂකයන් වහන්සේ එයට ඉහලින්ම සහය දේ. උන් වහන්සේට බල කාමය තිබුනත් දිනීමට නොහැකි නිසා කතෝලික එජාපයේ නොලැබෙන සහය හිඟමනේ යයි.

මාවිල් ආරු සටනේ වීරවරයෙක් වූ පූජ්‍ය අතුරළියේ රතන හිමි පිරිස් දූෂකයෙක් නොවේ. මන්ද එතුමා ත්‍රිවිධ රත්නයට කල හානියක් අපි නොදන්නා බැවිනි. එතුමා තමාටම කරගන්නා හානි ගැන නම් අපගේ අඩවි පරිහරණය කරන අයගෙන් පුවත් අපට ලැබේ. රජරට වකුගඩු රෝගීන් රජයේ එක් දරුණු දුර්වලතාවයකි. එයට එරෙහිව මහ හඬක් පූජ්‍ය රතන හිමි අවධි කලේය. නමුත් එය එක්වරම නැවතිනි. සිදුවී තිබුණේ අදහාගැනීමට නොහැකි දෙයකි. උන්වහන්සේගේ ගිණුම් වාර්ථා අතැතිව ජනාධිපති තුමා විසින් කැඳවනු ලැබීය. ගිණුම් වල කෝටි ගණන් මුදල් කෙසේ උපයන ලද්දේ දැයි විමසනු ලැබීය. උන් වහන්සේ නිරුත්තර විය. මහ හඬක් නිහඬ වීම එසේ සිදු විය.

නමුත් මේ වන විට එම නිහඬ භාවය හිමිනමකට තරම් නොවන වෛරයක් බවට පෙරළී ඇතිදැයි සැකයක් ඉපදේ. පිරිස් දූෂකයන් වහන්සේ නමක් හා අවබෝධයෙන් කටයුතු කිරීමට තරම් පූජ්‍ය රතන හිමි ජාති ද්‍රෝහී වී ඇත. එබැවින් මෙතැන් සිට අපිට එම හිමිනම රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිනමක් සේ වර්ග කිරීමට සිදුව ඇත.

 

සෝභිත හිමි සමග එකට එක්‌ව අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළා
– අතුරලියේ රතන හිමි

අකිත පෙරේරා

ඉදිරි කාලයේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සමග පිවිතුරු හෙටක්‌ සංවිධානය ඉතා අවබෝධයෙන් එකට එක්‌ව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ zදිවයිනZට පැවසූහ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සහ තමන් වහන්සේ ඇතුළු පිරිසක්‌ ඊයේ (23 දා) පෙරවරුවේදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වූ බවත් එහිදී මෙම තීරණයට එළැඹි බවද උන්වහන්සේ කීහ.

මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය ඇතුළුව රටේ වත්මන් දේශපාලන ප්‍රවනතා සම්බන්ධව පැය කිහිපයක්‌ සාකච්ඡා කළ බවද කී රතන හිමියෝ එහිදී ඉදිරි කටයුතු සම්බන්ධව පොදු එකඟතාවකට පැමිණි බවද ඒ අනුව ඉදිරියේදී දෙපාර්ශ්වය ඉතා අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද වැඩිදුරටත් කියා සිටියහ.

http://www.divaina.com/2014/10/24/news20.html

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි තම රූපයෙන් ජනයා වසඟයට ගෙන ධර්ම දේශනා වලින් මුදල් ඉපයූ හිමි නමකි. උන් වහන්සේ හෙළ උරුමය පක්ෂයෙන් විය යුතු පරිදිම ඉවත්විය. පූජ්‍ය අතුරලියේ රතන හිමිද එවන්ම ඉපයීම් ඇති අයෙක් බව අසන්නට ලැබේ හෙළ උරුමය තම පිරිසිඳු භාවය මෙවරත් උන් වහන්සේ ඉවත් කිරීමෙන් ලබනවාද? පාලකයන් සුරා පානය කලාට කමක් නැතැයි ධර්ම විරෝධී ප්‍රකාශයක් කල හිටපු හෙළ උරුම නායක ස්වාමීන් වහන්සේ පක්ෂයෙන් ඉවත් කෙරිනි. ඒ ආකාරයෙන්ම මෙවරත් හෙළ උරුමය ක්‍රියා කරනවාද? නොකරන්නේ නම් සිරිලක මනු ප්‍රේතයන්ගේ වාසභවනක් වෙමින් යන හෙළ උරුමය බොදු ජනතාව විසින් සහමුලින් නොපමාව අත් හැර දැමීමට කාලය පැමිණ ඇත.

මෙම අඩවියේ ලිපි තුලින් සසුනට වින කරන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ගැන අපි සඳහන් කලා මදි බව අපගේ අදහසයි.  වෙනත් අඩවි ඒ අඩුව යන්තමින් හෝ පිරිමසා තිබීම අගය කල යුතුය. පූජ්‍ය වටරැක විජිත හා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙදෙනාම පිරිස් දූෂකයන්ය. වෙනසකට ඇත්තෙ වටරැක හිමි කතෝලික හා මුස්ලිම් පල්ලියෙන් යැපෙන කඳ පණුවෙක් බව එලිපිට පෙන්නමින් මෙලොවදීම එයට විපාක හොඳහැටි විඳීමත් සිය කෙලෙස් බරිත කපටි හිස භාවිතයෙන් මාදුළුවාවේ හිමි එම පිට ආගමික කුමණත්‍රණකාරීන් වෙනුවෙන්ම සමස්ත ලංකා විනාශයකට හිංසාවක් නොලබන සේ වංචනික ලෙස සංවිධානගත වීමත්ය. සසුන් කැක්කුම ඇති කවරෙක් හෝ චීවරදාරී වටරැක හිමිට බුදුන් දෙසූ බුද්ධ නීති අනුව පරාක්‍රමය පෑම තුලින් ඉගැන්වූ පාඩම මහා පින්කමකි. එය මාදුළුවාවේ හිමිටත් යෙදීමට සියළු සුදුසුකම් ඔහු දිනෙන් දින සපුරමින් සිටී. සාසන හිතකාමීන් එයත් සිතට ගත යුතුය.

 

කවදත් දහම්/ විනය විරෝධී දැවැන්ත වැඩපිළිවෙලවල් වලටම සිය උතුම් චීවරය පාවා දෙන නින්දිත ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිලෙන මේ මාදුළුවාවේ හිමිනම මේ සැරසෙන්නෙ ත්‍රස්තවාදය සහමුලින් උපුටා දැමීමට පවා වත්මන් ජනපතිට උපකාරී වූ විධායක බලතල අහිමි කර ජනපති පඹයෙක් කිරීමට හා උගත් කම් කිසිවක් නැති, සිය බඩ රස්සාවට මහජන නියෝජිතයන් වූ ද්‍රෝහී ඌරන් රැලක් ගෙන් සමන්විත පාර්ලිමෙන්තුවට රට පාලනය බාර දී අපගේ බෙල්ල අපිම කපා ගැනීමේ මහා හපන්කම කිරීමටය.

බලන්න මේ දිවයින පුවත

සියලූම දේශපාලන පක්‌ෂවල කැමැත්ත ලැබේ නම්
මම පොදු අපේක්‌ෂක වෙන්නම්….
මාදුළුවාවේ සෝභිත නා හිමියෝ පවසති

දයා ලංකාපුර

සියලුම දේශපාලන පක්‍ෂවල කැමැත්ත ලැබෙන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට විපක්‌ෂයේ පොදු අපේක්‍ෂක වශයෙන් තරග කිරීමට තමන් ඉදිරිපත් වන බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (19 දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන අගමැති හා ඇමැති මණ්‌ඩලයකින් සමන්විත පාලන ක්‍රමයක්‌ මෙරටට වහාම අවශ්‍යයි. එය ඉටුකළ හැක්‌කේ සියලු පක්‍ෂවල සහාය ඇතිව ඉදිරිපත් වී ජයගන්නා පොදු අපේක්‍ෂකයකුට පමණයි. එම පොදු අපේක්‍ෂකයා ජනාධිපතිවරණයෙන් ජයගෙන මාස 6 ක්‌ ඇතුළත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කොට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසු යළි මහ මැතිවරණයකට යා යුතු” බවද සෝභිත හිමියෝ පැවසූහ.

“ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ “මහින්ද චින්තනයේත්” 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්‌මේත්” විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා බව සඳහන්කොට තිබෙනවා.

“ඒ නිසා ජනාධිපතිවරණයකට නොගොස්‌ දැනටමත් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක්‌ තිබෙන බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 17 වැනි සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීමට එතුමාට පුළුවන්. වර්තමාන මැතිවරණ ක්‍රමයද වෙනස්‌ කළ යුතුයි.

“මේ රටේ මහනායක හිමිවරුන්, අගරදගුරුතුමන් ඇතුළු කතෝලික සභාව, ආණ්‌ඩුවේම හවුල්කාර පක්‍ෂ හා සමහර මැති ඇමැතිවරු ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය මගින් සුළු ජාතීන්ට ආරක්‍ෂාව සැලසෙනවා යෑයි පවසමින් එය ආරක්‍ෂා කරමින් කතා කළ දෙමළ, මුස්‌ලිම් පක්‍ෂ ද දැන් තමන්ට ඉන් රැකවරණ නොලැබෙන බව පෙනී ගොස්‌ ඇති නිසා එය අහෝසි කළ යුතු යෑයි කියා සිටිනවා.”

“ජනාධිපතිතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගත්තොත් යුද්ධය අවසන් කිරීම නිසා එතුමාට ලැබුණු කීර්තියට වඩා වැඩි ජනප්‍රසාදයක්‌ එතුමාට ලැබේවි” යෑයි ද සෝභිත හිමියෝ තවදුරටත් ප්‍රකාශ කළහ.

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා – විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියාකරන පොදු අපේක්‍ෂකයකු අවශ්‍යයි. එම පොදු අපේක්‍ෂකයාගේ මැතිවරණ ප්‍රකාශනයට ඔහු ජයගෙන මාසයක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ව්‍යවස්‌ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. මාස 6 ක්‌ ඇතුළත එය සම්මත කොට ක්‍රියාත්මක කළ යුතු අතර ඒ බවද මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතුය.

පාර්ලිමේන්තු ක්‍රමය යළි ක්‍රියාත්මක වූ විට ජනාධිපති ධුරය නාමික තනතුරක්‌ බවට පත්වෙනවා. සියලු බලතල පාර්ලිමේන්තුවට වගකියන අගමැතිට හා ඇමැති මණ්‌ඩලය සතුවෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා – ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයකු විපක්‍ෂයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඒ අභියෝගය භාරගැනීමට සෝභිත හාමුදුරුවෝ සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මාදුළුවාවේ සෝභිත හිමියෝ සියලු පක්‍ෂ එකතුවී පොදු අපේක්‍ෂකයකු තෝරාගත යුතුයි. ඒ සඳහා සුදුස්‌සකු සිටීනම් ඔහුට උදව් කිරීමට අප සූදානම්. පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන ලෙස මගෙන් ඉල්ලීමක්‌ කළොත් මා එම ඉල්ලීම භාරගන්නවා යෑයි පැවසූහ.

නීතිඥ රවි ජයවර්ධන මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

http://www.divaina.com/2014/06/20/news01.html

අද දවසේ පාපතර පාර්ලිමේන්තුවේ පක්ෂයක් වශයෙන් සිය ගෞරවය හා උගත්කම රැකගෙන ඇත්තේ එකම පක්ෂයක් පමණි. රට වෙනුවෙන් ඉදිරිපත් වූ දේශප්‍රේමීන් සහිත හෙළ උරුමය අගය කල හැකි එකම ජාති ආගම් මාමක දේශපාලන බලවේගයයි. ඉතිරි එකක් නෑර සියළු පක්ෂ මන්ත්‍රීවරුන් වන්නේ සූකර බඩවල් හා සුනඛ මානසිකත්ව සහිත පාපතර නොමිනිසුන්ගෙන් පමණි. ලිපියේ සඳහන් මෙම වැකිය එතුමාගේ අවසන් වියරු සිහිනයයි

 

පාර්ලිමේන්තු ක්‍රමය යළි ක්‍රියාත්මක වූ විට ජනාධිපති ධුරය නාමික තනතුරක්‌ බවට පත්වෙනවා. සියලු බලතල පාර්ලිමේන්තුවට වගකියන අගමැතිට හා ඇමැති මණ්‌ඩලය සතුවෙනවා.

 

වැටත් නියරත් ගොයම් කන හැටි රටටම බලා ගැනීමට එවිට හැකි වනු ඇත. අද දවසේ අගමැති මුස්ලිම් වුවමනාවන් වෙනුවෙන් සසුන හා බොදුනුවන් සංහාර කිරීමට පෙරමුණ ගත් පාපතරයෙකි. ඇමතිමණ්ඩලයේ රට පාලනය කිරීමට ඇති සුදුසුකම අමුතුවෙන් පැහැදිළි කල යුතු නැත. කාන්තා නියෝජිතයන් බහුතරය හෝ සියල්ල නගර සෝභිණියන්ය. පුරුෂ නියෝජිතයෝ ආගමක් ධර්මයක් නොදත් අවජාතක මැර දූෂිත ද්‍රෝහී නිවටයන්ය. මෙවන් වසලයන් පිරිසක් තරම් මාදුළුවාවේ හිමිගේ සාසන භක්ෂක අරමුණ ඉටු කිරීමට සමත් ජගතුන් තවත් නැති බව පැහැදිළිය.  ලිපියේ ඇති කොටස් කීපයක් සලකා බලමු. මේ චීවරදාරී තුමාගේ එක් ප්‍රකාශයකි

 

“මේ රටේ මහනායක හිමිවරුන්(1), අගරදගුරුතුමන් ඇතුළු කතෝලික සභාව(2), ආණ්‌ඩුවේම හවුල්කාර පක්‍ෂ හා සමහර මැති ඇමැතිවරු(3) ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය මගින් සුළු ජාතීන්ට ආරක්‍ෂාව සැලසෙනවා යෑයි පවසමින් එය ආරක්‍ෂා කරමින් කතා කළ දෙමළ, මුස්‌ලිම් පක්‍ෂ (4) ද දැන් තමන්ට ඉන් රැකවරණ නොලැබෙන බව පෙනී ගොස්‌ ඇති නිසා එය අහෝසි කළ යුතු යෑයි කියා සිටිනවා.”

 

  1. මහානායක පිරිස් දූෂකයන් එම තනතුරු වලට කිසිසේත් නුසුදුසු, සිව්පසය තබා වන්දනාවක් නොලැබිය යුතු පිරිසක් බව ඔවුන් විසින්ම ඔප්පු කර හමාරය. අපගේ සැකය නම් රට මෙතුවක් පාලනය කල ද්‍රෝහී පක්ෂ සිය වන්දිබට්ට්කයන්ගේ නෑ දරුවන් බලගතු පන්සල් වල මහණකරවා සාසනයට කිසිම යහපතක් කිරීමට තබා පියවි සිහියවත් නොමැති මහ නාහිමිවරුන් තිදෙනෙක් මේ වනවිට නිපදවාගෙන අවසන් බවයි. ලක් බොදුනුවාගේ ඇස් වසා ද්‍රෝහී සිංහල පරයන් ජයගෙන ඇත. බොදුනුවා අනාථ කර දමා ඇත.
  2. අගරදගුරුතුමන් ඇතුළු කතෝලික සභාව මේ දක්වා කිසිම මාධ්‍ය ප්‍රකාශයක බෞද්ධ භික්ෂූන්ගේ ප්‍රශ්ණ/උවමනා ගැන අබ ඇටයක දෙයක් ප්‍රකාශ කර නැත. එවන් පසුබිමක මාදුළුවාවේ හිමි මේ පෙන්වන්නේ සිය නිහීන පල්ලි ප්‍රතිපාදන වල උවමනාව නොවේද?
  3. මුන් වහන්සේ සඳහන් කරන ආණ්‌ඩුවේම හවුල්කාර පක්‍ෂ හා සමහර මැති ඇමැතිවරු ගේ කැරැට්ටුව අපි හොඳින් දනිමු. එම  සියලු සිංහල දේශපාලුවෝ රට පාවාදීමට තමාට ලැබෙන කුට්ටියේ දිග පලල සිහිනයෙන් මනිමින් කෙළ පෙරමින් සිය වාරය ලැබෙන තෙක් බලා සිටී.
  4. සුළු ජාතිකයන් සැලකූ විට සියළු ද්‍රවිඩ මහජන නියෝජිතයන් ඊලම් සිහිනයෙන් මත්වී සිටී. සියළු මුස්ලිම් මහජන නියෝජිතයෝ ජිහාඩයක් තුලින් රට වෙනත් ඕනෑම මුස්ලිම් රටක පවතින සිවිල් යුධ තත්වයට රට ඇදගෙන යාමට කල හැකි සියල්ල කරමින් සිටී.

 

මේ සියල්ල සැලකූ විට ප්‍රතිඵලය පැහැදිළිද? බොදුනුවාගේ පරම සතුරා චීවරය යස අගේට භාවිතා කරමින් සිටින්නේ බුදුන්ගේ දිවයිනේ මහ ජනතාවක් මුලාවේ දමමිනි. මෙම පාපී බල මුලුවේ සංයුතිය බැලීමේදී තව තවත් කුණු ගඳ වහනය වන්නේ මෙසේයි.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ බොදු විරෝධය නිමිහිම් නොමැති වර්ගයේ එකක් බව ඔහුගේ අතීතය මොනවට පෙන්වා දෙයි.  සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ  ද්‍රෝහී කම්ද දන්නෝ දනිති.

 

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණ පරදමින් ද්‍රෝහී සිංහල දේශපාලකයන්ගෙනුත්, චීවරදරීන්ගෙනුත් රට දැය සමය රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ ඔවුන් එක හඬින් ප්‍රතික්ෂෙප කිරීමටත්, ජාති ආගම් මාමක හෙල උරුමය, බොදු බල සේනා ආදී සංවිධාන අතලොස්ස වටා එක්සත් වීමටත් පරයන් නිසා  මූලික මිනිස් අයිතීන් පවා අහිමිකරගනිමින් සිටින සිංහල බොදු ජනතාව ගොඩ ගැනීමටත් සියල්ලෝ සිතට ගනිත්වා!  සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

 

ත්‍රිවිධ රත්නයේ ලොව සාර්ථකම ආරක්ෂකයා සිංහල බෞද්ධයායි. වසර 2500ක් පුරා අප හෙළ ජාතිය ඔප්පුකල යථාර්ථය එයයි. කෙසේ නමුත් ආර්‍ය සිංහලයාගේ මේ උවමනාව කලවම් කල්ලතෝනී සිංහලයාට නැත. එවන් සිංහලයන් බිහි වීමට පටන්ගත්තේ මේ රට දීර්ඝකාලීන විදේශ යටත්වීම් වලට ලක් වීමට පටන්ගත් දිනවල සිටයි. විජාතික බලපෑමට පෙර අප රට ධන ධාන්‍යයෙන් පමණක් නොව කාක්ෂණයෙන්ද අදටත් ලොව මවිත කරන තරමට අප දියුණු වූවා පමණක් නොව. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව තෙක් සුරූපී කතකට සකලාභරණයෙන් සැරසී පාගමනින් නිරුපද්‍රිතව ගමන් කිරීමට හැකි තරම් සුන්දර බෞද්ධ සමාජයක් සහිත විය. තාක්ෂණය හෙළයා එකල දියුණු කලේ අද බටහිර මෙන් සෑම රාත්‍රියකටම නගර වීදීයක කීප දෙනා ඝාතනය කර දමන ආකාරයට නොවේ. මානසිකවද ශීලාචාර ලෙස ඉතාම දියුණු වෙමිනි. ලෝකෙන් උතුම් රට ලංකාව බව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයෝ ඔප්පු කලේ එලෙසිනි. හෙළ බෞද්ධ ක්‍රමයට රට එක්සේසත්ව රාජාණ්ඩු ක්‍රමයට, සුන්දර පාලනයක් සහිතව පැවති රට විජාතික පවිටු පක්ෂ දේශපාලනය නම් රකුසාගේ ගොදුරක් බවට පත්කොට විදේශිකයන් මේ රට අත් හැරියේ තම ලේ උරුමය ඇති නින්දිත කලවම් කල්ලතෝනි දේශ භක්ෂක උරුමකරුවන් පිරිසක් අත කෙවිට තබාය. උන්ව පුහුණු කිරීමට කතෝලික පල්ලියත්, බලය වැඩි නොවන සේ බෙදා තැබීමට ආනයනික සුළු ජාතිකයනුත් වශයෙන් තබා යෑමට තරම් විදේශ හිවල්ලු සටකපට විය.

අනගාරික ධර්මපාල තුමා ආදී හෙළ විරුවන් සිය දිවි හිමියෙන් සටන් කලේ මෙන්න මේ කලවම් කල්ලතෝනී නින්දිත සිංහල බලවේග සමඟයි. මේ අනුව ත්‍රිවිධ රත්න සංහාරයේ සිංහල උවමනාව කිසිවෙකුත් පුදුමවිය යුතු කාරණයක් නොවන බව පළමුව තේරුම් ගත යුතුව ඇත. එම උවමනාව ඇත්තවුන්ගේ පසුබිම සෑම විටිම ඉහත ආකාරයම වීම ඊට හේතුවයි. පක්ෂ සියල්ල අඩු වැඩි වශයෙන් ලක් මවට හානි කිරීම කර ඇති අතර නිදහසින් පසු, ලක්බිම තුල පහල වූ නායකයන් අතරින් හෙළ බෞද්ධයාට, එම ක්‍රමයට ඉතාම කිට්ටු නායකයා වත්මන් ජනපති බව රහසක් නොවේ.

එක්සත් ජාතික පක්ෂය කිසි දිනක ආර්‍ය සිංහලයා සිය පක්ෂය තුලට වැද්ද ගත්තේ නැත. සර්ව ජාතික, සර්ව ආගමික මානසිකත්වයක් තුල සිටිමින්, බුදු සමය අතකොළු කරගත් නිවට නායකයන්ම එතුලින් මතුවූයේත් දැන් මතුවන්නේත්, ඉදිරියට මතුවීමට සිටින්නේත් මේ නිසාය. මෑත අතීතයෙන් පටන් ගෙන පක්ෂ විපක්ෂ සියළු නායකයන් සැලකූ කල කල සිරිමා මැතිණිය 71 කැරැල්ල කාලය තුල හෙළ තරුණ ජීවිත හිට්ලර් මෙන් බිලිගත් පවිටු කාන්තා නායිකාවක් විය. කාන්තාවකට නායකත්වය කිසිසේත් නොහොඹිනා බව ඇයගේ පාපතර දියණියද මෑතක මොනවට පැහැදිළි කලාය, අදද පැහැදිලි කරමින් සිටින්නීය. J.R.ජයවර්ධන බෞද්ධයාගේ පරම හතුරෙක් ව සිටිමින් ලොව පතල වීමට බෞද්ධ ඉගැන්වීම් භාවිත කල ඉස්ලාම් ලේ උරුමයක් පවා සහිතව සිටි ලක්බිමේ මහා ශාපයක් විය. ආර් ප්‍රේමදාස කිසිදු පින් බලයකින් තොරව මෙරට බලය උපක්‍රමයෙන් ලබා ගත් නායකයෙක් විය. ඔහුගේම පුතා අද කියා සිටින්නේ රටේ සිංහල බෞද්ධ ව්‍යවස්ථාවේ විශාලම හිසරදය වන සර්වාගම් සංකල්පය ඔහුගේ පියාගේ එකක් බවයි. කර්ම බලය නොමැතිව ලබාගත් නායකත්වය කර්ම නියාමයට අනුව පවතින දෙයක් නොවන බැවින් එම පවිටු නායකයා අළු දූවිලි බවට පත්වූයේ ශාක්ෂි පවා ඉතිරි නොකරමිනි. ඉස්ලාම් ලේ උරුමය සහිත J.R. සිය මාමා වූද, හෙළ බොදු වචන ඇංග්ලිකන් පල්ලියේ සිට මංකොල්ල කෑමේ පුරෝගාමියෙක් වූ රදගුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ සිය බාප්පා වූද නොයෙක් අහේතුක උප්පත්ති ලක්ෂණ පාන විකෘති ලිංගික යොමුවීම් සහිත සැබැවින් කතෝලික, මවා පෑමට පමණක් බෞද්ධ රනිල් වික්‍රමසිංහ නම් දේශපාලකයා හා ඔහු විසින් ලංකරගත් සහෘද, විරුද්ධ සියළු කණ්ඩායම් තරම් ලක් මවගේ හා ත්‍රිවිධ රත්නයේ දූෂකයෝ තවත් නොමැති බව විචාර බුද්ධිය ඇති ඕනෑම අයෙක්ට පහසුවෙන් තේරුම්ගත හැක.

සසුනේ අවාසනාවකට ඉහත සියළු කුමණ්ත්‍රණ සඳහා චීවරයට මුවාවෙමින් තිරය පිටුපසට වී අනුබල සපයන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නම් පිරිස් දූෂකයන් වහන්සේ , පූජ්‍ය බෙල්ලන්විල විමලරතන පිරිස් දූෂකයන් වහන්සේ ට දැන් දැන් තවත් නම් එක් වෙමින් තිබේ. පූජ්‍ය ගිරාඹේ ආනන්ද පිරිස් දූෂකයන් වහන්සේ, පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලී පිරිස් දූෂකයන් වහන්සේ හා උතුම් මහා සංඝරත්නයට අපහාස කරමින් එසේ පෙනී සිටින පිරිස් දූෂක චීවරදාරීන් මේ අතර වේ.

බෞද්ධයන් වශයෙන් කැසිනෝ විරෝධය අපි නියම ජාතික, සාසන හිතකාමින් වූ හෙළ උරුමය උතුමන්, බොදු බල සේනා උතුමන් ආදී නිර්ව්‍යාජ බලවේග සමඟ පමණක් කල යුතුය. අපේම සතුරන්ගේ රවටන ලද ඉත්තන් නොවීමට අප වග බලා ගත යුතුයි.

කුමණ්ත්‍රණයේ බරපතල කම මේ දිවයින පුවතින් අපි සැම නොපමාව තේරුම් ගත යුතුයි. සියළු පවිටන්ගේ නම් හොඳින් මතකයේ තබා ගනිමින් බුදු සසුන වෙනුවෙන් මේ පිළිකා සියල්ලට විරෝධය පෑම සාසන මාමක අප සැමගේ වගකීමයි.


කැසිනෝ චක්‍රය පරදවා ධර්ම චක්‍රය දිනවනවා
– විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

අකිත පෙරේරා

කැසිනෝ චක්‍රය පරදා ධර්මචක්‍රය දිනවීමේ අභියෝගය ජයග්‍රහණය කරවීමට එක්‌සත් ජාතික පක්‍ෂය පාරට බැසීමට පොරොන්දු වෙන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ කැසිනෝ විරෝධී එAකාබද්ධ සංවිධානය විසින් කොළඹ මහජන පුස්‌තකාලයේදී ඊයේ (05 දා) සංවිධානය කර තිබූ

රැලියේදී අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව කීවේය.

වත්මන් රජයේ අරමුණු වනුයේ ධර්ම චක්‍රය වෙනුවට කැසිනෝ චක්‍රය දිනවීම බවත් එහෙත් තමන් ඇතුළු බහුතර පිරිසකට අවශ්‍ය වී ඇත්තේ ධර්ම චක්‍රය දිනවීම බවත් කී විපක්‍ෂ නායකවරයා එA අනුව රටේ සියලු දෙනා ඊට එක්‌විය යුතු බවද කීය.

කැසිනෝ විරෝධය ගමට ගෙන ගොස්‌ ජනතාව එAකරාශී කර ගනිමින් කැසිනෝවට එරෙහිව වීථි සටන් ආරම්භ කිරීමට එ.ජා.ප. ය සූදානම් බවත් එA මහතා මෙහිදී කීය.

මාදුළුවාවේ සෝභිත, ගිරාඹේ ආනන්ද, බ්‍රාහ්මණවත්තේ සීවලී යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද අන්‍යාගමික නායකයන් ද මුලසුන දැරූ මෙම රැලියේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, මව්බිම ජනතා පෙරමුණේ නායක හේමකුමාර නානායක්‌කාර යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, තිස්‌ස අත්තනායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරල, රංජිත් මද්දුමබණ්‌ඩාර සහ හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීහු ද තවත් පිරිසක්‌ ද මේ අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

http://www.divaina.com/2013/12/06/news30.html


බොදු විරෝධී බලවේග හා බෞද්ධයාගේ අනාගතය

අක්‌මීමන – කේ. මතිලාල්

2012 ජන සංගණනයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාව 61% ක්‌ බව සඳහන් කර ඇත. 20 වැනි සියවසේ මැද භාගය වනවිටත් මේ සිංහල දේශයේ බෞද්ධ ජන සංඛ්‍යාව 80% ක්‌ වී තිබිණි.

මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් බුදු දහම වැළඳගත් දේවානම්පියතිස්‌ස රජතුමා ශ්‍රී ලංකා ධරණීතලය බුදු දහමට පූජා කළ දින සිට සිරිලක රාජ්‍යාගම වූයේ බුදු දහමයි.

1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධයන් පවුල්පිටින් ඝාතනය කර වෙහෙර විහාර විනාශ කර සංඝයා වහන්සේලා ද මරා දමා සඟසතු දේපළ කොල්ලකා ගත් අන්දම මෙහිදී සිහිපත් වේ. බෞද්ධ පතපොත විනාශ කරමින් පිරිවෙන් මූලිකව තිබුණු අධ්‍යාපන ක්‍රමය ද විනාශ කර දැමීය. පෘතුගීසීන්ගෙන් පසු ලන්දේසීන්ද, ඊට පසු බ්‍රිතාන්‍යයන් ද මේ රට පාලනය කරමින් බුද්ධාගම විනාශ කර දැමීය.

කිතුනු දහම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරන්නට විය. ඒ අඳුරු යුගය ශ්‍රී ලංකාව බුදු දහමින් ඈත් කරන්නට විය. තාන්න මාන්න වරප්‍රසාද හමුවේ බුද්ධාගම්කාරයෝ පරගැති දහම් වැළඳ ගත්හ.

1972 ජනරජ ආණ්‌ඩු ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 6 වැනි වගන්තියේද 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 වැනි වගන්තියේද ශ්‍රී ලංකාවේ බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානයක්‌ ලැබී තිබේ. ව්‍යවස්‌ථාවන්හි එසේ වුවද බුද්ධශාසනය සුරක්‍ෂිත කිරීම ගැන රජයේ වගකීම දියාරුවී ඇති අන්දම දැකිය හැකියි. සර්ව ආගමික සංකල්පයක්‌ කෙරෙහි නෙත් සිත් යොමු වී තිබේ.

දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයිනි, සිංහල බෞද්ධයනි. සියලුම රටවැසියනි, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ගැන සිත් යොමු කරන්නට කාලය පැමිණ තිබේ.

පන්සිල් රැක්‌ක ජන සමාජයක්‌ පස්‌පව්වලට යොමුවී ඇති අන්දම දිනෙන් දින වැඩි දියුණු වේ. මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ සොරකම් අතින් මේ දහම් දිවයින ලෝකයේ මුල්තැනකය. සැමියා බිරිඳ හා දරු දෙදෙනා මරා දැමීම, තාත්තා දියණිය දූෂණය කිරීම වැනි සාපරාධී ආරංචි නිතරම ඇසේ. හිරගෙවල් පිරී ඇත. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළය. මේ අන්දමට සමාජ සංස්‌ථාවම කණපිට හැර වූයේ බුදුදහමේ නිර්මල ප්‍රතිපත්තිවලින් ඈත් වූ බැවින්ය.

මෙම විනාශකාරී පසුබිම ගැන කතා කරන්නට කෙනෙක්‌ නැත. බෞද්ධ දේශපාලන නායකයන් ද මහා සංඝයා වහන්සේලා ද ඉතා දැඩිව සිත් යොමු කළ යුතුව ඇත. 1980 දශකයේ ආරම්භ වූ දෙමළ ඊලම් භීෂණ සමයේ මුවාවෙන් අපේ රටට ඇතුළු වූ කිතුනු මූලධර්මවාදීන් විසින් නඩත්තු කරන ස්‌වෙච්ඡා සංවිධාන සමාජ සේවාවේ මුවාවෙන් ඈත ගම්වල තම බලය ව්‍යාප්ත කර ගෙන ඇත. විවෘත ආර්ථිකයේ ආශිර්වාදයෙන්ද බුද්ධාගමට විනයක්‌ සිදුවිය.

සුනාමි ව්‍යසනයෙන් පසුවද ඵල නෙළා ගත්තේ මූලධර්මවාදීන්ය. අහිංසකත්වයේ මුවාවෙන් අනුකම්පාව පෙරදැරිව අපේ දේශයේ ආර්ථික බෙලහීනත්වයට උදව් කර ආගම වැනසීය. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ පුළුල් සැලසුමකි. මෙවැනි බෞද්ධ විරෝධී වැඩ ගැන සොයා බලා කටයුතු කරන්නට තවදුරටත් ප්‍රමාද නොවිය යුතුයි. සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනය, තරුණ බෞද්ධ සමිති පමණක්‌ නොවේ. ගම් මට්‌ටමින් ඇති විහාරස්‌ථ දායක සභා, කුලඟන සමිති ද බුද්ධාගම රැක ගැනීම සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලා සමග පෙරමුණ ගෙන කටයුතු කළ යුතුව ඇත.

මේ අතර මුස්‌ලිම් ජන අනුපාතය ද දිනෙන් දින වැඩි වේ. දැන් කොළඹ 50% ක්‌ මුස්‌ලිම් ජනතාවය. ප්‍රධාන නගරවලද මෙම ව්‍යාප්තිය වැඩිය. සිංහල අය කුඩා පවුල රත්‍රං යෑයි කියනවිට මුස්‌ලිම් හා දෙමළ අය වර්ගයා බෝ කර ගනිsති. මුස්‌ලිම් මූලධර්මවාදී කොටස්‌ ද ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ සංඛ්‍යාව වැඩි කර ගෙන ඇත.

සිංහල බෞද්ධ දේශය විනාශ කරන්නට විදේශීය බලපෑම් ද දේශීය වශයෙන් විවිධ අය ද පෙරමුණ ගෙන සිටිති. දේශීය වශයෙන් කෙරෙන කෙනෙහෙළිකම් අප්‍රමාණය. අනන්තය. අපට සිටින්නේ සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙකි. එය යම් තරමක හෝ සැනසීමකට හේතුවකි. රාජ්‍ය නායකයාණෝ සෑම ආගමකටම එක සමාන අන්දමට සලකති. ඒ අල්ල පනල්ලේ රාජ්‍යාගමට වින කරන්නට මාන බලන අවස්‌ථාවාදීන්ගෙන් මේ මව්භූමිය බේරා ගත යුතුව ඇත.

නිර්මල බුදුදහම අදහන රටවල් අතර ශ්‍රී ලංකාවට ලෝකයේ ඇත්තේ මුල් තැනකි. බටහිර රටවලට ද බුදු දහම ව්‍යාප්තව ඇත. මේ ධර්මද්වීපයෙන් විදේශීය රටවල්වලට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කර ඇති බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාවද ඉතා විශාලය. ජාත්‍යන්තරව පිළිගත් ආගමකි, බුද්ධාගම. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය දිනෙන් දින අඩු වීම ගැන නම් සතුටු විය නොහැකිය. තත්ත්වය මේ අන්දමට පැවතියහොත්, අද 61% ක්‌ වන බෞද්ධ ජන සංඛ්‍යාව ඊළඟ සංශෝධනයේදී 51% ක්‌ විය හැකිය. 2032 වර්ෂයේදී පවත්වන ජන සංගණනයේදී බෞද්ධ ජන අනුපාතය 40% ක්‌ විය නොහැකිද? තවත් ශත වර්ෂයක්‌ ගත වන විට බුදු දහම අදහන කෙනෙක්‌ ගැන කතා කරන්නට නම් කල්තියා අද පවතින තත්ත්වයට පිළියම් යෙදිය යුතුයි.

යටත්විජිත පාලන සමයේදී රාජ්‍ය බලය හා මිෂනාරී අධ්‍යාපනය උපයෝගී කර ගනිමින් ගෙන ගිය උපායශීලී සැලසුම් මගින් බෞද්ධ බලවේග අකර්මන්‍ය කළහ. එහෙත් අද කෙරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ අන්දමට බෞද්ධ ජනතාව බිලීබා ගැනීමකි. ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල, නොයෙකුත් මූලධර්මවාදීන්ගේ ආගමික සංවිධාන පමණක්‌ නොවේ. ශ්‍රී ලාංකිකයන් බුරුතුපිටින් විදේශ රටවලට අධ්‍යාපනය සඳහා පිටත්ව යැම යනාදී කරුණු ද බුදුදහමේ නිර්මල දහම් කොටස්‌ කඩ කිරීමට හේතුවී තිබේ.

බුදුන් වහන්සේගේ ප්‍රතිමාවේ සිරස කුඩු කර දමා චෛත්‍යයේ කොත ගලවාගෙන භික්‍ෂුන් වහන්සේද ඝාතනය කර යැමට තරම් දරුණු අපරාධකරුවන් අප රටේ සිටී. මේ අය මේ තරම් දරුණු වෙන්නේ නිර්මල බුදුදහම අදහන අයගේ සංඛ්‍යාව අඩුවී ඇති බැවිනි. දහම් පාසල් අධ්‍යාපනය ගැන ද නිතර කතා කරති. දහම් පාසල්වල ඇත්තේ කුඩා දරුවන් පමණි. ලොකු ළමයින් ටියුෂන් පංතිවලය. තරගකාරී අධ්‍යාපන ක්‍රමය නිසා ආගම දහමට තැනක්‌ නොමැත. පාසල් විෂය මාලාවේ වුවද ආගම විෂයට ඇත්තේ සුළු ඉඩකඩකි. බෞද්ධ අධ්‍යාපනය මිෂනාරී අධ්‍යාපනයක්‌ව යටත්විජිත කාලයේදී විනාශ වූවාටත් වැඩියෙන් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ ද විනාශ වී ඇති අයුරු දැකිය හැකියි.

යටත්විජිත පාලන සමය තුළ ක්‍රියාත්මක වූ බෞද්ධ විරෝධී බලවේගයන්ට ඔවුන්ගේ උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවූයේ එදා අතිපූජ්‍ය වැලිවිට සංඝරාජ හිමියන් වැනි සංඝපීතෘවරුන් බෞද්ධ ජනතාව සමග එක්‌වී කටයුතු කළ නිසාය. අද මහනාහිමිවරුන් බොහෝ වෙති. බුදුදහමට විරෝධී බලවේග පාලනය කරන්නට පෙරමුණ ගන්නා කෙනෙක්‌ නොමැත. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් සදාචාර විරෝධී කූට උපක්‍රම මගින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිබඳ පරීක්‍ෂා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තවදුරටත් ප්‍රමාද නොවිය යුතුව ඇත.

මෙය ජාත්‍යාලයෙන් කරන වැඩක්‌ මිස ආගම්වාදී හැඟීමක්‌ නොවේ. සමාජයේ යහපැවැත්ම උදෙසා කරන්නකි. සමාජය මේ අන්දමට විනාශ වී ගියහොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර අන් රටවල් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නම් විනාශ වී යනු නොඅනුමානය.

http://www.divaina.com/2013/01/05/feature01.html

මෙසේ බෞද්ධ ජනතාවට, නිර්මල බුදු දහමට එරෙහි  බලවේග කොතෙකුත් හිස ඔසවන අතර සසුනේ තවත් කඳ පණු වහන්සේ කෙනෙක් වන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිට දැවෙන ප්‍රශ්ණය වී ඇත්තේ කුමක්ද? ලංකාව කැබලි කර වනසා දැමීමට සිය තානාන්තරය භාවිත කිරීමට නින්දිත උත්සාහයක යෙදුනු අති දූෂිත ස්ත්‍රිය ශ්‍රියානි බණ්ඩාරනායකගේ ඉරණමයි.  එතුමා ක්‍රියාත්මක වී ඇත්තේ ඇය වෙනුවෙන් සිය වසල අනුගාමික ශ්‍රාවක පිරිස උසි ගැන්වීමටයි. වරක් මෙතුමා වියරු හමුදා නායකයෙක් වෙනුවෙන් මහා සංඝරත්නය පාවා දීමට ක්‍රියාත්මක විය. මෙවර පවිටු ස්ත්‍රියක් වෙනුවෙන් එයම කිරීමට සැරසේ.

http://www.divaina.com/2013/01/07/news36.html

මෙම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත කඳ පණුවා එකමුතු වී ඇති පිරිස දෙසම බලන්න, ඉතිහාසය පුරාම බුදු සසුනට වෛර බඳින පල්ලියේ නියෝජිත පියතුමන්ලාද, අති දූෂිත එක්සත් ජාතික පක්ෂ දේශපාලකයන්ද, සිංහල බෞද්ධ නායකයෙක් රටේ ජනපති සේ පිළිගැනීමට අකමැති සියළු පාපතර ගුණමකු බලවේගද පමණක් ඒ තුල දැක ගත හැකිය.  සාසන ලැදි ඔබ මෙවන් හවුල් දෙස ඉතා ප්‍රවේශමෙන් බැලිය යුතුය. හැකි උපරිමයෙන් මෙවන් කුමණ්ත්‍රණ ව්‍යර්ථ කර දැමිය යුතුය.  දිනෙන් දින බෝ වෙමින් වැඩිවන කඳ පණුවන් හඳුනා ගෙන සසුනෙන් පන්නා දැමීමට පෙල ගැසිය යුතුය.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 447,674 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: