Archive for the ‘ආරක්ෂක සෙත් පිරිත් ගාථා’ Category
අති පූජ්‍ය නාඋයන උතුමන් විසින් සම්පාදිත රෝගීන්ට සුවය ලැබීමට රත්නත්‍ර ගුණ බල කැටි කල බොදු සෙත් කවි ධර්ම පත්‍රිකාවේ ආරම්භක බොදු ගාථා පෙල, විවිධ සෙත් පිරිත් ඇසුරෙන් සැකසුන, බහුල භාවිතයට ඉතා සුදුසු ගාථා පෙලකි. දිනපතා බුද්ධ වන්දනාව හරහා වන්දනා කරන්නන්ට පරිත්‍රාණ ධර්මයේ ආරක්ෂක බලය ලබා ගැනීමට කදිම මගකි. එම සම්පූර්ණ ගාථා පෙළ මෙම නව පත්‍රිකාවේ අඩංඟු වේ.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
නවතම ප්‍රතිචාර