ධර්ම නිධාන

Archive for the ‘බංග්ලාදේශ බෞද්ධ සංහාරය හා අපි’ Category

ජනපති සමඟ  පුද්ගලික තරහක් වැනි යමක්  නිසා එක්වරම ජාති ද්‍රෝහී වූ රතන හිමිගේ “පිවිතුරු හෙට” බෞද්ධයාට ඇති කිසිම වැදගත්කමක් අදාලත්වයක් නැති කෝඳුරුතෙල් හිඳීමේ උත්සාහයකි. උගත් මහත්මා දේශපාලකයන් බහුතරයක් සමඟ ඉතා උසස් දේශපාලන ගමනක් යමින් සිටි හෙළ උරුමය එක් වරම සිහිවිකල් ප්‍රතිපත්තියකට වැටී අනාථවෙමින් සිටී. කිසිසේත් පිළිගැනීමට නුසුදුසුය. මාදුළුවාවේ සෝභිත පිරිස් දූෂකයන් වහන්සේ බුදු සමය පාගා දමීමේ කොන්ත්‍රාත්තුව අතට ගත් N.G.O. /කතෝලික රූකඩයකි.  දේශපාලන වශයෙන් බෙලහීන  කළු සුද්දන්ගේ U.N.P. ය හෙළ රට-දැය-සමය තුනේම පරම සතුරෝය. J.V.P. යනු ඉස්ලාම් මුදලින් ඡන්ද ප්‍රචාරයේ යෙදෙමින් බෞද්ධයාට එරෙහි වන මනු ප්‍රේතයින් රැලකි. විමල් ගේ ජාතික නිදහස් පෙරමුණ ජනපතිගේ සෙරප්පු ලෙවකන මුසම්මිල් කෙනෙක් මාධ්‍ය ප්‍රකාශක  කරගෙන ඉස්ලාම් මෲගකම  පිළිබඳ ඇත්ත ගල් පැලෙන බොරු කියමින් යට ගසන ඉස්ලාම් මුදලින් දුවන රූකඩයකි. එය බොදු බල සේනාවට බොරු චෝදනා කිරීමට තරම් නිහීන වූයේ මේ ඉස්ලාම් මුදල් සම්බන්ධය නිසා විය යුතුය. සියළු සමසමාජ පක්ෂ ආගමක් දහමක් නැති නිවට මනු ප්‍රේතයන්ය.

 

වර්තමාන ජනපති පවා බොදුනුවාට හානි වන විට නිහඬ වීමේ අවාසනාවන්ත ප්‍රතිපත්තියක් පෙන්වමින් සිටී. ඔහුගේ පක්ෂය තුල අති විශාල සංඛ්‍යාවක් සුනඛ දේශපාලකයන් ලැග සිටී. මේ අනුව බොදුනුවාට මේරටේ දේශපාලන වශයෙන් කිසිම පිහිටක් නැත.  කල හැක්කේ යක්කුන් රැලක් අතරින් හොඳම යකෙක් තෝරා ගැනීම පමණි. අනික් පක්ෂ, ප්‍රතිපත්ති සියල්ල සැලකූ විට කිසිවෙකුත් පරාජය කිරීමට තබා සිතීමටත් බිය වූ දෙමළ බෙදුම්වාදය පැරදුවා සේම මහින්ද ජනපති හෙළ බොදු බලයකට අනාගතයේ හෝ හිස නැවීමට හොඳින්ම ඉඩ කඩ ඇති නායකයායි. අනෙක් කිසිම පුද්ගලයෙක් හෝ පක්ෂයක් හෙළ බොදුනුවාගේ පරම හතුරෙක් මිස පිහිටක් නම් නොවන්නේය. “රට-දැය-සමය නසන්න අපිට බලය දියව්” යන්න ඔවුන් සියල්ල නොකියා කියන මන්තරයයි.

 

බෞද්ධ බංග්ලාදේශයේ අවසානයේ ආරම්භය සිදුවූයේ 70 දශකයේය . මෙරට බාගෙට ඉස්ලාම් J.R. මෙන් නොව 100% ඉස්ලාම් පාලකයෙක් මුල්ම වරට එරට බලය ලබා ගත්තේ එතෙක් සියළු ඉස්ලාම් කපටි නිවටකම් බහුතර බොදු ජනතාවට පා ඔවුන් රැවටීමෙනි.  එදා මෙදා තුර ඉස්ලාම් දහමට අනුව සමූහ බෞද්ධ ජන ඝාතන, පලවා හැරීම්, රාජ්‍ය  හමුදා බලය යොදා බහුතර බොදු ජනතා මර්ධනය කිරීම් රාජ්‍ය බලයට මුවා වෙමින් මාධ්‍ය වාරණය තුලින් ලොවෙන්ම වසන් කරමින් ජයටම කලහ. අද වන විට අතලොස්සක් වූ ලොවෙන්ම තනිකර දැමූ බෞද්ධයන් පිරිසක් චිතගොං නම් කඳුකර පලාතේ වරින්වර ඉස්ලාම්  ජනතාවගේ, රජයේ,  ප්‍රහාරයට ලක්වෙමින් අපා දුක් විඳිමින් වෙසෙයි. මහින්ද හැර අන් සියළුම දේශපාලන සුනඛයන් සමඟ ශ්‍රී ලංකාවේ බියකරු අනාගතයත් මෙයම බව සක්සුදක් සේ පැහැදිළිය. දැන හෝ නොදැන කවුරු කවුරුත් කෑ ගසන්නේ මෙම තත්වයට බොදුනුවා ඇද දැමීමට බව පෙනේ.

 

බොදු බල සේනාව දේශපාලන පෙරමුණක් නොවේ. දැනට හොඳම විචාර බුද්ධියකින් ජාතික ප්‍රශ්ණ පිළිබඳ ක්‍රියාත්මක වන්නේ ඔවුන් පමණි. හෙළ උරුමය ඇතුළු සියළු දෙනා කෝලම්කාරයන් වී ඇත. මෙවර ජනපතිවරණය වෙනුවෙන් බොදුනුවා ගත යුතු හොඳම මග බොදුබල සේනාවේ මග බව අපිදු අදහන්නෙමු. කියවන්න.

 

 

ජනාධිපතිවරණයට පෙර බුදුදහම
සුරකින පනත් සම්මත කළ යුතුයි
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බුදුදහම හා බෞද්ධයා සුරකින පනත් කෙටුම්පත් මීළඟ ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සම්මත කළ යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීහ.

විලිලඡ්ජාවක්‌ ඇත්නම් එය එසේ කළ යුතුව ඇති බවත් කී උන්වහන්සේ නිදහසින් පසු කිසිදු පාලකයකු සැබෑ ලෙස බෞද්ධයා සුරැකීමට පියවර නොගත් බවට චෝදනා කළහ.

  1. ජනාධිපතිවරණයට පළමුව සදාචාර විරෝධී අන්‍යාගමිකරණ වැළැක්‌වීමේ පනත,
  2. ථෙරවාදී භික්‍ෂු කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත,
  3. බෞද්ධ ප්‍රකාශන පළකිරීම නියාමනය කිරීමේ පනත,
  4. බෞද්ධ විහාර දේවාලගම් ආඥපනතේ සංශෝධනයන්,
  5. ශ්‍රී ලංකා ථෙරවාදී සම්ප්‍රදායේ දසසිල් මාතාවන් හා දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත් කෙටුම්පත් සම්මත කිරීම

 

කළ යුතුව ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

දහඅටවැනි ව්‍යවස්‌ථාවේ කෑලි අයින් කළත් ඉස්‌පිලි පාපිලි හැදුවත් නව සංශෝධන ගෙන ආවත් කුණුගොඩ පරණ කුණුගොඩම බව කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මේ කිසිවකින් රටට හෝ බෞද්ධයාට වැඩක්‌ නැති බවත් සඳහන් කළහ.

http://www.divaina.com/2014/10/29/news18.html

 

සියළු බොදු ජනතාව බොදු බල සේනාව වටා රොක් වේවා. ඔවුන්ගේ මග පෙන්වීම යටතේ අපගේ අයිතීන් දිනා ගැනීමට ක්‍රියා කරත්වා. ජනපති හරි මගට ගැනීමට බොදුනුවාට වැදගත්, දිනාගැනීමට යම්කිසි හෝ ඉඩක් ඇති මෙවන් කොන්දේසි පමණක් රජයට බල කරත්වා! බෞද්ධයාගේ ඉල්ලීම්වල ප්‍රමුඛතා නොදන්නා දේශපාලක මෝඩයන් තනිකර දමත්වා! රටේ හතුරන් කිසිවෙකුගේ උගුලේ හෙළයා නොවැටේවා!  බුදු සමය හෙළයේ සදා ඉහලින්ම බැබලේවා!


බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ලෝක හිමි

බංගලිදේශයෙන් අපිට ගෙන්වා ගත හැකි දේ බොහෝය. කෙසේ වුවත් මේ ඉදිරිපත් කරන්නට යන දේ නම් ගෙන්වා ගත නොහැකිය. නමුත් අවබෝධ කර ගන්නට පුළුවනි. ඒ හරහා වැටී සිටින මුලාවකින් පාඨකයාට මිදෙන්නට හැකියාවක්‌ ලැබේ. ඉන් මතු අත්වන්නට නියමිත ව්‍යසනයකින් මිදෙන්නට අවස්‌ථාවක්‌ පෑදෙනු නොඅනුමානය. මෙම ලිපියෙහි එකම අරමුණ පාඨකයාට ඒ වැටී සිටින මිථ්‍යාව තේරුම් කර දෙන්නට උත්සාහයක්‌ දැරීම පමණි.

මෙම ලිපියට පදනම්වන කරුණු මතු වන්නේ ලියුම්කරු සහ බංගලිදේශයේ ප්‍රාදේශීය බෞද්ධ සමිතියක නායකයෙකු (අපි ඔහුව චවුද්‍රී ලෙස හඳුන්වමු) සමඟ හුවමාරු වූ අවසන් විද්යුත් ලිපි පණිවුඩයයි. ලියුම්කරු චවුද්‍රීගෙ මතය එකහෙලාම පිළිගන්නවාද නැතිද යන කාරණය ලිපියේ අග දක්‌වා කියවීමෙන් පාඨකයාට මනාව තීරණය කළ හැකි වෙයි. පාඨක ස්‌වයං අවබෝධය වඩා ප්‍රබල හා උසස්‌ චෛතසිකයක්‌ බැවින් චවුද්‍රීව පිළිගැනීම හෝ නොගැනීම පාඨකයා තුළින්ම මතු විය යුත්තේය.

ඔහුගේ විද්යුත් පණිවුඩයේ එක ඡේදයක්‌ ආරම්භ වන්නේ මේ අයුරිනි.

We have Srilankan community here.You will be happy to learn that Buddhists of Bangladesh gifted Ashes of Lord Buddha to Your country’s president few years agoas a symbol of friendship .Srilankan community has also helped todecorate Bodhi tree in a pagoda in dhakacity

තේරුම – මෙහෙ ලංකාවේ අය ඉන්නවා. ඔබට සන්තෝෂ හිතේවි දැනගත්තම බෙංගලි බෞද්ධයො බුදු හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා ඔබේ රටේ ජනාධිපතිට මිත්‍රත්වය වෙනුවෙන් තෑගි කළා කියලා. ලංකාවේ අය ගොඩක්‌ උදව් කරල තියෙනවා ඩකා නගරයේ පන්සලේ බෝධින් වහන්සේ සරසන්නටත්.

ඉහත ඉංග්‍රීසි පණිවුඩය ලියා ඇත්තේ බෞද්ධයෙක්‌ බවට සැක නැති බව පාඨක ඔබට වැටහෙනු නොඅනුමානය. බංග්ලාදේශයේ අබෞද්ධයකු බුදු දහම ගැන මෙපමණ කරුණු ඉදිරිපත් කරමින් මේ අයුරින් ලියන්නට ඇති සම්භාවිතාව බින්දුව විය හැක.

තවත් ඡේදයක්‌ පහතින් දැක්‌වේ.

Here the attacks on Buddhists was held by allied government and other political parties. Muslims were angry on us about Rohingya’s issue on Myanmar . So they created an issue and vandalized our century old pagodas. I do not think that we will get any fair legal help from government . If Myanmar atttacks on Rohigya’s again we will be victim again

තේරුම – බෙංගලි බෞද්ධයින්ට පහර දුන්නෙ ආණ්‌ඩුවේ හවුල්කරුවන් සහ තවත් දේශපාලන පක්‌ෂ ක්‍රියාකාරීන් මියන්මාරයේ රොහින්ගියා ගැටුම නිසා බෙංගලි මුස්‌ලිමුන් බෞද්ධ අපි ගැන දැඩි වෛරයකින් පසුවුණා. මේ නිසාම සුළුÊ කාරණයක්‌ නිර්මාණය කරගෙන සියවස්‌ ගණනක්‌ පැරණි පන්සල් මොවුන් විනාශ කර දැම්මා. බෙංගලි ආණ්‌ඩුවෙන් මේ සම්බන්ධයෙන් සාධාරණ නෛතික සහයක්‌ ලැබේද කියල හිතන්නත් බෑ. තව පාරක්‌ මියන්මාරයේ රොහින්ගියා ප්‍රශ්නය මතු වුණොත් අපි ආයෙත් බිල්ලට අහුවෙනවා සැකයක්‌ නෑ.

අළු යට තිබූ ගිනි පුපුරු මොනවා දැයි දැන් ඉතාම පැහැදිලිය. බංග්ලාදේශයේ පන්සල් 10 කට හෝ ඊට වඩා ප්‍රමාණයක්‌ වනසන්නටත් බෞද්ධ නිවාස ගණනාවක්‌ අළු කර දමන්නටත් මුල් වූ කාරණය දැන් ඉතාම ප්‍රත්‍යක්‌ෂ වෙයි. නැත්නම් මාධ්‍යයෙන් කියනා පරිදි බාගෙට පිළිස්‌සුනු කුරාණයක පින්තූරයකට බෞද්ධයෙකු ටැග් වීම ( එනම් පින්තූරයට නම වැටීම) තරම් ක්‌ෂුද්‍ර කරුණක්‌ මෙපමණ වැනසීමකට මුල් වේ දැයි සිතීම පවා අතිශයින්ම විහිලුවකි. එබැවින් මේ බංග්ලාදේශයේ බෞද්ධයින්ව සංහාරය කරන්නට මුල් වූයේ ඉහත කී කරුණු දෙකෙන් කුමක්‌ නිසා දැයි තීරණය කිරීම ලියුම්කරු විසින් පාඨක ඔබට කරයි.

විද්යුත් පණිවුඩයේ තවත් වැදගත් ඡේදයක්‌ පහත දැක්‌වේ.

If Muslims are majorities in a country they treat other religion’s people in their country as a second class people It is very pathetic that they build mosque near our Buddhist pagoda . One they they will grab the land we will be landless people in our country . I do not find any difference between educated and illiterate Muslims .They are all same . Even news media remain silent when it comes attack on minority
තේරුම – මුස්‌ලිමුන් රටක බහුතරයක්‌ නම් ඔවුන් රටේ මුස්‌ලිම් නොවන අයට සලකන්නේ දෙවැනි පන්තියේ අයට වගේ. ඔවුන් අපේ බෞද්ධ විහාරයක්‌ ආසන්නයේම මුස්‌ලිම් පල්ලියක්‌ හදපු එකට හරිම කණගාටුයි. මොකද ටිකෙන් ටික මොවුන් ඉඩම් අල්ලාගෙන පන්සලත් අල්ලාගෙන යන නිසා අනාගතයේදී බෞද්ධ අපි රටේ ඉඩම් නැති මිනිස්‌සු බවට පත්වේවි. උගත් සහ නූගත් මුස්‌ලිමුන් අතරෙ කිසිම වෙනසක්‌ මම දකින්නෙ නෑ. ඔක්‌කොම එකයි. මාධ්‍යයත් බෞද්ධ සුළුතරයට එල්ල වෙන ප්‍රහාර ගැන එක ප්‍රචාරයක්‌වත් නෑ.

චවුද්‍රී පවසන්නේ බොරුවක්‌ නොවන බව ඉතාම ප්‍රත්‍යක්‌ෂ නොවේද ? මැදපෙරදිග සේවයට යන සිංහල කාන්තාවන්ට අත්වන ඉරණම සහ එහි සේවය කරනා අයගේ අත්දැකීම් සැලකූ විට චවුද්‍රීගේ ප්‍රකාශය අරුමයක්‌ නොවන්නේය. තවද ක්‍රිස්‌තියානින්ට හින්දුන්ට නැති පුදුමාකාර අන්දමේ පන්සල් ළඟින්ම පල්ලි ගැසීමේ අමාරුවක්‌ මුස්‌ලිමුන්ට ඇත. පොතුවිල් මුහුදු මහා විහාරය, කිරින්ද රජ මහා විහාරය, කූරගල සෙනසුන, රංගිරි දඹුලු විහාරය සහ මහමෙවුනා පුදබිම් මීට මනා උදාහරණ වේ. බිම් මට්‌ටමේ ශ්‍රී ලංකාවේ යථාර්ථය සහ චවුද්‍රී පවසන පරිදි බංග්ලාදේශයේ බෞද්ධයින් මුහුණ දෙන යථාර්ථය මනාව අංගසමව සමපාත වී තිබේ. ඉඩම් සම්බන්ධයෙන්ද සැලකූ විටද වෙනසක්‌ නැත. බෞද්ධ පුදබිම්වල කර ඇති ආක්‍රමණයන් බැලු විට චවුද්‍රිගේ එම ප්‍රකාශයේත් සැක නැති වී යයි.

පණිවුඩයේ ඊළඟට තිබූ තවත් ඡේදයක්‌ පහතින් දැක්‌වේ.

I try to respect all religions . after seeing broken pieces of Lord buddha , I felt that my mind also broken with Broken Buddha statue When Islam is a minority in a country it calls for harmonious relationship with other religions . But when Muslims become majority they try to wipe out other religions.

තේරුම – මම උත්සාහ කළා හැම ආගමකටම ගරු කරන්න. නමුත් බුද්ධ ප්‍රතිමා වහන්සේගෙ කැඩුන කෑලි දැක්‌කම මට දැනෙන්නේ මගෙ හිතත් කෑලිවලට කැඩිලා ගිහින් කියලයි. ඉස්‌ලාමය රටේ සුළුතරයක්‌ වෙලා තියෙද්දී එයාල කතා කළේ අනික්‌ ආගම් එක්‌ක සහජීවනවාදී සම්බන්ධතාවන් පවත්වන්නයි. එහෙම වුනාට මුස්‌ලිම් අය රටේ බහුතරය වුනාට පස්‌සෙ ඉස්‌ලාම් හැර අනික්‌ ආගම් හැම එකක්‌ම නැති කරවන්න තමයි හැම උත්සාහයක්‌ම දරන්නේ.

බෞද්ධ පුදබිම් ආක්‍රමණය කරද්දී මුනිවත රැක්‌කත් ලංකාවෙ මුස්‌ලිමුන් බුදුදහම ප්‍රමුඛ රටේ ඇති අනික්‌ ආගම් සමඟ පුදුමාකාර අයුරින් සහජීවනයෙන් වෙසෙන්නට සියලු වෙර දරයි. පන්සලේ නෝම්බි ඇරීම මීට හොඳම උදාහරණයකි. තවද අවුරුදු උත්සව, ප්‍රසිද්ධ පන්සල්වලට දක්‌වන ආධාර සහ දන්සැල් පැවැත්වීම මඟින් ද මෙය මනාව තහවුරු වෙයි. ඒ මුස්‌ලිම් සුළුතරයක්‌ වෙසෙන ප්‍රදේශවලය. නමුත් ඔවුන් බහුතරයක්‌ වෙසෙන නැගෙනහිර මෙය හාත්පසින්ම වෙනස්‌ය. එහි පන්සල් වලට ආධාර දෙනවා වෙනුවට එය සතු ඉඩම් සියල්ලම පාහේ අල්ලාගෙන ඇත. යම් චෛත්‍යයන් ඩෝසර් කර බිමට සමතලා කර ඇත. පුරාවස්‌තු වලට ඇසිඩ් වත්කර විනාශ කර ඇත.

මේ අනුව බැලු විට චවුද්‍රී පවසන පරිදි බංග්ලාදේශයේ මුස්‌ලිමුන් සුළුතරයක්‌ වී සිටියදී තිබූ වාතාවරණය ලංකාඟෙ මුස්‌ලිමුන් සුළුතරයක්‌ වෙසෙන ප්‍රදේශවල පවතින වාතාවරණයට සමාන වෙයි. තවද මුස්‌ලිමුන් බහුතරයක්‌ වූ විට බංග්ලාදේශ බෞද්ධයින් මුහුණ පෑ තත්ත්වය මුස්‌ලිමුන් ලංකාවේ බහුතරයක්‌ වෙසෙන නැගෙනහිර තත්ත්වයට ඉතාම සමීප බවක්‌ පෙනේ. එය එසේ නම් ලංකාවේ බහුතරය මුස්‌ලිමුන් වූ විට තත්ත්වය කුමක්‌ වේ දැයි සිතා ගැනීම පාඨක ඔබට බාර කෙරේ.

විද්යුත් පණිවුඩයේ අවසාන ඡේද කිහිපයකට පෙර තිබූ කොටසක්‌.

Here in Chittagong Hill tracts majority of the indigenious people are Buddhists.They were majority in there till 1977’s . But govt allowed muslim settlers to build house there in by violating agreement in 1978. now muslims are becoming majority there and administrations with the help with army and other law enforcing agencies are protecting muslim settlersf;areu

තේරුම – චිතගොන් කඳුකරය වන මේ ප්‍රදේශයේ අනාදිමත් කාලයක ඉඳන් ජීවත් වෙන ජනතාව බෞද්ධයෝ. 1977 වෙනකල් 100%ක්‌ම හිටියෙ බෞද්ධයොයි. නමුත් ආණ්‌ඩුව 1978 ගිවිසුම උල්ලංඝනය කරලා මුස්‌ලිම් ජනාවාස මේ ප්‍රදේශයෙ හදල දුන්නා. දැන් මේ ප්‍රදේශයේත් මුස්‌ලිම් අය බහුතරයක්‌ වෙමින් ඉන්නවා. රාජ්‍ය නිලධරීන්, හමුදාවේ සහ පොලීසියේ සහය ඇතුව තව තවත් රැකිලා ඉන්නවා.

වර්තමානයේ ලංකාවේ මුස්‌ලිමුන් බහුතරයක්‌ වෙසෙන ප්‍රදේශවලින් බොහොමයක්‌ 1970 දශකයේදී සිංහල බහුතරයක්‌ ජීවත්වූ ප්‍රදේශ වෙති. විශේෂයෙන් නැගෙනහිර පළාතේ සහ අනෙක්‌ බොහෝ තදාසන්න ප්‍රදේශ මීට කදිම උදාහරණ වශයෙන් ඉදිරිපත් කළ හැක. අපේ බෙංගලි සහෝදර බෞද්ධයින් මුහුණපාන මේ උග්‍ර ආක්‍රමණය අපේ රටෙත් ක්‍රියාත්මක වෙන බවට දැන් කිසිදු සැකයක්‌ නැත. වෙනසකට ඇත්තේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ තවමත් බහුතරයක්‌ වීමත් බෙංගලි බෞද්ධයින් එරටේ සුළුතරයක්‌ වීම පමණි.

මේ ලිපිය කියවන සමහරකට ඉදිරිපත් කර ඇති විද්යුත් ලිපියේ කොටස්‌ කෘතිම ඒවාදෝ කියා සැක මතු විය හැක. මන්ද වර්තමානයේ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමත් එක්‌තරා අයුරක කලාවක්‌ වී ඇති නිසාය. එය සාධාරණ අදහසකි. නමුත් චවුද්‍රී විද්යුත් ලිපියෙන් ඉදිරිපත් ආකාරයෙන්ම ලංකාවේත් මේ ආක්‍රමණය ක්‍රියාත්මක වේ නම්, චවුද්‍රීලා සුළුතරයක්‌ වීමට හේතුපාදක වූ කරුණු ඒ අයුරින්ම සමමිතිකවී ලංකාවේත් පවතියි නම් විද්යුත් ලිපියේ කොටස්‌ කෘතිම වීමෙන් ඇති අරුත කුමක්‌ද විමසිය යුතුය. චවුද්‍රී පවසන දෑ කෘතීම වේ නම් කිසිසේත්ම බෙංගලි බෞද්ධයින් සුළුතර මුහුණපාන තර්ජනයත් ලාංකීය බෞද්ධයින් මුහුණපාන තර්ජනයත් ඉහත ගෙන ආ කරුණු ප්‍රකාරව අංගසමව සමපාත විය නොහැක. එබැවින් දිගින් දිගටම යමෙක්‌ චවුද්‍රී කියන්නේ බොරුවක්‌ කියා පාරම් බායි නම් ඔහුගේ විඤ්Æණය පරික්‌ෂා කර බැලිය යුතුය.

එබැවින් චවුද්‍රී තම විද්යුත් පණිවුඩයෙන් ඉදිරිපත් කරන්නේ හෘද සාක්‌ෂියම බවට දැන් කිසිදු විවාදයක්‌ නැත. එනිසාම පහතින් ඉදිරිපත් කෙරෙන චවුද්‍රියේ විද්යුත් පණිවුඩයේ වැදගත්ම ඡේද කිහිපය සලකමු.

I think this will help u to know about our past and present situation on Buddhist i have already commented this in a page I want to share about our Bangladeshi Buddhist history a little and present situation with you . Once Buddhists was the majority in Bangladesh

තේරුම – මම හිතනවා මේ කරුණු උදව් කරාවි ඔබට දැනගන්න බෙංගාලි බෞද්ධයන්ගේ අතීත සහ වර්තමාන තත්ත්වය ගැන. මේ ගැන කලිනුත් මම ලියල ඇති. ඒ ටික ඔබට බෙදාදෙන්න වුවමනායි. මොකද අතීතයේදී බංගලිදේශයේ බහුතරය වුණේ බෙංගලි බෞද්ධයෝ.

When Muslims are majority in a country they can not TOLERATE other minority groups like Hindu’s as well as Indigenous Buddhist people in Hill tracts in Bangladesh …But when they are minority in other countries they demand religious harmony ???. Bangladeshi Buddhists ruled major parts of Bangladesh about 400 years through “PAAL Dynasty” nearly one thousand year ago .They were secular in nature. They did not commit any communal violence.But those are all history now . People do not remember them . People keep in mind majority’s history, minority’s history is now fading frown Muslims came to Bengal in the Year 1208. And they forcefully converted many Hindus as well as Buddhists . I felt disheartened when I see mosque was built in the area of Paharpur Pagoda ( a thousand year old pagoda, it is also an archeological site declared by UNESCO,It was built by PAAL Dynasty ) in Bogra district of Bangladesh . But we can not do anything.People are stealing Paharpur Buddhist Pagoda bricks to build their own house. I realize that people do not see equally the world as you will see.

තේරුම – මුස්‌ලිමුන් බංගලිදේශයෙ බහුතරයක්‌ වුණාට පස්‌සෙ එයාලට හින්දුවරු සහ කඳුකරයේ ස්‌වදේශික බෞද්ධ කණ්‌ඩායම් දකිද්දී ඉවසන්න බෑ. නමුත් මුස්‌ලිම් අය සුළුතරයක්‌ වෙලා බංගලිදේශයෙ ඉන්නකොට ආගමික සහජීවනයක්‌ ඉල්ලනවා ¾ (zකොහොමද හොරේZ යන්න ප්‍රශ්නාර්ථ ලකුණු තුනෙහි තේරුම විය හැක) බෙංගලි බෞද්ධයෝ පාල් පෙලපත හරහා බංග්ලාදේශයේ වැඩි ප්‍රදේශයක්‌ සියවස්‌ හතරක්‌ තිස්‌සේ පාලනය කළා. එයාලා ආගම් වලට විශේෂයක්‌ දැක්‌වූයේ නෑ. එයාලා අන්‍යාගමික කණ්‌ඩායම් වලට හිරිහැර කළේ නෑ. ඒවා ඔක්‌කොම ඉතිහාසේ වැළලිලා, මිනිස්‌සුන්ට මතක නෑ. නමුත් මිනිස්‌සු බෙංගලි බෞද්ධ බහුතරයේ ඉතිහාසය මතක තියාගෙන ඉන්නවා. මුස්‌ලිමුන් බංගලිදේශයට ආවෙ ක්‍රිස්‌තු වර්ෂ 1208 දී. එයාලා බලෙන් හින්දු අය සහ බෞද්ධයො ගොඩක්‌ මුස්‌ලිම් කෙරෙව්වා.

අවුරුදු දාහකටත් වඩා පරණ යුනෙස්‌කෝවෙන් ලෝක උරුමයක්‌ කියල නම් කරපු බොග්‍රා දිස්‌ත්‍රික්‌කයේ පහර්පූර් ප්‍රදේශයේ පන්සලක ඉඩමක හදපු මුස්‌ලිම් පල්ලිය දකින කොට අවුරුදු දහස්‌ ගාණක උරුමයක්‌ නේද මේ වනසන්නේ විකෘති කරන්නේ කියලා වැටහෙනකොට හදවත කකියනවා. අපිට මොකුත් කරන්න බෑ. ඒ පැත්තෙ අය පහර්පූර් චෛත්‍යයෙ ගඩොල් හොරකම් කරලා තමන්ගෙ ගෙවල් හදා ගන්නවා. එයාල කවුද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නෙ නෑනෙ. මිනිස්‌සු ලෝකේ සමානාත්වය දකින්නෙ නෑ කියල මට වැටහෙනවා මේ කරුණු වලින්.

Actually … no one can save us from brutality of Muslims . Because here educated and uneducated muslims behave in similar way.

තේරුම – ඇත්තටම මුස්‌ලිමුන්ගේ ප්‍රචන්ඩ ආක්‍රමණයෙන් අපිව බේර ගන්න දැන් කාටවත් බෑ. මොකද උගත් සහ නූගත් කියන මුස්‌ලිම් දෙවර්ගයම හැසිරෙන්නෙ එකම විදියට නිසා.

චවුද්‍රී ප්‍රමුඛ බෙංගලි බෞද්ධයින්ට අත්වී ඇති ඉරණම කෙතරම්දැයි කියා පාඨකයාට තීරණය කිරීමට තවත් අටුවා ටිකා අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ළිං මැඩියෙකුට පමණි. ඔහු ඔහුගේ දුක වේදනාව මෙපමණ අවදානමක්‌ ගනිමින් (විද්යුත් පණිවුඩයේ තාක්‌ෂණික මූලාශ්‍ර සෙවූ පසු ඔහුගේ ජීවිතය පවා අනතුරට ලක්‌විය හැක) ලියුම්කරුට ප්‍රකාශ කරන්නේ එකම ෙච්තනාවෙනි. ඒ නම් යම් දිනක ශ්‍රී ලංකාවේ බෞද්ධයින් සුළුතරයක්‌ වූ විට චවුද්‍රීට සිදූවූ පරිද්දෙන්ම ශ්‍රී ලාංකීය බෞද්ධ අපටත් නිහඬ වීමට වෙයිදෝ නොවෙයිදෝ කියන ගැටලුවට වහා පිළිතුරු සොයන්න කියා ලයාන්විතව බැගෑපත් වීමයි. බංගලිදේශයෙන් මේ මොහොතේ ලංකාවට ලැබුණු වටිනාම දෙය මෙය විය යුතුය බව ලියුම්කරුගේ ස්‌වාධීන මතයයි.

 ලක්බිම නිහඬව ඉස්ලාම් ජනගහන ආක්‍රමණයට ලක්වෙමින් ඇති අයුරු මේ සංඛ්‍යා පෙන්වන අයුරු මොන තරම් බියකරුද? ලක්බිම සිංහල බෞද්ධ ජනගහනය වෙනුවෙන් ඔබගේ දායකත්වය ගැන ඔබට සෑහීමකට පත්විය හැකිද?

වඩ වඩා විශාල වීම සඳහා පින්තූර මත නැවත නැවත Click කරන්න


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,904 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: