31 භූමි තල වර්ණ නිරූපණය |
12 Responses to "31 භූමි තල වර්ණ නිරූපණය |"

[…] 31 භූමි තල වර්ණ නිරූපණය | සතර අපා සහ ඒවායේ වාසීන් පංච බුද්ධ කෘත්‍ය […]


[…] ලොක්ක වැන්ද වගෙ වැඩක්නෙ?. බුඩිස්ට්ලගෙ 31 භූමි තලයේ විතරක් දේව බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? […]


[…] 31 භූමි තල වර්ණ නිරූපණය | […]


[…] 31 භූමි තල වර්ණ නිරූපණය | […]


[…] 31 භූමි තල වර්ණ නිරූපණය | […]

උතුම්වූ ධර්ම දානයක් උදෙසා අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකට අවසර ලබාගැනීම
ධර්ම කරුණු සංගෘහිත ග්රන්ථයක් හුදී ජන පහන් සංවේගය උදෙසා ප්‍රසාද චිත්තය පෙරදැරිව බෙදාදීම පිණිස රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක මහත්ම, මහත්මීන් පිරිසක් විසින් කටයුතු සූදානම්කර ඇත.
එහිදී ඉතාම සාරගර්භ ධර්ම කරුණු රාශියක්, ඔබතුමා විසින් අන්තර්ජාලයට සම්පාදනය කරන ලද ලිපි පෙළෙහි ඇතුලත්ව ඇති බැව් පෙනී ගියෙන් අප ග්රන්ථයට ද එම ධර්ම කරුණු උපුටා ගැනීමට තීරණය විය.
ධර්මය උගෙනීමට, කියවීමට, පරිශීලනයට කැමැත්තක් ඇතිමුත්, මුදලක් වැය කිරීමට අතමිට නැති දහසකුත් දෙනා වෙනුවෙන් මෙම කාර්යය කාලෝචිත එකක් වනවා නිසැක ය. එබැවින්, ඔබතුමා පසුබැස්මකින් හෝ අමනාපයකින් තොරව මෙම සත්කාර්යයට දායකත්වය ලබා දෙන බව අපගේ විශ්වාසය යි.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන උතුම් බුදු වදන අනුව යමින් සංවිධානය කරනු ලබන මෙම මහාර්ඝ පුණ්‍යය කර්මය සඳහා ඔබතුමාගේ කාරුණික අනුමැතිය ලිඛිතව අප වෙත ලබා දී, මේ පින් ඔබවහන්සේත් අනුමෝදන් වෙත්වා! යි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.



[…] 31 භූමි තල වර්ණ නිරූපණය | […]


[…] 31 භූමි තල වර්ණ නිරූපණය | […]


[…] 31 භූමි තල වර්ණ නිරූපණය | […]


[…] ලොව, මහමෙර, දෙව්ලෝ, බඹ ලෝ, අසංඥසත්ත ආදී 31 භූමිතල සියල්ලේ ජීවින් හැර පරිසර සියල්ල […]

1 | 3 පියවර – බෞද්ධයෙක් දවස පටන් ගත යුත්තේ කෙසේද? « ධර්ම නිධාන
ජනවාරි 29, 2011 at 1:28 පෙ.ව.
[…] 31 භූමි තල වර්ණ නිරූපණය | පංච බුද්ධ කෘත්‍ය […]