ධර්ම නිධාන

සිරිලක මනු ප්‍රේතයන් රැල රටේ නායකත්ව කොල්ලකෑමේ අසාර්ථක මෙහෙයුම

Posted on: ඔක්තෝබර් 24, 2014

නිදහසින් පසු වසර 65 කට වඩා අපි ගෙවා ඇත්තෙමු. එම මුළු කාලය පුරාම රට පාලනය කිරීමට පත්වූයේ ලක් මව දූෂණය කල පර සුද්දාගේ දෙපතුල් ලෙවකන වංශයේ නායකයන් විසිනි. එක්කෝ සංකර පවුල් වටපිටාවක ඇති දැඩි වූ ආගමක් ධර්මයක් නැති බලය සිය ආගම සේ දැක්ක අවජාතකයෙකි, නිදහස් සටන තුල රට ඉස්ලාම්කරණයට පවා අඩිතාලම දැමූ ජිහාඩ් දේශපාලකයන් (T.B. ජයා හෙවත් ලංකා බින් ලාඩන් ) ජාතික වීරයන් සේ නම් කිරීමට තරම් එකල නායකයන් අමනයන් විය. මවක් (සිරිමා) හා දියණියක් (චන්ද්‍රිකා) වශයෙන් පවිටු ස්ත්‍රීන් දෙදෙනෙකි. එක්කෝ ඇත්තටම කතෝලික නමුත් ලොවට මවා පා ගත් බොරු බෞද්ධයෙකි (රනිල් වික්‍රමසිංහ) , එක්කෝ දරුණු මිසදිටුවෙකි (R.ප්‍රේමදාස ) එසේත් නැතිනම් කුමන්ත්‍රණකාරී ඉස්ලාම් දහමට නෑකම් ඇති නානා කෙනෙකි (J.R.). නැතිනම් නායකත්වයට කිසිසේත් නුසුදුසු අන්ත උදාසීන බෙලහීනයෙකි (D.B. විජේතුංග) . මොවුන් බහුතරයක් රට පාලනය කල දශක 3 ක පමණ කාලයක් දෙමළ ජාතිවාදය හිස එසවීය. එයට අන්ත නිවට සෙයියාවෙන් මේ සියල්ලෝම හිස නැව්වේ තම නිවට අවජාතකබාවය රටටම පසක් කර දෙමිනි.
බුදු දහමට හා සසුනට මේ අය කල එකදු යහපතක් නැත. කල විනාශ වල තරම නම් ඉස්ලාම් රටක පවා නැති තරමට මුස්ලිම් පල්ලි 36,000 ඉක්මවා ගොඩනැගීමට ඉඩ දීමෙන් පෙනී යයි. අපගේ ජාතියේ පියෙක් වන් උතුම් සෝම හිමි බිලිගැනීමට තරම් වියරු වූ කතෝලික කරණය කිරීමට ඉඩ දීමෙන් හා එයට රහසේ සහය දීමෙන් පෙනී යයි. මැදපෙරදිග මුදලින් සිංහල පවුල් වඳ කිරීමේ සැත්කම් ජාතිය වඳ වන තරමට කිරීමට ඉඩ දීමෙන් පෙනී යයි. ඉහත කිසිදු නායකයෙක් බොදුනුවාව සත පහකට ගනන් ගත්තේ නැත. පෝයට තබා වසරකට වරක් වත් බුදුන් වඳිනවා ජනතාව දැක නැත. කෙසේ නමුත් මල්වට්ටි උස්සන්, උඩුකය නිරුවත්ව, සිරුරේ අලු ගාගෙන කෝවිල් රිංගූ හැටි දුටහ. දේව මෙහෙයන් වල දනගසා සිටිනු දුටහ. ඉස්ලාම් පල්ලි තුල බිම වාඩිවන හැටි දුටහ.

ජාතියම නිවටයන් බවට පත්කල මේ නින්දිතයන් රැලට පසුව මහා පුරුෂයෙක් යැයි කිවහැකි නායකයෙක් පත්විය. දෙමළ ජාතිවාදය බොදු සම්ප්‍රදාය අනුවම මානුෂීය ගැලවුම් මෙහෙයුමකින් විජයග්‍රහණය කලේය. ජාතියේ වසර 60 ගණනක නිවට බව කණපිට පෙරලීය. එකල ඔහු අපට මහ රජෙක්ට වඩා උතුම් විය. නිවටයන්ගේ අනුගාමිකයන්ට පවා එතුමා අගය නොකර සිටීමට නොහැකි විය. J.R. විසින් ජාතිය වඳ කිරීමට හඳුන්වා දුන් විධායක බලතල නිසි අයුරින් මෙහෙයවා රට එක්සේසත් කිරීමට තරම් ඔහු දක්ෂ විය. එම බලතල වලට දැනට සිටින ඉහලම සුදුස්සා ඔහු බවට ඔප්පු කර පෙන්වීය. ලක් ඉතිහාසයේ එතක් මෙතෙක් සිටි නායකයන්ගෙන් පෝයට බුදුන් වැඳ බණක් අසා රටට ආදර්ෂයක් දෙන එකම නායකයා ඔහු විය. මොන අඩුපාඩු ඇතත් ඔහු අපට උතුම් වන්නේ මෙවන් හේතු නිසාය.

බොදුනුවන් වන අපට ඉරිසියාව නුහුගුණයකි. කෙලෙස් නොනැසූ පෘතග්ජනයන් වශයෙන් අප කාටත් තිබිය හැකි අඩුපාඩු ඔහුටත් තිබිය හැකි නමුත් වඩා සුදුස්සා ඔහු නම් මැරෙන තෙක් රජ කලත් අපිට කම් නැත. නියම බොදුනුවෙක් නම් විධායක බලයෙන් එහා ගිය අධිරාජයෙක් වුවත් ලොවට සෙතක් මිස අවැඩක් නැති බව අශෝක අධිරාජයා ගැන ගන්නා බෞද්ධ අපි සැම දනිමු. එබැවින් මාදුළුවාවේ සෝභිත හිමිට ඇති තරම් ඉරිසියාවක් විධායක බලය ගැන අපට නැත. ලක්බිම පාලනයට අරක්ගත් මිසදිටු මනුෂ්‍ය ප්‍රේත රැලට නම් මෙය කිසිසේත් දරාගැනීමට නොහැකි දෙයකි. මන්ද ඔවුන්ගේ රට දැය සමයට එරෙහි කුමණ්ත්‍රණ වලට විධායක බලය මහා බාධකයක්ම වන බැවිනි. එබැවින් සියලු රටට එරෙහි බලවේග හා එක්වෙමින් මේ මනු ප්‍රේතයන් රැල රටේ නායකත්ව කොල්ලකෑමේ අසාර්ථක මෙහෙයුමක් දියත් කර තිබෙන්නේ පිරිස් දූෂකයෙක් ලවා බොදුනුවන් පවා එයට නම්මා ගැනීමේ අදහසිනි. මාදුළුවාවේ සෝභිත බල කාමී පවිටු පිරිස් දූෂකයන් වහන්සේ එයට ඉහලින්ම සහය දේ. උන් වහන්සේට බල කාමය තිබුනත් දිනීමට නොහැකි නිසා කතෝලික එජාපයේ නොලැබෙන සහය හිඟමනේ යයි.

මාවිල් ආරු සටනේ වීරවරයෙක් වූ පූජ්‍ය අතුරළියේ රතන හිමි පිරිස් දූෂකයෙක් නොවේ. මන්ද එතුමා ත්‍රිවිධ රත්නයට කල හානියක් අපි නොදන්නා බැවිනි. එතුමා තමාටම කරගන්නා හානි ගැන නම් අපගේ අඩවි පරිහරණය කරන අයගෙන් පුවත් අපට ලැබේ. රජරට වකුගඩු රෝගීන් රජයේ එක් දරුණු දුර්වලතාවයකි. එයට එරෙහිව මහ හඬක් පූජ්‍ය රතන හිමි අවධි කලේය. නමුත් එය එක්වරම නැවතිනි. සිදුවී තිබුණේ අදහාගැනීමට නොහැකි දෙයකි. උන්වහන්සේගේ ගිණුම් වාර්ථා අතැතිව ජනාධිපති තුමා විසින් කැඳවනු ලැබීය. ගිණුම් වල කෝටි ගණන් මුදල් කෙසේ උපයන ලද්දේ දැයි විමසනු ලැබීය. උන් වහන්සේ නිරුත්තර විය. මහ හඬක් නිහඬ වීම එසේ සිදු විය.

නමුත් මේ වන විට එම නිහඬ භාවය හිමිනමකට තරම් නොවන වෛරයක් බවට පෙරළී ඇතිදැයි සැකයක් ඉපදේ. පිරිස් දූෂකයන් වහන්සේ නමක් හා අවබෝධයෙන් කටයුතු කිරීමට තරම් පූජ්‍ය රතන හිමි ජාති ද්‍රෝහී වී ඇත. එබැවින් මෙතැන් සිට අපිට එම හිමිනම රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිනමක් සේ වර්ග කිරීමට සිදුව ඇත.

 

සෝභිත හිමි සමග එකට එක්‌ව අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළා
– අතුරලියේ රතන හිමි

අකිත පෙරේරා

ඉදිරි කාලයේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සමග පිවිතුරු හෙටක්‌ සංවිධානය ඉතා අවබෝධයෙන් එකට එක්‌ව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ zදිවයිනZට පැවසූහ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සහ තමන් වහන්සේ ඇතුළු පිරිසක්‌ ඊයේ (23 දා) පෙරවරුවේදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වූ බවත් එහිදී මෙම තීරණයට එළැඹි බවද උන්වහන්සේ කීහ.

මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය ඇතුළුව රටේ වත්මන් දේශපාලන ප්‍රවනතා සම්බන්ධව පැය කිහිපයක්‌ සාකච්ඡා කළ බවද කී රතන හිමියෝ එහිදී ඉදිරි කටයුතු සම්බන්ධව පොදු එකඟතාවකට පැමිණි බවද ඒ අනුව ඉදිරියේදී දෙපාර්ශ්වය ඉතා අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද වැඩිදුරටත් කියා සිටියහ.

http://www.divaina.com/2014/10/24/news20.html

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි තම රූපයෙන් ජනයා වසඟයට ගෙන ධර්ම දේශනා වලින් මුදල් ඉපයූ හිමි නමකි. උන් වහන්සේ හෙළ උරුමය පක්ෂයෙන් විය යුතු පරිදිම ඉවත්විය. පූජ්‍ය අතුරලියේ රතන හිමිද එවන්ම ඉපයීම් ඇති අයෙක් බව අසන්නට ලැබේ හෙළ උරුමය තම පිරිසිඳු භාවය මෙවරත් උන් වහන්සේ ඉවත් කිරීමෙන් ලබනවාද? පාලකයන් සුරා පානය කලාට කමක් නැතැයි ධර්ම විරෝධී ප්‍රකාශයක් කල හිටපු හෙළ උරුම නායක ස්වාමීන් වහන්සේ පක්ෂයෙන් ඉවත් කෙරිනි. ඒ ආකාරයෙන්ම මෙවරත් හෙළ උරුමය ක්‍රියා කරනවාද? නොකරන්නේ නම් සිරිලක මනු ප්‍රේතයන්ගේ වාසභවනක් වෙමින් යන හෙළ උරුමය බොදු ජනතාව විසින් සහමුලින් නොපමාව අත් හැර දැමීමට කාලය පැමිණ ඇත.

1 Response to "සිරිලක මනු ප්‍රේතයන් රැල රටේ නායකත්ව කොල්ලකෑමේ අසාර්ථක මෙහෙයුම"

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 673 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 456,580 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: