ධර්ම නිධාන

බොදුනුවාගේ එකම දේශපාලන හඬත් වැනසීයන ලකුණු

Posted on: ඔක්තෝබර් 12, 2014

බොදුනුවා විසින් හිස ගිනි ගත්තෙකු සේ නිවන් සෙවීමේ කටයුත්ත කල යුතු බව දහමේ සඳහන් වේ. එනමුත් අප වටපිටාවේ පිට ජාති, පිට ආගම්, ද්‍රෝහී පක්ෂ එක්ව කරණ කුමණ්ත්‍රණ මැද බොදුනුවාට එතරම් ලෙහෙසියෙන් නිවන් මඟ යා නොහැකිය. මේ කුමණ්ත්‍රන ගිනි වහාම නිවාගත යුතුය. මෙසේ රට දැය සමය ට ඇති බොදුනුවාට අදාල දැවෙන ප්‍රශ්ණය ජනාධිපතිගේ විධායක බලතල නොවේ, අද සිටින දී. මූ. මෙන් දුර්දාන්ත අගමැතියෙකුට ආණ්ඩුවේ බලය අතට නොදීමද නොවේ. ජනාධිපතිවරයාගේ අනෙක් ඇමතිකම් ද නොවේ. කලින් කලට රජය කරණ කොයි කාගේත් ඇති ඥාති සංග්‍රහයද නොවේ.

සිංහල බොදුනුවාගේ උරුමය සාහසික ලෙස කොල්ල කෑම, හෙළයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා වල් බූරුවන් සේ විවිධ පාර්ශව විසින් උල්ලංඝනය කිරීම. ජාතිය සිංහල වීම නිසාම අතවරයට ලක්වීම, රටම හීන් සීරුවේ ඉස්ලාම්කරණය ආදී දහසකුත් එකක් දැවෙන ප්‍රශ්න ජාතියක් වශයෙන් අපට ඇත. ඒවා සියල්ල නොදැක කිසිදා දිනාගත නොහැකි ඉල්ලීම් ඇතිව සිටියේ මේ රටේ පරම සතුරන් පිරිසමය. මේ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සියළු වමේ පක්ෂ පමනක් නොව මාදුළුවාවේ සෝභිත වන් පිරිස් දූෂකයන් වහන්සේලා පවා මුල් තැන ගත්හ.

පුවත් ප්‍රකාශණ හා ක්‍රියා මාර්ග තුලින් මෙතුවත් හෙළයට මිතුරව සිටි හෙළ උරුමය බොදුනුවාගේ එකම දේශපාලන පිහිට බව අප සිතුවේ මේ ප්‍රවෘතිය දැකීමට පෙරය. ජාතියේ සියළු සතුරන්ගේ න්‍යාය පත්‍රය සිය දේශපාලන ගමන වනසා ගැනීම පිණිස පූජණීය අතුරලියේ රතන හිමි යොදා ගැනීමට උත්සාහ කිරීම අදහාගැනීමටත් නොහැකි අවාසනාවකි. දිට්ඨදම්ම වේදනීයව උන්වහන්සේට පල දිය හැකි මහා පාපයකි. ජනතාවට ද්‍රෝහී නොවෙමියි කියමින් බොදු දේශපාලන හඬට කරන ලොකුම ද්‍රෝහී කමකි.

හෙළ උරුමය ආණ්‌ඩුවෙන් යයි?

සිරිමන්ත රත්නසේකර

ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමාකර 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත ස්‌ථාපිත කිරීමට රජය පියවර නොගතහොත් තමන් වහන්සේ ඇතුළු ප්‍රබල ඇමැතිවරු කීප දෙනකු ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක්‌ ගත් බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවැසූහ.

සිය ස්‌ථාවරය පිළිබඳව ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාකාරීන් දැනුවත් කළ ද මෙතෙක්‌ ඊට යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණ නිසා මෙම තීරණය ගත් බව උන්වහන්සේ පැවැසූහ.

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය ඉල්ලීම් පිළිගන්නා අපේක්‌ෂකයකුට සහයෝගය දැක්‌වීමට තමා ඇතුළු ඇමැතිවරු පිරිස තීරණය කර තිබෙන බවත් ඒ සම්බන්ධව අවසන් තීන්දුව අනිද්දා (14 වැනිදා) ප්‍රකාශයට පත්කරන බවත් පූජ්‍ය රතන හිමියෝ පැවැසූහ.

රටේත්, ජනතාවගේත් යහපත සඳහා විධායක ජනාධිපති බලතල සීමාකරමින් 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි ක්‍රියාවට නැංවිය යුතු බවට ආණ්‌ඩුවේ පාර්ශ්වකාර පක්‍ෂයක්‌ ලෙස ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ වැදගත් යෝජනා කිසිවක්‌ පිළිගැනීමට ආණ්‌ඩුව අපොහොසත් වී ඇති බව උන්වහන්සේ පවසති.

මෙවැනි පසුබිමක්‌ තුළ තවදුරටත් ආණ්‌ඩුව ආරක්‌aෂා කරමින් එහි රැඳී සිටීම ජනතාවට කරන ෙද්‍රdaහිකමක්‌ වන බැවින් තමන් වහන්සේ ඇතුළු ඇමැතිවරු පිරිස මෙම තීරණය ගත් බව පූජ්‍ය රතන හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

මේ අතර අතුරලියේ රතන හිමියන් සහභාගිත්වය දරන පිවිතුරු හෙටක්‌ ජාතික සභාව අනිද්දා (14 වැනිදා) කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ යෝජනාවලියක්‌ එළිදක්‌වන අතර එම අවස්‌ථාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පCෂ්‍ය. හෙළ උරුමය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ වමේ පක්‍ෂ නියෝජිතයන් එක්‌වීමට නියමිතය.

එහිදී පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ස්‌වරූපය වෙනස්‌ කිරීම, 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත ස්‌ථාපිත කිරීම, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම. ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීම, ආණ්‌ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්‌ෂක ඇමැතිකම පමණක්‌ භාරදීම හා ඥාති හිතමිත්‍රාදීන්ට තනතුරු දීම අහෝසි කිරිම යන යෝජනා හත ඇතුළත් වේ.

http://www.divaina.com/2014/10/12/news01.html

අනේ අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේට ජාතියට ද්‍රෝහී වීමට උවමනා නම් හෙළ උරුමයේ ගමන වනසා නොදමන්න. ඔබ වහන්සේගේ පාප කර්ම ඔබ වහන්සේම කර ගසමින් පක්ෂයෙන් ඉවත් වන්න. ඉන්පසු ඔබ වහන්සේගේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටිය හා ටිකක් ඉල්ලා සිටින්න.

ජාති මාමක හෙළ බොදුනුවනී, ජාතියේ ද්‍රෝහීන් හොඳින් හඳුනා ගන්න. උන් සමඟ එක් වන ඕනෑම අයෙක් තරාතිරම, අතීත වීරකම් නොසළකා අත් හරින්න. ඔවුන් තනිකර දමා හෙළ බොදුනුවාට අදාල දැවෙන ප්‍රශ්න ගැන වෙහෙසෙන අය පමණක් සොයා ඔවුන් වටා රොක් වන්න. මේ ස්වාමීන් වහන්සේගේ මතය හෙළ උරුමය පක්ෂයේ මුළු මතය නම් එම පක්ෂය පවා අත් හැරීමට සිදුවන බව සිතට ගන්න. දේශපාලන නොවන සංවිධානයක් වුවද, දැනට අපට විශ්වාස කල හැකි බොදු බල සේනා බල ගන්වන්න.

4 Responses to "බොදුනුවාගේ එකම දේශපාලන හඬත් වැනසීයන ලකුණු"

සත්‍ය වශයෙන්ම බුදුන්ගේ ධර්මය ඔස්සේ යන පුද්ගලයාට ජාතියක් හෝ රටක් හෝ නොමැත. ඇත්තේ සත්ය දැකීමේ පරම චේතනාවයි.

බොදුනුවෙක් මිහිපිට වෙත් නම් ඔහුගේ රට, ජාතිය හෝ ආගම කිසිසේත් අහම්බයක් නොවේ. හෙළ රට තුල හෙළ ජාතියේ නූපන්නානම්, බොදු දෙමව්පියන් නොලැබුනා නම් මේ ලිපි ලිවීමට අප නොමැත. මේ ආකාරයෙන්ම ඉපදීමට කුසල් පිරී තිබූ බැවින් පමණක් අද අප දහම් දිවයින් තුල හෙළ බොදු ජාතියට අයත්ව අනේක මිසදිටු බලපෑම් මැද පවා නිවන් මඟ යාමට තරම් වාසනාවන්ත වී ඇත්තෙමු. යම් ලෙසකින් අපගේ මීලඟ භවය මිනිස්ලොව වුවත්, ඒ වන විට හෙළ ජාතිය වඳ වී ගොස් නම් අපි ඉතාම අවාසනාවන්ත මිසදිටුවන් සේ ඉපිද ඒ ආකාරයෙන්ම චුත වී අවීචිගත වනු ඇත. එබැවින් රට ජාතිය ආගම ගැන හැඟීමක් නැතිව නිවන් මඟ යන්නා අපේ පැරැණ්නන්ගේ ගුණමකුවෙක් පමණි. අට තිසක් මංගල කාරණා අතර එකකි කලගුණ සැලකීම. රට ජාතිය ආගම අපට කල ගුණය නිවන් වචනය හෝ ඇසීමට ඉඩ සැලසීමයි. සුවාසු දහසක් ධර්මස්කන්ධය දිවිපුදමින් අපිට ඉතිරි කිරීමය. එය අතට පත් අප අන්ත ආත්මාර්ථකාමී ලෙස ගුණමකුවන් සේ නිවන් මඟ යාමට සිතුවේ නම් එය කිසිදා සඵල නොවන උත්සාහයකි. විදේශිකයන් පවා බුදු පුතුන් වෙන අවස්ථා එමටය. එයටද පෙර කල කුසල්ම අවැසි නමුත් ඔවුනට එම අවස්ථාව අති අහම්බයක් පමණි. එයටද හෙළ ජාතියේ පැවැත්ම අනිවාර්ය වේ. හරි දහමක් උගෙනුමට ඉඩ නොදෙන ලද, බහුතරයක් බෞද්ධයෝ ඔබගේ අදහස ඇති නිවන් අහිමි නමුත් එය නොදත් අවාසනාවන්තයන් බව පෙනී යයි. වහාම මහා මංගල සූත්‍රයේ උපදෙස් ඉගෙන ගන්න. ආකල්ප නිවැරදි කරගන්න. ඉන්පසු පමණක් නිවන් ගැන බලාපොරොත්තු ඇති කර ගන්න.

ඔබගේ අදහසට ගරු කරමි. එනමුදු බුදුන් වහන්සේ ජාති, ආගම්, කුල බැහැර කල සේක.

බුදුන් වහන්සේ බුදුදහම නිවන් ලැබුමට ඇති එකම දහම බව දෙසූ සේක. අහසේ පා සටහන් නොතිබිය හැකි සේම බුදු දහමින් පිට මාර්හඵල ලාභීන් නැති බව දෙසූ සේක. එසේ නම් බුදු දහමින් පිට නිවනක් කොයින්ද? බුදුන් වහන්සේ අනුමත කල එකම දහම පරම සත්‍ය වූ බුදු දහම පමණි. එබැවින් උන්වහසේ ආගම් බැහැර කල බව සත්‍ය නොවේ. මිනිසා සම්මත කරගත් කුල වෙනුවට දහමට අනුගත කුල හඳුන්වා දුන් සේක. වසලයා හෝ බමුණා ක්‍රියාවෙන් හඳුනාගන්න අපට උපදෙස් දුන් සේක. වසලයෙක් සාස්තෲ වූ ඉස්ලාමය අපි ඒ අනුව හඳුනා ගත යුතුය. එබැවින් උන්වහන්සේ කුල බැහැර කල බව සම්පූර්ණ සත්‍ය නොවේ. අපිදු උන් වහන්සේගේ අර්ථයෙන් කුල පිළිගත යුතුමය. දහම වැරදියට අනුගමනය කර සිය දිවි නසා ගැනීමට ඉඩ ඇති තම ශ්‍රාවකයාගේ සුබසෙත සඳහා බුද්ධ නීති දේශනා කල සේක. ඔබගේ ප්‍රතිචාර අගයන නමුත් ඔබ අප අමාමෑණී ලොව්තුරු බුදු පියාණන් වහන්සේ අත්දැකීමෙන් උගෙන අපට වදාල බුද්ධ නීති වලට ගරු කිරීමට තරම් හොඳ බෞද්ධයෙක්දැයි අපට සැකයක් ඉතිරි කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 673 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 456,553 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: