ධර්ම නිධාන

අසත්පුරුෂ අගමැති රැකීමට ඔහුගේ කටුකන සර්වාගම් මාර සේනාව.

Posted on: දෙසැම්බර් 18, 2013

දී.මූ. අගමැති ගේ සාසන විරෝධයට අටුවා ටීකා ටිප්පනී උවමනා නැත. 2600 සම්බුද්ධ ජයන්තියේදී එම අසත්පුරුෂයා වාණිජ අරමුණු ඔස්සේ සතර අගතියට ගොස් සසුන වැනසීමේ අති දැවැන්ත වැඩ පිළිවෙළක් යෙදීය. ඒ පිළිබඳ සාසන හිතකාමීන්ගේ වෙහෙස නොවන්නට අද ලංකාව සර්වාගම් වැසිකිලි වළක් වීමට හොඳටම ඉඩ තිබුණි.

තම අතට පත් නිවන මේ පූජ්‍ය කඹුරුගමුවේ වජිර පාපී පිරිස් දූෂකයන් වහන්සේ ඉවත දමා ඇත්තේ රට වෙනුවෙ නොවේ, ජාතිය වෙනුවෙන් නොවේ සමය වෙනුවෙන් නොවේ. ඒවා සියල්ලටම එරෙහිව සර්වාගම් අන්තවාදීන් හා ආණ්ඩුවේ බලය සමඟ මාර සේනා ගත වීමටය

 පූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර පාපී පිරිස් දූෂකයාණන්ගේ ඔය පවිටු සන්ධාන ගතවීමම මහණකමින් පිරිහීමක් සේ නොදැක. තම අතට පත් නිවන රට දැය සමය වෙනුවෙන් කැපකර දේශපාලන ගොහොරුවට බට හෙළ උරුමය උතුමන්ට අපහාස කරන්නේ මුරගල සහෝදර කණ්ඩායම පෙන්වා දුන් කුමණ කණ්ඩායම නියෝජනය කරමින්දැයි උන්වහන්සේ සිතා බලා තේරුම්ගත යුතුය. 

බෞද්ධ අපි  සැම මෙවන් කුමණ්ත්‍රණ හමුවේ නියම සත්පුරුෂ කලන මිතුරන් තොරා බේරාගෙන පවිටු බලමුළු සියල්ල ප්‍රතික්ෂේප කල යුතුය.


අගමැතිට චෝදනා කිරීම සාධාරණ නෑ
– මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් අදහස්‌ දැක්‌වූ අයුරු. ජනාධිපති ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක සරත් හෙට්‌ටිආරච්චි පියතුමා ඇතුළු ආගමික නායකයෝ ද ඡායාරූපයේ වෙති.
ඡායාරූපය – සුජාතා ජයරත්න

රට, ජාතිය, මත්ද්‍රව්‍ය උවදුරින් ගලවා ගැනීම සඳහා ආගමික හා ආධ්‍යාත්මික පාර්ශ්වයෙන් විශාල වැඩකොටසක්‌ ඉටුකරන අගමැති දි. මු. ජයරත්න මහතාට පටු අරමුණු ඔස්‌සේ චෝදනා එල්ල කිරීම සාධාරණ නැතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්‌වාමීන්වහන්සේ ප්‍රකාශ කළහ.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 වැනිදා) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්‌වාමීන් වහන්සේ, පටු අරමුණු ඔස්‌සේ අගමැතිවරයාට චෝදනා එල්ල කිරීම නිවැරදි නැහැ. එවැනි කටයුතු අප කිසිසේත්ම අනුමත කරන්නේත් නැහැ. අගමැතිවරයා මත්ද්‍රව්‍ය තරයේ ප්‍රතික්‌ෂේප කරන අයෙක්‌. කිසිවෙක්‌ එතුමාට ෙද්‍රdaහි වනවා නම් ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකොට එහි සත්‍යතාව අවබෝධ කර ගත යුතුයි.

අගමැති දි. මු. ජයරත්න මහතා මේ සඳහා ලිපියක්‌ හෝ නිකුත් කරලා නැහැ. නමුත් සම්බන්ධීකරණ ලේකම්වරයකු ඊට සම්බන්ධ බවට මත පළවනවා. ඒ පිළිබඳ මේ වනවිට අදාළ පුද්ගලයන්ගෙන් කටඋත්තර ගෙන පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙනවා.

යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යැම අපගේ ප්‍රධාන අරමුණයි. නමුත් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාට මෙවැනිs චෝදනා එල්ල කරමින් රටේ සංවර්ධනය අඩාල කිරීම නිවැරදි නැහැ. මත්ද්‍රව්‍ය සඳහා අගමැතිවරයා කවර අයුරකින් හෝ සහාය නොදෙන බව අප කවුරුත් තරයේ විශ්වාස කරනවා.

ගංගොඩවිල, පුෂ්පාරාම විහාරාධිපති කහටපිටියේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ,

අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු යෑයි පවසන ඇතැමුන් තමුන්ගේ නිවැරදිභාවය පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කළ යුතුයි. සමාජයේ වැරදි අයුරින් ජීවත්වනවාට වඩා සිය මහණකම රැක ගැනීම මීට වඩා උචිත යෑයි මම එම පාර්ශ්වයන් වෙත අවධාරණය කරනවා. හෙළ උරුමය තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන්ගේ කැමැත්තට පවා පිටුපෑ පක්‍ෂයක්‌. ඔවුන් තාන්න මාන්නවලට ගිජුකම් දක්‌වමින් ඒවා බුක්‌ති විඳිමින් සිටිනවා.

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති සරත් හෙට්‌ටිආරච්චි පියතුමා, දි. මු. ජයරත්න චරිතය, රට වෙනුවෙන් කැපවූ රට වෙනුවෙන් උපරිම දායකත්වයක්‌ ලබාදුන් චරිතයක්‌. ශ්‍රී ලංකාව වෙනුවෙන් එතුමා කළ මෙහෙවර වෙනුවෙන් අප එතුමාට කෘතවේදිත්වය පුදකර සිටිනවා.

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, ආචාර්ය සෙයියරසන් මවුලවි පියතුමා, ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, බාබුෂර්මා කුරුක්‌කල්තුමාද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

http://www.divaina.com/2013/12/18/news05.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 649,177 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ