ධර්ම නිධාන

ඔබ සුභ නිමිති බලනවාද රාහු කාල අදහනවාද? කර්මය පසෙක තබා බාහිර මංගල ලකුණු සොයනවාද? බුදු සසුනෙන් පිට අය මහත් පල අදහා දන් දීමට සොයනවාද? – කණගාටුයි!… එසේ නම් පඤ්චක නිපාතයට අනුව ඔබ හුදෙක් උපාසක චණ්ඩාල, පිළිකුල් කිලුටෙක් පමණි.

Posted on: නොවැම්බර් 12, 2013

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත්  පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

5 Responses to "ඔබ සුභ නිමිති බලනවාද රාහු කාල අදහනවාද? කර්මය පසෙක තබා බාහිර මංගල ලකුණු සොයනවාද? බුදු සසුනෙන් පිට අය මහත් පල අදහා දන් දීමට සොයනවාද? – කණගාටුයි!… එසේ නම් පඤ්චක නිපාතයට අනුව ඔබ හුදෙක් උපාසක චණ්ඩාල, පිළිකුල් කිලුටෙක් පමණි."

මොකක්ද මේ බුදු සසුනෙන් පිට යට මහත් ඵල සලකා දන් දෙන්න එපා කතාව?පැහැදිලි මදි.අනුන්ට දන් දෙන්න එපා,ශාසනයේ අයට විතරක් දෙන්න කියලද කියන්නේ?

සසුනෙන් පිට අන් අයට දන් දීමේ වරදක් නැත, මෙහි අදහස් වන්නේ මහත් පල ලැබීමක් එයින් කිසිසේත් සිදු නොවෙන බවයි. ඉතා අඩු සැප විපාකයකින් සෑහීමකට පත් වීමට සතුටු අයෙක්ට බුදු සසුනෙන් පිට අයට දන් දිය හැක. දාන අනිසංස පිළිබඳ සවිස්තර නිරූපනයක් ඔබට http://www.aathaapi.net/Charts/Dana_Vibagaya-_Ver_4.jpg යොමුවෙන් බලා ගත හැකි වනු ඇත. එවිට මෙම බුදු වදනේ නියම ගැඹුර යම් තරමකට ඔබට තේරුම් යනු ඇතැයි අපි විශ්වාස කරමු.

භික්ෂූන් වහන්සේලා උපසම්පදා කිරීමේදී නැකත් වේලාවන් බලන බව අසා ඇත්තෙමි, එසේ නම්, එයද බුදු දහමට අනුකුල නැතිද?

නැකැත් සාස්ත්‍රය හෙළ ගුප්ත කලාවක් ලෙස චිරාත් කාලයක් සමාජය තුල මුල්බැසගත් දෙයකි. එහි යම් යම් දේ සසුනට ඇතුල්වන්නට ඇත්තේ ඒ හේතුවෙන් විය හැක. සුවාසූ දහසක් ධර්මස්කන්ධය තුල නැකැත් වේලාවන් බැලිය යුතු යැයි සඳහන් විය නොහැක්කේ මෙවන් නිපාත වල කරුණු අනුවයි. මුල මැද අග යහපත් ලොව්තුරු ධර්මය තුල නොගැලපීම් කිසිවක් නැත. හුදෙක් බෞද්ධ මහා කරුණාව මත එයට පෞද්ගලික උවමනාවන් මත එක් වූ දෙයක් ලෙස නැකැත් බැලීම තේරුම්ගත යුතු බව අපගේ හැඟීමයි. පිරිසිඳු බෞද්ධයා ඒවා නිසා සිය දිවියට කිසිදු අනර්ථයක්, බාධාවක් සිදු නොකරගත යුතුය. කෙසේ නමුත්, අන් සිත් කියවීමේ ධ්‍යාන ලබන තෙක් අපට අන් අයගේ සිතුම් පැතුම් දැනගත නොහැක. එබැවින් ගුප්ත සාස්ත්‍රයක් තමා නොදන්නා යමක් හෙළිකර ගැනීමට (විශේෂයෙන් විවාහ ගැලපීම් ආදියේදී) තමාගේ, තමා ලෙන්ගතු අයගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කිරීම වරදක් විය නොහැකි බවද අප විශ්වාස කරන්නෙමු (එයද ගුප්ත සාස්ත්‍රය මැනවින් දත් අයගෙන් පමණක් කර ගත යුතුය, වංඡා කරුවන්ගේන් ප්‍රවේශම් වී කල යුත්තකි). එය එකම පිහිට සේ පිළිනොගනිමින් හෙළ කලාවක් අපගේ යහපතට භාවිත කිරීමක් පමණක් සේ අපි දකින්නෙමු.

[…] සිතන අනුවණයන්ටය. මෙවන් මිථ්‍යාවන් බුදුන් දුටු අයුරු අපි කලින් නිපාත ඔස්…. බුද්ධ නීති ඔස්සේත් ඒවා දහම තුල […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 673 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 456,577 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: